PDA

View Full Version : The pacha zone



Pages : 1 2 [3] 4

MANJU
07-12-2012, 09:15 PM
මංජුට තමයි හොදම පචයට දෙන්න ඕන එදා මට බොරුවක් කිව්වා ෆිල්ම් හදපු අයගේ නම් කියලා :growl:


අන්න...................... අන්න...... විකාර කරන්න හදනෝ :growl:
මං වහ බොනෝ ඔයාග ෆ්‍රොෂයිල් ලින්ක් එක කොලේක ලියල :shocked:

MANJU
07-12-2012, 09:16 PM
මරුවාගේ කුට උපක්‍රම

මං මීනීමරුවෙක් වෙයි අලිද:angry:

MANJU
07-12-2012, 09:17 PM
මංජු කමෝන්

මක්කැයි මේ කරන්න හදන්නේ :shocked:

Anushiz
07-12-2012, 09:22 PM
අන්න...................... අන්න...... විකාර කරන්න හදනෝ :growl:
මං වහ බොනෝ ඔයාග ෆ්‍රොෂයිල් ලින්ක් එක කොලේක ලියල :shocked:

එදා මාව රැවැට්ටුවා නේ අර ක්‍රිකට් ගහන අය ෆිල්ම් හදන අය කියලා මම ඇත්තටම හිතුවේ ඒ ෆිල්ම් හදන අය කියලා

CJA
07-12-2012, 09:27 PM
මංජු කමෝන්

:cool::cool:

sujeewa
07-12-2012, 09:32 PM
මක්කැයි මේ කරන්න හදන්නේ :shocked:
මංජුව දිනවන්න

MANJU
07-12-2012, 10:09 PM
එදා මාව රැවැට්ටුවා නේ අර ක්‍රිකට් ගහන අය ෆිල්ම් හදන අය කියලා මම ඇත්තටම හිතුවේ ඒ ෆිල්ම් හදන අය කියලා

බලංයනකොට ඔයත් මං වගේ ඩිරෙක්ටර්ල අදුරන්නෑ වගේ

MANJU
07-12-2012, 10:10 PM
:cool::cool:


මංජුව දිනවන්න

:oo::k0235::growl::angry:

Punisher
07-13-2012, 10:44 AM
:oo::k0235::growl::angry:

විශිෂ්ට ලෙස මංජු ඉදිරියට එන ආකාරයක් පෙනි යනවා

CJA
07-13-2012, 11:21 AM
විශිෂ්ට ලෙස මංජු ඉදිරියට එන ආකාරයක් පෙනි යනවා

:cool::P:yes:

MANJU
07-13-2012, 02:41 PM
විශිෂ්ට ලෙස මංජු ඉදිරියට එන ආකාරයක් පෙනි යනවා

:ang::ang::ang::ang::ang::54_002::54_002::54_002:: 54_002::54_002::||:||:||:||:||:wtf::wtf::wtf::wtf: :wtf::wtf::wtf::wtf:

මරු හිරා
07-13-2012, 04:38 PM
:ang::ang::ang::ang::ang::54_002::54_002::54_002:: 54_002::54_002::||:||:||:||:||:wtf::wtf::wtf::wtf: :wtf::wtf::wtf::wtf:

sahenna flowe jump wela wage

MANJU
07-13-2012, 04:53 PM
sahenna flowe jump wela wage

හොර එකවුන්ට් හදන් ඇවිල්ල මට වෝට් කරල මම ඇඩ්මින්ට කියනවා............................

මරු හිරා
07-13-2012, 04:58 PM
හොර එකවුන්ට් හදන් ඇවිල්ල මට වෝට් කරල මම ඇඩ්මින්ට කියනවා............................

කවුද එහෙම කරේ?

MANJU
07-13-2012, 05:24 PM
කවුද එහෙම කරේ?

ඔයයි ෆනි අයියයි:growl: තමයි ඉතිං

මරු හිරා
07-13-2012, 05:35 PM
ඔයයි ෆනි අයියයි:growl: තමයි ඉතිං

mama owata na :no:

Punisher
07-13-2012, 07:12 PM
ඔයයි ෆනි අයියයි:growl: තමයි ඉතිං

මම අවහල් එකක් කලේ නෑ ඕන්

මරු හිරා
07-13-2012, 07:16 PM
මම අවහල් එකක් කලේ නෑ ඕන්

ehenam meka kiyanne

Punisher
07-13-2012, 07:54 PM
ehenam meka kiyanne

මංජු කෙල්ලෙක්ට පචයක් පතබාලා ඕකයි සින් කොන් එක

මරු හිරා
07-13-2012, 08:02 PM
මංජු කෙල්ලෙක්ට පචයක් පතබාලා ඕකයි සින් කොන් එක

මොනවා උනත් මන්ජුව කරලා තියෙන්නේ විලිලැජ්ජ නැති වැඩක්

Punisher
07-13-2012, 08:03 PM
මොනවා උනත් මන්ජුව කරලා තියෙන්නේ විලිලැජ්ජ නැති වැඩක්

මංජුවා හොදම පචයා වෙයිද මන්දා

මරු හිරා
07-13-2012, 08:04 PM
මංජුවා හොදම පචයා වෙයිද මන්දා

මටත් දැන් නම් එහෙම හිතීගෙන එනවා :P

..::SPARK::..
07-13-2012, 08:05 PM
:පී

මරු හිරා
07-13-2012, 08:09 PM
:පී

:D

Anushiz
07-13-2012, 08:23 PM
තාම මේක ඉවර නැත්ද?

sujeewa
07-13-2012, 08:28 PM
මංජු ඉදිරියට එන පාටයි මංජුට ජයවේවා

Punisher
07-13-2012, 08:29 PM
තාම මේක ඉවර නැත්ද?

අවසන් දිනයක් මරැහිරා කට්ට කමට දාන්නේ නෑ :k0235:

..::SPARK::..
07-13-2012, 08:31 PM
තාම මේක ඉවර නැත්ද?

පච ඉවරවෙනකන් ඉන්නේ.

මරු හිරා
07-13-2012, 08:31 PM
තාම මේක ඉවර නැත්ද?
තව කල තියනවා අනේ

අවසන් දිනයක් මරැහිරා කට්ට කමට දාන්නේ නෑ :k0235:

:D

CJA
07-13-2012, 08:33 PM
අවසන් දිනයක් මරැහිරා කට්ට කමට දාන්නේ නෑ :k0235:

:giggle:

sujeewa
07-13-2012, 08:36 PM
තව කල තියනවා අනේ


:D
මේක අසාදාරනයි අවසන් දිනයක් ඔනැ

මරු හිරා
07-13-2012, 08:38 PM
මේක අසාදාරනයි අවසන් දිනයක් ඔනැ

එහෙනම් වෙන එකෙක්ට ඉක්මනට දිනුම දෙමු

..::SPARK::..
07-13-2012, 08:38 PM
මේක අසාදාරනයි අවසන් දිනයක් ඔනැ

ඒකනේ හැමදාම පචකියලා අපායේ යන්න බෑ. අපි පච ස්ටාර් රියලිටි ෂෝ එකක් කරමු

මරු හිරා
07-13-2012, 08:41 PM
ඒකනේ හැමදාම පචකියලා අපායේ යන්න බෑ. අපි පච ස්ටාර් රියලිටි ෂෝ එකක් කරමු



අම්මටසිරි සුපිරි අයිඩියා එක

Anushiz
07-13-2012, 08:42 PM
පච ඉවරවෙනකන් ඉන්නේ.

