PDA

View Full Version : Wrath of the Titans [2012] සිංහල උපසිරැසි සමඟ



HEDZ
06-13-2012, 09:30 AM
Wrath of the Titans [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=133)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=133))



http://www.zoom.lk/forums/downloads/subs/wrath/wrath2.jpg
ඔන්න මගේ 25 වෙනි උපසිරැසිගැන්විම අරගෙන ආවා. මම වඩාත් කැමතිම දෙවියන් ගැන තියෙන ෆිල්ම් බලන්න තමයි.
ඉතිං මම කලින් දුන්න immortals ෆිල්ම් එකේ උපසිරැසිය 1500 ට වැඩිය ඩවුන්ලෝඩ් කරලා තියෙනවා, ඒ කියන්නේ මම වගේ අනිත් අයත් දේව කතා බලන්න කැමතියි කියන එකනේ. ඔයාලා මෙහි පලමුවැන්න බලා ඇති. ( class of the titans, මෙම කතාවෙදි පර්සියස් ක්‍රැකෙන්ව පරාදකරනවා )දෙවැන්න ෆිල්ම් එක wrath of the titans.මෙය imdb අගය 6.1 (http://www.imdb.com/title/tt1646987/) ගත්, මෙහි ප්‍රධාන නළුවා අපි කවුරුත් කැමති Sam Worthington ය. එහෙනම් කතාව පොඩ්ඩක් කියන්නම්,

අතිදුෂ්ට ක්‍රෑකෙන්ව පරාදකර දශකයකට පස්සේ, සියුස් දෙවියන්ගේ පුතා පර්සියස් තීරණයකලා ඔහුගේ පුතත් එක්ක සාමාන්‍ය මාළු අල්ලන්නෙක් ලෙස ජිවත්වෙන්න,ඒ අතරවාරයේදි දෙවියන් සහ ටයිටන්ස්ලා අතරේ ශ්‍රේෂ්ටත්වය පිළිබඳ ප්‍රශ්ණයක් ඇතිවුණා. මිනිසුන් දෙවියන් ඇදහීම අඩුවුපසු,
සිරගතකර සිටින ටයිටන්ස්ලව පාලනය කරන්න දෙවියන්ගේ බලය අඩුවුණා. ටයිටන්ස්ලගේ දරුණු නායකයාවුනේ ක්‍රෝනෝස්ය,ඔහු සියුස් ,හේඩීස් සහ පොසයිඩන් යන සහෝදරයින්ගේ පියාය. තුන්දෙනාගේ ආධිපත්‍ය ගොඩක් කලකට ඉහතදි ඔවුන්ගේ පියාව පරාදකලා.ටාර්ටරස්ව අඳුරු ආගාධයක ඔහුව සිරකලා. දෙවියන්ගේ බලය අඩුවු නිසා සියුස් තම පුතා, පර්සියස්ගෙන් උදව් ඉල්ලනවා. ඔහු එය ප්‍රතික්ෂේප කල නිසා සියුස් පාතාලයේ සිටින
තම සොහොයුරාගෙන් (හේඩීස්ගෙන්) උදව් ලබාගන්න යනවා. පසුව හේඩීස් සහ සියුස්ගේ දේව පුතා ඒරීස්, සියුස්ව පාතාලේ සිරකර ඔහුගේ බලය ක්‍රෝනෝස්ට ලබාදි ඔහුව නිදහස් කරනවා.ක්‍රෝනෝස් සියුස්ගේ බලයෙන් සියුස්ගෙන් පලිගන්නත්, මනුෂ්‍ය සංහතියම විනාශකරන්නත් පැමිණෙනවා. ක්‍රෝනෝස්ව පරාද කරන්න පුළුවන් කෙනෙකුට පෘථිවියේ ඉන්නේ අර්ධ දෙවි පර්සියස්ය. ඉතිං සියුස්ගේ අර්ධ දෙවි පුතාට, පර්සියස්ට මනුෂ්‍ය සංහතිය සහ තමන්ගේ පියා සියුස්ව, ක්‍රෝනෝස්ගෙන් බේරගන්න පුළුවන් වේවිද? ෆිල්ම් එක ඩවුන්ලෝඩ්කරගෙනම බලන්න. තවත් ලස්සන ෆිල්ම් එකක් සමගින් නැවත හමුවෙමු. ජයවේවා




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ tharaka (http://www.zoom.lk/forums/member.php?u=958) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Udara|රොකියා
06-13-2012, 09:41 AM
තාරකගේ උපසිරැසියක්නම් නොබලා කොහොමද ! එ වගේම 25 වෙනි උපසිරසියට සුභ පතනවා. හොඳ ගුණාත්මක දේට ගරුකරන අය අනිවාර්යෙන් කොහේ දුන්නත් හොඳ දේම තමයි ගන්නේ. ඔයාගේ උපසිරැසි වල ගුණාත්මක බව ඉහලම මට්ටමක තියෙනවා. එ වගේම ඔයා තනිවම කරපු සබ් එකක් නිසා හොඳටම ඇති

Punisher
06-13-2012, 09:42 AM
තාරකගේ තවත් වැඩක්..BR RIP එක ආවෙත් ඊයේ රෑ නේද? සුපිරි වැඩක් නේ ෆිල්ම් ආව ගමන්ම උණු උණුවේ සබ්. නියමයි තාරක

Demax
06-13-2012, 10:03 AM
මේක නම් බලන්න හිටපු එකක්.DVD රිප් එක ආවම BR රිප් එක කවදා එයිද කියලා හිත හිත උන්නේ.මෙන්න එක ආවත් එක්කම සබ් එකත් ඇවිත් :cool: දැන් නම් සූම් එකෙන් සබ් දෙන තරමට බලන්නත් වෙලාව නැති තරම්.ඒ තරමට ෆිල්ම්ස්.නියමයි!! ස්තුතියි හැමෝටමට.තව දුරටත් සබ් දාගෙන වෙබ් අඩවිකලාව උඩු යටිකුරු කරන්න zoom.lk වෙත ශක්තිය ධෛර්යය ලැබේවා.

copper
06-13-2012, 10:22 AM
පට්ට වැඩක් තාරක! තාරකගේ සබ් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ.අනික පිලිවෙලට උපසිරැසි නිකුත් කරන එකම සයිට් එක zoom කියන එක කවුරුත් දන්නවා.නෙට් එකේ හොයලා හම්බවෙන බැනර් කට්ටක් ඔබන්නේ නැතුව මහන්සිවෙලා බැනර් එකක් හදලා ෆිල්ම් එකේ පට්ට තැනකට නම් එහෙම වැටෙන්න දාලා හදන එකම සෙට් එක ඉන්නේ සූම් එකේ විතරයිනේ.කිපදෙනෙක මේකට කෙලවන්න බලන් ඉන්න අතරේ සැහෙන පිරිසකගේ උදව් ඇතිව සූම් ආපු මේ ගමන නම් හැමදාම වටිනවා.නියමයි ජයවේවා හැමෝටම තව තවත් උපසිරැසි දෙන්න වාසනවා ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.තාරකගේ 25වැනි උපසිරැසියට මගෙන් සූභපැතුම්.

SurangaWanni
06-13-2012, 10:37 AM
නියමනේ මචං
මම ෆිල්ම් එක බාලා තියාගෙන හිටියේ.
දැන් සංහලෙන්ම බලන්න පුළුවන්.
25 වෙන උපසිරැසි නිර්මාණයට මගෙන් සුභපැතුම්.


:thumbsup::thumbsup::thumbsup:
:clap::clap::clap:

Diga
06-13-2012, 10:45 AM
sub 1kata Thanx

TharinduFox
06-13-2012, 10:49 AM
බොහෝම ස්තුතියි.ඒ වගේම තාරකගේ 25වෙනි නිර්මාණයටත් ස්තුතියි තාරක තමයි නියම කෙනා මේ වගේ ෆිල්ම් වලට සබ් දාන්න.Outlander,The eagle,Conan the Barbarian,Ironclad,Immortals වගේ පැරණි යුධ කතා පුරාවෘත්ත වල වැනි ෆිල්ම් වලට සබ් දුන්න එකම කෙනා තාරක නේ.මේකත් හොදට ඇති නැවතත් බොහෝම ස්තුතියි යාලුවා

06-13-2012, 11:24 AM
ස්තුතියි සබ් එකට

gamage
06-13-2012, 11:35 AM
thanks machan meka adama balanna puluwan sub ekkama.
balala comment ekak dannam

AselaAsanka
06-13-2012, 11:37 AM
නියමයි මචන් ........ 25 වැනි උපසිරැසි නිර්මාණයට මගෙන් සුභ පැතුම් ......

BLacK HuNTeR
06-13-2012, 12:14 PM
ela ela ahhhh.............

මරු හිරා
06-13-2012, 12:26 PM
thanks man

Castiel
06-13-2012, 12:41 PM
සුපිරියි මචෝ...ඔබට ජය,

Gecko
06-13-2012, 12:53 PM
:ciap: :clap:

ips
06-13-2012, 01:14 PM
Thanks bro.....
25 වෙනි sub එකට අපෙනුත් සුභ පැතුම්.....!!:thumbsup::thumbsup:

පොඩ්ඩා
06-13-2012, 01:45 PM
25වෙනි සබ් එකට සුභ පැතුම්

පොඩ්ඩා
06-13-2012, 01:58 PM
තව පොඩි දෙයක් කියන්න අමතක උනානේ.එක දවසින් තුන්දෙනෙක් දාලා දෙන සබ් එකයි එක දවසින් එක්කෙනෙක් විතරක් දාලා දෙන සබ් එකයි දෙන අය අතරේ වැඩියෙන්ම දක්ෂ කවුද? එහෙම නම් ඒ දක්ෂයි හිතපු අය ඉන්නේ කොහේද? උත්තරේ සරලයි නේ.තුන්දෙනෙක් කරපු වැඩක් එක්කෙනෙක් එක රැයින් කලා නම් එයා තමයි දක්ෂයා මොනා උනත්.නියමයි තාරක.මේක කියන්නම හිතුන නිසා ආපහු ඇවිත් කමෙන්ට් එකක් දැම්මේ.

Anushiz
06-13-2012, 02:37 PM
ඔයාලා සබ් දෙන ෆිල්ම් සේරම ලස්සනයි.මේකත් මම එහෙනම් අරගන්නම්.තවත් ලස්සන චිත්‍රපටියකට උපසිරැසි දාන්න.

DarKByte
06-13-2012, 03:09 PM
maxxxxxaaa :D

*maheshi*
06-13-2012, 07:10 PM
මේ චිත්‍රබටියට ඉක්මනින් උපසිරැසි දුන්න එකට තාරකට බොහෝම ස්තුතියි.අනික කෙටි කාලෙකින් උපසිරැසි 25ක් දානවා කියන්නේ ලේසි පහසු කටයුක්තක් නෙමෙයිනේ.දිගටම තවත් උපසිරැසි දාලා ඉක්මනට 50ත් දාන්න ලැබේවා.

Zen
06-13-2012, 08:19 PM
patta ne :)

Udara|රොකියා
06-13-2012, 08:47 PM
මේ කමෙන්ට් එක දාන්නේ ෆිල්ම් එක බලල ඉවරවෙලයි. උපසිරැසි ගැන නම් කියල වැඩක නෑ. මේ වගේ උපසිරැසි ගැන්වීම් දැන් දකින්න ලැබෙන්නෙත් කලාතුරකින්. වචන දෙකතුනක් ගලපලා මහා ලොකුවට දහයක් පහලවක් විතර එකතුවෙලා ඉක්මනට දෙන්න ඕනේ කමට කරන අසික්කිත් උපසිරැසි තමයි දැන් වැහිවහලා තියෙන්නේ. නමුත් තාරකගේ උපසිරැසිය ඉතා ගුණාත්මක බැවින් තියෙනවා. විශේෂයෙන් වචන ගලපලා තියෙන ආකාරය ඉතා විශිෂ්ටයි.

මමනම් හිතනෙන් වෙන වෙන තැන වල උපසිරැසි හදපු අයත් අපේ උපසිරැසි ඩවුන්ලෝඩ් කරල ඒවත් එක්ක තමයි චිත්‍රපටිය බලන්නේ කියලා ආරංචි ලැබිල තියෙනවා. මොකද උපසිරැසි හදපු අයත් දන්නවා අන්තිමේදී එයාලටත් එ උපසිරැසි තේරෙන්නේ නෑ කියලා.

ඒ වගේම තනි පුද්ගලයෙක් මෙවැනි ලයින් ගානක් තියෙන චිත්‍රපටයකට මෙතරම් ඉක්මනට උපසිරැසි දානවා කියන්නේ ඇත්තටම අගයකලයුතු දෙයක්.

ජයෙන් ජය !~

copper
06-13-2012, 09:07 PM
මේ කමෙන්ට් එක දාන්නේ ෆිල්ම් එක බලල ඉවරවෙලයි. උපසිරැසි ගැන නම් කියල වැඩක නෑ. මේ වගේ උපසිරැසි ගැන්වීම් දැන් දකින්න ලැබෙන්නෙත් කලාතුරකින්. වචන දෙකතුනක් ගලපලා මහා ලොකුවට දහයක් පහලවක් විතර එකතුවෙලා ඉක්මනට දෙන්න ඕනේ කමට කරන අසික්කිත් උපසිරැසි තමයි දැන් වැහිවහලා තියෙන්නේ. නමුත් තාරකගේ උපසිරැසිය ඉතා ගුණාත්මක බැවින් තියෙනවා. විශේෂයෙන් වචන ගලපලා තියෙන ආකාරය ඉතා විශිෂ්ටයි.

මමනම් හිතනෙන් වෙන වෙන තැන වල උපසිරැසි හදපු අයත් අපේ උපසිරැසි ඩවුන්ලෝඩ් කරල ඒවත් එක්ක තමයි චිත්‍රපටිය බලන්නේ කියලා ආරංචි ලැබිල තියෙනවා. මොකද උපසිරැසි හදපු අයත් දන්නවා අන්තිමේදී එයාලටත් එ උපසිරැසි තේරෙන්නේ නෑ කියලා.

ඒ වගේම තනි පුද්ගලයෙක් මෙවැනි ලයින් ගානක් තියෙන චිත්‍රපටයකට මෙතරම් ඉක්මනට උපසිරැසි දානවා කියන්නේ ඇත්තටම අගයකලයුතු දෙයක්.

ජයෙන් ජය !~


මට එක සයිට් එකක දැකපු දෙයක් දැකලා හිනා ගියා.තමන්ම පොර වෙන්න හදනවා කියලා කතාවක් අහලා තියනවද? එක සයිට් එකක ඇඩිමින් පට්ට ඇඩිමින් සිරා එයා තමයි පොර කිය කිය හැමෝම වදිනවා.එකත් හිතින් හිතලා නෙමෙයි බලෙන් කියවලා.මෙයාටත් ස්තුති කරන්න මෙයා මෙන්න මෙහෙමයි රෑ නිදිමරාගෙන ඉන්නවා ඩිවිඩි කොපිය බුලුරේ කොපියට කොපි කලා වගේ කතා ගොඩයි.හැබැයි එක බොරුවක් මාට්ටු.මේ ෆිල්ම් එකේ Wrath of the Titans dvd rip එකෙයි br rip එකෙයි සබ් සමානයි නේ.ඉතින් බොරුව මාට්ටු රෑ නිදිමරාගෙන හැදුවා කියලා.මගේ ගාව ඩිවිඩි රිප් එකක් තිබුනේ.එකට මේ සබ් එක යසට වැඩ. ඒ කියන්නේ බොරු කියලා එකේ ලොක්කා හෙන පොර කියලා කට්ටියම කමෙන්ට් කොරෝගන්නවා.අනේ අනිච්චං වෙලා තියන දෙයක්.සූම් එකට පුදුම බයක් තිබ්බේ එකයි කලින්ම පණ දාගෙන සබ් දෙන්නේ.නැත්නම් ඒ කාලෙත් සබ් දෙන්න තිබ්බනේ.දැන් සූම් කොල්ලෝ දෙන ගේම් දැකලා පණ දාගෙන ඉක්මනට සබ් දෙනවා දිලා කියන්නේ බලන අයට ආදරේ නිසා දුන්නා කියලා.හැබැයි ඇත්ත සූම් එකෙන් කලින් දෙයි කියලා බයට ඉක්මනට දෙන්නේ.පුලුවන් නම් නෑ කියලා කියන්න බලන්න.

sudu pusa
06-13-2012, 09:19 PM
එලස්
බාලා බලමු :thumbsup:

harsha0101
06-13-2012, 09:45 PM
thnks :)::):

RaviTH
06-13-2012, 10:55 PM
niyamai thanks

tharaka
06-14-2012, 12:00 AM
හැමෝගෙම අදහස්වලට ස්තූතියි. මේකේ සබ් එක අපිට ඊයේ රෑ 10, 11 විතර දාන්න තිබ්බා.
ගොඩක් අය yify එකට ගැලපෙන සබ් එකනේ ඉල්ලන්නේ. ඇඩ්මින් කිව්වා yify එකට සබ් එක හදන්න කියලා.
ඉතිං අද උදේ වෙනකන් බැලුවා ඒත් yify සබ් එක ආවේ නැහැ. තවමත් yify සබ් එකක් නෙට් එකට ඇවිත් නැහැ.
කොහොමහරි ඔන්න yify ගැලපෙන සබ් එකක් දුන්නා.
හැමෝගෙම අදහස්වලින් ලොකු කික් එකක් ආවා.
අපි අපේ වැඩේ දිගටම කරගෙන යමු.
හැමෝටම ස්තූතියි.
ජයවේවා

Viraj_rox
06-14-2012, 07:53 AM
මෙහෙමනේ සබ් දෙන්න ඕන.කොපිය ආව සබ් එක අතේ.අපිටත් එහෙම උනාම හිතට සතුටුයි.ඇයි හොද කොපියක් ආව ගමන් දෙයියනේ කියලා සිංහලෙන්ම ෆිල්ම් එක බලන නිසා.25ක් සබ් දැම්මා කියන්නේ පස්ට වැඩක්.50ත් දාමු නේ?

CREATIVEN
06-14-2012, 09:17 PM
http://i.imgur.com/oiR0Y.png
:clap::thumbsup::clap:

sanjewa87
06-14-2012, 11:03 PM
මේක අරන් ඉවරයි.දැන් බලන්න පුලුවන්

සෝරෝ
06-18-2012, 08:09 AM
බෝම ටැංකෝ.... ඔන්න අද ‍මම මේක බලනවා.... :thumbsup:

tharaka
07-12-2012, 12:37 AM
හැමෝගෙම අදහස්වලට ස්තූතියි. කමෙන්ට් කරපු හැමෝටමත්, නොකරපු හැමෝටමත්.
එකම දවසේ සයිට් දෙකකින් මේකට සබ් දුන්නත් දැනට 1350 වැඩි දෙනෙක් සබ් එක ඩවුන්ලෝඩ් කරලා තියෙනවා.
ඇත්තටම සතුටුයි. ZOOM කොල්ලෝ කෙල්ලෝ අපිට දක්වන සහයෝගයට ගොඩක් ස්තූතිවන්ත වෙනවා.

MANJU
07-12-2012, 06:41 PM
හැමෝගෙම අදහස්වලට ස්තූතියි. කමෙන්ට් කරපු හැමෝටමත්, නොකරපු හැමෝටමත්.
එකම දවසේ සයිට් දෙකකින් මේකට සබ් දුන්නත් දැනට 1350 වැඩි දෙනෙක් සබ් එක ඩවුන්ලෝඩ් කරලා තියෙනවා.
ඇත්තටම සතුටුයි. ZOOM කොල්ලෝ කෙල්ලෝ අපිට දක්වන සහයෝගයට ගොඩක් ස්තූතිවන්ත වෙනවා.

මාත් බැලුවා අයියේමාමා දුන්නා
ෆට්ට ෆිල්ම් එක සබ් එකත් ෆට්ට තෑන්ක්ස් හොදේ

klasantha
07-13-2012, 09:20 PM
tharaka niyama film aka sub title walata tankx

නලුබබා
07-14-2012, 04:29 PM
සුපිරි වැඩක් නේ ෆිල්ම් ආව ගමන්ම උණු උණුවේ සබ්

swgasandaruwan
06-14-2014, 11:18 PM
thanks dear

Seeker
06-15-2014, 08:27 AM
http://www.sherv.net/cm/emoticons/thanks/thank-you-glitter-smiley-emoticon.gif (http://www.sherv.net/)

Code#M
06-15-2014, 11:23 AM
:k0243:

yvak maduranga
06-15-2014, 08:17 PM
All the Best.:clap::clap::clap::clap::07::07::07::07::07:: thumbsup::thumbsup::thumbsup:

patta movie 1k...bamak thama.Thanks.............Saho 4U'r Sub.KEEP IT UP.May you prosper...!:thumbsup::thumbsup:

thilanka mihiranga
06-17-2014, 12:20 PM
http://i49.tinypic.com/2dilx08.gif

http://img707.imageshack.us/img707/3809/5458066twubk.png