PDA

View Full Version : migrate from SLT ADSL OLD 512 unlimited account to new Web Family package



chamara54
06-19-2012, 09:31 PM
migrate from SLT ADSL OLD 512 unlimited account to new Web Family package

මගේ තියෙන්නේ පරණ SLT ADSL 512 unlimited account එකක් මගේ
usage එක තියෙන්නේ සාමාන්යෙන් උපරිම 30GB විතර තමා මාසෙට


10,256.04 MB April
30,698.86 MB May
15,549.32 MB june 19 වෙනිදාට තව ගොඩක් කල් තියනවා
මට අර අලුත් එකට මාරුවෙන්න අදහසක් තියනවා මොකද ගානත් අඩු seed එකත් වැඩි නිසා
මොකද කට්ටිය කියන්නේ අලුත් එක use කරන අය ඕක හොදද? ලිමිට් උනාට පස්සේ හෙන ස්ලෝව් ?
ඕගොල්ලෝගේ ලිමිට් වෙනවද ?

Punisher
06-19-2012, 09:34 PM
පරණ පැකේජ් එක තියාගනින්. 25GB වල ලිමිට් පැන්නට පස්සේ නෙට් ඇත්තෙම නැති ගාන.තව රු 200ක් දිලා 1ජිබි ස්පිඩ් වැඩි කරගන්න පුලුවන් වෙන්නේ.
එක නිසා ඕක ලාභයි

gamage
06-19-2012, 09:43 PM
bump thamai :):

chamara54
06-19-2012, 09:44 PM
පරණ පැකේජ් එක තියාගනින්. 25GB වල ලිමිට් පැන්නට පස්සේ නෙට් ඇත්තෙම නැති ගාන.තව රු 200ක් දිලා 1ජිබි ස්පිඩ් වැඩි කරගන්න පුලුවන් වෙන්නේ.
එක නිසා ඕක ලාභයි

eth aluth 1kath akka balanakota parana 1 ka slow ne?
oya use karanne SLT?

Udara|රොකියා
06-19-2012, 09:44 PM
SLT ADSL 512 unlimited account එකනම් ලඟදි ඉඳල මාර ස්ලෝ. හෙනම ලෙඩක් වෙලා තියෙන්නේ මට නම්. මේ දවස්වල 512 තියා 128 ස්පීඩ් එකවත් නෑ.

Punisher
06-19-2012, 09:48 PM
eth aluth 1kath akka balanakota parana 1 ka slow ne?
oya use karanne SLT?

ඔව් බන් ඒක තමයි.ඔන්න 25GB වලට වඩා අඩුනම් අලුත් එක ගනින් එක ඉතින් පට්ට ස්පිඩ් නේ.

Punisher
06-19-2012, 09:49 PM
SLT ADSL 512 unlimited account එකනම් ලඟදි ඉඳල මාර ස්ලෝ. හෙනම ලෙඩක් වෙලා තියෙන්නේ මට නම්. මේ දවස්වල 512 තියා 128 ස්පීඩ් එකවත් නෑ.

512 එක එපා කරවන්න හදනවද දන්නේ නෑ

Udara|රොකියා
06-19-2012, 10:04 PM
512 එක එපා කරවන්න හදනවද දන්නේ නෑ

අනේ මන්ද 150mb mkv ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන්න පැය 2ක් විතර යනවා. වැස්ස නිසාද දන්නෙත් නෑ. නැත්තන් අපිටත් FUP දාලද දන්නේ නෑ

shivantha123
06-19-2012, 10:15 PM
bump

anushanga
06-19-2012, 10:39 PM
bumpi

මරු හිරා
06-20-2012, 09:51 AM
පුළුවන් නම් ලංකා බෙල් ගනින්.. එක නම් මරු

Punisher
06-20-2012, 09:53 AM
පුළුවන් නම් ලංකා බෙල් ගනින්.. එක නම් මරු

ලංකා බෙල් එක ගත්තද?

akmeemana
06-20-2012, 01:10 PM
SLT අලුත් webfamiy එකනම් පට්ට
මෙතනින් විස්තර ගන්න (http://www.slt.lk/broadband/p_family.html)
මම පාවිච්චි කරනවනෙ
හැබැයි ලිමිට් කේස් එක තමයි අවුල්
650MB BRRIP එකක් විනාඩි 25-30 කින් ගන්න පුලුවන්
මෙන්න මගේ ස්පීඩ් එක(අප්ලෝඩ් එක තමයි අඩු)
http://www.speedtest.net/result/2018744686.png
650/0.5=1300තත්පර= 21විනාඩි 40තත්පර(හැමතිස්සෙම 0.5MB/s = 4Mbps ලැබෙන්නෙ නෑ)

අපේ ගෙදරට Exchenge එකේ ඉදන් 3.5-4km විතර තියෙනව

ස්පීඩ් එක අවම 2Mbps = 0.25MB/s ලැබෙනව උපරිම 8Mbps = 1MB/s

මෙන්න දුර අනූව ADSL ප්‍රස්ථාරෙ
එතකොට ඔයාට දැන ගන්න පුලුවන් ඔයාට ගන්න පුලුවන් උපරිම වේගෙ(නිල් පාට එක තමයි අපේ ADSL)
*මම අදුනන කෙනෙක් ඉන්නව ඒගොල්ලො ඉන්නෙ Exchenge එක ලගම වගේ(~1.5-2km) ඒගොල්ලන්ට 7.5-7.8Mbps විතර ලැබෙනෙව කියුව මට
http://images.freeola.co.uk/adsl2/adsl2graph.jpg
දුරනම් බලන්න ක්‍රමයක් මම දන්නෙ නෑ මමත් අහල තමයි දැන ගත්තෙ
හැබැයි පරන රව්ටර් වල බල්ලන්න පුලුවන් කියල මම අහලතියෙනව (ZTE නෙවේ පරන එවා)

chamikara
12-03-2012, 06:03 PM
bump

chamikara
12-03-2012, 06:14 PM
Mage Dan teyenne SLT Unlimited 1600/= package eka mokada keyanne SLT Web family package ekata maru vennada. Use karana aya keyannako eke vistara tekak

chathuravt
12-03-2012, 08:05 PM
512 එක එපා කරවන්න හදනවද දන්නේ නෑ

eka thamai karanna hadanne

KUKULAMMA
12-03-2012, 08:09 PM
math use karanne 25 gb.arapirimasmen bawitha kalama hari.speed eka nam supiri.

Time Traveler
12-03-2012, 09:35 PM
http://www.speedtest.net/result/2348441244.png
SLT ADSL Home Unlimited පැකේජය තමයි මම use කරන්නේ. මගේ නම් වෙනදා තියෙන speed එකම තමයි දැනුත් තියෙන්නේ. මාසෙකට download කිරීම් 8GB පැන්නොත් තමයි SLT එකෙන් speed එක slow කරන්නේ.

chamikara
12-03-2012, 09:44 PM
SLT kala kanni

12-03-2012, 10:09 PM
bump

thilinaz
12-03-2012, 10:41 PM
mama nam kiyanne thiyena eka hondai kiyala...

mage thiyenne parana 1Mbps eka gana 2900i
mama meka aluth kale na, but meka mage kawadawath slow karalath na.
mama geadara inne maseta dawas 10k wage e kale mage usage eka 60-70gb withara wenawa

thilinaz
12-03-2012, 11:01 PM
http://www.freeimagehosting.net/em7qm
http://www.freeimagehosting.net/odt1z

shashi1987
12-04-2012, 08:36 AM
දැන් ඔය මගුලත් ලිමිට් කරලා...