PDA

View Full Version : පැණි හඳ.......



copper
06-17-2012, 10:58 PM
http://www.meeru.com/photos/gallery/ff183-MeeruHonymoonSuiteBedRoom031410HiResCV_lg.jpg

නගිනකොටම ඇතිවෙච්ච ගැස්සිල්ල...
දරාගත්ත විදියටම...
මට නම් දැනුනා..
ඔරැවට නැග්ග...
එකම එකා..
මම නොවන වග...

හබල ගන්නකොට අතට...
පෙන්නපු හුරැ ගතිය...
මගේ හිතට ඇතිකලේ...
හබල නම් උඹේ අතට...
අළුත් දෙයක්..
නොවන බව...

ගැස්සෙන හැම වාරෙකම...
ඔරොත්තු දෙන තරමට...
ඔරැව පදම්වෙලා බව..
පසක් කලා මගේ හිතට..
මේ තියන..
නිසල බව...

වඩදියට බාදියට...
දෙකට එකම විදියට...
නොසැලී ඉන්නකොට...
මගේ හිතට නම් හිතුනේ...
මහා ලොකු රැළි වලට..
අහුවෙලා තියනව වග...

හුළං හමන අත..
හරියටම දැනගෙන වේගය..
තව තවත් දුර යන්න...
හරවලා ඔරු බඳ...
දකින කොට මම හිතුවා...
ඔරුවේ ඇති පැරණි බව...

තොටුපොල පෙනි පෙනී..
මග නතර උනාම...
වෙනස් උන තරමටම..
මගේ හිතට නම් දැනුනා..
කැළණි පාලම යටින්..
පොල්ලෙල්ලක් ගිය බව...






මම ලියපු එකක් නම් නෙමෙයි රසවින්දනය උදෙසා දැම්මේ
බස්සා ලියන ''ජීවිතය දකින්න.. විඳවන්න නොව.. විඳගන්න..'' බොලොග් අඩවියෙන් කල උපුටා ගැනිමක්.

Castiel
06-17-2012, 11:30 PM
අත්දැකීමෙන් ලියලද....මාර ඩයල් තමා ඉන්නෙ,

khewagee
06-18-2012, 04:33 AM
supiri

sudu pusa
06-18-2012, 08:13 AM
:lol::lol::lol::lol::lol::lol::lol:

Demax
06-18-2012, 08:17 AM
mara seen eka :D

මරු හිරා
06-18-2012, 05:25 PM
එල එල උඹට ඉතින් අහු වෙන්නෙ ඔයා වගේ එව්වමනේ ඔන්න රෙප් 2++

Punisher
06-18-2012, 06:34 PM
කොපරයට කවදා හරි වෙන්නේ ඕක තමා

Hash
06-18-2012, 06:50 PM
:lol:

Viraj_rox
06-18-2012, 11:18 PM
:P :P

Isuru1990
08-08-2012, 12:00 PM
නියමයි!