PDA

View Full Version : Mirror Mirror [2012] සිංහල උපසිරැසි සමඟ



HEDZ
06-08-2012, 07:47 PM
Mirror Mirror [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=129)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=129))



http://www.zoom.lk/forums/downloads/subs/mirror/mirror2.jpg
මම හිතන්නේ මාසගානකට පස්සේ මමත් ආපහු උපසිරැසි දාන්න පටන් ගත්තා.මුල කාලේ නම් එකපිට එක උපසිරැසි දුන්නත් කාර්ය්‍යබහුලතාවය නිසා එකක් දෙන්න බැරි උනා.ඔන්න ආපහු මම වැඩට ආවා.මේ මගේ 20වෙනි උපසිරැසි ගැන්විම.ස්නෝවයිට් නැත්නම් හිමකුමාරිගෙ කතාව අහපු නැති කෙනෙක් ඉන්නවද? නැහැනෙ..කැඩපත කැඩපත (mirror mirror) කිව්වම හැමෝම හිතුවත් මේ නම් සුපුරුදු හිම කුමාරිගෙ කතාව කියල, මේ කතාව බලල අවසන් වෙනකොට ඔබට තරමක වෙනසක් දැනේවි.සුරංගනා කතාවක් පාදක කරගෙන නිර්මාණය වුනු මේ කතාව සුරංහනා කතාව බොහෝ තැන්වලදී වෙනස් කර ප්‍රේක්ශකයින්ට නවතම අත්දැකීමක් ගේන්න සමත්වෙලා තියෙනවා.මං මේකට උපසිරැසි යොදන්න කල්පනා කලෙත් ඒකයි. හැමදාම අපි බලන ක්‍රියාදාම, ආදර කතා, සජීවීකරණ, හා හාස්‍ය සියල්ල එකටම ගැබ්වෙලා තියෙන කතාවක් කියල මේක හඳුන්වන්න මං කැමතියි.

කතාව මෙහෙමයි, එකමත් එක කාලෙක ස්නො වයිට් කියල පොඩි ගෑණු ලමයෙක් ඉන්නවා නපුරු රැජිනක් එක්ක.රැජින කණ්නාඩිය ලඟට ගිහින් ඇහුවම කවුද ලෝකෙන්ම ලස්සනම කියල කණ්ණාඩිය කියනවා ස්නෝ වයිට් කියල..(දැන් හිතෙනවනෙ අපො මේකමද කියල?) මේක නෙමෙයි කතාව. බලන්න පටන් ගත්තම තේරෙයි සුරංගනා ලෝකෙ පවා කොච්චර අද වෙනස්වලාද කියල.. එහෙනම් ඉතිං අරගෙන බලන්නකො. ලේ පිරිසිදු කරගන්න හිතන කෙනෙක් ඉන්නවානම් මේක හුඟාක්ම ඒ අයට අනුමත කරන්න කැමතියි.මේ උපසිරැසි එක උපසිරැසි ගන්වන්න උදාර (රොකියා) උදව් කලා.එයාටත් බොහෝම ස්තුතියි.ඒ වගේම මේ චිත්‍රපටිය ගැන වගේම උපසිරැසි ගැනත් අදහසක් දක්වලා යන්න අමතක කරන්න එපා.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ *maheshi* (http://www.zoom.lk/forums/members/%2Amaheshi%2A.html) විසිනි
උපසිරැසි ගැන්වීමේ සහය Udara|රොකියා (http://www.zoom.lk/forums/member.php?u=1858) විසිනි.


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Udara|රොකියා
06-08-2012, 08:03 PM
මම මේකට බොහොම පොඩි දායකත්වයක් තමයි දුන්නේ මේ දිනවල තියෙන කාර්යබහුලත්වයත් සමඟ. කවදත් වගේ මහේෂිගේ උපසිරසි ඉහලින්ම තියෙනවනේ..............පුළු වන් හැම කෙනෙක්ටම බලන්න කියල ආරාධනා කරනවා. විශේෂයෙන් ලොව ලස්සනම කාන්තාව විරුදාවලිය ලබා සිටින ජුලියා රොබට් තමයි මෙහි නපුරු රැජිනගේ චරිතයට පනපොවන්නේ

මරු හිරා
06-08-2012, 08:07 PM
niyamai..supiri

Diga
06-08-2012, 08:09 PM
එල :thumbsup::thumbsup::thumbsup:

Punisher
06-08-2012, 08:10 PM
නියමයි සූම් එකට මුලින්ම උපසිරැසි දාන්න පටන් ගත්ත කෙනානේ මහේෂි කියන්නේ.ආපහු වැඩ පටන් ගත්ත එකත් හොදයි.
මටත් එහෙනම් ආයේ උදව්වක් ගන්න පුලුවන් වේවි සබ් එකක් එහෙම දාන්න

harsha0101
06-08-2012, 08:18 PM
thanks sub ekata :thumbsup:

Demax
06-08-2012, 08:23 PM
thanks a lotttts

Neo192168
06-08-2012, 08:28 PM
එල.. ඔන්න අපිත් බානව.. :cool:

LKnerd
06-08-2012, 08:36 PM
Liya Colling ඉන්නවා නම් බලන්න ඕන. බොහෝම ස්තුතියි ආපහු සබ් දාන්න පටන් ගත්ත එක නම් පට්ට

Castiel
06-08-2012, 08:41 PM
උපසිරැසියට ස්තූතියි දෙන්නටම...

මචංලා මේකේ තාම RC Rips නේද තියෙන්නේ,

Punisher
06-08-2012, 08:46 PM
උපසිරැසියට ස්තූතියි දෙන්නටම...

මචංලා මේකේ තාම RC Rips නේද තියෙන්නේ,

නෑ කොල්ලෝ BR RIP එක ඔය.සූම් කෙල්ලෝ කොල්ලෝ කවද්ද RC කොපි වලට දුන්නේ

Dilshan
06-08-2012, 08:52 PM
ආපහු උපසිරැසි දාන්න හිතපු එක ගැන ගොඩක් සතුටු වෙනවා.ඇත්තටම ඔයා දාපු ගොඩක් ෆිල්ම් නියමයි.කවුරුත් නොදාපු ෆිල්ම් ඔයා සබ් දාලා තිබුනා.මේකටත් උපසිරැසි දාපු එක හොදයි.කොහොමත් මේ වගේ චිත්‍රපට උපසිරැසි නැතුව තේරෙන්නෙම නෑ නේ.එක නිසා මෙහෙම දැම්ම එකනම් නියමයි.වැඩේ නවත්තන්න එපා.ආපහු අලුත් එකක් ඕන ලගදිම

anushanga
06-08-2012, 08:53 PM
niyamaii:clap::clap::clap::clap::clap::clap:

Amila
06-08-2012, 08:56 PM
thanks 2natama

Udara|රොකියා
06-08-2012, 08:57 PM
උපසිරැසියට ස්තූතියි දෙන්නටම...

මචංලා මේකේ තාම RC Rips නේද තියෙන්නේ,

වීඩියෝ ඒක ගැන කිසිම අවුලක් හිතන්න එපා. හොඳටම තියෙනවා. A10/10 V10/10

Castiel
06-08-2012, 09:01 PM
වීඩියෝ ඒක ගැන කිසිම අවුලක් හිතන්න එපා. හොඳටම තියෙනවා. A10/10 V10/10

Audio Theater Quality නෙමේද

Hash
06-08-2012, 09:44 PM
ලස්සන ෆිල්ම් එකකට සබ් දාලා වගේ.මේ වගේ එවට උපසිරැසි යොදනවා කට්ටිය අඩුයි නේ.ඒ උනත් මේවත් නියම මුවිස් තමයි.සූම් එකේ සෙට් එක දුන්නොත්
හොද දෙයක් නේ.අනිවා බාගන්නවා

sudu pusa
06-08-2012, 09:46 PM
:thumbsup:

ips
06-08-2012, 10:13 PM
thnx...

