PDA

View Full Version : Piranha 3DD [2012] සිංහල උපසිරැසි සමඟ



HEDZ
06-10-2012, 09:04 PM
Piranha 3DD [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=131)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=131))



http://www.zoom.lk/forums/downloads/subs/piranha/PIRANHA2.jpg
මුලින්ම කියන්න ඕනේ මෙය මගේ 21වැනි උපසිරැසි ගැන්වීමයි. මේ දක්වා කමෙන්ට් එකකින් හෝ මාව සහ zoom උපසිරැසි කණ්ඩායමේ අපිව දිරිමත් කල ඔබට ස්තූතිවන්ත වෙනවා. මෙයත් ඉල්ලීම් කිහිපයකට අහුන්කන්දීමක් වශයෙන් කරනු ලැබූ උපසිරැසි ගැන්වීමක්. මේ දිනවල ටිකක් කාර්යබහුල තත්වය නිසා මෙම උපසිරැසිගැන්වීමට දර්ශන නිශාන්ත (Punisher) සමඟ එකතුවෙලා තමයි උපසිරැසි ගැන්වීම ඉක්මන් නිම කරලා හැකි ඉක්මනින්ම ඔබට ලබාදෙන්න පුළුවන් වුනේ. ඔහු විසින් තමයි චිත්‍රපටයේ බාගයකටම උපසිරැසි යෙදීම් කෙරුවේ. ඔහුටත් ස්තූති වෙන ගමන්, චිත්‍රපටය ගැන කියුවොත්, මෙම වසරේ මැයි මස ලොවපුරා තිරගතවීම් ආරම්භකරන ලද මෙය චිත්‍රපටය 2010 වසරේ තිරගත වුනු Piranha (2010) චිත්‍රපටයේ දෙවෙනි කොටසයි. මුල් කොටසත් එක්ක මෙම කොටසේ ලොකු සම්බන්ද කමක් නම් නෑ. පලවෙනි චිත්‍රපටිය ගැන කෙටි හදුන්වාදිමක් චිත්‍රපටය මුලදිම කරන නිසා පලවෙනි එක නොබැලුවා කියලා ගැටලුවක් වෙන්නේ නම් නෑ.

Piranha කියන්නේ උල් සහිත දත් තියෙන මිනී මස් කන අති දරුණු මත්ස්‍ය විශේෂයක්. මොවුන් ජිවත් වෙන්නේ විල් සහ ගංගා ආශ්‍රිත භූගත ජලාශ තුලයි. කතාවේ හැටියට අලුතෙන් විවෘත කරන්න යන ජල ක්‍රීඩාපිටියකට මෙම මත්ස්‍ය වර්ගය විලට සම්බන්ද නල මාර්ගය ඔස්සේ පැමිණෙනවා. මුල් කතාවට ටිකක් සමාන වුනත් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. මෙම මසුන්ගේ නැවත පැමිණීමත් සමඟ කිසිවෙකුටත් ජිවිත බේරාගැනීමට හැකි වෙයිද ?
මෙය වැඩිහිටියන්ට පමණක් සීමාවූ චිත්‍රපටයක්. චිත්‍රපටය තුල අසභ්‍ය වදන් එලෙසම පරිවර්තනය කර නැතත්. අඩංගුවන දර්ශන මත වඩාත් සුදුසු වැඩිහිටියන්ට බව මතක්කරනවා. එහෙනම් තවත් උපසිරැසියක් එක්ක ළඟදීම zoom.lk තුලින් හමුවෙමු.





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා (http://www.zoom.lk/forums/member.php?u=1858) සහ දර්ශන (http://www.zoom.lk/forums/member.php?u=9) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

මරු හිරා
06-10-2012, 09:24 PM
නියමයි... බොහොමත්ම ස්තුති වෙන්න ඕන සහෝ

Amila
06-10-2012, 09:30 PM
නියමයි නේ මේක ලගදි ආව එකක් නේද? අලුත්ම අලුත් මුවිස් පට පට ගලා දෙනවනේ

Demax
06-10-2012, 09:49 PM
patta ne :clap:

Castiel
06-10-2012, 10:01 PM
සුපිරියි උපසිරැසියට ස්තූතියි...

Piranha 3D ෆිල්ම් එක තරම් දෙවෙනි එක මදි කියලා මට නම් හිතෙන්නේ...

chathubuddy
06-10-2012, 10:27 PM
අයියෝ කෝ hate story????? දැන් සති ගානක ඉඳන් බලන් ඉන්නේ

Dilshan
06-10-2012, 10:30 PM
+18 එකක් නම් නොබලා කොහොමද? :D සිංහල සබ් තියන නිසයි බලන්නේ ඕන්..
උපසිරැසි දුන්න දෙන්නටම බොහෝම ස්තුතියි.

පොඩ්ඩා
06-10-2012, 10:52 PM
පොඩි උනත් මමත් මේක බැලුවට වරදක් වෙන එකක් නෑ මගේ හිතේ.1වෙනි එකත් බැලුවනේ

sanjewa87
06-10-2012, 11:57 PM
:thumbsup::thumbsup:

tharaka
06-11-2012, 12:16 AM
මේක ඩවුන්ලෝඩ් කරගෙන හිටියේ සබ් එක දෙනකන්,
ස්තූතියි සහෝ.
තවත් ලස්සනම් ෆිල්ම් වලට සබ් දෙන්න ලැබේවා.
ජයවේවා

Mal Baba
06-11-2012, 07:06 AM
Film Eka Download Karaganna Link Eka Kalinma Dunnoth Hoda Nedda Mama Ahanne

Punisher
06-11-2012, 10:01 AM
අයියෝ කෝ hate story????? දැන් සති ගානක ඉඳන් බලන් ඉන්නේ

සතිගානක් ඉදන් මමත් මේ බාගයක් විතර දාගෙන ලයින් ටික හදනවා බන්.
DDR කොපි එකට සබ් එකක් ආවේ නෑ නේ.සබ් මැච්වෙන අනිත් කොපි එකේ වොයිස් ගියාට පස්සේ රුප එන්නේ.
DDR කොපි එකට සබ් එකේ කොඩ් සේරම හදන්න වෙනවා.(ලයින් 900ක)විතර ඔන්න සබ් කොපියක් හොයලා දුන්නොත් දවස් දෙකෙන් දෙනවා අම්මපා!

Diga
06-11-2012, 11:52 AM
සබ් එකට තැංකෝ......

*maheshi*
06-11-2012, 12:28 PM
මම දැනගත්තා දෙන්නම එකතු වෙලා ඉක්මනටම මේක දේවි කියලා.
බොහෝම ස්තුතියි දෙන්නටම

BLacK HuNTeR
06-11-2012, 05:59 PM
මේක මරු ඇති නේද එල ගන්න ඕන

CREATIVEN
06-11-2012, 06:31 PM
http://i.imgur.com/oiR0Y.png
:clap::thumbsup::clap:

dani_baba
06-12-2012, 07:58 AM
mekata sub dunna eka maru

sudu pusa
06-12-2012, 09:08 AM
එලස්
බලමු අපි :thumbsup:

Mal Baba
06-13-2012, 01:46 PM
Thanks Sahola
Thanks Lot

CREATIVEN
06-14-2012, 09:16 PM
http://i.imgur.com/oiR0Y.png
:clap::thumbsup::clap:

Mal Baba
06-18-2012, 12:01 PM
echchara gathiyak ne neda meke
==WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM== movie ekak wagei low budget

Mal Baba
06-18-2012, 12:01 PM
oppz