එහෙනම් කවදාවත් මේක ඉවර වෙන එකක් නෑ

Punisher
07-13-2012, 08:43 PM
මේක අසාදාරනයි අවසන් දිනයක් ඔනැ

ඒක තමයි මමත් කියන්නේ..සිරාවටම

sujeewa
07-13-2012, 08:45 PM
එහෙනම් කවදාවත් මේක ඉවර වෙන එකක් නෑ
මරැවට තව මනාප මදිලු තුනෙන් දෙකක බලයක් ඔනැලු

මරු හිරා
07-13-2012, 08:45 PM
එහෙනම් කවදාවත් මේක ඉවර වෙන එකක් නෑ
ඔයත් පචම අරින්න

ඒක තමයි මමත් කියන්නේ..සිරාවටම

එහෙනම් ජයග්‍රාහකයා පනිය ලෙස නම් කරලා නවත්තමු :P

..::SPARK::..
07-13-2012, 08:46 PM
අම්මටසිරි සුපිරි අයිඩියා එක

එහෙනම් කරමු

..::SPARK::..
07-13-2012, 08:46 PM
ඔයත් පචම අරින්න


එහෙනම් ජයග්‍රාහකයා පනිය ලෙස නම් කරලා නවත්තමු :P

අන්නහරි

මරු හිරා
07-13-2012, 08:49 PM
අන්නහරි

illana nisa puniyata dila damu ehenam

Anushiz
07-13-2012, 08:49 PM
මරැවට තව මනාප මදිලු තුනෙන් දෙකක බලයක් ඔනැලු

අපරාදේ දන්නවා නම් මම එයාට දෙනවනේ.මම මංජුට දුන්නේ

..::SPARK::..
07-13-2012, 08:51 PM
illana nisa puniyata dila damu ehenam

ඔවු ඒක හොදයි


අපරාදේ දන්නවා නම් මම එයාට දෙනවනේ.මම මංජුට දුන්නේ

ඡන්දේ දුන්නේ කාටද කියලා කියන්න හොද නෑ

මරු හිරා
07-13-2012, 08:52 PM
අපරාදේ දන්නවා නම් මම එයාට දෙනවනේ.මම මංජුට දුන්නේ

හපෝ කමක් නෑ.. තව පුළුවන් නම් වෙන එකක් හදල හරි පනියටත් මනාපයක් දෙන්න.. මට එපා.. මම අවංකව කියන්නේ

මරු හිරා
07-13-2012, 08:53 PM
ඔවු ඒක හොදයි



අපි පනිය වෙනුවෙන් උපහාර උළෙලක් තියමු

sujeewa
07-13-2012, 08:53 PM
හපෝ කමක් නෑ.. තව පුළුවන් නම් වෙන එකක් හදල හරි පනියටත් මනාපයක් දෙන්න.. මට එපා.. මම අවංකව කියන්නේ
ඔය පච

..::SPARK::..
07-13-2012, 08:54 PM
අපි පනිය වෙනුවෙන් උපහාර උළෙලක් තියමු

මේ තිබ්බ උපහාර මදිද?

Anushiz
07-13-2012, 08:55 PM
හපෝ කමක් නෑ.. තව පුළුවන් නම් වෙන එකක් හදල හරි පනියටත් මනාපයක් දෙන්න.. මට එපා.. මම අවංකව කියන්නේ

ඔයාටත් එකක් දෙන්නද?

මරු හිරා
07-13-2012, 08:55 PM
ඔය පච
na sirawata

මේ තිබ්බ උපහාර මදිද?

:giggle::giggle: ammapa aththa

Anushiz
07-13-2012, 08:56 PM
ඡන්දේ දුන්නේ කාටද කියලා කියන්න හොද නෑ

:matrix:

මරු හිරා
07-13-2012, 08:56 PM
ඔයාටත් එකක් දෙන්නද?

අනේ මොකට කරදර වෙනවද අනේ..මට මේ තරඟෙට ඔයාගේ නම දාන්න අමතක උනානේ

මරු හිරා
07-13-2012, 08:57 PM
:angry:

Anushiz
07-13-2012, 09:00 PM
අනේ මොකට කරදර වෙනවද අනේ..මට මේ තරඟෙට ඔයාගේ නම දාන්න අමතක උනානේ

එහෙම උනා නම් ජන්ද 10ක් විතර මම හදලා දෙනවා ඔයාට

මරු හිරා
07-13-2012, 09:03 PM
එහෙම උනා නම් ජන්ද 10ක් විතර මම හදලා දෙනවා ඔයාට

ඉස්සරහට පච රියෑලිටි එකේදී ඔයාව අනිවා දාන්නම්

sujeewa
07-13-2012, 09:05 PM
ඉස්සරහට පච රියෑලිටි එකේදී ඔයාව අනිවා දාන්නම්
එකනේ මම කිවුවේ මරැ පට්ටමට කැමත් කියලා

මරු හිරා
07-13-2012, 09:07 PM
එකනේ මම කිවුවේ මරැ පට්ටමට කැමත් කියලා

නෑ නෑ මෙයා දෙනවා කිව්වා නිසා එහෙම කිව්වේ.. මෙයා කිව්වම බෑ කියන්න බෑනේ :D

sujeewa
07-13-2012, 09:12 PM
නෑ නෑ මෙයා දෙනවා කිව්වා නිසා එහෙම කිව්වේ.. මෙයා කිව්වම බෑ කියන්න බෑනේ :D
:D

Anushiz
07-13-2012, 09:12 PM
ඉස්සරහට පච රියෑලිටි එකේදී ඔයාව අනිවා දාන්නම්

එහෙනම් අනිවාර්යෙන් ඔයාටම හොර ජන්ද ගොඩාක් දෙනවා

මරු හිරා
07-13-2012, 09:14 PM
එහෙනම් අනිවාර්යෙන් ඔයාටම හොර ජන්ද ගොඩාක් දෙනවා

api ikmanatama aluth wade patangamu SPARk kolla ekka

Anushiz
07-13-2012, 09:15 PM
api ikmanatama aluth wade patangamu SPARk kolla ekka

මේ ත්‍රෙඩ් එකේ එහෙනම් ජන්ද දෙන අන්තිම දවසක් දාලා නැවත්තන්න මුලින්ම

මරු හිරා
07-13-2012, 09:16 PM
මේ ත්‍රෙඩ් එකේ එහෙනම් ජන්ද දෙන අන්තිම දවසක් දාලා නැවත්තන්න මුලින්ම

mama karana hati danne nane :no:

Anushiz
07-13-2012, 09:17 PM
mama karana hati danne nane :no:

ඔයා කවද්ද අන්තිම දවස කියලා දැම්මේ?

මරු හිරා
07-13-2012, 09:18 PM
ඔයා කවද්ද අන්තිම දවස කියලා දැම්මේ?

එහෙම එකක් දැම්මේ නෑ

Anushiz
07-13-2012, 09:20 PM
එහෙම එකක් දැම්මේ නෑ

කොහොමද එතකොට දිනුම දෙන්නේ?

මරු හිරා
07-13-2012, 09:21 PM
කොහොමද එතකොට දිනුම දෙන්නේ?

පනියට කවදාහරි මට වඩා එකක් වැඩි උනාම දෙන්න හිතාගෙන හිටියේ

sujeewa
07-13-2012, 09:24 PM
එහෙනම් අනිවාර්යෙන් ඔයාටම හොර ජන්ද ගොඩාක් දෙනවා

මරැට ජයවේවා

මරු හිරා
07-13-2012, 09:28 PM
මරැට ජයවේවා

Anushiz nisa iwasanawa ;)

Anushiz
07-13-2012, 09:30 PM
පනියට කවදාහරි මට වඩා එකක් වැඩි උනාම දෙන්න හිතාගෙන හිටියේ

අයියෝ හොර වැඩනේ.මේකේ අවසන් දිනයක් දාන්න මේ මාසේ අන්තිම හරි කියලා.
මාසෙන් මාසේට අලුත් කෙනෙක් තේරුවා නම් හරි

sujeewa
07-13-2012, 09:30 PM
Anushiz nisa iwasanawa ;)
:cool:

sujeewa
07-13-2012, 09:31 PM
අයියෝ හොර වැඩනේ.මේකේ අවසන් දිනයක් දාන්න මේ මාසේ අන්තිම හරි කියලා.
මාසෙන් මාසේට අලුත් කෙනෙක් තේරුවා නම් හරි
:yes: හැම මාසෙම ඉතින් මරැවා තමයි තේරෙන්නේ

මරු හිරා
07-13-2012, 09:37 PM
අයියෝ හොර වැඩනේ.මේකේ අවසන් දිනයක් දාන්න මේ මාසේ අන්තිම හරි කියලා.
මාසෙන් මාසේට අලුත් කෙනෙක් තේරුවා නම් හරි


:yes: හැම මාසෙම ඉතින් මරැවා තමයි තේරෙන්නේ

ඕක තමයි අන්තිමට වෙන්නේ.. අපි හෙට අලුත් වැඩකට බහිමු එහෙනම්

Anushiz
07-13-2012, 09:43 PM
:yes: හැම මාසෙම ඉතින් මරැවා තමයි තේරෙන්නේ

පේන විදියටනම් එහෙම තමයි නේ

Anushiz
07-13-2012, 09:43 PM
ඕක තමයි අන්තිමට වෙන්නේ.. අපි හෙට අලුත් වැඩකට බහිමු එහෙනම්

එතකොට මේ ජන්දේ?

මරු හිරා
07-13-2012, 09:47 PM
එතකොට මේ ජන්දේ?

Pniya asa nisa mage dinuma mama eyata denawa

sujeewa
07-13-2012, 09:48 PM
එතකොට මේ ජන්දේ?
පට්ටම මරැට

මරු හිරා
07-13-2012, 09:51 PM
පට්ටම මරැට

aduma chanda ganipu pirima kena thamai meke dinanne

CJA
07-13-2012, 09:57 PM
aduma chanda ganipu pirima kena thamai meke dinanne

:cool:

sujeewa
07-13-2012, 09:58 PM
aduma chanda ganipu pirima kena thamai meke dinanne
එහෙම නිතියක් නැ වැඩිම මනාප ගත්තු මරැවට පට්ටම ‍

Anushiz
07-13-2012, 09:58 PM
පට්ටම මරැට

එහෙනම් ඒ ගැන කියලා හෙට ත්‍රේඩ් එකක් දාන්න එතකොට හොදයි නේ කට්ටියම දැනගන්නවනේ

මරු හිරා
07-13-2012, 10:03 PM
:cool:


එහෙම නිතියක් නැ වැඩිම මනාප ගත්තු මරැවට පට්ටම ‍


එහෙනම් ඒ ගැන කියලා හෙට ත්‍රේඩ් එකක් දාන්න එතකොට හොදයි නේ කට්ටියම දැනගන්නවනේ


මේක පච කියන පොට් ඒක ඉතින් වැඩිම මනාප ගත්ත එකාට පට්ටම දෙනවා කිව්වෙත් පචයක්.. ඉතින් මේකේ පට්ටම හම්බ වෙන්නේ අඩුම මනාප ගත්ත එකාට එතකොට දිනුම් ලබන්නේ සුජීව

Anushiz
07-13-2012, 10:07 PM
මේක පච කියන පොට් ඒක ඉතින් වැඩිම මනාප ගත්ත එකාට පට්ටම දෙනවා කිව්වෙත් පචයක්.. ඉතින් මේකේ පට්ටම හම්බ වෙන්නේ අඩුම මනාප ගත්ත එකාට එතකොට දිනුම් ලබන්නේ සුජීව

මාර පච ගොඩක්නේ මේතන.
අපි යනවා නිදිමතයි.හෙට කාට හරි දිනුම දෙන්න පුලුවන් නම් මම ඇවිත් බලන්නම් කෝ

CJA
07-13-2012, 10:09 PM
මේක පච කියන පොට් ඒක ඉතින් වැඩිම මනාප ගත්ත එකාට පට්ටම දෙනවා කිව්වෙත් පචයක්.. ඉතින් මේකේ පට්ටම හම්බ වෙන්නේ අඩුම මනාප ගත්ත එකාට එතකොට දිනුම් ලබන්නේ සුජීව

:lol::thumbsup::thumbsup:

මරු හිරා
07-13-2012, 10:10 PM
මාර පච ගොඩක්නේ මේතන.
අපි යනවා නිදිමතයි.හෙට කාට හරි දිනුම දෙන්න පුලුවන් නම් මම ඇවිත් බලන්නම් කෝ

එල එල අනිවා එන්න එහෙනම් හෙට.. සුජීව අයියට අපි පට්ටම දෙමු හෙට... හැබැයි මහේෂි අක්කත් සම නිසා පොඩි අවුලක් තියනව.. බලමු හෙට.. ගුඩ් නයිට්

මරු හිරා
07-13-2012, 10:11 PM
:lol::thumbsup::thumbsup:

:14_002:

CJA
07-13-2012, 10:29 PM
:14_002:

heta suji aiyata paththu weyi wage..:b

මරු හිරා
07-13-2012, 10:29 PM
අලුත්ම තත්වයට අනුව මහේෂිත් සුජීවට වඩා පසු බසිනවා එක මනාපයකින්

මරු හිරා
07-13-2012, 10:30 PM
heta sujiyata paththu weyi wage..:b

දැනටම බඩු බනිස් වගේ බන්

CJA
07-13-2012, 10:32 PM
දැනටම බඩු බනිස් වගේ බන්

:giggle::giggle::giggle:

CJA
07-13-2012, 10:36 PM
අලුත්ම තත්වයට අනුව මහේෂිත් සුජීවට වඩා පසු බසිනවා එක මනාපයකින්

:giggle::giggle::giggle:

මරු හිරා
07-13-2012, 10:39 PM
:giggle::giggle::giggle:


:giggle::giggle::giggle:

:lol: heta ehenam awasana washayen Sujeewa dinawamu :P

CJA
07-13-2012, 10:44 PM
:lol: heta ehenam awasana washayen Sujeewa dinawamu :P

:clap::clap:

මරු හිරා
07-14-2012, 07:22 AM
:clap::clap:

Pacha sujiyata jaya wewa.!

මරු හිරා
07-14-2012, 07:50 AM
අද තමයි පචයා තේරීමේ අවසන් මහා තරඟය

CJA
07-14-2012, 08:21 AM
අද තමයි පචයා තේරීමේ අවසන් මහා තරඟය

:thumbsup::giggle::14_002::announce::43_002::40_00 2::clap::36_002:

MANJU
07-14-2012, 08:21 AM
තණමල්විලින් ඇසෙන කතා


http://www.mawbima.lk/ct-admin/images/e_paper/4712.jpg

මරු හිරා
07-14-2012, 08:26 AM
තණමල්විලින් ඇසෙන කතා


http://www.mawbima.lk/ct-admin/images/e_paper/4712.jpg

තණමල්විල ඉන්නේ ලේසි පහසු පොරවල් නෙවෙයි..හරිය?

මරු හිරා
07-14-2012, 08:27 AM
වැඩිම මනාප ලබමින් පනිය ඉදිරියටම

මරු හිරා
07-14-2012, 08:35 AM
උදෑසන 8.30න් අවසන් ප්‍රතිපලය

MANJU
07-14-2012, 08:36 AM
මොකද මේ සීන් එක හොර චන්ද දාන්නෙ කවුද මේ

මරු හිරා
07-14-2012, 08:40 AM
දැන් කවුරු හොර මනාප දැම්මත් වැඩක නෑ. හැමදෙනාගේම ඉල්ලීම මත අද උදේ 8.30ට තරඟය අවසන් උනා. ඉන්පසුව ලබාදෙන කිසිදු මනාපයක් පිළිගනු නොලැබේ. මෙන්න අවසන් ප්‍රතිපලය

http://i47.tinypic.com/23mt08m.jpg

MANJU
07-14-2012, 08:42 AM
දැන් කවුරු හොර මනාප දැම්මත් වැඩක නෑ. හැමදෙනාගේම ඉල්ලීම මත අද උදේ 8.30ට තරඟය අවසන් උනා. ඉන්පසුව ලබාදෙන කිසිදු මනාපයක් පිළිගනු නොලැබේ. මෙන්න අවසන් ප්‍රතිපලය

http://i47.tinypic.com/23mt08m.jpg
පෝල් එක වැඩ නේද තාම

මරු හිරා
07-14-2012, 08:43 AM
පෝල් එක වැඩ නේද තාම

දැන් කවුරු හොර මනාප ගැහුවත් අවසාන ප්‍රතිපලේ දීල ඉවරයි

MANJU
07-14-2012, 08:46 AM
දැන් කවුරු හොර මනාප ගැහුවත් අවසාන ප්‍රතිපලේ දීල ඉවරයි

පොල් එක වැඩ නං ඕක මොකද්ද

Punisher
07-14-2012, 08:46 AM
පොල් එක වැඩ නං ඕක මොකද්ද

අනිවා පොල් එක වහන දවසට තමයි පචයා තේරේන්නේ

MANJU
07-14-2012, 08:47 AM
:k0235:

Punisher
07-14-2012, 08:48 AM
අසාධාරණයට විරුද්ධව නැවතත් සත්‍ය ජයගනි පචමරුවා ඉදිරියෙන්

MANJU
07-14-2012, 08:48 AM
අනිවා පොල් එක වහන දවසට තමයි පචයා තේරේන්නේ

අන්නහරි කවද හරි පෝල් එක වැහුවාම තමයි තේරෙන්නේ නියම පචයා
දැන් මට කෙලවයිද දන්නෑ කට්ටිය :growl:

MANJU
07-14-2012, 08:50 AM
අසාධාරණයට විරුද්ධව නැවතත් සත්‍ය ජයගනි පචමරුවා ඉදිරියෙන්

මේ මෙන විකාරයක්ද හොරාට දාන්න මුන්ට තිවන එකවුන්ට් ගොඩ ෆට්ට ෆේක් කාරයො මම ඇඩ්මින් අයියට කියනෝ

Punisher
07-14-2012, 08:51 AM
අන්නහරි කවද හරි පෝල් එක වැහුවාම තමයි තේරෙන්නේ නියම පචයා
දැන් මට කෙලවයිද දන්නෑ කට්ටිය :growl:

අන්න හරි

Punisher
07-14-2012, 08:52 AM
මේ මෙන විකාරයක්ද හොරාට දාන්න මුන්ට තිවන එකවුන්ට් ගොඩ ෆට්ට ෆේක් කාරයො මම ඇඩ්මින් අයියට කියනෝ

කියලා වැඩක් නෑ.ජන්ද 10ක් තිබ්බ මට 25ක් දිලා.පැය 10කින් මරුවා ෆේක් හදන් දිලා

MANJU
07-14-2012, 08:52 AM
:k0235::angry:

MANJU
07-14-2012, 08:53 AM
අන්න හරි

මම ඇඩ්මින් අයියට කියල දෙවන්නංකො එහෙමවුනොත්

MANJU
07-14-2012, 08:54 AM
කියලා වැඩක් නෑ.ජන්ද 10ක් තිබ්බ මට 25ක් දිලා.පැය 10කින් මරුවා ෆේක් හදන් දිලා

මහ හොරු ටිකක්නේ ඇත්තට ලොක්කට රිපෝට් කරල දාන්න ඔන මේක

මරු හිරා
07-14-2012, 08:54 AM
menna (http://www.zoom.lk/forums/showthread.php?t=4187&p=132049#post132049)

Punisher
07-14-2012, 08:55 AM
මහ හොරු ටිකක්නේ ඇත්තට ලොක්කට රිපෝට් කරල දාන්න ඔන මේක

මේකේ පොල් එක නවත්තන දිනයක් දාන්න කියමු.එතකොට හරි නේ.ලොක්කට පුලුවන් වෙයි දාන්න.

