PDA

View Full Version : ටොරන්ට්ස් ගනන් අයගෙන් උදව්වක්

copper
06-07-2012, 08:04 AM
මොබිටෙල් ලේට් නයිට් එක ගැන දන්නවා ඇති නේ දන්නේ නැත්නම් ඔන්න බලන්න
http://www.mobitel.lk/broadband-postpaidෆිල්ම් එකක් කවුරු හරි දෙයි කියලා බලන් ඉන්නේ නැතුව දැන් මේක නිසා දෙයියනේ කියලා ෆිල්ම් බාන්න පුලුවන් :D හැබැයි මේකයි සින් කොන් එක රැ 12 ඉදන් පාන්දර 6 වෙනකම් නේ බාන්න තියෙන්නේ.ඩිරෙක්ට් ලින්ක් නම් අවුලක් නෑ ස්පිඩ් එක යනවා 450Kb/s වගේ යනවා.එත් ටොරන්ට් නම් 150Kb/s තමා උපරිම යන්නේ.වෙලාව ගියාට අවුලක් නෑ එත් මේකේ තියෙන්නේ පාන්දර 6 වෙනකම් විතරක් නිසා ඉක්මනට බාන්නත් එපැයිනේ. :growl: මේ ඊයේ රෑ ගත්ත එකක්.

http://i49.tinypic.com/30iz4mc.jpg

මේකේ ස්පිඩ් අඩු ටොරන්ට් එකේ සීඩ් අවුලක්ද? මම වැඩිය ටොරන්ට් ගැන දන්නේ නෑ :no: මොකද ටොරන්ට් බාලා නෑ වැඩිය.මේක තව උප්පරවැටිටි දාලා ස්පිඩ් වැඩි කරන්න පුලුවන් ද? ටොරන්ට් දෙකක් එක පාර ඩවුන්ලොඩ් වෙද්දි සොලෝ වෙන්නේ ඇයි?ඒහේම සාමාන්‍යෙයන් වෙන දෙයක්ද? නැත්නම් ටොරන්ට් දෙකක් තුනක් එකම ස්පිඩ් එකෙන් බාන්නේ කොහොමද? මේ දහසකුත් එකක් ප්‍රශ්නවලට පින්වතෙක් හෝ පින්වතියක් උදව් කරත්වා! :k0243:

sudu pusa
06-07-2012, 08:07 AM
:D

Diga
06-07-2012, 10:08 AM
:no:

akmeemana
06-07-2012, 10:53 AM
seeds ලයි peers ලයි අතර අනුපාතය බලාගන්න පුලුවන්නෙ utorrent එකෙ රේටින්ග් වලට එහායින් ඇති ඒක වැඩිවෙන තරමට හොදයි
නමුත් ඒක නම් බලපාන්නෙ නෑ වැඩිය seed කරන කස්ටිය වැඩි උනාට seed කරන්නෙ නැත්නං වැඩක් නෑ
නමුත් seedersලා අඩු උනාට ඒගොල්ලො එලකිරිවගෙ seed කරනවනං අවුලකුත් නෑ

ටොරන්ට් ස්පීඩ් එක වැඩිකරගන්න නම් මම නං දන්න තරමට උප්පර වැට්ටියක් වත් මොකක්වත් නෑ
නමුත් speed up utorent කියල සොෆ්ට් වෙයාර් එකක් තියෙන්ව මම ඒක පාවිච්චි කලා මටනං වැඩකලේ නෑ

ටොරන්ට් දෙකක් එකපාර ඩව්න් ලෝඩ් කරද්දි ඔයාට ලැබෙන ඒකියන්නෙ එක ටොරන්ට් එකක් බාන ස්පීඩ් එක ඒදෙකට දෙකට බෙදෙනව දෙකට
බෙදෙන්නෙ seedersලා හොදට සීඩ් කරන ටොරන්ට් එකට වැඩියෙනුත් අනිකට අඩුවෙනුත්

