PDA

View Full Version : ඔන්න අපේ Copper කොලුවත් අයිය member කෙනෙක්



මරු හිරා
03-29-2011, 05:27 PM
අද දිනයේ senior වරම ලැබූ අපේ copper කොලුවට ඔන්න මගෙන් උණුසුම් සුභපැතුම්

අනිත් කට්ටියත් ඔන්න මූට wish කරපල්ලා
:69:

Demax
03-29-2011, 05:29 PM
congrats copper kollo

Dulin
03-29-2011, 05:30 PM
ela ela digatama kotala vip weyan

මරු හිරා
03-29-2011, 05:35 PM
ela ela digatama kotala vip weyan

ඔව් ඔව් අපේ punisher කොළුවගෙ පට්ටමට විදපන්..... හිකි හිකි

madushan1000
03-30-2011, 08:54 AM
කො copper කොලුවා.මමත් ඔය wishද මොකක්ද 1අ කොරා කියපල්ලා!

මරු හිරා
03-30-2011, 08:57 AM
කො copper කොලුවා.මමත් ඔය wishද මොකක්ද 1අ කොරා කියපල්ලා!

ඔව් බන් ඕනම එකා මෙතන නෑනෙ

copper
04-01-2011, 08:01 PM
අඩේ මම දැන්නේ දැක්කේ...කොහෙද වැඩ නිසා එන්න වෙලාවක් තිබුනේ නෑ නේ

එල එල තැන්ක්ස් වේවා...

මරු හිරා
04-01-2011, 08:02 PM
අඩේ මම දැන්නේ දැක්කේ...කොහෙද වැඩ නිසා එන්න වෙලාවක් තිබුනේ නෑ නේ

එල එල තැන්ක්ස් වේවා...

elaz.. digatama wade dipan.....