මරු හිරා
07-14-2012, 08:56 AM
මේකේ පොල් එක නවත්තන දිනයක් දාන්න කියමු.එතකොට හරි නේ.ලොක්කට පුලුවන් වෙයි දාන්න.

na na hora wada ba..iye ra api kathakaragaththa widihata ada uude 8.30ta iwarai :ang:

Punisher
07-14-2012, 08:57 AM
na na hora wada ba..iye ra api kathakaragaththa widihata ada uude 8.30ta iwarai :ang:

මේකේ ඉන්න සේරමලා දැනුවත් කරලා තමයි එහෙනම් ඉන්න ඕන.අනික මේකට තාම වොට් කරන්න පුලුවන් මේකේ කොලොස් කලාම තමයි හොද විස්තරයක් එක්ක ජයග්‍රාහකයාගේ විස්තරයක් ලැබෙන්නේ

මරු හිරා
07-14-2012, 09:05 AM
මේකේ ඉන්න සේරමලා දැනුවත් කරලා තමයි එහෙනම් ඉන්න ඕන.අනික මේකට තාම වොට් කරන්න පුලුවන් මේකේ කොලොස් කලාම තමයි හොද විස්තරයක් එක්ක ජයග්‍රාහකයාගේ විස්තරයක් ලැබෙන්නේ

ba dan iwarai..hora karanna ba :no:

Punisher
07-14-2012, 09:09 AM
ba dan iwarai..hora karanna ba :no:

තව ඉවර නෑ...පොල් එක වහලා නෑ නේ.එහෙනම් ඕක වහපන්කෝ

මරු හිරා
07-14-2012, 09:12 AM
තව ඉවර නෑ...පොල් එක වහලා නෑ නේ.එහෙනම් ඕක වහපන්කෝ

මම උදේ 8.30ට ඉවරයි කිව්ව. ඒ වෙලාවේ තිබ්බ ඒවාට අනුව වහන්න කියල ඇඩ්මින්ට කියන්නම් :P

Punisher
07-14-2012, 09:14 AM
මම උදේ 8.30ට ඉවරයි කිව්ව. ඒ වෙලාවේ තිබ්බ ඒවාට අනුව වහන්න කියල ඇඩ්මින්ට කියන්නම් :P

එක කලින් දැනුම් දුන්නේ නෑ.!!! උඔ එඩිට් කරපන් කොහොමත් පහුඋන වේලාවට වහන්න බෑ.වේලාවකි දිලා වහන්න වෙන්නේ

නලුබබා
07-14-2012, 09:19 AM
:k0243:

මරු හිරා
07-14-2012, 09:20 AM
එක කලින් දැනුම් දුන්නේ නෑ.!!! උඔ එඩිට් කරපන් කොහොමත් පහුඋන වේලාවට වහන්න බෑ.වේලාවකි දිලා වහන්න වෙන්නේ

kohomada edit karanne?

නලුබබා
07-14-2012, 09:45 AM
:cool:

මරු හිරා
07-14-2012, 09:53 AM
පනිය දිනුම්

නලුබබා
07-14-2012, 09:54 AM
පනිය දිනුම්
:yes:

නලුබබා
07-14-2012, 09:54 AM
Mara hora chanda damilakna

මරු හිරා
07-14-2012, 09:56 AM
http://i47.tinypic.com/70gq6a.jpg

නලුබබා
07-14-2012, 09:57 AM
http://i47.tinypic.com/70gq6a.jpg
Dan oka iwarada

මරු හිරා
07-14-2012, 09:58 AM
Dan oka iwarada

iwarai..paniya dinum kohoma karath

නලුබබා
07-14-2012, 10:00 AM
iwarai..paniya dinum kohoma karath

Iwara karala nana tawa Chanda danna puluwana

Jithmi
07-14-2012, 10:09 AM
මගේ යාළුවා හින්දා මම මගේ ඡන්දය "මරුහිරා"ට දෙනවා. මම ඊයෙත් එන්න හිටියෙ. ඒත් බැරිවුණා වැඩ නිසා. දැන් මේකෙ දෙන්න බැහැනෙ. ඇයි ඒ? කොහොම වුනත් එක ලකුණෙන් අඩුවෙලා තියෙන්නෙ. දුක්වෙන්න එපා..

නලුබබා
07-14-2012, 10:12 AM
මගේ යාළුවා හින්දා මම මගේ ඡන්දය "මරුහිරා"ට දෙනවා. මම ඊයෙත් එන්න හිටියෙ. ඒත් බැරිවුණා වැඩ නිසා. දැන් මේකෙ දෙන්න බැහැනෙ. ඇයි ඒ? කොහොම වුනත් එක ලකුණෙන් අඩුවෙලා තියෙන්නෙ. දුක්වෙන්න එපා..
Aiyo maru hirata Chandayak ahimi wala

මරු හිරා
07-14-2012, 10:17 AM
මගේ යාළුවා හින්දා මම මගේ ඡන්දය "මරුහිරා"ට දෙනවා. මම ඊයෙත් එන්න හිටියෙ. ඒත් බැරිවුණා වැඩ නිසා. දැන් මේකෙ දෙන්න බැහැනෙ. ඇයි ඒ? කොහොම වුනත් එක ලකුණෙන් අඩුවෙලා තියෙන්නෙ. දුක්වෙන්න එපා..

අනේ එපා අනේ.. පනියටම දෙන්න.. ඒක එහෙම වෙනවට මම ගොඩක් කැමතියි

නලුබබා
07-14-2012, 10:18 AM
අනේ එපා අනේ.. පනියටම දෙන්න.. ඒක එහෙම වෙනවට මම ගොඩක් කැමතියි
Thamanta chanda danawata akamathi kanak ma dakkamai

මරු හිරා
07-14-2012, 10:21 AM
Thamanta chanda danawata akamathi kanak ma dakkamai


අන්තිමට සුදුස්සාට සුදුසු තැන ලැබුනා කවුරු මොන හොර වැඩේ කරන්න හැදුවත්

නලුබබා
07-14-2012, 10:23 AM
අන්තිමට නුසුදුස්සාට නුසුදුසු තැන ලැබුනා සුදුස්සාට සුදුසු තැන අහිමිවුනා

මරු හිරා
07-14-2012, 10:25 AM
අන්තිමට නුසුදුස්සාට නුසුදුසු තැන ලැබුනා සුදුස්සාට සුදුසු තැන අහිමිවුනා

නෑ නෑ නියම සුදුස්සා තේරී පත් උනා.. ෆේක් ඒක නැතුව දැන් තේරිච්ච එකා නියම ඒකෙන ආවොත් හොඳයි වගේ

නලුබබා
07-14-2012, 10:28 AM
නෑ නෑ නියම සුදුස්සා තේරී පත් උනා.. ෆේක් ඒක නැතුව දැන් තේරිච්ච එකා නියම ඒකෙන ආවොත් හොඳයි වගේ
මම පනියා නෙමෙයි

බලු_බබා
07-14-2012, 10:28 AM
api kawadath Punisher lokkata.. jaya wewa.!

