View Full Version : මං ගැන
Aktamge
06-13-2012, 03:00 PM
[IMG]http://t3.gstatic.cඔම්/ඉමගෙස්?ඣ්=ට්බ්න්:ඇ ්ඩ්9ඝ්cඨෙස්ඪැ0ර්හ්0 ම්Zෆ්WඅM_Vශ්Oට්බ්Vල්ස 9MFඪ්ෆ්Q8ඛ්cx6Vඝ්2ළ්ප්V ්Eඑඇ5Eබ්6xVzඋඇඔජ්ස්2ව [/ඓMඝ්][/CEණ්ඨ්Eර්]
[CENTER]ම්ම කැමතියි සුම් එකේ කට්ටිය අදුරගන්න..
කොහේ ගියත් යාළුවෝ ඉන්නවා නම් බය නැහැ නේ[/CEණ්ඨ්Eර්]
[CENTER][CENTER]මම ඉන්නේ කළුතර
නම ලෂාන්
පරිගණක තාක්ශණ ශිල්පියෙක් විදියට දැනට වැඩ කරනවා[/CEණ්ඨ්Eර්]
කියන්න බලන්න දැන් ඔයාලගේ විස්තර
Aktamge
06-13-2012, 03:02 PM
මොකක් හරි අවුලක් වේලා වගේ
කොඩින් ටික නේ පෙන්නේ
qsFOXද පාවිච්චි කරන්නේ....... :D
මොකක් හරි අවුලක් වේලා වගේ
කොඩින් ටික නේ පෙන්නේ
Aktamge
06-13-2012, 03:20 PM
qsFOXද පාවිච්චි කරන්නේ....... :D
ඔව් මචන්
ලේසි පහසුයි නේ
ඔහොම අකුරු මාරු වෙන්නේ qsFOX වල තමා... අර මුල් පෝස්ට් එකේ සිංහල වෙච්ච ටික ආයේ දාලා ඉමේජ් url එක පේස්ට් කරන්න...
ඔව් මචන්
ලේසි පහසුයි නේ
මරු හිරා
06-13-2012, 04:35 PM
කලිනුත් මෙහෙම එකක් දාල තිබ්බ.. කෝ කට්ටිය කියන්න බලන්න ඔයාලගේ විස්තර
sudu pusa
06-13-2012, 09:15 PM
කෝ දාලා නෑනේ කවුරුත්
මරු හිරා
06-13-2012, 09:16 PM
කෝ දාලා නෑනේ කවුරුත්
එකනේ
sujeewa
06-13-2012, 09:34 PM
මම ඉන්නේ පොල්ගහවෙල
නම සුජිව
සිමාවාසික ආයුර්වෙද වෛද්‍යවරයෙක් විදියට දැනට වැඩ කරනවා
මරු හිරා
06-13-2012, 09:52 PM
මම ඉන්නේ පොල්ගහවෙල
නම සුජිව
සිමාවාසික ආයුර්වෙද වෛද්‍යවරයෙක් විදියට දැනට වැඩ කරනවා
මම නම් ඕක කලින්ම දන්නවා
මම ඉන්නේ පොල්ගහවෙල
නම සුජිව
සිමාවාසික ආයුර්වෙද වෛද්‍යවරයෙක් විදියට දැනට වැඩ කරනවා
:thumbsup:
මරු හිරා
06-13-2012, 10:03 PM
:thumbsup:
කෝ විස්තර?
අපි නං කියයි අපි ගැන......................
:smart::smart::smart::smart:
Punisher
06-13-2012, 10:10 PM
මම - පනිෂර්
ඉන්නේ - පතාලේ
විනෝදාංෂ - හොරු ඇල්ලිම.
මගේ වැඩ බලාගන්න පනිෂර් මුවිය බලන්න
මම - පනිෂර්
ඉන්නේ - පතාලේ
විනෝදාංෂ - හොරු ඇල්ලිම.
මගේ වැඩ බලාගන්න පනිෂර් මුවිය බලන්න
හා හා බලන්නම්. :nerd:
Punisher
06-14-2012, 09:18 AM
හා හා බලන්නම්. :nerd:
බලපන් කෝ සිරා මුවිස් තමයි..ආයේ සිරා වෙන්නේ නැතුව තියෙයිද මමනේ ඉන්නේ :D
Aktamge
06-14-2012, 09:59 AM
මම ඉන්නේ පොල්ගහවෙල
නම සුජිව
සිමාවාසික ආයුර්වෙද වෛද්‍යවරයෙක් විදියට දැනට වැඩ කරනවා
:cool::cool:
sudu pusa
06-14-2012, 10:00 AM
මට කවුරුත් කියන්නේ (අනුත්තර) සුදු පූස් :D (වල් පූස් කියන්නෙත් මටම තමා :growl: )
ඉන්නේ නුවර
ක්‍රමලේඛ ශිල්පියෙක් :D
විනෝදාංශ වල් කතා කිය කිය සිටීම
sudu pusa
06-14-2012, 10:01 AM
මම ඉන්නේ පොල්ගහවෙල
නම සුජිව
සිමාවාසික ආයුර්වෙද වෛද්‍යවරයෙක් විදියට දැනට වැඩ කරනවා
:thumbsup:
Castiel
06-14-2012, 11:19 AM
මම ඉන්නේ පොල්ගහවෙල
නම සුජිව
සිමාවාසික ආයුර්වෙද වෛද්‍යවරයෙක් විදියට දැනට වැඩ කරනවා
හොඳානෙ....ඉතිං සුජීව ලොක්කෝ දාන්නකෝ හොඳ වෙද නූල් ටිකක් සූම් එකේ
anushanga
06-14-2012, 12:18 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: මරු වඩේ
මරු හිරා
06-14-2012, 03:55 PM
අපි නං කියයි අපි ගැන......................
:smart::smart::smart::smart:
api nodanna Diga
Aktamge
06-14-2012, 04:23 PM
මට කවුරුත් කියන්නේ (අනුත්තර) සුදු පූස් :D (වල් පූස් කියන්නෙත් මටම තමා :growl: )
ඉන්නේ නුවර
ක්‍රමලේඛ ශිල්පියෙක් :D
විනෝදාංශ වල් කතා කිය කිය සිටීම
මේ අපේ සුදු පුසාද?
sudu pusa
06-23-2012, 09:23 PM
මේ අපේ සුදු පුසාද?
ඔවුලු :D
Powered by vBulletin™ Version 4.0.8 Copyright © 2019 vBulletin Solutions, Inc. All rights reserved.