PDA

View Full Version : මම මේකට අලුත්



samith4
06-14-2012, 01:51 PM
මචංලා මම මේකට අලුත් :oo: පොඩි සිංහල සබ් ගැන දෙයක් දැකල කතා කරන්න ආවේ.... තරහකට නෙමේ ඕන්... මමත් සෙට් වෙන්නද ? :yes::yes:

Angel_senuri
06-14-2012, 02:38 PM
:k0243::k0243: Aluth kiwwata godak purudui wage..:k0243::k0243: Anyway, Welcome to Zoom.lk..:)

මරු හිරා
06-14-2012, 03:47 PM
Welcome to Zoom.lk.

samith4
06-14-2012, 03:58 PM
එල එල .................................................. .................

samith4
06-14-2012, 03:59 PM
Reply With Quote කියන ඒකයි Reply කියන අතරේ වෙනස මොකක්ද තව + මාක් එකක් එක්ක තියෙන ඒකෙ තේරුම මොකක්ද....කියා දෙන්න මට

සෝරෝ
06-14-2012, 06:50 PM
"Reply With Quote" කියලා තියෙන්නේ අපිට ඕන කෙනාට කෙලින්ම රිප්ලයි කරන්න.. ඒ කියන්නේ මම මේ දැං කරලා තියෙනවා වගේ...

+ මාර්ක් එක තියෙන්නේ මේ වගේ කීප දෙනෙකුට එක සැරේ රිප්ලයි කරන්න..



Reply With Quote කියන ඒකයි Reply කියන අතරේ වෙනස මොකක්ද තව + මාක් එකක් එක්ක තියෙන ඒකෙ තේරුම මොකක්ද....කියා දෙන්න මට

Castiel
06-14-2012, 07:38 PM
හලෝ හලෝ වෙල්කම්,

kandya
07-02-2012, 08:49 PM
ඔන්න මමත් ආවා..මගේ පලවෙනි පොස්ට් එක හා හා පුරා කියලා මෙතන ඉතිහාසගත කරනවා :)

gwskantha
07-03-2012, 10:52 AM
:thumbsup::thumbsup::thumbsup::giggle::giggle::gig gle:

CJA
07-03-2012, 11:15 AM
:yes::yes::yes:

sudu pusa
07-04-2012, 11:28 AM
:k0243::k0243: Aluth kiwwata godak purudui wage..:k0243::k0243: Anyway, Welcome to Zoom.lk..:)

:k0243:

MANJU
07-04-2012, 03:09 PM
:D

sujeewa
07-07-2012, 01:24 PM
Welcome to Zoom.lk.

thushan10
07-12-2012, 02:56 PM
මාත් මේකට අලුත් රෙප් කියන්නේ මොනවටද

super
07-12-2012, 03:12 PM
:14_002::14_002::14_002:

MANJU
07-12-2012, 03:17 PM
මාත් මේකට අලුත් රෙප් කියන්නේ මොනවටද

රෙල් කියන්නෙ reputation කියන එක
මේකේ ත්‍රේඩ් දැම්මා මෙම්බර්සලට කාර්ය ඇගයීමක් විදියට දෙන්න පුලුවන්