මේකයි ප්‍රශ්නෙ මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් කියන්නෙ තරංග මගින් දත්ත ගමන් කරන ඩොංගල් වගේ ඒවනෙ
ටොරන්ට් කියන්නෙ අපිවගේම කස්ටිය තමතමාට ඕන ෆිල්ම් සොෆ්ට් වගේ ඒව බාගන්න උපක්‍රමයක්
එතනදි වෙන්නෙ ටොරන්ට් එක මුදාහරින කෙනාගෙන් 2 නෙක් බාගත්ත කියමු ඒදෙන්න හා මුදාහැරපු කෙනයි ඔක්කොම තුන්දෙනයි ඒඔක්කොම seedersලා
ඒගොල්ලො සීඩ් කරොත් තමයි තවකෙනෙකුට බාන්න පුලුවන්
ඒකනේ YIFY,ChattiChito...etc වගේ ටොරන්ට් ගොඩක් කල් පවතින්නෙ
දැන් එහෙම අය පිරිසක් සීඩ් කරහම අපි බාගන්නව එහෙම වෙන්නෙ ඒගොල්ලොයි අපෙයි අතර සම්බන්දතාවය ප්‍රබල වෙන්න ඕනෙ
සම්බන්දතා විශාල ප්‍රමානයක් හදන්න පුලුවන් වෙන්න ඕනෙ
ඒකට ඇතිතරම් හොද සම්බන්දතවයක් මොබයිල් බ්‍රෝඩ්බ්‍රෑන්ඩ් වලින් සැපයෙන්නෙ නෑ
හරියන්නෙ SLT වගේ ෆික්ස්ඩ් ලයින් සම්බන්දතා විතරයි
ඒකයි ස්පීඩ් එක අඩුවෙන්නෙ
ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් වලදි කෙලින්ම තනි සර්වර් එකකිනුයිනෙ දත්ත ලැබෙන්නෙ
එතකොට හැදෙන්නෙ එක සම්බන්ද තාවයක් විතරයි එත්කොට මොබයිල් බ්‍රෝඩ්බ්‍රැන්ඩ් එකට වැඩේ ගොඩ දාන්න පුලුවන්
(මොකද මොබයිල් බ්‍රෝඩ්බ්‍රැන් කනෙක්ෂන් සැරින් සැරේ ඩිස්කනෙක්ට් වෙන්න බලනව)
කනෙක්ෂන් ගනන වැඩිවෙනකොට අමාරුයි
(හැබැයි වැස්ස නැති වෙලාවට එහෙම Dialog නම් මගේ 5Mbps විතර ආව මොකද දැනට හොදම ජාලය තියෙන්නෙ ඒකෙනෙ)

මට කියන්නතියෙන්නෙ සීඩ් කරපල්ලා....... කියල විතරයි එතකොට තමයි අපිවගේ කෙනෙකුට ඒක නැවත නැවත බාන්න පුලුවන්

මේ VIDEO එක බලන්න තව ටිකක් තේරෙයි

http://www.youtube.com/watch?v=1PhnxYqDifg

Aktamge
06-07-2012, 03:47 PM

ඔය තියෙනේ නියමේට කියලා

Chinthana
06-07-2012, 06:59 PM
මචන් ඔය ලේට් නයිට් ඩේටා පැක් එක උපහාර වොයිස් සිම් එහෙකට දාන්න පුලුවන්ද? :oo:

මරු හිරා
06-07-2012, 07:46 PM
මචන් ඔය ලේට් නයිට් ඩේටා පැක් එක උපහාර වොයිස් සිම් එහෙකට දාන්න පුලුවන්ද? :oo:

බෑ බන් බ්‍රෝඩ්බෑන්ඩ් එකක්ම ඕනි

copper
06-07-2012, 08:08 PM
udawwata rep + dunna

copper
06-07-2012, 08:08 PM
මචන් ඔය ලේට් නයිට් ඩේටා පැක් එක උපහාර වොයිස් සිම් එහෙකට දාන්න පුලුවන්ද? :oo:

ba machan internet sim ekak one.upahara voice ekak thiyanawa nam INTERNET sim ekak ganna puluwanne

Chinthana
06-07-2012, 08:39 PM
බෑ බන් බ්‍රෝඩ්බෑන්ඩ් එකක්ම ඕනි

:sad: අෆොයි..!

ba machan internet sim ekak one.upahara voice ekak thiyanawa nam INTERNET sim ekak ganna puluwanne

:sad: මම ඩයලොග් මචන්....

Udara|රොකියා
06-07-2012, 10:21 PM
මචන් ඔය ලේට් නයිට් ඩේටා පැක් එක උපහාර වොයිස් සිම් එහෙකට දාන්න පුලුවන්ද? :oo:
puluwan

Conditions Apply. Subject to government taxes and levies
Add-ons available for all Mobitel Broadband Post-Paid packages including; BB240, Upahara Broadband, Zoom475, Zoom590, Zoon890 and Zoom1290 packages

Udara|රොකියා
06-07-2012, 10:22 PM
මේක පාඩු නැද්ද ? රුපියල් 50 ක් ගෙවල බාගන්න පුළුවන් එක ෆිල්ම් එකයි නේ

මරු හිරා
06-07-2012, 10:26 PM

ඕක වොයිස් සිම් එකට දාගන්න බෑ.. ඒකත් එක්ක රු.1000ක් ගෙවල ගන්න නෙට් යන සිම් එකටයි පුලුවන්

මරු හිරා
06-07-2012, 10:26 PM
මේක පාඩු නැද්ද ? රුපියල් 50 ක් ගෙවල බාගන්න පුළුවන් එක ෆිල්ම් එකයි නේ

හද්ද පාඩුයි.. ඒත් අපි වගේ නිර්ධන පන්තියෙ කොල්ලොන්ට ටෙලිකොම් ගන්න වත්කමක් නෑ

Punisher
06-07-2012, 10:27 PM
හද්ද පාඩුයි.. ඒත් අපි වගේ නිර්ධන පන්තියෙ කොල්ලොන්ට ටෙලිකොම් ගන්න වත්කමක් නෑ

350 ට 8GB දෙන එක නම් පාඩුවක් නෑ බාන්න පුලුවන් නේ 10 ක් 12 ක් විතර.පොඩි සයිස් ටොරන්ට් ගත්තොත් තව ගන්න පුලුවන් නේ

මරු හිරා
06-07-2012, 10:29 PM
350 ට 8GB දෙන එක නම් පාඩුවක් නෑ බාන්න පුලුවන් නේ 10 ක් 12 ක් විතර.පොඩි සයිස් ටොරන්ට් ගත්තොත් තව ගන්න පුලුවන් නේ

මාත් ඕක හරි 600 එක හරි ඇක්ටිව් කරගන්න හිතන් ඉන්නෙ

MANJU
06-07-2012, 10:30 PM
මාත් මේක දාගන්න ඕනා

Punisher
06-07-2012, 10:31 PM
මාත් ඕක හරි 600 එක හරි ඇක්ටිව් කරගන්න හිතන් ඉන්නෙ

පැය 6න් එච්චර බාන්න පුලුවන් වෙයිද?

මරු හිරා
06-07-2012, 10:32 PM
පැය 6න් එච්චර බාන්න පුලුවන් වෙයිද?

දැම්මම මාසයක් ඇක්ටිව්නෙ

Punisher
06-07-2012, 10:34 PM
දැම්මම මාසයක් ඇක්ටිව්නෙ

එහෙනම් පාඩුමත් නෑ

මරු හිරා
06-07-2012, 10:36 PM
එහෙනම් පාඩුමත් නෑ

but a masema apahu parak danna ba

Udara|රොකියා
06-07-2012, 10:42 PM
මාත් ඕක හරි 600 එක හරි ඇක්ටිව් කරගන්න හිතන් ඉන්නෙ

ඔවු 600ට 15GB දෙන එකනම් හොඳයි වගේ.

අපිනම් ඉතින් SLT ADSL 512 unlimited. ස්පීඩ් එක තමයි අවුල. නැත්තන් ඉතින් දෙයියනේ කියලා මාසෙට 50GB විතර බාගන්නවා.

MANJU
06-07-2012, 10:43 PM
ඔවු 600ට 15GB දෙන එකනම් හොඳයි වගේ.

අපිනම් ඉතින් SLT ADSL 512 unlimited. ස්පීඩ් එක තමයි අවුල. නැත්තන් ඉතින් දෙයියනේ කියලා මාසෙට 50GB විතර බාගන්නවා.

50GB

Punisher
06-07-2012, 10:46 PM
ඔවු 600ට 15GB දෙන එකනම් හොඳයි වගේ.

අපිනම් ඉතින් SLT ADSL 512 unlimited. ස්පීඩ් එක තමයි අවුල. නැත්තන් ඉතින් දෙයියනේ කියලා මාසෙට 50GB විතර බාගන්නවා.

අද නම් ස්පිඩ් ටිකක් හොදා
http://www.speedtest.net/result/1995760375.png (http://www.speedtest.net)

Udara|රොකියා
06-07-2012, 10:51 PM
අද නම් ස්පිඩ් ටිකක් හොදා
http://www.speedtest.net/result/1995760375.png (http://www.speedtest.net)

කනෙක්ෂන් 512 unlimited නෙමෙයි නේද ? මගේනම් ජීවිතේට 0.50Mbps වලට වැඩිය ස්පීඩ් එක වැඩි වෙන්නේ නෑ. හැබැයි එපා වෙන්න ඩවුන්ලෝඩ් කරන්න නම් පුළුවන් FUP නැති නිසා

http://www.speedtest.net/result/1995767501.png

Punisher
06-07-2012, 10:55 PM

unlimited නම් තමයි බන් පරණ ස්පිඩ් වැඩි කරගත්තා රු 1000ක් වැඩි උනා.දැන් 2899ක් විතර බිල් එක එනවා

MANJU
06-07-2012, 10:57 PM
unlimited නම් තමයි බන් පරණ ස්පිඩ් වැඩි කරගත්තා රු 1000ක් වැඩි උනා.දැන් 2899ක් විතර බිල් එක එනවා

මලහත්තිලව්වයි කවුද ගෙවන්නේ‘

Udara|රොකියා
06-07-2012, 10:59 PM
2899ක් නම් වැඩි.............. දැන් 1Gbps ද ස්පීඩ් එක ?
අපේ නම් 1600යි හැබැයි PeoTV එකට 1700ක් යනවා. Telephone bill එකට 1500 ක් විතර යනවා. කොහොමත් ඔක්කොම එකතුවෙලා මුළු බිල රුපියල් 4500ක් වගේ එනවා

Punisher
06-07-2012, 11:01 PM
මලහත්තිලව්වයි කවුද ගෙවන්නේ‘

අරයයි මමයි එකතු වෙලා

Punisher
06-07-2012, 11:04 PM
2899ක් නම් වැඩි.............. දැන් 1Gbps ද ස්පීඩ් එක ?
අපේ නම් 1600යි හැබැයි PeoTV එකට 1700ක් යනවා. Telephone bill එකට 1500 ක් විතර යනවා. කොහොමත් ඔක්කොම එකතුවෙලා මුළු බිල රුපියල් 4500ක් වගේ එනවා

ඔව් 1Gbps අනික ටෙලිකොම් එක අතලග ඉතින් මුල් කිලෝමිටර් ගාන තුල ඉන්න නිසා ස්පිඩ් හොදයි. PeoTV නම් ගත්තේ නෑ ටිවි බලන්න වෙලාවක් නෑ.ටිවි එකේ අන්තිමටම බැලුවේ පහුගිය ඉරිදා ITN එකේ ගිය හින්දි එක.ටෙලිපොන් බිල් එක නම් 800ක් වගේ එන්නේ.4000ක් වගේ තමා වැඩිම උනොත් යන්නේ.PeoTV නිසා නෙට් සොලෝ වෙන කතාවක් කියනවා නේද?

හීන්දාඩය දැවා

Street Fighter
06-07-2012, 11:05 PM
:)

MANJU
06-07-2012, 11:05 PM
අරයයි මමයි එකතු වෙලා

***** අක්කද

Punisher
06-07-2012, 11:05 PM
***** අක්කද

මොන?

Punisher
06-07-2012, 11:06 PM
හීන්දාඩය දැවා

මංජු පුතාගේ බිල කියක් එනවැයි?

