PDA

View Full Version : X Men [2000] සිංහල උපසිරැසි සමඟ



HEDZ
06-17-2012, 10:48 AM
X Men [2000] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=138)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=138))



http://www.zoom.lk/forums/downloads/subs/x-men/x-men2000.jpg
මෙන්න මේකයි කතාව. මං මේකේ අලුත් කොටසටත් සබ් දුන්නා කට්ටියට ඒක මතක ඇතිනේ. මේ බයිස්කෝප් එක ගොඩක් කට්ටිය මීට කලින් බලලා ඇති. ඒත් මං මේකට දැම්මේ මන් මාර ආස කතා සිරීයස් එකක් තමයි මේක. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ. ඒ නිසා කැමති කට්ටිය අරගෙන බාගන්න. නිකන් බාගෙන විතරක් නම් යන්න එපා හොදේ කමෙන්ට් එකක් දාගෙන යන්ඩ හොදේ..
හරි කතාව මේකයි ජාන අප්සෙට් වෙච්ච සෙට් එකක් ඉන්නවා. ඒ ගොලන්ට අමුතු අමුතු බලයන් ලැබිලා තියෙනවා. මේකෙත් සිද්ද වෙන්නේ. එහෙම බලය ලැබිච්ච හොද අයත් ඉන්වා. ඒ අතරේ ඒ බලයෙන් අයුතු ප්‍රයෝජන ගන්න කට්ටියකුත් ඉන්නවා. ඉතිං මේ දොගොල්ලෝ අතරෙ යන වලිය තමයි මේකෙත් යන්නේ. කොහොම උනත් පට්ට බයිස්කෝප් එකක්. මේකේ ඉන්න නලුවෝ ගැන කියන්න ඕනා නැහැ මං හැමෝම ඒ ගැන දන්නවා ඇතිනේ. ඒ නිසා මං ඒ ගැන කියන්නේ නෑ.
කැමති කට්ටිය බාගෙන විතරක් යන්න එපා හිත හැදෙන්න කමෙන්ට් එකක් දාගෙනන යන්න. නැත්තම් ඉතිං හොද නෑනේ.

අහිංසක හිත්නේ ඉතිං...





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල්-[ධනා/ammawp] (http://www.zoom.lk/forums/member.php?u=1867) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Angel_senuri
06-17-2012, 11:58 AM
x-men 1st cls balala thibunata meka balala thibune na. seriously. thank you.. :)

මරු හිරා
06-17-2012, 12:00 PM
niyamai niyamai...thanks a lot

hasithadn
06-17-2012, 12:07 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup:

CREATIVEN
06-17-2012, 01:04 PM
http://i.imgur.com/oiR0Y.png
:clap::thumbsup::clap:

Castiel
06-17-2012, 07:31 PM
එළ එළ සුපිරියි මචෝ...

පොඩ්ඩා
06-17-2012, 09:36 PM
මේකේ අන්තිමට 2010 ආවේ මේකට කලින් එන්න ඕන එක නේද? මේකත් බලන්න ඕන

tharaka
06-18-2012, 01:38 AM
thanx . thawath lassana film walata sub denna labewaa

sujeewa
06-19-2012, 07:52 PM
meka balala thibune na. thank you..