නලුබබා
07-14-2012, 10:29 AM
නෑ නෑ නියම සුදුස්සා තේරී පත් උනා.. ෆේක් ඒක නැතුව දැන් තේරිච්ච එකා නියම ඒකෙන ආවොත් හොඳයි වගේ
නෑ නෑ නියම සුදුස්සාට සුදුසු තැන අහිමිවුනා

නලුබබා
07-14-2012, 10:30 AM
api kawadath Punisher lokkata.. jaya wewa.!
:D

මරු හිරා
07-14-2012, 10:33 AM
නෑ නෑ නියම සුදුස්සාට සුදුසු තැන අහිමිවුනා

උඹද සුදුස්ස එතකොට?

මරු හිරා
07-14-2012, 10:34 AM
api kawadath Punisher lokkata.. jaya wewa.!

ඔන්න රෙප් 4+

නලුබබා
07-14-2012, 10:37 AM
උඹද සුදුස්ස එතකොට?
නැ මරැ හිරා

මරු හිරා
07-14-2012, 10:44 AM
නැ මරැ හිරා

ෆේක් පනිය

නලුබබා
07-14-2012, 10:46 AM
ෆේක් පනිය
නැ මම නලුබබා

Jithmi
07-14-2012, 10:48 AM
අනේ එපා අනේ.. පනියටම දෙන්න.. ඒක එහෙම වෙනවට මම ගොඩක් කැමතියි
ඇයි ඒ?

MANJU
07-14-2012, 10:50 AM
ඇයි ඒ?
ජිත්මි අක්කා කාලෙකින්
:P<3<3<3<3<3<3<3

මරු හිරා
07-14-2012, 10:50 AM
ඇයි ඒ?

අපි පනියට ගරු කරන්න ඕනනේ.. මේක පටන්ගත්තු වෙලේ ඉඳන්ම පච ඇරියේ පනියනේ

නලුබබා
07-14-2012, 10:53 AM
අපි පනියට ගරු කරන්න ඕනනේ.. මේක පටන්ගත්තු වෙලේ ඉඳන්ම පච ඇරියේ පනියනේ
:(

Jithmi
07-14-2012, 10:56 AM
ජිත්මි අක්කා කාලෙකින්
:P<3<3<3<3<3<3<3

ඔව් අනේ වැඩ ගොඩක් නිසා එන්න බැරිවුනා. අර සිංදු කියන ත්‍රෙඩ් එක හොයල දෙන්න. මට හොයාගන්න බෑනෙ

MANJU
07-14-2012, 11:02 AM
අපි පනියට ගරු කරන්න ඕනනේ.. මේක පටන්ගත්තු වෙලේ ඉඳන්ම පච ඇරියේ පනියනේ

:yes:

MANJU
07-14-2012, 11:03 AM
ඔව් අනේ වැඩ ගොඩක් නිසා එන්න බැරිවුනා. අර සිංදු කියන ත්‍රෙඩ් එක හොයල දෙන්න. මට හොයාගන්න බෑනෙ

මොන සිංදු එකද

මරු හිරා
07-14-2012, 11:06 AM
ඔව් අනේ වැඩ ගොඩක් නිසා එන්න බැරිවුනා. අර සිංදු කියන ත්‍රෙඩ් එක හොයල දෙන්න. මට හොයාගන්න බෑනෙ

menna http://www.zoom.lk/forums/showthread.php?t=352&page=51

නලුබබා
07-14-2012, 11:07 AM
ඔව් අනේ වැඩ ගොඩක් නිසා එන්න බැරිවුනා. අර සිංදු කියන ත්‍රෙඩ් එක හොයල දෙන්න. මට හොයාගන්න බෑනෙ
:k0243:

නලුබබා
07-14-2012, 11:07 AM
:yes:
:b

MANJU
07-14-2012, 11:41 AM
menna http://www.zoom.lk/forums/showthread.php?t=352&page=51

:angry:

නලුබබා
07-14-2012, 11:43 AM
:angry:
:rolleyes:

CREATIVEN
07-14-2012, 01:16 PM
:P
හොර_ජන්ද_වටිලවගේ

මරු හිරා
07-14-2012, 01:39 PM
:P
හොර_ජන්ද_වටිලවගේ

paniyage hora wada thama

මරු හිරා
07-14-2012, 02:05 PM
:O

මරු හිරා
07-14-2012, 02:12 PM
මේ මොකද බොලව් මේ වෙන්නේ?

kaputa27
07-14-2012, 02:14 PM
Kaputu balakaya samaga mangu idiriyata

මරු හිරා
07-14-2012, 02:16 PM
Kaputu balakaya samaga mangu idiriyata

thawath fake yakek :ang:

MANJU
07-14-2012, 03:08 PM
:lol::lol::lol::lol::lol::lol:

නලුබබා
07-14-2012, 03:56 PM
:O:O:?::?:

මරු හිරා
07-14-2012, 06:31 PM
:lol::lol::lol::lol::lol::lol:

හිතේ දුකට කරපු වැඩක් :P

MANJU
07-14-2012, 06:33 PM
හිතේ දුකට කරපු වැඩක් :P

ලොකු අයියා දැක්ක ගමන් දෙයි වැඩේ ෆේක් ටිකට

මරු හිරා
07-14-2012, 06:36 PM
ලොකු අයියා දැක්ක ගමන් දෙයි වැඩේ ෆේක් ටිකට

ehema unoth paniya ayemath pachaya wei

MANJU
07-14-2012, 06:36 PM
මේ වැඩෙන් වෙන්නෙ සූම් එකේ කොලිටිය බාල වෙන එක පෝල් ගැන තියන විශ්වාසෙ නැතිවෙනවා ලොකු අයියා දැක්ක ගමන් ගේම දෙයි මේකට මාර ෆේක් ගොඩක්නෙ මේ