Gecko
06-08-2012, 10:51 PM
thanks a lots

AselaAsanka
06-08-2012, 11:34 PM
නියමයි මහේෂි ...... වෙනස්ම කතාවක් වගේ .... ►

තෑන්ක්ස් .........

sanjewa87
06-08-2012, 11:39 PM
ඉදලා ඉදලා සූම් එකෙන් මැක්සාම මැක්සා මුවි එකක් අරන් ඇවිත් නේ.මේ හොද කොපියක් ඇවිත් කියලා දන්නෙත් දැන්
බොහෝම ස්තුතියි මහේෂි,උදාර

tharaka
06-09-2012, 12:12 AM
නියම වැඩක් මහේෂි
ඔයා ආපසු සබ් එකක් එක්ක ආව එක හොඳයි
වැඩේ දිගටම කරගෙන යමු
තවත් මේ වගේ ලස්සන ෆිල්ම් එකකට ඉකමනින්ම සබ් එකක් දෙන්න හැකිවේවා
ජයවේවා

BLacK HuNTeR
06-09-2012, 08:12 AM
කතා දෙකක් නෑ ෆිල්ම් එක මරුවටම ඇති. එහෙනම් ගත්තා.තව අලුත් ෆිල්ම් එකක් ඉක්මනට දෙන්න

Anushiz
06-09-2012, 08:25 AM
kalekata passe mama asma ekak dalane thanky very very much :yes:

SurangaWanni
06-09-2012, 08:26 AM
කතා දෙකක් නෑ නියමෙට ඇති
මහේෂි නංගාගේ වැඩක්නේ
සුපිරියටම ඇති.
බලලම විස්තර කියන්නම්කෝ.
උපසිරැසි කණ්ඩායමේ ලීඩර් හැටියට දිගටම මේ වගේ හොද නිර්මාණ කරන්න ලැබේවා!!!!
ආ තව‍ දෙයක් අපේ උදාර සහෝටත් බොහෝම ස්තූතියි ලබා දීල තියෙන සහයෙ‍ා්ගයට.

සූම් උපසිරැසි කණ්ඩායම දිනේවා!!!!

:D:D;);)

මරු හිරා
06-09-2012, 08:32 AM
bump

*maheshi*
06-09-2012, 08:41 AM
අදහස් දක්වපු හැමෝටම ස්තුතියි.තව අලුත් එකක් සුරංග එක්ක එකතු වෙලා කරනවා අද හෙටම එකත් බලන්න පුලුවනි

*maheshi*
06-09-2012, 08:41 AM
bump

අලුත් දාලා තියන Avatar එක නම් කලින් එකට වඩා හොදයි

මරු හිරා
06-09-2012, 09:15 AM
අලුත් දාලා තියන Avatar එක නම් කලින් එකට වඩා හොදයි

:) තෑන්ක්ස් අනේ

copper
06-09-2012, 09:21 AM
කාලේකට පස්සේ චිත්‍රපටියක් අරන් ඇවිල්ලනේ.එකත් අලුත්ම අලුත් එකක්.නියමයි නියමයි.
මහේෂි ගේ සබ් ගැන කතා දෙකක් නෑ නේ.සුපිරිම සුපිරියි.උදාරත් සප් එකක් දිපු නිසා එලටම තවත් ඇති.

AselaAsanka
06-09-2012, 09:45 AM
:40_002:

*maheshi*
06-09-2012, 09:52 AM
:40_002:

:14_002:

CREATIVEN
06-09-2012, 04:43 PM
http://i.imgur.com/oiR0Y.png
:clap::thumbsup::clap:

Zen
06-09-2012, 08:09 PM
thanks a lots

Viraj_rox
06-09-2012, 11:45 PM
අලුත්ම අලුත් ෆිල්ම් පට පට ගලා දෙනවනේ.නියමයි මෙහෙම තමයි ඉන්න ඕන

dani_baba
06-12-2012, 07:59 AM
mekata sub eka dunna eka maru

CREATIVEN
06-14-2012, 09:16 PM
http://i.imgur.com/oiR0Y.png
:clap::thumbsup::clap: