PDA

View Full Version : ආසියාවේ අශ්චර්ය....



Punisher
04-02-2011, 08:53 AM
ගණනන් අඩුවෙනකොට අඩුවෙන එක කේසේ වෙතත් ඊයේ පෙරේදා තෙල් වැඩි උන ගමන් දෙයියගේ පිහිටෙන් ගණන් වැඩි කරන්න නම් ඔන්න පුලුවන් වෙලා තියෙනවා....
ජයවේවා!!!

ඩීසල් හා පෙට්‍රල් මිල ඉහළ නගියි


අද(01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් හා ඩීසල් මිල ඉහළ නැංවීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 න් ද, ඩීසල් ලීටරයක මිල රුපියල් 03 න් ද ඉහළ නැංවෙනු ඇති බව සඳහන්ය.
මෙම මිල ඉහළයාමත් සමග 90 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 115 සිට රුපියල් 125 දක්වා ද, 95 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 133 සිට රුපියල් 143 දක්වා ද ඉහළ නැංවෙනු ඇත.


http://www.thatsfamous.com/wp-content/uploads/2010/07/petrol_hike_killing-150x150.jpg

http://www.data.gossiplankanews.com/imagebox01/prices.jpg

කොහොමද ආසියාවේ ආශ්චර්ය...

Amila
04-02-2011, 08:57 AM
keliya neda tankiyatath......chandeth iwaraine chande dipu ewunta dan full athal athi

copper
04-02-2011, 09:02 AM
දැන් ආණ්ඩුවට කඩේ යන එවුන් මේහෙම කියයි...

ඪිසල් පැට්රල් වැඩි උනාට මොකද අපි යන්නේ පයින්..අනික අපි පිටරට තෙල් වලට ගැති වෙන්න හොද නෑ..අපි අපහු ගොන් කරත්ත වල යමු..ඔය පිටරටින් එන තෙල් වලට අපේ ගමන නවත්තන්න බෑ අපි පයින් යමු...

මේ වගේ ගොන් ටොකක් දෙයි..මොකද ඔවා කියන එක ඇමති මන්ත්‍රි කෙනෙක් වත් උන්ගේ වියදමෙන් තෙල් ගහන්නේ නෑනේ...අපේ ගොන් හරක්ටත් ඕක තේරෙන්නේ නෑ

මරු හිරා
04-02-2011, 09:18 AM
දැන් මූ කියන 1 ඇත්ත නම් වාහන වලට භූමිතෙල් ගහගෙන දුවන්න විදිහක් වත් සෙට් කරගන්න වෙනව.නැත්නම් පෙට්‍රල් වල ගානෙ හැටියට ගෙවල් දොරවල් විකුණල තමයි තෙල් ගහන්න වෙන්නෙ

Dulin
04-02-2011, 03:17 PM
katha karala wadak na bun
chande dipu ewunta hena athal athi dan!!

madushan1000
04-02-2011, 03:52 PM
මෙහෙමනෙ බන් අපෙ උන්මනෙ වැඩෙ වරද්ද ගත්තෙ!!! iceචර්ය කියන 1අ වැරදියට තෙරුම් ගත්තනෙ අශ්චර්ය කියල!!..තව හුගාක් වරද්ද ගත්ත කට්ටිය!!!...

senarath
04-02-2011, 06:46 PM
mena thawath chanda prathipalayak..........

hebei itin oya koi eka balaye hitiyath oka thama karanne. wipakshe inna kal thama loku katha kiaynne baleta awama oka thama hema ekama karanne. mewata gahanna one madu waligen apita

Demax
04-02-2011, 06:47 PM
මැච් එක අස්සේ ආණ්ඩුවේ ගේම් එක කොහොමද?
ලගදි බස් ගාස්තුත් වැඩි වෙයි....

නැව් එන්නේ නැති වාරයවල් අවුරුද්දෙන් අබලන් වන ගුවන් පාලම් මේන්න ආසියාවේ ආශ්චර්ය

senarath
04-02-2011, 06:50 PM
මැච් එක අස්සේ ආණ්ඩුවේ ගේම් එක කොහොමද?
ලගදි බස් ගාස්තුත් වැඩි වෙයි....

නැව් එන්නේ නැති වාරයවල් අවුරුද්දෙන් අබලන් වන ගුවන් පාලම් මේන්න ආසියාවේ ආශ්චර්ය

hari kiyamu balanna hoda idea tikak saha ewa karanna sudusu kenek.

ZEAroX
04-02-2011, 07:12 PM
දැක්කද ගේම් එකක් රටක්ම චේනස් කරන හැටි.......................

Demax
04-02-2011, 07:20 PM
hari kiyamu balanna hoda idea tikak saha ewa karanna sudusu kenek.

මම ඕකට විසදුම් දන්නවානම් මමත් ජන්දේ ඉල්ලලා යනවනේ පාර්ලිමන්ට් එකට..වෙන රට වල වැඩි කරන කොට වැඩි කරන්න නම් මොකටද මේ වගේ ඇමතිලා මන්ත්‍රිලා සෙට් එකක් ඉන්නේ???
මුන්ව පත් කරලා යන එවුන්ටයි ගහන්න ඕන...
කොහොමද මැච් එක අස්සේ දුන්න ගේම!!

බොරලුගොඩ
04-02-2011, 07:22 PM
ගෑස්, ඩීසල්, පෙට්‍රල් එහෙම ගණං ගියා කියලා කියනවා උඹලාට ඇහුණාද???

මැච් එක හින්දා සමහරක්ට ඇහිලා නෑ.................

හෙටත් නිවාඩුනේ........ අනිද්දාට නම් නෑහුන සමහරක්ට ඇහෙයි........

එහෙම නැති සමහරක්ට මැච් එකේ උණුසුම ඉවර උණාම ඇහෙයි..............

ටික දවසක් ගිහාම බස් ගාස්තු එහෙම වැඩි වුණාම ගොඩක් අයට ඇහෙයි............

ඒ වුණාට මේවා නෑහෙන කට්ටියත් ඉන්නවානේ............

එයාලට ඇහුණට නෑහුනා වගේ ඉන්නවාද මංදා....................

එහෙම නෑහෙන අය ඉන්නවා නම් ටොක්කක් වත් ඇන ගනිල්ලා.........

දැන් වෙන කරන්න දෙයක් නෑ............

senarath
04-02-2011, 07:50 PM
මම ඕකට විසදුම් දන්නවානම් මමත් ජන්දේ ඉල්ලලා යනවනේ පාර්ලිමන්ට් එකට..වෙන රට වල වැඩි කරන කොට වැඩි කරන්න නම් මොකටද මේ වගේ ඇමතිලා මන්ත්‍රිලා සෙට් එකක් ඉන්නේ???
මුන්ව පත් කරලා යන එවුන්ටයි ගහන්න ඕන...
කොහොමද මැච් එක අස්සේ දුන්න ගේම!!

koma hari meparath dunna bete neda.. dan itin kapan kekiri keewalu... madu waligayak hoya ganna ehema tiyeda thala ganna

madushan1000
04-02-2011, 08:00 PM
koma hari meparath dunna bete neda.. dan itin kapan kekiri keewalu... madu waligayak hoya ganna ehema tiyeda thala ganna
මඩු වලිග ගන්නෙ කොහෙද බන්.මාලුත් සැහෙන ගනන්නෙ.මඩු වලිගෙකට කියක් ඉල්ලයිද මන්ද!