MANJU
06-07-2012, 11:08 PM
මංජු පුතාගේ බිල කියක් එනවැයි?

තාත්තට තමයි එන්නේ 800ක් විතර තමයි ඊට වැඩි වුනොත් අයින් කරනව කිව්වා

MANJU
06-07-2012, 11:09 PM
මොන?

එහෙනං අරය කිව්වෙ

අපිත් මුල කාලේ ඔහොම තමා 1GB වලින් මාසයක් ඇද්දා

Punisher
06-07-2012, 11:10 PM
එහෙනං අරය කිව්වෙ

කවුද?

MANJU
06-07-2012, 11:11 PM
අපිත් මුල කාලේ ඔහොම තමා 1GB වලින් මාසයක් ඇද්දා

එපාවෙනවා ජොබක් කරානං වෙන එකක් ගන්න තිබ්බා

MANJU
06-07-2012, 11:13 PM
කවුද?

මෙයා

අරයයි මමයි එකතු වෙලා

Udara|රොකියා
06-07-2012, 11:16 PM
ඔව් 1Gbps අනික ටෙලිකොම් එක අතලග ඉතින් මුල් කිලෝමිටර් ගාන තුල ඉන්න නිසා ස්පිඩ් හොදයි. PeoTV නම් ගත්තේ නෑ ටිවි බලන්න වෙලාවක් නෑ.ටිවි එකේ අන්තිමටම බැලුවේ පහුගිය ඉරිදා ITN එකේ ගිය හින්දි එක.ටෙලිපොන් බිල් එක නම් 800ක් වගේ එන්නේ.4000ක් වගේ තමා වැඩිම උනොත් යන්නේ.PeoTV නිසා නෙට් සොලෝ වෙන කතාවක් කියනවා නේද?

ගෙදර මමනම් TV බලන්නේ නෑ . ඒත් අනිත් ඇය නාට්ටි බලනවනේ. පරණ ඒවා පය 48ක් ඇතුලත බලන්න පුළුවන් නිසා අරගත්තේ. PeoTV නිසා නෙට් එක ස්ලෝ වෙන්නේ නම් නෑ. හැබැයි ටොරන්ට් ඩවුන්ලෝඩ් වෙන්න දාලා PEOTV බලනකොට PEOTv එක කදී කදී පේන්නේ. ඒක ඉතින් අපේ SLT එකේ දාන කේබල් වර වැරද්දක්.

Udara|රොකියා
06-07-2012, 11:17 PM
හීන්දාඩය දැවා

:grin:

Udara|රොකියා
06-07-2012, 11:17 PM
තාත්තට තමයි එන්නේ 800ක් විතර තමයි ඊට වැඩි වුනොත් අයින් කරනව කිව්වා

අම්බෝ සැහෙන්න දරුණුයි වගේ ..........

Punisher
06-07-2012, 11:20 PM
එපාවෙනවා ජොබක් කරානං වෙන එකක් ගන්න තිබ්බා

එහෙම තමයි කොල්ලෝ ඔන්න හුලන් ටෙල් තියනවා අඩු පැකේජ් තිබ්බට වැඩක් නෑ නේ ඔහේට සිග්නල් නෑ නේද?

Punisher
06-07-2012, 11:21 PM
ගෙදර මමනම් TV බලන්නේ නෑ . ඒත් අනිත් ඇය නාට්ටි බලනවනේ. පරණ ඒවා පය 48ක් ඇතුලත බලන්න පුළුවන් නිසා අරගත්තේ. PeoTV නිසා නෙට් එක ස්ලෝ වෙන්නේ නම් නෑ. හැබැයි ටොරන්ට් ඩවුන්ලෝඩ් වෙන්න දාලා PEOTV බලනකොට PEOTv එක කදී කදී පේන්නේ. ඒක ඉතින් අපේ SLT එකේ දාන කේබල් වර වැරද්දක්.

