PDA

View Full Version : My Girl and I [2005] සිංහල උපසිරැසි සමඟ



HEDZ
06-21-2012, 11:57 AM
My Girl and I [2005] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=140)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=140))



http://www.zoom.lk/forums/downloads/subs/MyGrl/mygrl2.jpg
මගේ පස්වෙනි උපසිරැසි නිර්මාණය අරන් තමයි අද මම ආවේ.මිට කලින් දුන්න ෆිල්ම් 4ම ඉංග්‍රිසි එවා නිසා හිතුනා වෙනත් භාෂාවක චිත්‍රපටියකට උපසිරැසි දෙන්න.ඉස්සර මම උනත් බැලුවේ ඉංග්‍රිසි හා හින්දි චිත්‍රපට විතරයි.එත් zoom එකේ අපේ කට්ටය වෙන භාෂාවල චිත්‍රපටිවලටත් උපසිරැසි දෙන නිසා මමත් වෙනත් භාෂා වල චිත්‍රපටි බලන්න පෙළඹුනා.මේක නම් මම ටිකක් කල් බලලා.උපසිරැසි ගන්වන්න අදහසක් තිබුනේ නෑ.එත් ලගදි ආපහු බලන්න උන නිසා හිතුවා මේකට උපසිරැසි දෙන්න.මේකට මම දැක්කා කට්ටිය උපසිරැසි ඉල්ලලා පවා තිබුනා.ඒ නිසා ඕන්න මම සබ් දාලා දෙන්න හිතුවා.

මේක IMDB හි 7.1 (http://www.imdb.com/title/tt0488177/)වර්ගිකරණයක් ලබා තියනවා.කතාවේ නමින්ම තේරේනවනේ මේක ආදරකතාවක් බව.සු -එයුන් හා සූ - හෝ කියන්නේ එකම පාසලේ ඉගෙන ගන්න දෙන්නෙක්.මේ දෙන්නා පාසලේදි පෙම් සබධතාවයක් ඇතිකරගන්නවා.හුගක් ආදරෙන් දෙන්නා ඉන්නවා.නමුත් ඒ ආදරේන් ඒ දෙන්නට වැඩි කල් ඉන්න ලැබෙන්නේ නම් නෑ.මොකද සූ - එයුන් සූ හෝ ව සදා සදහටම මේ ලෝකෙන් සමුගන්නවා.මම මුලු කතාවම කිව්වා කියලා හිතන්න එපා.මොකද චිත්‍රපටිය පටන් ගන්නෙම සු -එයුන් නැතිවිම ගැන සදහන් කරලමයි.මෙච්චර ආදරයෙන් හිටිය මේ දෙන්නා අතරට මේ වගේ දෙයක් උනේ කොහොමද? චිත්‍රපටිය පුරාවට ගෙතෙන්නේ ඒ ආදර කතාව වටායි.එහෙනම් අරගෙන බලන්න.වගේම අදහසක් පලකරලා යන්න.
මේ වගේ කතා බලනකොට මට හිතෙන දෙයක් තමයි ඇත්තටම මේ වගේ ආදරය කරන අය ලොකේ ඉන්නවාද?නැත්නම් චිත්‍රපටිවල විතරද මේ වගේ අවංකව ආදරය කරන අය..ආදරය වෙනුවෙන් කැපකිරිම් කරන අය..ආදරය වෙනුවෙන් ජිවිතේම දෙන අය ඉන්නේ...ඒ ප්‍රශ්නවලට උත්තරේ ඔබම හිතලා බලන්න.හැමෝටම ආදරණිය දවසක් වේවා.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Angel_Senuri (http://www.zoom.lk/forums/members/24.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Dilshan
06-21-2012, 12:11 PM
නියමයි නියමයි සෙනුරි තවත් උපසිරැසි යක් දාලා නේද? එක නම් ගොඩක් හොදයි..එකත් ලස්සනම ලස්සන ෆිල්ම් එකකට තව තවත් උපසිරැසි දෙන්න.

gamage
06-21-2012, 12:36 PM
මේක නම් නියම ෆිල්ම් එකක්.සබ් හම්බුන නිසා අනිවා බලන්න ඕන.මේකේ ඉන්නේ ෆුල් හවුස් එකේ රගපාන කෙනානේ.එහෙම එකේ නොබලා කොහොමද.සබ් දුන්න එකනම් ගොඩක් වටිනවා

Demax
06-21-2012, 12:53 PM
thanks senuri

සෝරෝ
06-21-2012, 01:10 PM
හුරේ.....

අයි ලවු කොරියන් මූවිස්... ටැංකෝ සෙනුරි....!!:thumbsup:

මම මේක බලලා තියෙනව වගේත් මතකයි... :59:

Punisher
06-21-2012, 01:15 PM
බුකියේ දැක්කේ..මේක මට මතකයි කස්ටිය කිව්වා පස්ට මුවිය කිය කිය.එත් බලන්න උනේ නෑ නේ.දැන් බලන්න පුලුවන්

මරු හිරා
06-21-2012, 05:50 PM
නියමයි..මෙච්චර දවසක් මේක තිබ්බට බැලුවේ නෑ.. දැන් බලන්න පුළුවන්.. ඵට්ටම තෑන්ක්ස්..

Castiel
06-21-2012, 06:27 PM
බලපු ලස්සනම ෆිල්ම් එකක්...ස්තූතියි උපසිරැසියට

sujeewa
06-21-2012, 06:48 PM
නියම ෆිල්ම් එකක්.සබ් හම්බුන නිසා අනිවා බලන්න ඕන

CREATIVEN
06-21-2012, 07:00 PM
http://i.imgur.com/oiR0Y.png
:clap::thumbsup::clap:

ලස්සන කතාවක් . කලින් බලල තියෙනවා.

copper
06-21-2012, 07:11 PM
සෙනු එල කතාවක් අරන් ඇවිත් වගේ.මේක නොබලා කොහොමද නේද...තැන්ක්ස් මචී

LKnerd
06-21-2012, 08:35 PM
ela thawa hoda ekakata sub denna

Anushiz
06-21-2012, 09:22 PM
thanks :)

Zen
06-21-2012, 11:11 PM
wow!! lassana film ekakata subtitle dila neda :): ekanam hugak hodai :yes:

tharaka
06-22-2012, 01:53 AM
කොරියන් ෆිල්ම් එකක් කවදාවත්ම බලලා නැහැ.
දැන් ඔන්න සබ් එකත් එක්කම තේරෙන් භාෂාවෙන්ම බලන්න පුළුවන්.
තවත් මේ වගේ ෆිල්ම් වලට සබ් දෙන්න .
ඔයාගේ මහන්සිය කවදාවත් අපතේ යන්නේ නැහැ.
ගොඩක් ස්තූතියි.
ජයවේවා

Angel_senuri
06-22-2012, 07:33 AM
thank you my frnds..me comments mata godaaaaaak watinawa. :) waraddak thibunoth kiyannako

SurangaWanni
06-22-2012, 08:15 AM
නියමයි සෙනුරි ඔය දීලා තියෙන්නේ තවත් මැක්සා ෆිල්ම් එකක්.
උපසිරැසි වල‍ට සෟතූතියි.
ජයවේවා!!!!

DarKByte
06-22-2012, 10:27 AM
බලපු දුකම මුවි එක .. ගොඩක් තැන්ක්ස් වෙන්න ඔනි :)