PDA

View Full Version : Jannat 2 [2012] සිංහල උපසිරැසි සමඟ



HEDZ
06-16-2012, 08:45 AM
Jannat 2 [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=137)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=137))



http://www.zoom.lk/forums/downloads/subs/jannat2/Jannat22.jpg
අග්නිපාත් චිත්‍රපටියෙන් පස්සේ ආපහු මම හින්දි චිත්‍රපටියක් අරගෙනම ආවා.ඉන්දියාවේ දවසකට කොයි තරම් චිත්‍රපට එළියට ආවත් එවයින් හොදයි කියලා කියන්න පුලුවන් කිහිපයකට විතරයි.අන්න ඒ හොදයි කියලා තෝරගන්න චිත්‍රපටවලින් එකක් තමයි අද මම අරන් ආවේ.නිකමට හරි අර වැඩකට නැති හින්දි එකක් බලලා අපෝ හින්දි ෆිල්ම් නම් වැඩක් නෑ කියලා හිතන්න යන්න එපා මොකද හින්දි සිනමාවෙත් ඉතාමත් ලස්සන සිනමා නිර්මාණ නිතරම එළියට එන නිසා.මම ඉතින් කොහොමත් උපසිරැසිද දාන්න කැමති හින්දි වලට.මම ඒකට තමයි කැමති.හුගක් අය හින්දි තොරගන්නේ නැත්තේ අනිවාර්යෙන් එකේ ලයින් 1500කට වඩා තියනවම තමයි.තව පොඩි වරදක් හින්දි දාන අය කරනවා ඒ තමයි හින්දි චිත්‍රපටයේ තියන සිංදු මග හැරිම.එක නම් මම අනුමත කරන්නේ නෑ.මොකද එහෙම උනාම ෆිල්ම් එක දාන්න ලේසි බව ඇත්ත.මොකද සිංදු වලමෙ ලයින් 400ක් විතර වෙන්වෙන නිසා.නමුත් ෆිල්ම් එක හොදට බැලුවොත් සිංදු වල තේරුම හරියට හිතට එනවා.එතකොට ඒකට ගැලපෙන්න උපසිරැසි යෙදිම පහසුයි.අනික එක බලන අයටත් එතකොට තමයි සිංදුව හිතට වදින්නේ.අනික හින්දි චිත්‍රපටිවල වටිනම අංගයක් තමයි සිංදු කියන්නෙත්.

අපි දැන් කතාව පැත්තට එමු.ජන්නත් 2 කියලා චිත්‍රපටය තිබුනට ඔයා පලවෙනි එක බැලුවේ නෑ කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නෑ.මේක පලවෙනි එක අතර කිසිදු සම්බන්ධයක් නෑ.සොනූ (ඉම්රාන් හෂ්ම්) කියන්නේ නිතිවිරොධි අවිජාවරමේ යෙදෙන කෙනෙක් දවසක් මෙයාට අහම්බෙන් මෙන් හම්බවෙනවා ජානවී (ඊෂා ගුප්තා) කියන ගෑණු ළමයව.සොනු මෙයාට ආදරේ කරන්න පටන් ගන්නවා ඒ එක්කම සේරම නිතිවිරොධි ව්‍යාපාර නවත්තන්න හිතාගන්නවා.නමුත් කරපු නරක වැඩ පස්සෙන් එන එක නවතින්නේ නෑ.ප්‍රතාප් රගුවන්ෂි නැමැති පොලිසියේ පුද්ගලයෙක් මොහු පස්සේ පන්නවා.පස්සේ සොනු ප්‍රතාප්ට පැහැදිලි කරනවා ඔහු නරක ව්‍යාපාර වලින් දැන් ඇත් වෙලා ඉන්නේ කියලා.සොනු කලින් නිතිවිරොධි ව්‍යාපාරවල ගනුදෙනු කරපු කෙනෙක් නිසා එයාට කියනවා පොලිසිය වෙනුවෙන් ආපහු නිතිවිරොධි ව්‍යාපාර කරන්න පටන් අරන් එවා වලින් කරන වැඩ ගැන පොලිසියට එතන ඉදන් ඔත්තුදෙන්න කියලා.මුලදි සොනු අකමැති උනත් හොද කෙනෙක් වෙන්න තියන උවමනාවට ප්‍රතාප් කියන දේවල් වලට කැමති වෙනවා.ඔය කතාවේ මුල විනාඩි 25 වගේ.තව පැය 1.35ක්ම තියනවා.ඒ විනාඩි කිහිපය අතරේ කුමක් වෙයිද.චිත්‍රපටයේ ධාවන කාලය විනාඩි 124යි.ඉංග්‍රිසි චිත්‍රපටියක් වගේම තමයි.මේකේ ලස්සන ආදර කතාවකුත් තියනවා.කොල්ලෝ මොන නරක වැඩ කලත් ආදරේ කරන්න පටන්ගත්තම කොච්චර අවංක වෙනවද කියලා චිත්‍රපටිය බැලුවොත් තේරේවි.කොයිම වෙලාවකවත් ඒ අයට දුකක් දෙන්න කැමති නෑ.නමුත් එයාලා තේරුම් ගන්නේ ඒක වැරදි විදියට.තව නම් කතාව කියන්න යන්නේ නෑ අරන් බලන්න.අනික ඉම්රාන් හෂ්මි රගපාන හැම ෆිල්ම් එකේම එක සිංදුවක් හරි හිට් එකක් වෙනවා.මේකෙත් එහෙම සිංදුවක් තියනවා.හැමෝම කැමතියි අපේ ජිවිතය දිව්‍යලෝකයක ජිවත් වෙනවා වගේ සැප විදලා ජිවත් වෙන්න.එත් එකට අපි යන්න හදන පාර වැරදි පාරක් උනොත්........ජන්නත් 2 චිත්‍රපටය එකට උත්තරයක් දේවි.





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස්(Punisher) (http://www.zoom.lk/forums/member.php?u=9) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

මරු හිරා
06-16-2012, 09:00 AM
නියමයි නියමයි ෆනියෝ

Demax
06-16-2012, 09:07 AM
මේ දිලා තියෙන්නේ මේක නම් දෙනකම් උන්නේ.හින්දි නම් ඉතින් සුපිරි නේ

Castiel
06-16-2012, 09:18 AM
පළවෙනි ෆිල්ම් එක නම් බැලුවා...ඒක නම් හොඳයි..මේකටයි ඒකටයි සම්බන්ධයක් නැද්ද ඒ කියන්නේ...
ස්තූතියි පනී උපසිරැසියට

Udara|රොකියා
06-16-2012, 09:22 AM
හින්දි බලන්නේ නැති වුනත් පනිෂර් ගෙ සබ් එකක් නිසා අනිවා බලනවා.

Punisher
06-16-2012, 09:26 AM
පළවෙනි ෆිල්ම් එක නම් බැලුවා...ඒක නම් හොඳයි..මේකටයි ඒකටයි සම්බන්ධයක් නැද්ද ඒ කියන්නේ...
ස්තූතියි පනී උපසිරැසියට

පලවෙනි එකේ කොල්ලා මැරෙනවනේ බන්.

Castiel
06-16-2012, 09:34 AM
පලවෙනි එකේ කොල්ලා මැරෙනවනේ බන්.

ඔව්... Jannth 2 කියලා තිබ්බට වෙනමම කතාවක් එතකොට, නෙහ,

Hash
06-16-2012, 09:41 AM
නියමයි කොල්ලෝ මේක නම් ලගදිම දෙන ලිස්ට් එකේ දැක්කම දෙනකම් හිටියේ.
අද බලන්න පුලුවන්.නියමයි තව පට්ට හින්දි එකකට සබ් දාපන් මචෝ

Punisher
06-16-2012, 10:23 AM
හින්දි බලන්නේ නැති වුනත් පනිෂර් ගෙ සබ් එකක් නිසා අනිවා බලනවා.

