PDA

View Full Version : Angry Birds RIO



මරු හිරා
06-22-2012, 11:14 AM
හැමෝම දන්නා ෆට්ට ගේම් එකක් තමයි Angry Birds කියන්නෙ..ඉතින් ඔන්න මම දෙන්න යන්නෙ එකේ RIO කියන ගේම් එක.. මේක ඉතින් සල්ලි ගෙවල ගන්න අපිට බැරි නිසා ඔන්න crack එකක් එක්කම තියනව.ගේම් එක දාගෙන crack කරගන්න හැටි මේක බාගත්තම බලාගන්න තියනව. මේක අනිත් ඒවට වඩා ටිකක් විතර වෙනස්.. එහෙනම් බාගෙනම බලන්නකෝ. දාගත්තම අලුත් අප්ඩේට් එකකුත් තියනව කියල වැටෙයි. එකත් දාගන්න..ඔන්න එහෙනම් මාත් යනෝ ගේම් එක ගහන්න


:79:
බාගන්න මෙතන කොටන්න (http://www.sharebeast.com/o628cigvzbp7)

http://laughingsquid.com/wp-content/uploads/angry-birds-rio-20110131-091033.jpg

http://www.angrybirdsonline123.com/wp-content/uploads/2011/09/Angry-Birds-Rio-Walkthrough.jpg

වැඩේ හරි නම් සලකල යන්න

මරු හිරා
06-22-2012, 12:28 PM
මරු හිරාගේ මරු වැඩක්

1118lakmalkumara
06-22-2012, 01:25 PM
:thumbsup:

මරු හිරා
06-22-2012, 01:28 PM
:thumbsup:

:)

akmeemana
06-22-2012, 03:12 PM
මෙන්න රෙජිස්ටර් කරන කොඩ් එක
දෙකටම මේක දෙන්න
THET-ALEV-LEFR-USWO

මරු හිරා
06-22-2012, 03:39 PM
මෙන්න රෙජිස්ටර් කරන කොඩ් එක
දෙකටම මේක දෙන්න
THET-ALEV-LEFR-USWO

:)

Punisher
06-22-2012, 05:39 PM
මේක නම් මරු හිරාගේ මරු වැඩක් තමයි Angry Birds Space ගහලා එකක් නැතුව වේලි වේලි උන්නේ.
තව එවා තියනවා නම් දාපියෝ

සෝරෝ
06-22-2012, 05:46 PM
මම නං ඉතිං Angry Birds Rovio Mobile Ltd. (https://play.google.com/store/apps/details?id=com.rovio.angrybirds#?t=W251bGwsMSwxLDU wMSwiY29tLnJvdmlvLmFuZ3J5YmlyZHMiXQ..)තමයි ප්ලේ කරන්නේ.. තාම දාගෙන වැඩි දවසක් නෑ හැබැයි..... :D

මරු හිරා
06-22-2012, 05:54 PM
මේක නම් මරු හිරාගේ මරු වැඩක් තමයි Angry Birds Space ගහලා එකක් නැතුව වේලි වේලි උන්නේ.
තව එවා තියනවා නම් දාපියෝ
එල ළඟදීම තව එකක් දෙන්නම්

මම නං ඉතිං Angry Birds Rovio Mobile Ltd. (https://play.google.com/store/apps/details?id=com.rovio.angrybirds#?t=W251bGwsMSwxLDU wMSwiY29tLnJvdmlvLmFuZ3J5YmlyZHMiXQ..)තමයි ප්ලේ කරන්නේ.. තාම දාගෙන වැඩි දවසක් නෑ හැබැයි..... :D

එල

RaviTH
06-22-2012, 05:59 PM
thanks machan

මරු හිරා
06-22-2012, 06:04 PM
thanks machan

වෙල්කම්

Hash
06-22-2012, 09:15 PM
:) thanks :clap:

මරු හිරා
06-22-2012, 09:27 PM
:) thanks :clap:

welcome

Castiel
06-22-2012, 09:56 PM
Angry Birds අන්තිමට ආපු එක විතරයි තාම පටන් ගත්තෙ නැත්තෙ.. RIO ආතල්... බව්වෙක් ඉන්න ලෙවල් එක තමා එළටම තිබ්බෙ

sanjewa87
06-22-2012, 10:33 PM
කම්මැලි කමේ හිටියේ.මේක ලැබුන එක හොදයි

Dilshan
06-23-2012, 07:41 AM
thanks :)

*maheshi*
06-23-2012, 08:43 AM
Angry Birds එකේ ටොරන්ට් නම් ඉක්මනට ආපු ගමන් එනවා.මම මේක සෙල්ලම් කලා.කවුරු උනත් හදපු නියම සෙල්ලමක් තමයි Angry Birds කියන්නේ...

මරු හිරා
06-23-2012, 08:50 AM
Angry Birds අන්තිමට ආපු එක විතරයි තාම පටන් ගත්තෙ නැත්තෙ.. RIO ආතල්... බව්වෙක් ඉන්න ලෙවල් එක තමා එළටම තිබ්බෙ


කම්මැලි කමේ හිටියේ.මේක ලැබුන එක හොදයි


thanks :)


Angry Birds එකේ ටොරන්ට් නම් ඉක්මනට ආපු ගමන් එනවා.මම මේක සෙල්ලම් කලා.කවුරු උනත් හදපු නියම සෙල්ලමක් තමයි Angry Birds කියන්නේ...

එලස්

Shasz
06-23-2012, 09:02 AM
You must spread some Reputation around before giving it to මරු හිරා again.

මරු හිරා
06-23-2012, 09:06 AM
You must spread some Reputation around before giving it to මරු හිරා again.

elaz

gamage
06-24-2012, 12:00 AM
niyamma game ekak ne

මරු හිරා
06-24-2012, 08:22 AM
niyamma game ekak ne

aniwa

chaminda
06-24-2012, 08:33 PM
මේක අනිවා අරන් බලන්න ඕනේ. මම තාම ගහලා නැහැ මේක.

මරු හිරා
06-24-2012, 08:52 PM
මේක අනිවා අරන් බලන්න ඕනේ. මම තාම ගහලා නැහැ මේක.

ela

ips
06-25-2012, 02:40 PM
ela.....

මරු හිරා
06-25-2012, 06:07 PM
ela.....

:):