PDA

View Full Version : The Invisible(2007) සිංහල උපසිරැසි සමඟ



HEDZ
06-12-2012, 07:13 PM
The Invisible(2007) සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=132)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=132))



http://www.zoom.lk/forums/downloads/subs/invisible/INVISIBLE2.jpg
මේක ටිකක් පරණ ෆිල්ම් එකක්. පරණ වුණාට මමනම් හිතන්නේ නැහැ වැඩිදෙනෙක් මේක බලලා ඇති කියලා.එහෙනම් කතාව පොඩ්ඩක් කියන්නම්කෝ... නික් පවෙල් කියන්නේ දක්ෂ උසස් විද්යාල සිසුවෙක්. ඔහු තමගේ පාසල් මිතුරන්ට ගෙදරවැඩ, ප්‍රශ්නවලට ආධාල පිළිතුරු සහිත නිබන්ධන විකිණිමෙන් මුදල් උපයගත්තා.ඔහුගේ ඉලක්කය උනේ ලන්ඩන් වල තියෙන කතුවරයින්ගේ පාඨමාලාවකට සහභාගිවීමටයි.
ඒ ගැන ඔහු ඔහුගේ හොඳම මිතුරා පීට්ට කියනවා. ඇනී නිවුටන් කියන කෙල්ලට පීට් සමඟ ප්‍රශ්නයක් තිබ්බා.ඔහු ඇයගෙන් ණයට මුදල් අරගෙන තිබුණා.ඇනී රත්‍රන් බඩු හොරකමකට අසුවෙනවා . ඒක නික් කලබවට පීට් ඇනීට කියනවා, ඉන්පසු ඇනී සහ ඇයගේ ගැන්සිය එකතුවි නික්ට හොඳටම ගහනවා.පසුව ඔහුගේ සිරුර කාණුවකට දානවා.ඒත් ඔහු මැරෙන්නේ නැහැ.පස්සේ දවසේ නික් වටහාගන්නවා ඔහුව කාටවත්ම පෙනෙන්නේ නැහැ කියලා.ඒ කියන්නේ ඔහුගේ ආත්මය තමයි හැම තැනම සැරිසරන්නේ.නික්ගේ ආත්මය දැඩි වෙහෙසක් ගන්නවා ඔහුගේ සිරුර තියෙන තැන පොලිසියට හා අනෙකුත් අයට පෙන්වන්න,ඔයාලා මොකද හිතන්නේ? නික්ට තමන්ගේ ජිවිතය බේරගන්න පුළුවන්වෙයිද? ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න.





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ tharaka (http://www.zoom.lk/forums/member.php?u=958) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

මරු හිරා
06-12-2012, 07:26 PM
නියමයි ලොක්කා මමත් මේක බලල නෑ... තෑන්ක්ස්

Punisher
06-12-2012, 07:27 PM
නියමයි නේ පරණ උනත් මම මේක බලලා නෑ නේ.නම ඇහුවෙත් අද.මේ වගේ චිත්‍රපටියට සබ් දුන්න එක නම් හොදයි. තැන්ක්ස් මචන්

gamage
06-12-2012, 07:55 PM
:thumbsup::thumbsup:

Demax
06-12-2012, 08:42 PM
niyamai machan

copper
06-12-2012, 10:17 PM
තාරක දුන්නා නම් ආයේ සුපිරි ෆිල්ම් එකක් වෙන්න ඕන.මෙක නම් බලලා නෑ.දැන් බලන්න පුලුවන් පස්ට

Diga
06-12-2012, 10:21 PM
තැංකෝ

Castiel
06-12-2012, 11:10 PM
ස්තූතියි,

Hash
06-13-2012, 09:25 AM
thanks machan

BLacK HuNTeR
06-13-2012, 12:17 PM
thnxvv ahhhh..............:nerd::nerd::nerd:

CREATIVEN
06-14-2012, 09:16 PM
http://i.imgur.com/oiR0Y.png
:clap::thumbsup::clap:

ips
06-14-2012, 10:59 PM
good work..

sudu pusa
06-15-2012, 10:21 AM
:thumbsup: