PDA

View Full Version : Chinese phones වලටත් GPRS



මරු හිරා
04-01-2011, 08:28 AM
මේ දවස් වල chinese pones වැහි වැහැල වගේ කිව්වත් වැරැද්දක් නෑ ඉතින්...... ඒ තරමට බලන බලන කෙනා ගාව chinese phones දකින්න ලැබෙනවා.මේකට ඉතින් ගොඩක්ම බලපාල තියෙන්නෙ මේව අඩු මිලට ගන්න පුළුවන් වීමත්, අඩු මිලට වැඩි පෙනුමක් තියන phone 1ක් ගන්න පුළුවන් 1ත් තමයි.
හැබැයි මේව අඩුවට ගත්තට GPRS හදාගන්න ගියාම ගොඩක් අයට ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා.මොකද වෙන PHONE වලට වගේ මේවට settings message වලින් එන්නෙ නැති නිසා
ඒක නිසා මම හිතුව GPRS settings හදන හැටි DIALOG & MOBITEL කට්ටියට කියල දෙන්න
Phone එකේ menu එකට ගිහිල්ලා Services වලට යන්න. ඒකෙ data account select කරගන්න. GPRS එකට ගිහින් එතනින් මොකක් හරි profile එකක් ‍තෝර ගන්න. ඕනම් එකක්.ඊට පස්සෙ මෙහෙම වෙනස් කරගන්න




Dialog KIT සඳහා…
account name : Dialog
APN : ppwap
user name : (හිස්ව තබන්න)
password : (හිස්ව තබන්න)
auth type : normal

Mobitel Wap සඳහා…
account name : Mobitel
APN : wap
user name : (හිස්ව තබන්න)
password : (හිස්ව තබන්න)
auth type : normal
ඊට පස්සේ ඒක save කර ගන්න.

දැන් menu එකේ services වල wap එකට යන්න. (dual sim එකක්නම් SIM එක ‍තෝර ගන්න.) එතනින් settings ‍තෝර ගන්න. යටින්ම තියන Edit profile ‍තෝර ගන්න. ඊට පස්සේ එන list එකේ මොකක් හරි profile එකක් ‍තෝරගෙන edit කරන්න.

Dialog සඳහා…
account name : Dialog Wap (ඕන නමක්)
home page : www.dialogwap.com
data account : Dialog (කලින් හදපු එක.)
connection type : WAP
IP address: 192.168.122.002
security: off
user name : (හිස්ව තබන්න)
password : (හිස්ව තබන්න)

Mobitel සඳහා…
account name :Mobitel Wap (ඕන නමක්)
home page : wap.mobitel.lk
data account : Mobitel (කලින් හදපු එක.)
connection type : WAP
IP address: 192.168.122.002
security: off
user name : (හිස්ව තබන්න)
password : (හිස්ව තබන්න)

දැන් ඉතින් වැඩේ හරි යන්න ඕනි..... හරි ගියාද කියල දැනගන්න Home page load කරල බලන්න



මරු හිරාගේ තවත් මරු වැඩක්
:43_002:

madushan1000
04-01-2011, 08:37 AM
පට්ට අහ්!!! එලස්!!!

මරු හිරා
04-01-2011, 08:45 AM
පට්ට අහ්!!! එලස්!!!

thanx wewa

Punisher
04-01-2011, 05:55 PM
mekanam watinawa
habai ithin ape laga Chinese badu nane

Demax
04-01-2011, 06:20 PM
Airtel walata nathda machan?

මරු හිරා
04-01-2011, 06:22 PM
mekanam watinawa
habai ithin ape laga Chinese badu nane
අපි ගාවත් නෑ ඕනි කෙනෙක් හිටියොත් කියල දැම්මෙ

Airtel walata nathda machan?
airtel එකෙන් අහපන් උන් මේකට ඕනි IP address කියයි

Demax
04-01-2011, 06:29 PM
airtel එකෙන් අහපන් උන් මේකට ඕනි IP address කියයි

un ahuwata kiyanne na bun

මරු හිරා
04-01-2011, 06:31 PM
un ahuwata kiyanne na bun

බැනපන් බන් උන්ට

copper
04-01-2011, 07:57 PM
එල එල

මරු හිරා
04-01-2011, 07:59 PM
එල එල

thanx machan

madushan1000
04-01-2011, 08:43 PM
Airtel walata nathda machan?
හුලන් ටෙල් වලට!!
data acc
-name : කැමති මගුලක්(airtel data)
-apn : AirtelLive
-username : nothing
-password : nothing

internet acc
-name : ඔනි මගුලක්(airtel internet)
-home page : ඔනි මගුලක්(wap.airtel.lk)
-use proxy : yes
-proxy address : 010.200.184.086
-username,password : nothing
ඔන්න හරිනෙ???

Zen
04-01-2011, 08:52 PM
thanx 4 sharing bro!

මරු හිරා
04-02-2011, 07:42 AM
thanx 4 sharing bro!

Ur welcome bro.!!!!!!

chathu28
02-01-2013, 10:23 PM
:yes:

shashi1987
02-02-2013, 09:05 AM
:cool:

Time Traveler
03-19-2013, 11:00 AM
:cool:

Axio
03-19-2013, 07:20 PM
Patta machan...!!!

Rep +

yohan
03-19-2013, 08:00 PM
1න්ම
මරු හිරාගේ මරු වැඩක්