මරු හිරා
07-14-2012, 06:37 PM
මේ වැඩෙන් වෙන්නෙ සූම් එකේ කොලිටිය බාල වෙන එක පෝල් ගැන තියන විශ්වාසෙ නැතිවෙනවා ලොකු අයියා දැක්ක ගමන් ගේම දෙයි මේකට මාර ෆේක් ගොඩක්නෙ මේ

පනිය කරොත් කරන්නෙම මේ වගේ වැඩනේ

MANJU
07-14-2012, 06:37 PM
ehema unoth paniya ayemath pachaya wei

නෑ ඔයාට තමයි වැඩිම වෝට් ගානක් තිබ්බේ

මරු හිරා
07-14-2012, 06:38 PM
නෑ ඔයාට තමයි වැඩිම වෝට් ගානක් තිබ්බේ

https://lh5.googleusercontent.com/_H30yUOKSOZQ/TZyh3w2RfEI/AAAAAAAAAEw/AAzpJphT8mA/s800/Angry3.gif

MANJU
07-14-2012, 06:38 PM
පනිය කරොත් කරන්නෙම මේ වගේ වැඩනේ

:oo:

MANJU
07-14-2012, 06:40 PM
:ang:

අලි අපි ෆනි අයියට වෝට් ටිකක් දෙවන්න බලමු එන කට්ටියට කියල

මරු හිරා
07-14-2012, 06:40 PM
අලි අපි ෆනි අයියට වෝට් ටිකක් දෙවන්න බලමු එන කට්ටියට කියල

:thumbsup::thumbsup::thumbsup::thumbsup::14_002::1 4_002:

MANJU
07-14-2012, 06:43 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::14_002::1 4_002:

ගේමක් දෙමු පීඑම් ටිකක් දාලා

මරු හිරා
07-14-2012, 06:46 PM
ගේමක් දෙමු පීඑම් ටිකක් දාලා

එක්කෝ අපි මේ වැඩේ නවත්තල පච ෂෝ ඒක පටන් ගමු

MANJU
07-14-2012, 06:50 PM
එක්කෝ අපි මේ වැඩේ නවත්තල පච ෂෝ ඒක පටන් ගමු

අනේ නවත්තන්නෙපා :angry:

මරු හිරා
07-14-2012, 06:51 PM
අනේ නවත්තන්නෙපා :angry:

pacha ochchara ona nam karamu

MANJU
07-14-2012, 06:52 PM
pacha ochchara ona nam karamu

:P

thisa
07-14-2012, 07:30 PM
මගේ Girl friend මට ඇත්තටම ආදරෙයි!

MANJU
07-14-2012, 07:33 PM
මගේ Girl friend මට ඇත්තටම ආදරෙයි!

මලා දැක්කොත් ඒ කසාදෙත් ජිල්ලබකටි වෙලා යාවි අහකවෙලා

Naveen
07-14-2012, 07:41 PM
තවමත් මංජු ඉදිරියෙන්....

මරු හිරා
07-14-2012, 07:43 PM
තවමත් මංජු ඉදිරියෙන්....

හොර මනාප බන්

MANJU
07-14-2012, 07:43 PM
තවමත් මංජු ඉදිරියෙන්....

මට වෝට් කරේ කවුද එතකොට 50ක්

MANJU
07-14-2012, 07:43 PM
හොර මනාප බන්

:yes:

මරු හිරා
07-14-2012, 07:47 PM
:yes:

හොරුත් එක්ක බෑ කියන්නේ ඕකනේ

MANJU
07-14-2012, 07:51 PM
හොරුත් එක්ක බෑ කියන්නේ ඕකනේ

විලිලැජ්ජයි

sujeewa
07-14-2012, 08:05 PM
මේ මොකද මංජු‍ට වෙලා තියෙන්නේ

MANJU
07-14-2012, 08:07 PM
මේ මොකද මංජු‍ට වෙලා තියෙන්නේ

සූම් එකට හොරුපැනල අයියේ අහකවෙලා

sujeewa
07-14-2012, 08:09 PM
ඊයේ මරැනේ ඉදිරියෙන් හි‍ටියේ මංජු අහලකවත් හිටියේ නැනේ එතකොට පට්ටම මංජුටද :hypnotised::O:?::?:

sujeewa
07-14-2012, 08:10 PM
සූම් එකට හොරුපැනල අයියේ අහකවෙලා
‍මොනවා

MANJU
07-14-2012, 08:11 PM
ඊයේ මරැනේ ඉදිරියෙන් හි‍ටියේ මංජු අහලකවත් හිටියේ නැනේ එතකොට පට්ටම මංජුටද :hypnotised::O:?::?:

මේක ඕපන් පෝල් එකක් කරානං හරි මේ මොන විකාරයක්ද අහකවෙලා

MANJU
07-14-2012, 08:12 PM
‍මොනවා

නැත්තං මෙච්චර හොර චන්ද වැටුනේ කොහොමද අහකවෙලා

sujeewa
07-14-2012, 08:15 PM
නැත්තං මෙච්චර හොර චන්ද වැටුනේ කොහොමද අහකවෙලා
:zoom::O

මරු හිරා
07-14-2012, 08:18 PM
ඊයේ මරැනේ ඉදිරියෙන් හි‍ටියේ මංජු අහලකවත් හිටියේ නැනේ එතකොට පට්ටම මංජුටද :hypnotised::O:?::?:

මේ පට්ටම නිසා සූම් එකේ ෆට්ට අවුලක් වෙලා තියෙන්නේ

MANJU
07-14-2012, 08:25 PM
:zoom::O


මේ පට්ටම නිසා සූම් එකේ ෆට්ට අවුලක් වෙලා තියෙන්නේ


අපේ ගෙවල් පැත්තට මේ වෙලාවේ පොල්ගෙඩි සයිස් හිම වැටෙනෝ අහක වෙලා කවුරුවක් ඇවිදින්න යන්නෑ අහක වෙලා ඔලුවට වැටුනොත් මැරෙනෝ අහකවෙලා අපි ගෙවල් ඇතුලට වෙලා ඉන්නේ අහකවෙලා

මරු හිරා
07-14-2012, 08:27 PM
අපේ ගෙවල් පැත්තට මේ වෙලාවේ පොල්ගෙඩි සයිස් හිම වැටෙනෝ අහක වෙලා කවුරුවක් ඇවිදින්න යන්නෑ අහක වෙලා ඔලුවට වැටුනොත් මැරෙනෝ අහකවෙලා අපි ගෙවල් ඇතුලට වෙලා ඉන්නේ අහකවෙලා

මොන මගුලක්ද වෙලා තියෙන්නේ?

