PDA

View Full Version : Tom Sawyer (2011) සිංහල උපසිරැසි සමඟ



HEDZ
06-07-2012, 08:27 PM
Tom Sawyer (2011) සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=128)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=128))

http://www.zoom.lk/forums/downloads/subs/tom/TOM2.jpg

ඔබ ජාතික රූපවාහිනියේ විකාශණය වු සිරි සිරිමල් නාට්‍ය නරබලා තියෙනවද ?මෙන්න එහෙනම් එම කතා පුවත අතුළත් ජර්මානු චිත්‍රපටය.මෙය ටොම් සෝයර් කියන නව කතාව ඇසුරෙන් නිර්මාණය වූවක්. IMDB අගය 6ක් ගන්නා මෙය විශේෂයෙන්ම පවුලේ සැමට එක්ව නැරඹිය හැකිය.එහෙනම් කතාව පොඩ්ඩක් කියන්නම්...
ටොම් සෝයර් කියන්නේ සෙන්ට් පීටර්ස්බර්ග්වල ජිවත්වුණ දඟකාරකම්වලින් පිරුන ළමයෙක්. ඔහුගේ නැන්දා ඔහුට හොඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහා උනන්දුවෙනවා.ඔහු සිහින දකින්නෙක්, කපටියෙක් එවගේම කොල්ලකාරයෙක්, එබැවින් ඔහු පාසල් යාමේ කාළය නිකරුනේ නහස්තිකරනවා.
ඔහු හැම මිනිත්තුවක්ම ගතකරන්නේ ඔහුගේ හොඳම යාළුවා වන හක් සමගය.බෙකී තැචර් කියන කෙල්ල ටොම්ට ආකර්ශණය වෙනවා.
ඔහු ඔහුගේ වික්‍රමයන් ගැන කියා ඇයව මවිතයට පත්කරනවා.දවසක් ටොම් සහ හක් මධ්‍යම රාත්‍රියේ සොහොන් බිමකට යනවා පොඩි මෙහෙයුමකට.
ඒ රාත්‍රියේ ඔවුන් අණාවරණය කරගන්නවා ඔවුන් විතරක්ම නෙවෙයි ඒ සොහොන් බිමේ ඉන්නේ කියලා.එදා ඉන්දියානු ජෝ කියන පුද්ගලා මිනිමැරුමක් කර, බීමත්ව සිටි අහිංසක මිනිපෙට්ටි හදන මෆ් පෝටර්ව ඒකට අසුකරනවා.මේ හැමදෙයක්ම ටොම් සහ හක් දකිනවා. පස්සේ මෆ් පෙර්ටර් හිරේ යනවා. ඔහුව බේරගන්නටොම් සහ හක් මොනවද කරන්නේ කියලා බලන්නනම් ඉතිං චිත්‍රපටිය බාගතකරගන්න වෙනවා.
තව පොඩි දයක් කියන්නම් මේකේ පුලුවන් නම් ඩිරෙක්ට් ලින්ක්ස් ගන්න.එක හොදම ගුණාත්මක භාවකින් තියනවා.





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ tharaka (http://www.zoom.lk/forums/member.php?u=958) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

මරු හිරා
06-07-2012, 08:40 PM
podi kale kiyawapu supiri kathawakne..thanks

Punisher
06-07-2012, 08:41 PM
මම හිතන්නේ සූම් එකේ කටිටිය විතරයි ඉංග්‍රිසි හින්දි ද්‍රවිඩ චිත්‍රපට වලට පමණක් සිමා නොවි වෙනත් අකාරයේ වෙනත් භාෂා වලත් හොද චිත්‍රපටි තිළින කරන්නේ.නියමයි තාරක හොද වැඩක්!

AselaAsanka
06-07-2012, 08:43 PM
thanks machan.... ►

copper
06-07-2012, 08:46 PM
niyama wadak machooo

Udara|රොකියා
06-07-2012, 08:54 PM
තාරකගෙන් ටිකක් අමුතු විදිහේ චිත්‍රපටයක්. හැමදාම කියනවා වගේ මම ඔබේ හොඳ උපසිරැසි රසිකයෙක් . ස්තූතියි උපසිරසියට !

LKnerd
06-07-2012, 09:54 PM
:thumbsup::thumbsup:

ips
06-07-2012, 10:29 PM
Good work bro.....

harsha0101
06-07-2012, 10:56 PM
thankx sub ekata

Hash
06-07-2012, 11:08 PM
හොද චිත්‍රපටියක් වගේ.මේ වගේ චිත්‍රපටි හොයලා උපසිරැසි දාලා දෙන එකනම් වටිනවා

Castiel
06-07-2012, 11:31 PM
ස්තූතියි උපසිරැසියට,

Dilshan
06-08-2012, 12:25 AM
රුපවාහිනියේ ගිය ඔය කියන කතාවනම් බලලා තියනවා වගේ මතකයි.එත් මතක නෑ
මේක අරන් බලමුකෝ මතක්වෙයිද කියලා.ඩිරෙක්ට් ලින්ක් ටික ගන්නම් එහෙනම් :)

SurangaWanni
06-08-2012, 08:05 AM
පට්ට පට පට.....

නියමයි තාරක ‍මේකත් නියමෙට ඇති

බලලම කියන්නම්කෝ විස්තර

ජයවේවා සහෝදරයා!!!!!!


:cool::cool::cool:

:D:D:D:D

Diga
06-08-2012, 01:14 PM
Thanx

Time Traveler
07-18-2012, 07:35 PM
මම මේක ඊයේ බැලුවා.
:thumbsup::thumbsup::thumbsup:

PASANJAYASINGHE
07-20-2012, 09:28 PM
මේ වගේ Film වලට ගොඩක් කැමතියි
හැමෝටම එකට ඉදගෙන බලන්න පුළුවන්.
බොහොම ස්තුතියි.