බලන්ට බලන්ට


ඔව්... Jannth 2 කියලා තිබ්බට වෙනමම කතාවක් එතකොට, නෙහ,

ඔව් නම විතරයි ඉතින් 2 වෙලා තියෙන්නේ.කතාව පස්ට

Viraj_rox
06-16-2012, 11:19 AM
patta machan

copper
06-16-2012, 12:02 PM
ඉදලා ඉදලා දිලා තියෙන්නේ ඇස්ට් හැලෙන ෆිල්ම් එකකට.මේක නම් බලන්න ඕන.ඊම්රාන් අයියා ඉන්නවා නම් එලටම ඇති.ඔන්න බැවෙන්න දැම්මා.බලම බලමු :clap:

SurangaWanni
06-16-2012, 12:50 PM
නියමයි මචං මගේගාව ෆිල්ම් එක තියෙනවා
සබ් එක විතරක් ගන්නම්.

ෆිල්ම් එක බලලම ආයිත් අදහසක් කියන්නම්කෝ!!


:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup:

AselaAsanka
06-16-2012, 01:30 PM
තෑන්ක්ස් මචෝ ......... ►

Gecko
06-16-2012, 01:41 PM
niyamama niyamai patta

Anushiz
06-16-2012, 06:59 PM
thanks a lot :)

TharinduFox
06-16-2012, 09:45 PM
patta movie ekak!

tharaka
06-17-2012, 12:30 AM
ගො‍ඩක්‍ ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ‍.
‍ඔ‍යා‍ගේ ‍සබ්‍‍නම්‍ ‍නි‍ය‍ම‍යි. ඉස්‍සර ‍එච්‍‍ච‍ර hindi film ‍බ‍ලන්‍‍නේ ‍නැ‍හැ.
‍දැන්‍‍නම්‍ ‍සිං‍‍හ‍ල ‍‍එක්‍‍ක ‍දෙ‍න‍ව‍නම්‍ ‍අ‍නි‍වා ‍බ‍ල‍න‍වා‍ම‍යි.
‍ත‍වත්‍ ‍ලස්‍‍ස‍න hindi film ‍ව‍ල‍ට sub ‍දෙන්‍‍න ‍ලැ‍බේ‍වා.
‍ජ‍ය‍වේ‍වා

anushanga
06-17-2012, 07:02 AM
සුපිරි වැඩක්. රෙප්+

*maheshi*
06-17-2012, 07:51 AM
පනිෂර් ට හොදටම පුලුවන් හින්දි උපසිරැසි දාන්න තමයි.ඒකයි මමත් දැන් හින්දි දාන එකෙන් ටිකක් ඇත් උනේ.
ඉස්සරහාටත් එන හොදම ෆිල්ම් වලට සබ් දෙන්න.ජන්නත් 2 චිත්‍රපටිය වික්‍රම් බාට් නේ හදලා තියෙන්නේ ඒ නිසා අනිවාර්යෙන් හොදටම ඇති.ආයේ ඉක්මනට හොද චිත්‍රපටියකට සබ් දෙන්න.

CREATIVEN
06-17-2012, 01:05 PM
http://i.imgur.com/oiR0Y.png
:clap::thumbsup::clap:

පොඩ්ඩා
06-17-2012, 09:33 PM
ෆිල්ම් එක බලලම කමෙන්ට් එකක් දාන්න හිතුනා.
මොනා උනත් මැක්සා ෆිලමක් කියලා කියන්න පුලුවන්.අන්තිමට පලවෙනි චිත්‍රපටියේ උනදේම උනා නේ.

Punisher
06-28-2012, 08:32 PM
දින 13ක් තුල බාගත කිරිම් 1000 පසු කරයි... :yes::yes::yes::yes:


http://www.zoom.lk/forums/downloads/subs/jannat2/Jannat22.jpg

චිත්‍රපටිය ගත්ත අදහසක් දක්වපු හැමෝටම ස්තුතියි.

THISAL LAKPURA
10-01-2013, 05:12 PM
ela kiri with mi pana thx