PDA

View Full Version : Zindagi Na Milegi Dobara [2011] සිංහල උපසිරැසි සමඟ



HEDZ
06-18-2012, 05:53 PM
Zindagi Na Milegi Dobara [2011] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=139)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=139))



http://www.zoom.lk/forums/downloads/subs/zindagi/zindagi2.jpg
ඔන්න මගේ දෙවැනි උපසි‍රැසි නිර්මාණයත් අරන් මං ආවා... මං දෙවැනි එක විදිහට දෙන්න යන්නෙ හින්දි චිත්‍රපටියක්.. මේක මං බලපු ලස්සනම චිත්‍රපටි වලින් එකක්.. ඉතින් මට හිතුනා මේකට උපසි‍රැසි දුන්නොත් හොදයි කියලා..මේකට දෙන්න විශේෂ හේතුවකුත් තියනවා මෙවර 13 වන iifa උලෙලේදි හොදම චිත්‍රපටිය - හොදම අධ්‍යක්ෂනය - හොදම තිරරචනය - හොදම සහය නළුවා ඇතුලු තවත් සම්මාන 8ක් මේ චිත්‍රපටය දිනාගත්තා.
මේ චිත්‍රපටියෙ ලයින් 2000කට වඩා තිබුනා ඉතින් ටිකක් විතර කට්ට කාලා අවසානයේදි ඔන්න ඉවරකරා.. ඒ වගේම කියන්න ඕන මේක ගිය අවුරුද්දෙ ආපු චිත්‍රපටියක්.... ඉතින් චිත්‍රපටිය ගැන කියනවා නම් මේක IMDb හි 7.9 අගයක් ගන්නට සමත් වෙලා තියෙනවා.. ඒකෙන්ම තේරෙනවනෙ කොහොමද කියලා නේද..අපි කවුරුත් දන්න රිතික් රෝෂන්, කත්‍රිනා කයිෆ්, ෆර්හාන් අක්තාර් මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙලා තියෙනවා.. මේකේ කථාව ගැන කියනව නම් යාලුවෝ තුන් දෙනෙක් ස්කෝලෙ යන කාලෙ කතාකරගත්තු විදිහට පොඩි සවාරියක් යනවා එක් එක් කෙනා ‍තෝරගත්තු වික්‍රමාන්විත ක්‍රීඩාවන් කරන්න... මේ ගමන හින්දා මෙයාලගෙ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.. ඒක වෙන්නෙ කොහොමද කියලා ඔයාලම බලන්නකෝ... මේක හින්දි චිත්‍රපටියක් කියලා නොබලා ඉන්න එපා බලන්න වටින චිත්‍රපටියක් කියන එකයි මගේ අදහස නම්... මේ චරිත අතර අනිවාර්යෙන් ඔයත් කොහේ හරි සැගවිලා ඇති එහෙනම් හැමෝටම බලන්න කියලා ආරාධනා කරන ගමන්ම HEDZ සහෝදරයා දුන්න අසහයෝගයට ස්තූති කරමින් මං එහෙනම්
යන්න යනවා.. මට යන්න අවසරයිනෙ... අමතක උනානෙ කමෙන්‍ටුවක් අනිවා දාන්න හොදද...තවත් නිර්මාණයක් සමගින් ඉක්මනටම හම්බෙමු.... එහෙනම් zoom එකට වගේම, හැමෝටම ජයවේවා!!!!





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ CJA (http://www.zoom.lk/forums/member.php?u=4106) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
06-18-2012, 06:10 PM
නියමයි නේ තවත් යාලුවෙක් ගේමට බැහැලා.මේක මම ආපු දවස් වලම හොල් එකට ගිහින්ම බලපු එකක්.සිංහල දුන්නනේ ආපහු බලන්න ඕන.ඒ වගේම හින්දි චිත්‍රපටිවලට සබ් දාන තවත් යාලුවෙක් දැක්ක එකත් ගොඩක් සතුටුයි.

