PDA

View Full Version : slt 8 mbps help



mbx
06-20-2012, 07:47 PM
මම අද 8 mbps වලට මාරැ වුනා දැන් සමහර Site වැඩ කරන්නේ නැහැ

blogger
facebook


වගේ Site වැඩ නැහැ දන්න එක්කෙනෙකුට කියන්න පුළුවන්ද ඒ ඇයි කියලා ????

:'( :(

sujeewa
06-20-2012, 07:53 PM
bump

මරු හිරා
06-21-2012, 07:09 AM
:O bump

Deegayu
06-21-2012, 08:22 AM
:sad: SLT ekata call karla balanna.

lilman
08-07-2012, 07:59 AM
browser cache clear karala balapan.normally awlak yanna widiyak ne.

MANJU
08-07-2012, 08:51 AM
මලලසේකරයි එහෙම වෙන්න බෑනේ :no:
ඒව බ්ලොක් කරල නෑ නේද:growl:

Punisher
08-07-2012, 09:09 AM
වෙන්න විදියක් නම් නෑ බන්.කතා කරලා ඇහුවනම් හරි

mbx
08-07-2012, 11:20 AM
වෙන්න විදියක් නම් නෑ බන්.කතා කරලා ඇහුවනම් හරි

ඒක දැන් හරි මන් ඒ ලෙඩේ හදා ගත්තා thanx 4

tanuja
08-07-2012, 12:39 PM
:):

kickass
08-07-2012, 01:03 PM
http://www.hidemyass.com/

Udara|රොකියා
08-07-2012, 03:40 PM
මම අද 8 mbps වලට මාරැ වුනා දැන් සමහර Site වැඩ කරන්නේ නැහැ

blogger
facebook


වගේ Site වැඩ නැහැ දන්න එක්කෙනෙකුට කියන්න පුළුවන්ද ඒ ඇයි කියලා ????

:'( :(

ඔයාගේ SLT එකේ දීල තියෙන DNS වෙනුවට එතනට Google Public DNS වලට මාරු කරන්න. ඔය SLT එකේ DNS කචල්.

mbx
08-07-2012, 04:08 PM
ඔයාගේ SLT එකේ දීල තියෙන DNS වෙනුවට එතනට Google Public DNS වලට මාරු කරන්න. ඔය SLT එකේ DNS කචල්.

ok thanx