PDA

View Full Version : [The amazing Spiderman premiere special]



Udara|රොකියා
06-20-2012, 09:41 AM
කවුරුත් බලාගෙන හිටපු The amazing Spiderman චිත්‍රපටයේ දර්ශන පෙන්වීම ආරම්භ කෙරුව. මේ ඒ ගැන සහ එකේ රංගනයෙන් දායකවුණ ඇය කියන දේවල් සහ ට්‍රේලර් එකේ දසුන්.......



http://1.androidauthority.com/wp-content/uploads/2012/06/the-amazing-spider-man.jpg


the.amazing.spiderman.premiere.special.480p.hdtv.x 264-knifeshar
p.zip
(75 MB)

http://www.embedupload.com/?d=1LGIIVCWWX

Punisher
06-20-2012, 09:45 AM
මේක 3වෙනිදා එනවා නේද? බලමු අලුත් ස්පයිඩර් මැන් කොහොමද කියලා

මරු හිරා
06-20-2012, 09:50 AM
එල එල නියමයි.

Anushiz
06-20-2012, 09:52 AM
awama balnna yanna one :yes:

Udara|රොකියා
06-20-2012, 10:05 AM
මේක 3වෙනිදා එනවා නේද? බලමු අලුත් ස්පයිඩර් මැන් කොහොමද කියලා

ඔවු මේ රෙඩ් කාර්පට් එකේ කට්ටිය ඇවිල්ල ෆිල්ම් ඒක ගැන කියන දේවල්. ෆිල්ම් ඒක බලන්න හිතාගෙන ඉන්නවනම් අනිවා මේක බලන්න.

ips
06-20-2012, 10:19 AM
:thumbsup::thumbsup:

Shasz
06-20-2012, 07:48 PM
අපිත් එනකම් තමයි ඉන්නේ

sujeewa
06-20-2012, 07:53 PM
එල එල නියමයි.

GTD
06-20-2012, 11:44 PM
:grin: :thumbsup::thumbsup:

*maheshi*
06-21-2012, 08:51 AM
මේකත් 3ඩ් එක ලංකාවේ පෙන්නනවා නේද? නියමයි ආවම බලන්න යන්න ඕන

c lahiru
06-21-2012, 10:54 AM
awama balnna yanna one :yes:

:yes::yes::yes: