PDA

View Full Version : Wake Up Sid [2009] සිංහල උපසිරැසි සමඟ



HEDZ
06-22-2012, 08:17 PM
Wake Up Sid [2009] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=141)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=141))



http://www.zoom.lk/forums/downloads/subs/wakeupsid/wakeup2.jpg
(http://www.zoom.lk/forums/media.php?do=category&cid=3)ඔන්න එහෙනම් අදත් සිංහල උපසිරැසිත් එක්ක පට්ට බයිස්කෝප් එකක් අරගෙන ආවා. මෙච්චර දවස් දැම්මේ ඉංග්‍රීසි ඒවටනේ. ඉතිං මේ පාර දැම්මා හින්දි එකකට. මේක එසේ මෙසේ එකක් නෙමී පට්ට ආදර කතාවක්. ඕනා කෙනෙක්ට කම්මැලි නැතුව යටන් ගත්ත වෙලාවේ ඉදන් ඉවරවෙනකම් එක දිගට බලන්න පුලුවන්.

මෙන්න මේකයි කාතාව. ඉන්නවා කොල්ලෙක් සිඩ් කියලා. මිනිහගේ තාත්තා ලොකු සල්ලි කාරයෙක්. මිනිහට ඕනා කරන හැමදේම අරන් දෙනවා. එහෙම උනාම ඉතිං ඒවයේ අගේ නෑනේ. හිහි ඉතිං මෙයා එයාගේ අන්තිම විභාගේ ඉවර වෙලා ඒකේ සතුතට වෙන කෙනෙක් දාපු පාටි එකකට යනවා. මෙයාට එහෙදි හම්බවෙනවා අයිෂා කියලා කෙල්ලෙක්. එයා එද තමයි ඒ නගරෙට ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඔතන ඉදන් තමයි ලස්සනට ආදර කතාව යන්නේ. හැමෝම බගෙන බලන්න. අවන්කෙන්ම කියන්න පුලුවන් කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් බයිස්කෝප් එකක් කියලා..

ඔන්න එහෙනම් අපි ගියා. ආයේ තව ලස්සනම ලස්සන බයිස්කෝප් එකක් එක්ක හමුවෙමු.
හැමෝටම බුදු සරණයි !!!

තව දෙයක් අමතක කරන්න එපා කමෙන්ට් එකක් දාලා යන්න. ඔයාලා වෙනුවෙන් පැය ගානක් මහන්සි වෙලා දාන සබ් එකට ඔයාලා විනාඩියක් මහන්සි වෙලා දාන කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා. අහිංසක හිත්නේ. අපි ගියා......


(http://www.zoom.lk/forums/media.php?do=category&cid=3)



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල්-[ධනා/ammawp] (http://www.zoom.lk/forums/member.php?u=1867) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

මරු හිරා
06-22-2012, 08:35 PM
elaaaz..!

Naveen
06-22-2012, 08:51 PM
Thankxx

Punisher
06-22-2012, 09:09 PM
හින්දි නම් ඉතින් මම නොබලා ඉන්නේ නැ නේ.මේක අරගන්නවා මචෝ තැන්ක්ස්

CREATIVEN
06-22-2012, 09:50 PM
http://i.imgur.com/oiR0Y.png
:clap::thumbsup::clap:

Castiel
06-22-2012, 09:59 PM
ස්තූතියි

gwskantha
06-23-2012, 09:48 AM
Thanks... Thanks....Thanks very much saho sinhala subwalata....
thawa honda film ekakata sub danna labeawa.
(yify-torrents. com wala honda aluth films thyanawa.
720p english sub ekka.niyama BRay Qty.)
ethana thiyana film walatath sub danna puluwannam
loku deyak.sub danna una mahansiya mama
ethamath agaya karanawa...,,
jayaweawa....Wasanaweawa...,,,,,,Pinsiduweawa....

tharaka
06-24-2012, 12:32 AM
ගොඩක් ස්තූතියි සබ් එකට.
ඉක්මනින්ම සබ් දෙනවනේ.
තවත් ලස්සන ෆිල්ම් වලට ඉක්මනින්ම සබ් දෙන්න ලැබේවා.
ජයවේවා

nadun25
06-24-2012, 10:32 PM
niyamaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa aaaaai:thumbsup::thumbsup::thumbsup::thumbsup::thu mbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup:

Mal Baba
06-25-2012, 12:03 AM
Ela Ela Ela Ela

Mal Baba
06-25-2012, 12:04 AM
Cool