PDA

View Full Version : [Game of Thrones ඔක්කොම ටික +18]

Udara|රොකියා
06-11-2012, 09:22 PM
http://i2.fc-img.com/fc03img/Comcast_CIM_Prod_Fancast_Image/71/970/1331820187167_740577_1279251_2048x1024_Overlay_640 _320.jpg

http://img528.imageshack.us/img528/1341/gameofthronesl.jpg

http://img716.imageshack.us/img716/3414/42072210150614210802734.jpg

මම මේ දක්වා බලලා තියෙන ලස්සනම TV Series එකක් තමයි Game of Thrones කියන්නේ. මම හිතන්නේ මෙය තමයි දැනට TV Series වෙනුවෙන් වැඩිම වියදමක් දරා හදල තියෙන TV Series එක. දැනට Season 2ක් ඉවරවෙලා තියෙන්නේ. 2 වෙනි Season එක අවසාන කොටස ගියේ මේ මාසේ මුල.

කතාව බලපු අය දන්නාව අති කොච්චර රසවත්ද කියලා. ඒ වගේම මේ වගේ දරුණු කතාවක් මම මගේ ජීවිතේට බලලා නෑ. රජවරු 5 දෙනෙක් එක සිංහාසනයකට සටන්වදින අයුරු තමයි මෙහි කතාව වෙන්නේ. නමුත් මෙහි ආදරය , යුද්ධය, ත්‍රාසය, සැම දෙයක්ම එකහා තියෙනවා. imdb හි වැඩිම අගයක් සහිත TV Series එක තමයි Game of Thrones කියන්නේ. එම imdb අගය 9.8/10. එයින්ම තේරෙනවනේ මිනිස්සු කොච්චර මෙම කතා මාලාවට ආදරය කරනවද කියලා. ඒ වගේම සම්මාන රැසකුත් මෙම කතා මාලාව හිමිකරගෙන තියෙනවා.

කැමති අයට බලන්න ඔන්න Season 1 එකෙයි Season 2 එකෙයි ඩවුන්ලෝඩ් ලිනක්ස් ටික තියෙනවා. මේක බලපු අයගේ අදහසුත් දක්වල යන්න අමතක කරන්න එපා. තව දෙයක් මේකේ අති ඇතැම් දර්ශන නිසා වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියල මතක්කරන්න ඕනේ

Game of Thrones Season 1 Torrent (http://kat.ph/game-of-thrones-season-1-complete-720p-rip-mkv-bzingaz-t6028823.html)

Game of Thrones Season 2 Torrent (http://1337x.org/torrent/350601/Game-of-Thrones-Complete-Season-2-HDTV-x264-AGENT/)

http://store.hbo.com/img/product/resized/117/00298413-827117_catl_281.jpg (http://www.imdb.com/title/tt0944947)

Punisher
06-11-2012, 09:29 PM
වැඩිහිටියන්ට වඩාත් සුදුසු එවත් ටිවි එකේ යනවද බන්...
මේක නම් මම බලලා නැ රේටින් නම් 9.8ක් කියන්නේ පට්ටනේ.

මරු හිරා
06-11-2012, 09:32 PM
ela ela maruuuuuuuuuuu

CREATIVEN
06-11-2012, 09:33 PM
සීසන් 2 බැලුවෙ නෑ .. අරං බලන්න ඕන..
තැන්ක්ස් මචා..

CREATIVEN
06-11-2012, 09:35 PM
වැඩිහිටියන්ට වඩාත් සුදුසු එවත් ටිවි එකේ යනවද බන්...
මේක නම් මම බලලා නැ රේටින් නම් 9.8ක් කියන්නේ පට්ටනේ.

HBO එකේ ගොඩාක් දුරට යනව..
Spartacus එක අරං බලන්ට වැඩිදුර විස්තර ඒකෙන් තේරෙවි.. මුකුත් ඕනෙ නෑ පලවෙනි කොටස බලන්නකෝ.. :D

Hash
06-11-2012, 09:36 PM
thanks macho

Udara|රොකියා
06-11-2012, 09:37 PM
වැඩිහිටියන්ට වඩාත් සුදුසු එවත් ටිවි එකේ යනවද බන්...
මේක නම් මම බලලා නැ රේටින් නම් 9.8ක් කියන්නේ පට්ටනේ.

හික් හික් ලංකාවේ ටෙලිනාට්‍ය වගේ නෙමෙයි මචන් . කතාවට අදාලවෙන ඒවා තමයි තියෙන්නේ. බැලුවේ නැතිනම් අනිවා බලන්න

Punisher
06-11-2012, 09:40 PM
හික් හික් ලංකාවේ ටෙලිනාට්‍ය වගේ නෙමෙයි මචන් . කතාවට අදාලවෙන ඒවා තමයි තියෙන්නේ. බැලුවේ නැතිනම් අනිවා බලන්න

කොටස් සේරම තියන ටොරන්ට් එකක් හොයාගන්ට ඕන බාන්න

Castiel
06-11-2012, 09:45 PM
තුන් වෙනි සීසන් එක එනකන් ඉවසිල්ලක් නැතියෝ...තාම දිනයක් වත් දාලා නැහැනෙ...

සුපිරියටම තියෙයි තියෙයි.

කතාවේ Others කියලා කියන අයිස් සෝම්බිලත් ගේමට එනවා
කලීසිගෙ මකරුත් ලොකු වෙලා

Udara|රොකියා
06-11-2012, 09:45 PM
සීසන් 2 බැලුවෙ නෑ .. අරං බලන්න ඕන..
තැන්ක්ස් මචා..

සීසන් 2 නම් නියමයි. අර මකරු එහෙම බිත්තර වලින් එලියට එනවා. නියම කතාව. ඊළඟ සීසන් එක එනකල් බලාගෙන ඉන්නේ දැන්.

Udara|රොකියා
06-11-2012, 09:47 PM
කොටස් සේරම තියන ටොරන්ට් එකක් හොයාගන්ට ඕන බාන්න

ටොරන්ට් තියෙන ඒවා පත සයිස්. ඒකයි අවුල.

Udara|රොකියා
06-11-2012, 09:50 PM
තුන් වෙනි සීසන් එක එනකන් ඉවසිල්ලක් නැතියෝ...තාම දිනයක් වත් දාලා නැහැනෙ...

සුපිරියටම තියෙයි තියෙයි.

කතාවේ Others කියලා කියන අයිස් සෝම්බිලත් ගේමට එනවා
කලීසිගෙ මකරුත් ලොකු වෙලා

ඔය ඉන්නේ බලපු අය. ඔවු හැබැයි සීසන් 2 වල අවසානය ටිකක් අවුල්. ඒත් ඊළඟ එකනම් සුපිරියටම තියෙයි හැබැයි. මකරු තුන් දෙනයි, සොම්බිලා ටිකයි එක්ක නියම කතාවක් තියෙයි මට අර Joffrey Baratheon ව මරනකල් ඉවසිල්ලක් නෑ. මම හිතන්නේ ඊළඟ සීසන් එක එන්නේ 2013 කියලා imdb එකේ දාලා තියෙනවා. හැබැයි දවසක්නම් දාලා නෑ.

Castiel
06-11-2012, 09:50 PM
කොටස් සේරම තියන ටොරන්ට් එකක් හොයාගන්ට ඕන බාන්න

Game of thrones season 1 complete 720p rip mkv

http://kastatic.com/images/downloadBanner.png (http://kat.ph/game-of-thrones-season-1-complete-720p-rip-mkv-bzingaz-t6028823.html)

Punisher
06-11-2012, 09:52 PM
ටොරන්ට් තියෙන ඒවා පත සයිස්. ඒකයි අවුල.

අවුලක් නෑ බන් ඒකක් ගන්න එක ලේසියි සබ් එකත් එක්කම තියනවනේ
බාන්න දැම්මේමි

Udara|රොකියා
06-11-2012, 09:53 PM
Game of thrones season 1 complete 720p rip mkv

http://kastatic.com/images/downloadBanner.png (http://kat.ph/game-of-thrones-season-1-complete-720p-rip-mkv-bzingaz-t6028823.html)

ආ මේ තියෙන්නේ mkv ටොරන්ට් එකක්. මේ ටොරන්ට් එක හොඳයි වගේ

Punisher
06-11-2012, 09:53 PM
Game of thrones season 1 complete 720p rip mkv

http://kastatic.com/images/downloadBanner.png (http://kat.ph/game-of-thrones-season-1-complete-720p-rip-mkv-bzingaz-t6028823.html)

එල මේක හොදයි මේ ගන්නවා

CREATIVEN
06-11-2012, 09:55 PM
සීසන් 2 නම් නියමයි. අර මකරු එහෙම බිත්තර වලින් එලියට එනවා. නියම කතාව. ඊළඟ සීසන් එක එනකල් බලාගෙන ඉන්නේ දැන්.
රෙහෙමද එහෙනම් පොකුරම එක සැරේ අරං බලන්ට ඕන..
Season1 නම් එහෙමකට හරි ගියේ නෑ මටනම් .. ඒකයි සීසන් 2 ගත්තෙ නැත්තෙ..
ඒත් කතාව හොඳයි වගේ නේ..

CREATIVEN
06-11-2012, 09:59 PM
සීසන් 2 ටොරෙන්ට් හොයන්න ඕන.. :D

Castiel
06-11-2012, 10:01 PM
ඔය ඉන්නේ බලපු අය. ඔවු හැබැයි සීසන් 2 වල අවසානය ටිකක් අවුල්. ඒත් ඊළඟ එකනම් සුපිරියටම තියෙයි හැබැයි. මකරු තුන් දෙනයි, සොම්බිලා ටිකයි එක්ක නියම කතාවක් තියෙයි මට අර Joffrey Baratheon ව මරනකල් ඉවසිල්ලක් නෑ. මම හිතන්නේ ඊළඟ සීසන් එක එන්නේ 2013 කියලා imdb එකේ දාලා තියෙනවා. හැබැයි දවසක්නම් දාලා නෑ.

Joffrey වයි ජොෆාගේ අම්මවයි.. ජොෆාගේ අම්මනේ Queen ලැනෙයිසටර්නෙ ඔක්කොම පටන් ගන්නේ...දෙවෙනි සීසන් එකේ ආසම කැරැක්ටර් එක උනේ

Jaqen H'ghar
http://whatculture.com/wp-content/uploads/2012/04/Jaqen-H%E2%80%99ghar-309x300.jpg

දවසට එක පාරක් හරි IMDB ගිහින් බලනවා ඇති මම නම් තුන් වෙනු සීසන් එකේ දවස් දාලද කියලා,

Castiel
06-11-2012, 10:04 PM
සීසන් 2 ටොරෙන්ට් හොයන්න ඕන.. :D

2nd Season එකේ complete Torrent එකක් නෑ මචෝ තාම සීඩ්ස් තියෙන... තනි තනි ඒවා නම් ඕන තරම් තියෙනවා,

Udara|රොකියා
06-11-2012, 10:05 PM
සීසන් 2 ටොරෙන්ට් හොයන්න ඕන.. :D

http://1337x.org/torrent/350601/Game-of-Thrones-Complete-Season-2-HDTV-x264-AGENT/ මේක හොඳයි වගේ

Punisher
06-11-2012, 10:05 PM
Game of thrones season 1 ටොරන්ට් එක බැවෙනවා අපි කැපුනා....
http://i46.tinypic.com/ndtwev.jpg දෙන්නත් එපැයිනේ ලයින් 1700ක් තියනවා.
කැමති අය ඉන්නවා නම් tal;a බාගන්න
http://kat.ph/jannat-2-dvdrip-xvid-1cdrip-ddr-t6440693.html

Udara|රොකියා
06-11-2012, 10:06 PM
Joffrey වයි ජොෆාගේ අම්මවයි.. ජොෆාගේ අම්මනේ Queen ලැනෙයිසටර්නෙ ඔක්කොම පටන් ගන්නේ...දෙවෙනි සීසන් එකේ ආසම කැරැක්ටර් එක උනේ

Jaqen H'ghar
http://whatculture.com/wp-content/uploads/2012/04/Jaqen-H%E2%80%99ghar-309x300.jpg

දවසට එක පාරක් හරි IMDB ගිහින් බලනවා ඇති මම නම් තුන් වෙනු සීසන් එකේ දවස් දාලද කියලා,

Jaqen H'ghar කියන්නේ දෙවි කෙනෙක්ද මන්ද ? අන්තිමට එයාගේ මුණ වෙනස් වෙනවා නේද පොඩි කෙල්ලට යනවා කියන තැනදී..........

Udara|රොකියා
06-11-2012, 10:09 PM
Game of thrones season 1 ටොරන්ට් එක බැවෙනවා අපි කැපුනා....
http://i46.tinypic.com/ndtwev.jpg දෙන්නත් එපැයිනේ ලයින් 1700ක් තියනවා.
කැමති අය ඉන්නවා නම් tal;a බාගන්න
http://kat.ph/jannat-2-dvdrip-xvid-1cdrip-ddr-t6440693.html

හින්දි නම් අරහන් :61:

ඒත් Punisher ගෙ සබ් එකක් නිසා ඩවුන්ලෝඩ් වෙන්න දානවා

Castiel
06-11-2012, 10:12 PM
Jaqen H'ghar කියන්නේ දෙවි කෙනෙක්ද මන්ද ? අන්තිමට එයාගේ මුණ වෙනස් වෙනවා නේද පොඩි කෙල්ලට යනවා කියන තැනදී..........

ආර්්‍යාට කොයින් එකක් දීලා මොකක්ද වචනයකුත් කියනවනේ ඒයාලගේ ගමේ කෙනෙක් හමබුනොත් ඒක දීලා කියන්න කියලා... ඉස්සරහට එන සීසන් වල තියෙයි මෙයාලගේ සීන් ටිකක්,

මේක පොතකින් එන එකක්නෙ...කතෘ අලුත් එකකුත් ලියන්න පටන් අරන් කියලා විකියේ දාලා තිබ්බා...අවසානයක් නැතුව දික් වෙයිද දන්නේ නෑ කතාව

Udara|රොකියා
06-11-2012, 10:14 PM

අන්න ඒකයි සීන් එක. කතාව දික් වුනොත් නම් අප්සට් වෙයි. ඔවු මේක පොතක එකක් තමයි. ලබන අවුරුද්ද වෙනකල් ඉන්න එපැයි ඊළඟ එක බලන්න .

Castiel
06-11-2012, 10:19 PM
අන්න ඒකයි සීන් එක. කතාව දික් වුනොත් නම් අප්සට් වෙයි. ඔවු මේක පොතක එකක් තමයි. ලබන අවුරුද්ද වෙනකල් ඉන්න එපැයි ඊළඟ එක බලන්න .

කතාව දික් කරලා මගදි හිට්ටොත් නම් අජූතයි...කාලෙකින් මේ වගේ හොඳ කතාවක් ආසාවෙන් බලන්නේ,...සිරාවට බං අවුරුද්දක්ම ඉන්න වෙනවනෙ, මේකට කියලා බාන්න වෙන Tv සීරීස් ඇත්තෙත් නෑ..
දැන් බෑවෙන්නේ Continuum එකයි Teenwolf දෙක විතරයි සතියට...

Udara|රොකියා
06-11-2012, 10:33 PM

මමත් ඔය කතා දෙක විතරයි සතියට බලන්නේ. එක පාරටම මේ ටීවී සීරියස් වලට මොනා වුනාද මන්ද

Street Fighter
06-11-2012, 10:36 PM
kathava nam supiriiii..thankz rokiya...rep added....:D :)

Street Fighter
06-11-2012, 10:42 PM
Lord star ...:)

ammawp
06-12-2012, 06:09 PM
Man mekata Sinhala Sub Denna Haduwe.. kawda kamathi... :D :D :D :D

Punisher
06-12-2012, 06:40 PM
Man mekata Sinhala Sub Denna Haduwe.. kawda kamathi... :D :D :D :D

අන්න පස්ට වැඩේ.මමත් මේ පලවෙනි සිසින් එක බැවා විතරයි.සබ් දෙනවා නම් නොබලා ඉන්න පුලුවන්

anushanga
06-12-2012, 06:51 PM
thnx loku aiye!!!!:giggle::giggle: rep+

Udara|රොකියා
06-12-2012, 08:13 PM
අන්න පස්ට වැඩේ.මමත් මේ පලවෙනි සිසින් එක බැවා විතරයි.සබ් දෙනවා නම් නොබලා ඉන්න පුලුවන්

Man mekata Sinhala Sub Denna Haduwe.. kawda kamathi... :D :D :D :D

මේ එක කොටසකට සබ් දෙනවා කියන්නේ හරියට ෆිල්ම් තුනකට සබ් දෙනවා වගේ. ලයින් බර ගානක් තියෙනවා. දෙන්න පුලුවන්නම් නියමයි

MANJU
06-12-2012, 11:15 PM
man mewa balan ne

sujeewa
06-12-2012, 11:16 PM
Niyamai

Castiel
06-13-2012, 08:38 AM
මේ එක කොටසකට සබ් දෙනවා කියන්නේ හරියට ෆිල්ම් තුනකට සබ් දෙනවා වගේ. ලයින් බර ගානක් තියෙනවා. දෙන්න පුලුවන්නම් නියමයි

අනික සමහර තැන් වල ඉංගීරීසි පුරාථන වැකියෙන් දෙබස් යන්නේ...සිංහලට හරවන කෙනාට හෙන කට්ටක් කන්න වෙනවා හැබැයි වැඩේ සුපිරියටම තියෙයි,

Mal Baba
06-13-2012, 01:54 PM
Ela Ela Maxza

RaviTH
06-13-2012, 02:54 PM
1st season eka nam baluwa.2nd eka nam balanna une na

sanjewa87
06-17-2012, 09:54 PM
:thumbsup::thumbsup:

copper
06-17-2012, 10:06 PM
මේක ගැන අහලා නම් තියනවා...
කෝකටත් පලවෙනි කොටස අරන් බලමු නේද

chamara54
06-18-2012, 10:49 AM
Season 3 inna thawa kochara kal yanawa?
both Season 1 and 2 maxx..

Udara|රොකියා
06-18-2012, 11:02 AM
Season 3 inna thawa kochara kal yanawa?
both Season 1 and 2 maxx..

2013 කියල තමයි දාලා තියෙන්නේ නම්, හරියටම කවදද කියල නම් දන්නේ නෑ

akmeemana
06-18-2012, 07:16 PM
Season 1 and 2 mkv rips
http://kastatic.com/images/downloadBanner.png (http://kat.ph/usearch/Game%20of%20thrones%20BZINGAZ/)

nipundarshana
06-22-2012, 12:03 PM
Spartacu baluwanam oya kathawa ai ahanne ne

chamara54
08-20-2012, 12:00 PM
Game Of Thrones Season two smallest high quality MKV file (torrent)
Source – IMMERSE
Subtitle – English

http://kat.ph/usearch/Game%20Of%20Thrones%20ChameE/

sachinprabash
10-26-2012, 04:32 PM
නියමයි......

Sameera Karunaratne
10-26-2012, 04:46 PM
meka super kathavak

Agent47
10-26-2012, 05:40 PM
මේකේ පලවෙනි කොටස බැලුව ...එතැනින්ම බලන එක නැවැත්තුව ... :ang::ang::||

RoshanSZ
10-26-2012, 05:47 PM
thanks BRO

Time Traveler
10-26-2012, 05:53 PM
ස්තූතියි සහෝ!
:)

kasun sanjaya
10-26-2012, 06:15 PM
ස්තුතියි මචන් .ඇයි මේක 18+ කියන්නෙ? මේකෙ දරුනු විදියට මරන සීන් තියනවද? නැත්තම් කොටු කොටු ඒව තියනවද? :D:D:D

Agent47
10-26-2012, 06:17 PM
ස්තුතියි මචන් .ඇයි මේක 18+ කියන්නෙ? මේකෙ දරුනු විදියට මරන සීන් තියනවද? නැත්තම් කොටු කොටු ඒව තියනවද? :D:D:D

Kotu Kotu eewa atha...:k0236:

Agent47
10-26-2012, 06:19 PM
meka super kathavak
:O:O

chathuravt
10-26-2012, 06:22 PM
http://isanam.com/scraps/smiley-face-gif/smiley-10.gifhttp://isanam.com/scraps/smiley-face-gif/smiley-10.gifhttp://isanam.com/scraps/smiley-face-gif/smiley-10.gif

dinusha123
10-26-2012, 06:35 PM
Season 3 out 2013 March 31st

vishvamax
04-01-2013, 09:54 PM
"Game of Thrones" (Season 2) [Complete] - MediaFire Links For You! (http://www.mediafirelinksforyou.com/2012/06/game-of-thrones-season-2-complete.html)
direct down karaganna meken:cool::cool::cool:

thilanka mihiranga
04-03-2013, 01:08 PM
thanks bro....

wasana90
04-21-2013, 07:09 AM
sinhala sub ona ayata biscopelk eke tiyanawa dekka........math balapu hodama tv serial eka
patta :cool:

Best
04-21-2013, 08:15 AM
තැන්ක්ස් මචා..

chathurazeez
04-21-2013, 05:20 PM
මේක සුපිරි කතාවක් බැලුවෙ නැත්නම් බලපල්ලා.

lilan
06-03-2013, 11:01 AM
game of throne eke season three episod pahak zoom eke thiyenawa, ane e tika baana widihak kiyalaa dendo. mata hoyaganda bariyo........

shashi1987
06-03-2013, 12:35 PM
:cool:

DanuRocks
06-03-2013, 02:20 PM
ආයෙත් ලොවෙත් නෑ මේක නම් පට්ටම පට්ට සිරා සීරිස් එකක්. නොබලපු එකෙක් ඉන්නවානම් ඉක්මනටම බලපන්.

http://www.lanostratv.it/wp-content/uploads/2012/03/foto-il-trono-di-spade.jpeg

<3

pasan bimsara
06-03-2013, 05:58 PM
;) pata tv eke :k0233: oiiiiiiiiiii