PDA

View Full Version : Megamind [2010] සිංහල උපසිරැසි සමඟ



HEDZ
06-05-2012, 04:18 PM
Megamind [2010] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=126)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=126))



http://www.zoom.lk/forums/downloads/subs/megamind/megamind2.JPG
මේක මගේ පළවෙනි උපසි‍රැසි නිර්මාණය.. මේක හදන්න පටන් ගත්තට මොකද කරගෙන යද්දියි තනි ඇහැට ඇඩෙන්න ගත්තෙ.. කොහොම හරි අවසානයෙ මේක ඉවර කරා.. වැරදි ගොඩාක් ඇති මේකෙ, ඒත් මං හිතනවා ඒකෙන් තේරුමට කිසිම හානියක් වෙලා නැතුව ඇති කියලා.. ඉතින් Film එක ගැන කියනව නම් මේක IMDb හි 7.3 (http://www.imdb.com/title/tt1001526/)ක අගයක් අරන් තියෙනවා.. ඒකෙන්ම තේරෙනවනෙ film එක කොහොමද කියලා.. ගොඩක් වල වීරයා ප්‍රධාන චරිතෙ උනාට මේකෙ දුෂ්ඨයා වටේ තමයි කතාව ගලාගෙන යන්නෙ.. වැඩි විස්තර ඕන නෑ ඔයාලත් බලලම කියන්ඩකො කොහොමද කියලා... එහෙනම් උපසි‍රැසි ලබා දීම සම්බන්ධයෙන් සහයෝගය දැක්වූ ඇඩ්මින් සහෝටත් ස්තූතියි කියන ගමන්ම බලල හොද නරක කියලා කමෙන්ට් එකක් දාන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා.....




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ CJA (http://www.zoom.lk/forums/member.php?u=4106) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

මරු හිරා
06-05-2012, 04:43 PM
මේක බලල තියනව.. සුපිරි ෆිල්ම් එක

පොඩ්ඩා
06-05-2012, 05:26 PM
ඇනිමේෂන් මුවියකට සබ් දුන්නට ස්තුතියි

TharinduFox
06-05-2012, 05:32 PM
thanks machan

harsha0101
06-05-2012, 07:04 PM
thanks sub ekata

Anushiz
06-05-2012, 07:28 PM
thanks a lots

Castiel
06-05-2012, 07:31 PM
බලපු එළකිරිම ෆිලම් එකක්, ස්තූතියි උපසිරැසියට,

Punisher
06-05-2012, 07:45 PM
අලුත් කොල්ලෙක් නේ..නියමයි නියමයි ඇනිමේෂන් එකකටම දිලා වැඩ පටන් අරන් වගේ.නියමයි තවත් එකකට සබ් ඕන හොදද

ips
06-05-2012, 09:22 PM
Thanx bro...

Zen
06-05-2012, 10:32 PM
:thumbsup::thumbsup:

Dilshan
06-05-2012, 11:09 PM
සුපිරිම ඇනිමේෂන් චිත්‍රපටියකට උපසිරැසි දුන්න එක නම් ගොඩක් වටිනවා.

tharaka
06-06-2012, 01:42 AM
එළ.
හුග කාලෙකින් සිංහල සබ් එකක් එක්ක ඇනිමේෂන් ෆිල්ම් එකක් බැලුවේ නැහැ.
ගොඩක් ස්තූතියි .
තවත් අපිට ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න.
තව පොඩ්ඩෙන් අමතක වෙනවා.

welcome to ZOOM

*maheshi*
06-06-2012, 08:47 AM
තවත් ලස්සන චිත්‍රපටියකට උපසිරැසි දාන්න

copper
06-06-2012, 10:32 AM
:thumbsup:

Gecko
06-06-2012, 11:37 AM
thanks machan

Hash
06-07-2012, 08:34 AM
thawa thawath hoda animation movie walata sub denna

Diga
06-07-2012, 10:05 AM
elazzzzzzzzzzzzz

CJA
06-29-2012, 03:22 PM
අදහස් දක්වා මා දිරිමත් කල සැමට මාගේ ස්තූතිය...

sujeewa
06-29-2012, 03:34 PM
නියමයි නේ

PASANJAYASINGHE
07-13-2012, 06:58 PM
Cartoon වලට නම් ගොඩක් අසයි.
දැන්ම දෙවැනි පාරටත් download කරන් බලනවා.
Thank you friend...... Thank you very much.
Good luck.

නලුබබා
07-14-2012, 05:07 PM
නියමයි නියමයි