PDA

View Full Version : මං ගැන



Aktamge
06-13-2012, 03:00 PM
[IMG]http://t3.gstatic.cඔම්/ඉමගෙස්?ඣ්=ට්බ්න්:ඇ ්ඩ්9ඝ්cඨෙස්ඪැ0ර්හ්0 ම්Zෆ්WඅM_Vශ්Oට්බ්Vල්ස 9MFඪ්ෆ්Q8ඛ්cx6Vඝ්2ළ්ප්V ්Eඑඇ5Eබ්6xVzඋඇඔජ්ස්2ව [/ඓMඝ්][/CEණ්ඨ්Eර්‍]

[CENTER]ම්ම කැමතියි සුම් එකේ කට්ටිය අදුරගන්න..
කොහේ ගියත් යාළුවෝ ඉන්නවා නම් බය නැහැ නේ[/CEණ්ඨ්Eර්‍]

[CENTER][CENTER]මම ඉන්නේ කළුතර
නම ලෂාන්
පරිගණක තාක්ශණ ශිල්පියෙක් විදියට දැනට වැඩ කරනවා[/CEණ්ඨ්Eර්‍]

කියන්න බලන්න දැන් ඔයාලගේ විස්තර

Aktamge
06-13-2012, 03:02 PM
මොකක් හරි අවුලක් වේලා වගේ
කොඩින් ටික නේ පෙන්නේ

සෝරෝ
06-13-2012, 03:20 PM
qsFOXද පාවිච්චි කරන්නේ....... :D


මොකක් හරි අවුලක් වේලා වගේ
කොඩින් ටික නේ පෙන්නේ

Aktamge
06-13-2012, 03:20 PM
qsFOXද පාවිච්චි කරන්නේ....... :D

ඔව් මචන්
ලේසි පහසුයි නේ

සෝරෝ
06-13-2012, 03:22 PM
ඔහොම අකුරු මාරු වෙන්නේ qsFOX වල තමා... අර මුල් පෝස්ට් එකේ සිංහල වෙච්ච ටික ආයේ දාලා ඉමේජ් url එක පේස්ට් කරන්න...


ඔව් මචන්
ලේසි පහසුයි නේ

මරු හිරා
06-13-2012, 04:35 PM
කලිනුත් මෙහෙම එකක් දාල තිබ්බ.. කෝ කට්ටිය කියන්න බලන්න ඔයාලගේ විස්තර

sudu pusa
06-13-2012, 09:15 PM
කෝ දාලා නෑනේ කවුරුත්

මරු හිරා
06-13-2012, 09:16 PM
කෝ දාලා නෑනේ කවුරුත්

එකනේ

sujeewa
06-13-2012, 09:34 PM
මම ඉන්නේ පොල්ගහවෙල
නම සුජිව
සිමාවාසික ආයුර්වෙද වෛද්‍යවරයෙක් විදියට දැනට වැඩ කරනවා

මරු හිරා
06-13-2012, 09:52 PM
මම ඉන්නේ පොල්ගහවෙල
නම සුජිව
සිමාවාසික ආයුර්වෙද වෛද්‍යවරයෙක් විදියට දැනට වැඩ කරනවා

මම නම් ඕක කලින්ම දන්නවා

Diga
06-13-2012, 10:01 PM
මම ඉන්නේ පොල්ගහවෙල
නම සුජිව
සිමාවාසික ආයුර්වෙද වෛද්‍යවරයෙක් විදියට දැනට වැඩ කරනවා
:thumbsup:

මරු හිරා
06-13-2012, 10:03 PM
:thumbsup:

කෝ විස්තර?

Diga
06-13-2012, 10:03 PM
අපි නං කියයි අපි ගැන......................
:smart::smart::smart::smart:

Punisher
06-13-2012, 10:10 PM
මම - පනිෂර්
ඉන්නේ - පතාලේ
විනෝදාංෂ - හොරු ඇල්ලිම.

මගේ වැඩ බලාගන්න පනිෂර් මුවිය බලන්න

Diga
06-13-2012, 10:21 PM
මම - පනිෂර්
ඉන්නේ - පතාලේ
විනෝදාංෂ - හොරු ඇල්ලිම.

මගේ වැඩ බලාගන්න පනිෂර් මුවිය බලන්න
හා හා බලන්නම්. :nerd:

Punisher
06-14-2012, 09:18 AM
හා හා බලන්නම්. :nerd:

බලපන් කෝ සිරා මුවිස් තමයි..ආයේ සිරා වෙන්නේ නැතුව තියෙයිද මමනේ ඉන්නේ :D

Aktamge
06-14-2012, 09:59 AM
මම ඉන්නේ පොල්ගහවෙල
නම සුජිව
සිමාවාසික ආයුර්වෙද වෛද්‍යවරයෙක් විදියට දැනට වැඩ කරනවා
:cool::cool:

sudu pusa
06-14-2012, 10:00 AM
මට කවුරුත් කියන්නේ (අනුත්තර) සුදු පූස් :D (වල් පූස් කියන්නෙත් මටම තමා :growl: )
ඉන්නේ නුවර
ක්‍රමලේඛ ශිල්පියෙක් :D
විනෝදාංශ වල් කතා කිය කිය සිටීම

sudu pusa
06-14-2012, 10:01 AM
මම ඉන්නේ පොල්ගහවෙල
නම සුජිව
සිමාවාසික ආයුර්වෙද වෛද්‍යවරයෙක් විදියට දැනට වැඩ කරනවා

:thumbsup:

Castiel
06-14-2012, 11:19 AM
මම ඉන්නේ පොල්ගහවෙල
නම සුජිව
සිමාවාසික ආයුර්වෙද වෛද්‍යවරයෙක් විදියට දැනට වැඩ කරනවා

හොඳානෙ....ඉතිං සුජීව ලොක්කෝ දාන්නකෝ හොඳ වෙද නූල් ටිකක් සූම් එකේ

anushanga
06-14-2012, 12:18 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: මරු වඩේ

මරු හිරා
06-14-2012, 03:55 PM
අපි නං කියයි අපි ගැන......................
:smart::smart::smart::smart:

api nodanna Diga

Aktamge
06-14-2012, 04:23 PM
මට කවුරුත් කියන්නේ (අනුත්තර) සුදු පූස් :D (වල් පූස් කියන්නෙත් මටම තමා :growl: )
ඉන්නේ නුවර
ක්‍රමලේඛ ශිල්පියෙක් :D
විනෝදාංශ වල් කතා කිය කිය සිටීම
මේ අපේ සුදු පුසාද?

sudu pusa
06-23-2012, 09:23 PM
මේ අපේ සුදු පුසාද?

ඔවුලු :D