Demax
06-18-2012, 06:26 PM
මේක නම් සුපිරි ෆිල්ම් එකක් තමයි.CJA බොහෝම ස්තුතියි මේ චිත්‍රපටියට සබ් දිපු එක නම්.තව එකකට දෙන්න මචන් හොද එකකට

Hash
06-18-2012, 06:39 PM
හින්දි නම් ඉතින් මැක්සා තමයි.ලොවෙත් නෑ.දැන් ඉතින් බාන්න තමා තියෙන්නේ.ආයේ සිංහල සබ් එකත් තියනවනේ.බොහෝම ස්තුතියි සහෝදරයා.

මරු හිරා
06-18-2012, 07:31 PM
තෑන්ක්ස්

CREATIVEN
06-18-2012, 08:07 PM
http://i.imgur.com/oiR0Y.png
:clap::thumbsup::clap:

Gecko
06-18-2012, 08:38 PM
:)

ips
06-18-2012, 09:40 PM
Thnx bro.....

Dilshan
06-18-2012, 09:57 PM
කාලයක් ඉදන් ආසාවෙන් බලන්න උන්න චිත්‍රපටියක්.බොහෝ ස්තුතියි සිංහල උපසිරැසි එක්ක අපිත් එක්ක බෙදාහදා ගත්තාට.

Castiel
06-18-2012, 10:03 PM
ස්තූතියි,

Viraj_rox
06-18-2012, 11:22 PM
:thumbsup::thumbsup::thumbsup:

Anushiz
06-19-2012, 07:58 AM
thanks a lots

SurangaWanni
06-19-2012, 08:15 AM
මමත් මේක බලන්න හිටියට සිංහල සබ් නැතුව බලන්න ආසාවක් තිබුනේ නෑ.
දැන් ඉතිං අනිවා බලනවා.
සබ් වලට ස්තූතියි!!
උපසිරැසි කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා


:40_002::40_002::clap::clap::thumbsup::thumbsup:

පොඩ්ඩා
06-19-2012, 06:06 PM
නියම ෆිල්ම් එකක් වගේ.හොද රේටින් ටිකක් වගේම සම්මානයට ප්‍රාත්‍ර උන චිත්‍රපටියක් අරන් බලන්න ඕන

tharaka
06-19-2012, 11:32 PM
niyamai saho.meka balala thibune naha , dan sub ekath ekkama balanna puluwan. thawath lassana films walata sub denna

Mal Baba
06-20-2012, 01:38 AM
Mama Me Film Eka English Sub Ekka Beluwa Kiyala Wedak Ne Pattama Film Eka
Supiri
Thanks Sub Ekata

BLacK HuNTeR
06-20-2012, 07:26 AM
:yes::yes:

CJA
06-29-2012, 03:23 PM
අදහස් දක්වා මා දිරිමත් කල සැමට මාගේ ස්තූතිය...

sujeewa
06-29-2012, 03:32 PM
නියමයි නේ

gihanlk
12-24-2012, 06:40 PM
kohomada ban meake sub 1 banne....krame nea ne ban

danukamax
12-24-2012, 06:54 PM
එල එල...හින්දි ෆිල්ම් එකක් බලන්න බැරි වුනා ගොඩ දවසකින්....තෑන්ක්ස් ආහ්...:):

Time Traveler
12-24-2012, 08:42 PM
http://www4.picturepush.com/photo/a/10567347/1024/my-pictures/11-1.gif

shashi1987
12-25-2012, 09:09 AM
:57::57::57::57::57::57::57::57:

shashi1987
12-25-2012, 09:10 AM
ස්තූතියි යාළුවා......

thilanka mihiranga
04-04-2013, 09:13 PM
http://www.shaftindia.com/images/thankyou.gif

Naveen
04-04-2013, 10:27 PM
http://i.imgur.com/ZBcUo6Q.jpg