sujeewa
07-14-2012, 08:29 PM
මේ පට්ටම නිසා සූම් එකේ ෆට්ට අවුලක් වෙලා තියෙන්නේ
එ මොකක්ද

sujeewa
07-14-2012, 08:31 PM
අපේ ගෙවල් පැත්තට මේ වෙලාවේ පොල්ගෙඩි සයිස් හිම වැටෙනෝ අහක වෙලා කවුරුවක් ඇවිදින්න යන්නෑ අහක වෙලා ඔලුවට වැටුනොත් මැරෙනෝ අහකවෙලා අපි ගෙවල් ඇතුලට වෙලා ඉන්නේ අහකවෙලා
මට කිසිම දෙයක් තේරෙන්නේ නැ පැහැදිලි කරලා කියන්ඩකෝ

MANJU
07-14-2012, 08:32 PM
මට කිසිම දෙයක් තේරෙන්නේ නැ පැහැදිලි කරලා කියන්ඩකෝ

වහලට උලු තියෙන්නෙ අපේ ගෙදර අහක වෙලා

MANJU
07-14-2012, 08:33 PM
මට කිසිම දෙයක් තේරෙන්නේ නැ පැහැදිලි කරලා කියන්ඩකෝ

හිම වැටෙනෝ දන්නැද්ද අහකවෙලා

මරු හිරා
07-14-2012, 08:33 PM
එ මොකක්ද

ෆේක් එවුන් වැහි වැහැලා

sujeewa
07-14-2012, 08:37 PM
ෆේක් එවුන් වැහි වැහැලා
කවුද ෆේක් කලේ පනිසර් අයියද

sujeewa
07-14-2012, 08:38 PM
හිම වැටෙනෝ දන්නැද්ද අහකවෙලා
හිම කබායක් ගන්ඩ එහෙනම්

මරු හිරා
07-14-2012, 08:40 PM
කවුද ෆේක් කලේ පනිසර් අයියද

වෙන කවුද :P

MANJU
07-14-2012, 08:46 PM
හිම කබායක් ගන්ඩ එහෙනම්

මං ගේ ඇතුලෙ ඉන්නේ ඇගට වැටුනොත් මැරෙයි පොල්ගෙඩි සයිස් ඒව වැටෙන්නෙ අහකවෙලා

නලුබබා
07-14-2012, 09:21 PM
මං ගේ ඇතුලෙ ඉන්නේ ඇගට වැටුනොත් මැරෙයි පොල්ගෙඩි සයිස් ඒව වැටෙන්නෙ අහකවෙලා
:cool:

CJA
07-14-2012, 09:51 PM
මංජු කොල්ලට මොකද්ද හත් දෙයියනේ මේ වෙලා තියෙන්නෙ.. :shocked::O:O

CREATIVEN
07-15-2012, 06:09 AM
මංජු කොල්ලට මොකද්ද හත් දෙයියනේ මේ වෙලා තියෙන්නෙ.. :shocked::O:O

:O
මම
-නැතිටිකට_මංජුවා_පච යෙක්_වෙලා_නේද..?

මරු හිරා
07-15-2012, 07:40 AM
මංජු කොල්ලට මොකද්ද හත් දෙයියනේ මේ වෙලා තියෙන්නෙ.. :shocked::O:O


:O
මම
-නැතිටිකට_මංජුවා_පච යෙක්_වෙලා_නේද..?

මම හිතන්නේ මේක පිටසක්වල ආක්‍රමණයක්

CJA
07-15-2012, 07:43 AM
මම හිතන්නේ මේක පිටසක්වල ආක්‍රමණයක්

:yes:

මරු හිරා
07-15-2012, 07:44 AM
:yes:

:b

නලුබබා
07-15-2012, 07:44 AM
මම හිතන්නේ මේක පිටසක්වල ආක්‍රමණයක්
:yes:

නලුබබා
07-15-2012, 07:44 AM
:b
;)

CJA
07-15-2012, 07:47 AM
:b

:hypnotised:

නලුබබා
07-15-2012, 07:48 AM
:hypnotised:
;)

මරු හිරා
07-15-2012, 07:49 AM
:hypnotised:

:no:

නලුබබා
07-15-2012, 08:03 AM
:no:
:P

මරු හිරා
07-15-2012, 08:04 AM
:P

:yes:

නලුබබා
07-15-2012, 08:09 AM
:yes:
:cool:

මරු හිරා
07-15-2012, 08:11 AM
https://m.ak.fbcdn.net/a3.sphotos.ak/hphotos-ak-ash3/599658_416439718408622_1038265316_n.jpg

නලුබබා
07-15-2012, 08:24 AM
https://m.ak.fbcdn.net/a3.sphotos.ak/hphotos-ak-ash3/599658_416439718408622_1038265316_n.jpg
:yes:

නලුබබා
07-15-2012, 08:24 AM
:yes:
:D

CJA
07-15-2012, 08:25 AM
https://m.ak.fbcdn.net/a3.sphotos.ak/hphotos-ak-ash3/599658_416439718408622_1038265316_n.jpg
:D

නලුබබා
07-15-2012, 08:27 AM
:D
:yes:

මරු හිරා
07-15-2012, 09:04 AM
:cool:

CJA
07-15-2012, 09:12 AM
:cool:

:b

මරු හිරා
07-15-2012, 09:24 AM
:b

;)

CJA
07-15-2012, 09:27 AM
;)

:rolleyes:

මරු හිරා
07-15-2012, 09:41 AM
:rolleyes:

https://lh5.googleusercontent.com/_H30yUOKSOZQ/TaaMavPMnzI/AAAAAAAAAII/UJZf3379sZE/s800/OhNo1.gif

නලුබබා
07-15-2012, 10:03 AM
https://lh5.googleusercontent.com/_H30yUOKSOZQ/TaaMavPMnzI/AAAAAAAAAII/UJZf3379sZE/s800/OhNo1.gif
:D

නලුබබා
07-15-2012, 10:03 AM
:rolleyes:
:):

මරු හිරා
07-15-2012, 10:15 AM
:cool:

නලුබබා
07-15-2012, 10:51 AM
:cool:
:P

මරු හිරා
07-15-2012, 11:43 AM
:P

:):

නලුබබා
07-15-2012, 11:46 AM
:):
:D

මරු හිරා
07-15-2012, 12:08 PM
සේරම පච

CJA
07-15-2012, 05:24 PM
සේරම පච

:D

මරු හිරා
07-15-2012, 05:37 PM
:D

මල කෙලියයි

නලුබබා
07-15-2012, 06:48 PM
සේරම පච
:cool:

නලුබබා
07-15-2012, 06:49 PM
මල කෙලියයි
;)

නලුබබා
07-15-2012, 07:23 PM
:k0235:

මරු හිරා
07-17-2012, 11:19 AM
:angry:

CJA
07-17-2012, 11:32 AM
:angry:
:D

මරු හිරා
07-17-2012, 02:08 PM
:D

:k0243:

CJA
07-17-2012, 11:10 PM
:k0243:
:b

මරු හිරා
07-17-2012, 11:35 PM
:b

:shocked: