PDA

View Full Version : Running Scared [2006] සිංහල උපසිරැසි සමඟ



HEDZ
06-06-2012, 09:37 PM
Running Scared [2006] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=127)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=127))



http://www.zoom.lk/forums/downloads/subs/runningsc/runningscared2.jpg
මේ මගේ දෙවැනි උපසිරැසි ගැන්වීම. Running scared 2006 වසරේ තිරගත වුණු Action,Crime ගණයට අයත් සාර්ථක චිත්‍රපටයක්.මෙහි ප්‍රධාන චරිතයට(Joey) පණ පොවන්නේ Fast & the Furious චිත්‍රපට මාලාවේ විශිෂ්ට රංගනයක යෙදුන Paul Walker (http://www.imdb.com/name/nm0908094/).
මත්ද්‍රව්‍ය ජාවාරමකදී Joey ගේ රයිෆලයෙන් ජාවාරමට සම්බන්ධ වූ පොලිස් නිලධාරියකුට වෙඩි තබයි.ඉන්පසු ඔහුගේ පිස්තෝලය අසල්වැසි නිවසේ Oleg නම් පිරිමි ළමයෙකු සොරකම් කර බහින්බස් වීමකදී තමාගේ වධකාර සුළු පියාට වෙඩි තබා නිවසෙන් පැන යයි.එනිසා Joye ඔහු සොයා ගැනීමට යන්නේ එය පොලිසිය හෝ තමාගේ මැර කල්ලියට නතු වීම වළක්වා ගැනීමටය.මේ සියලු සිදුවීම් සිදුවන්නේ එදින රාත්‍රියේ පැය කීපයක් තුල ය. Joyeට රයිෆලය හා Oleg සොයාගතහැකි වේද? ඔහු මැරයන්ට හසුවේද?IMDB හි 7.4 ක ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට මෙම චිත්‍රපටය සමත් වී ඇත.අසභ්‍ය භාෂා ව්‍යවහාරය එලෙසම පරිවර්තනය කර නොමැති උනත් ඇතැම් දර්ශන නිසා පවුලේ සැමට එකට නැරඹිය නොහැකි චිත්‍රපටයකි.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ harsha0101 (http://www.zoom.lk/forums/member.php?u=4092) විසිනි

Punisher
06-06-2012, 09:51 PM
ඇක්ෂන් මුවි එකක් ගෙනත් වගේ.නියමයි නියමයි

මරු හිරා
06-06-2012, 09:53 PM
eleth ela

Castiel
06-06-2012, 09:58 PM
බලලා නැති ෆිල්ම් එකක්...එළ එළ උපරිරැසිත් එක්කම දැන් බලතැකි...ස්තූතියි.

SurangaWanni
06-06-2012, 10:17 PM
MAMATH BALALA NEE. HETA THAMA BANNA WENNE. THANKS FOR SUB

Amila
06-06-2012, 10:21 PM
thanks machan

TharinduFox
06-06-2012, 10:25 PM
maxxa movie ekak wage sub thiyana nisa aran balnnama one

පොඩ්ඩා
06-06-2012, 10:53 PM
නියමයි හර්ෂ නියමම වැඩක්.පවුලේ සැම නැතුව මම විතරක්නේ හැමදාම ෆිල්ම් බලන්නේ ඒ නිසා අවුලක් නෑ. :D
බොහෝම ස්තුතියි සිංහල උපසිරැසියට

copper
06-06-2012, 11:05 PM
එල එල අදම දැම්ම එක හොදයි.දැන් මොබිටෙල් ලේට් නයිට් නිසා ෆිල්ම් බාන්න පුලුවන් නියමෙටම.
එකටම හරියන්න අපේ සූම් එකේ සෙට් එක සබ් දෙනවනේ පැලෙන්නම.නියමයි සූම් එකට ජයවේවා!
සබ් දාන අයටත් ජයවේවා!

tharaka
06-07-2012, 01:05 AM
thanx saho. action film ekaknam balannama ona.thawath lassana film walata sub denna labewa

*maheshi*
06-07-2012, 08:29 AM
දෙවැනි උපසිරැසි ගැන්විමට මගේ සුභපැතුම්..තුන්වැන ි උපසිරැසි නිර්මාණයකුත් ලගදිම එයි කියලා හිතනවා

Hash
06-07-2012, 08:36 AM
thawa thawath hoda movies walata sub danna

Dilshan
06-07-2012, 09:05 AM
පරණ උනත් සුපිරි චිත්‍රපටියක් වගේ.ස්තුතියි සහෝදරයා :clap:

Udara|රොකියා
06-07-2012, 10:01 AM
උපසිරැසියට ස්තූතියි෴

Shasz
06-07-2012, 10:04 AM
niyamai

ips
06-07-2012, 11:47 AM
Thnx.....

harsha0101
06-07-2012, 06:58 PM
:)

Diga
06-07-2012, 07:31 PM
එල :thumbsup:

suresh iranga
04-03-2013, 09:19 PM
patta aaaaa:cool:

Time Traveler
04-03-2013, 09:40 PM
http://www4.picturepush.com/photo/a/10567347/1024/my-pictures/11-1.gif

thilanka mihiranga
04-04-2013, 10:49 AM
බොහෝම ස්තුතියි.