PDA

View Full Version : Stake Land [2010] සිංහල උපසිරැසි සමඟ



HEDZ
06-10-2012, 08:16 AM
Stake Land [2010] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=130)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=130))

http://www.zoom.lk/forums/downloads/subs/stakeland/stake-land.jpg

මේ මගේ දෙවැනි උපසිරැසි ගැන්විම මතක ඇති මම පලවෙනියෙන්ම උපසිරැසි ගැන්වුයේ 127 Hours (http://www.zoom.lk/forums/media.php?do=details&mid=117) චිත්‍රපටියටයි.මේ චිත්‍රපටය zombie චිත්‍රපට වැම්පයර් චිත්‍රපටවලට ආස කරන අයට කැමැත්තෙන් බලන්න පුලුවන් චිත්‍රපටියක්.නගරය සම්පුර්ණයෙන් පාලුවට යනවා නගරයට පහර දෙන මේ වෛරසය වැලදුන වැම්පයර් මිනිසුන්ගෙන් මිදි තමන්ගේ ජිවිතය බෙර ගන්න උත්සහාකරන කෙනෙක් තමයි මාටින් කියන්නේ.ඔහුට අහම්බෙන් මෙන් ''Mister''ව මුණ ගැසෙනවා.ඔහුත් සමග මේ අමනුස්ස යන්ගේ බෙරි ජිවත් වෙන්නට දරන කතාව මේ චිත්‍රපටයට පාදක වෙනවා.තව දුරටත් චිත්‍රපටිය විස්තර කරන්න යන්නේ නෑ.ඔයාලම IMDB 6.1 (http://www.imdb.com/title/tt1464580/)අගයක් ලබාගෙන තිබෙන මේ චිත්‍රපටය අරගෙනම බලලා කතාව රසවිදින්න.ඒ ගමන්මඋපසිරැසි ගැන්විම ගැන අදහසක් දාලා යන්නත් අමතක කරන්න එපා.
තවත් චිත්‍රපටයකට උපසිරැසි අරගෙන එනතෙක් සමුගන්නවා.

[/URL]


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ [URL="http://www.zoom.lk/forums/member.php?u=6627"]ඉමංෂු අනූපම (http://1337x.org/torrent/229934/Stake-Land-2010-720p-BrRip-x264-650MB-YIFY/) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

මරු හිරා
06-10-2012, 08:31 AM
නියමයි නියමයි අරන් බලමුකෝ එහෙනම්

copper
06-10-2012, 08:38 AM
අද මම එක වගේ.සොම්බි කතාවක් නම් අනිවා බලන්න එපැනේ! සබ්ස් එකට තැන්ක්ස්

මරු හිරා
06-10-2012, 08:50 AM
අද මම එක වගේ.සොම්බි කතාවක් නම් අනිවා බලන්න එපැනේ! සබ්ස් එකට තැන්ක්ස්

උඹ එක වෙන්නෙ කොහොමද බලපන් උඩ කමෙන්ට් එක

Punisher
06-10-2012, 08:52 AM
zombie නම් ඉතින් බැවිල්ලක් තමා තියෙන්නේ

copper
06-10-2012, 08:53 AM
උඹ එක වෙන්නෙ කොහොමද බලපන් උඩ කමෙන්ට් එක

ෆිල්ම් එකට 1වෙනි කමෙන්ට් එක දැම්මේ මම නේ..එතන කමෙන්ට් එකනේ බලන්නේ
එහෙම නෙවෙයිද? :?:

Castiel
06-10-2012, 09:04 AM
ෆිල්ම් එක නම් බැලුවා ෆට්ටා....යි... එළ එළ Zoom එකෙන් නොදෙයි කියලා හිතෙන ෆිල්ම් වලටත් උපසිරැසි දෙනවනෙ...එළකිරි...ඉම ෂු අනූපම nd zoom.lk ජය,

පොඩ්ඩා
06-10-2012, 12:20 PM
සිංහල සබ් එකට පට්ට තැන්ක්ස් කොල්ලෝ...තව සබ් එකක් දෙමු නේ ලගදිම

tharaka
06-11-2012, 12:25 AM
නියමයි සහෝ,
එහෙනම් තවත් සබ් එකක් අපිට ගෙනාවා,
මේකත් සුපිරියටම ඇති.
තවත් ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න.
ජයවේවා

sachinthaka
06-11-2012, 12:53 PM
thanx

CREATIVEN
06-11-2012, 06:38 PM
http://i.imgur.com/oiR0Y.png
:clap::thumbsup::clap: