PDA

View Full Version : ලංකා බෙල් ඉන්ටර්නෙට්



මරු හිරා
06-12-2012, 10:41 AM
කොහොමද වැඩේ? ලාබයි නේද මේකත්?


:79:

මෙතනින් බලන්න (http://www.lankabell.com/fixed-broadband.htm)

Castiel
06-12-2012, 01:17 PM
Contract Period කියලා දාලා තියෙන්නේ මොකක්ද බං

මරු හිරා
06-12-2012, 01:33 PM
Contract Period කියලා දාලා තියෙන්නේ මොකක්ද බං

ඒක නම් මාත් හරියටම දන්නෙ නෑ බන්

aragon
06-12-2012, 01:41 PM
Contract Period kiyanne machan ubala oya sign karana rules valid venne a period ekata vitharayi,
aluth contract ekedi un FUP ekak danava kiwvoth ubalata nadu daanna baha

මරු හිරා
06-12-2012, 02:04 PM
Contract Period kiyanne machan ubala oya sign karana rules valid venne a period ekata vitharayi,
aluth contract ekedi un FUP ekak danava kiwvoth ubalata nadu daanna baha

මල මගුලයි

gamage
06-12-2012, 08:05 PM
meka hodai bun

මරු හිරා
06-12-2012, 08:18 PM
meka hodai bun

අපිට නම් ලාබයි බන් 10GB 500ටනේ

Punisher
06-12-2012, 08:32 PM
මේක හොදයි ලු බන්.සිග්නල් තියනවා නම් ඔන්න කනෙක්ෂන් එක

මරු හිරා
06-12-2012, 09:04 PM
මේක හොදයි ලු බන්.සිග්නල් තියනවා නම් ඔන්න කනෙක්ෂන් එක

මුලින් නම් ගාන ටිකක් වැඩි

anushanga
06-12-2012, 09:24 PM
maru maru

මරු හිරා
06-12-2012, 09:35 PM
maru maru

elaaz

sujeewa
06-12-2012, 11:07 PM
එළ...!!

මරු හිරා
06-13-2012, 09:00 AM
එළ...!!

eleth ela