ටෙලිකොම් එකෙන් දුන්න රවුටර් එකද පාවිච්චි කරන්නේ.එකත් අවුල් ලු.මමත් ප්‍රෝලින්ක් රවුටර් එකක් ගත්තා.හැබැයි එකෙත් පොඩි වෙනසක් තියනවා

MANJU
06-07-2012, 11:25 PM
:grin:

අම්බෝ සැහෙන්න දරුණුයි වගේ ..........
ටිකක් විතර තියනවා

එහෙම තමයි කොල්ලෝ ඔන්න හුලන් ටෙල් තියනවා අඩු පැකේජ් තිබ්බට වැඩක් නෑ නේ ඔහේට සිග්නල් නෑ නේද?

කොහේද ඩයලොග් වත් නැ මොබිටෙල් ලාවට තියනවා සමහර වෙලාවට ඒකත් අවුල් අපේ පැත්තෙ කට්ටිය වැඩිය නෙට් එකේ නැ සමහරු FB යන්නේ ෆොන් වලින් විතරයි

Punisher
06-07-2012, 11:28 PM
ටිකක් විතර තියනවා

කොහේද ඩයලොග් වත් නැ මොබිටෙල් ලාවට තියනවා සමහර වෙලාවට ඒකත් අවුල් අපේ පැත්තෙ කට්ටිය වැඩිය නෙට් එකේ නැ සමහරු FB යන්නේ ෆොන් වලින් විතරයි

මොනා නැතත් එෆ් බී නම් යනවා නේ කස්ටිය

MANJU
06-07-2012, 11:52 PM
මොනා නැතත් එෆ් බී නම් යනවා නේ කස්ටිය

මුන් එච්චරයි දන්නෙ කොහොමත්

Chinthana
06-08-2012, 07:13 AM
puluwan

Conditions Apply. Subject to government taxes and levies
Add-ons available for all Mobitel Broadband Post-Paid packages including; BB240, Upahara Broadband, Zoom475, Zoom590, Zoon890 and Zoom1290 packages

upahara voice ekata behelu macho... Uphara broadband witaralu...:k0233::k0233:

මරු හිරා
06-08-2012, 07:28 AM
upahara voice ekata behelu macho... Uphara broadband witaralu...:k0233::k0233:

ඔව් බන් මාත් ගත්ත ඒ නිසා 3gb 1ක්

Chinthana
06-08-2012, 08:00 AM
ඔව් බන් මාත් ගත්ත ඒ නිසා 3gb 1ක්

රෑ දොලාට පස්සෙ විතරනෙ මචෝ.. ෆිල්ම් බාන්නනම් හොඳයි...

මම ඩයලොග් 2gb අන්ලිමිටඩ්...:) 3GB වලින් පස්සෙ 128kbps වෙනවනෙ:sad:

Punisher
06-08-2012, 08:03 AM
රෑ දොලාට පස්සෙ විතරනෙ මචෝ.. ෆිල්ම් බාන්නනම් හොඳයි...

මම ඩයලොග් 2gb අන්ලිමිටඩ්...:) 3GB වලින් පස්සෙ 128kbps වෙනවනෙ:sad:

128kbps වෙනවා කියන්නේ නෙට් නැති තරම් නේ? ලොඩ් වෙන්න සැහෙන වෙලාවක් යයි

මරු හිරා
06-08-2012, 08:21 AM
රෑ දොලාට පස්සෙ විතරනෙ මචෝ.. ෆිල්ම් බාන්නනම් හොඳයි...

මම ඩයලොග් 2gb අන්ලිමිටඩ්...:) 3GB වලින් පස්සෙ 128kbps වෙනවනෙ:sad:
math kalin use kare oka

128kbps වෙනවා කියන්නේ නෙට් නැති තරම් නේ? ලොඩ් වෙන්න සැහෙන වෙලාවක් යයි

kalin open DNS walin FUP eka nathuwa down kara.. dan ehemath ba

Chinthana
06-08-2012, 08:34 AM
math kalin use kare oka

kalin open DNS walin FUP eka nathuwa down kara.. dan ehemath ba

duka thamai:sad:

Chinthana
06-08-2012, 08:35 AM
128kbps වෙනවා කියන්නේ නෙට් නැති තරම් නේ? ලොඩ් වෙන්න සැහෙන වෙලාවක් යයි

:yes::k0233:

javascript off karala tikak shape eke browsing para danna puluwan...

mata aduma gaane 256kbps dunnanam hondatama ethi...

මරු හිරා
06-08-2012, 08:36 AM
duka thamai:sad:

ඩිස්කනෙක්ට් කරේ ටික දවසකට අපේ ගෙදරට ඩයලොග් සිග්නල් අප්සට් නිසා.. ආයෙ තව ටික කාලෙකින් ඒකටම මාරු වෙනව

මරු හිරා
06-08-2012, 08:37 AM
:yes::k0233:

javascript off karala tikak shape eke browsing para danna puluwan...

mata aduma gaane 256kbps dunnanam hondatama ethi...

ඔව් බන් දුප්පත් අපිට එහෙමවත් සාධාරණයක් කරනව නම් ලොකු දෙයක්.. හුච් ලාභ වෙයි කියල හිතන් හිටියෙ.. කොහෙද මේ යක්කු දුන්නට පස්සෙ තිබ්බටත් වඩා ගාන වැඩි කරානෙ

Chinthana
06-08-2012, 08:59 AM
ඩිස්කනෙක්ට් කරේ ටික දවසකට අපේ ගෙදරට ඩයලොග් සිග්නල් අප්සට් නිසා.. ආයෙ තව ටික කාලෙකින් ඒකටම මාරු වෙනව

ආහ්. මම මොබිටෙල් 1GB එකක් තිබිලා අයින් කලා බිල එනවා 1000න් එහා 4GB ගියත්. පස්ට පාඩුයි.:sad:

දැන් ඩයලොග් එක මාසෙට 600න් වගේ ශේප්. 6GB විතර යනව ස්ලෝ උනාට.

ඔව් බන් දුප්පත් අපිට එහෙමවත් සාධාරණයක් කරනව නම් ලොකු දෙයක්.. හුච් ලාභ වෙයි කියල හිතන් හිටියෙ.. කොහෙද මේ යක්කු දුන්නට පස්සෙ තිබ්බටත් වඩා ගාන වැඩි කරානෙ

සිරාවටම :( දුකම තමා...

chathubuddy
06-08-2012, 10:15 AM
https://lh3.googleusercontent.com/-BuPjzfTh9bY/T9GCUdeMNKI/AAAAAAAAAYc/XcXR9dmYmOI/s512/Untitled-1.jpg

ඇයි අප්පේ මුන් මේ රෑ එලි වෙනකම් අමාරුවෙන් නැගිටගෙන ඩවුන්ලෝඩ් කරන්නේ? උඹලට පිස්සුද? මං වගේ ඩයලොග් Rs.20 පැකේජ් එකක් දාගනින්කෝ. හද්ද දවල්ටත් 600MB ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් ගේමක් නෑ.

tanuja
08-09-2012, 07:41 PM
thanks!!!!

ESPN
08-13-2012, 05:55 PM
:yes:

wnsr
08-13-2012, 06:58 PM
Hutch late night පැකේජ් එකට ගහන්න එකක් නැහැ. 75ට 2gb. speed එකත් ගින්දර වගේ තියෙනව.:yes:

gayan159
08-13-2012, 07:27 PM
https://lh3.googleusercontent.com/-BuPjzfTh9bY/T9GCUdeMNKI/AAAAAAAAAYc/XcXR9dmYmOI/s512/Untitled-1.jpg

ඇයි අප්පේ මුන් මේ රෑ එලි වෙනකම් අමාරුවෙන් නැගිටගෙන ඩවුන්ලෝඩ් කරන්නේ? උඹලට පිස්සුද? මං වගේ ඩයලොග් Rs.20 පැකේජ් එකක් දාගනින්කෝ. හද්ද දවල්ටත් 600MB ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් ගේමක් නෑ.

Eka attha mamath dawalta 2hour danawa dialog 3 gb wath banawa mae late night unlimited dammoth nan 15 gb walata aduwa nam ban na.mata baya mage dongalaya ganae eka digatama duwanne 7MBPS avarage adenawa...................:giggle::giggle::giggle: :giggle::69:

ips
08-13-2012, 07:57 PM
bump