PDA

View Full Version : The Social Network [2010] සිංහල උපසිරැසි සමඟ



HEDZ
06-24-2012, 08:15 PM
The Social Network [2010] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=144)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=144))


http://www.zoom.lk/forums/downloads/subs/socialnetwork/SOCIALNET.jpg
ඔන්න මම මගේ දෙවැනි ෆිල්ම් එකක් අරගෙන ආවා.මේක මොකක් ද කියලා ගොඩක් අය දන්නවත් ඇති. ඉතින් සරලව කියනවනම් කථාව තියෙන්නේ,අපි කවුරුත් දන්න, අපි කවුරුත් පාහේ ඉන්න, ලෝකයේ විශාලතම සමාජ ජාල වෙබ්අඩවිය වන ෆේස්බුක් ගැන.මේ චිත්‍රපටියට උපසිරැසි නොදුන්නොත් අපරාධයක් කියලා හිතුනා.මොකද අපි නිතර දෙවේලේ යන ෆේස්බුක් එක කොහොමද හැදුනේ කියලනේ මේ චිත්‍රපටියේ තියෙන්නේ.ලයින් නම් 2200කට වඩා තිබුන නිසා පොඩ්ඩක් වැඩේ අමාරු උනා.එත් zoom එකේ අයගේ ඉල්ලිමක් කොහොමද අහක දාන්නේ.ඉතින් කොහොම හරි මේක ඉවර කලා.කලින් කිව්වා වගේ කතාවේ තියෙන්නේ ෆේස්බුක් හි නිර්මාතෘ වන මාර්ක් සකර්බර්ග් ෆේස්බුක් නිර්මාණය කලහැටි, ඔහුට ෆේස්බුක් නිර්මාණය කිරීමේ දී මුහුනදීමට වූ ගැටලු වගේ දේවල් තමයි. ඒ වගේම මේ ෆිල්ම් එකේ තියෙන අනිත් ෆිල්ම්වල වැඩිය නැති වෙනසක් මම දැක්කා.ඒ තමයි ෆිල්ම් එකේදී යොදාගෙන තියෙන සංගීතය. මම ඒ සංගීතයට ටිකක් කැමතියි.ෆිල්ම් එක නම් නියමයි. පරිවර්තනයේදී මාව ටිකක් අමාරුවෙත් වැටුනා.වැඩිය කියන්න යන්නෑ අරගෙනම බලන්නකෝ. යන ගමන් කමෙන්ට් එකක් දාලම යන්න.ෆිල්ම් එක බලලා ඉවරවුනාමත් උපසිරැසි ගැන ඔයාගේ අදහස කියන්න.





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ..::SPARK::.. (http://www.zoom.lk/forums/member.php?u=19) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

මරු හිරා
06-24-2012, 08:30 PM
නියමයි මචන්

Naveen
06-24-2012, 08:33 PM
මම මේක බලන්න තමයි හිටියේ හොද වෙලාවට බැලුවේ නෑ,
දැන් සිංහලෙන්ම බලන්න පුළුවන්,බොහොම ස්තූතියි සහෝ.

Punisher
06-24-2012, 08:36 PM
නියමයි ස්පාර්ක් කොල්ලෝ...මේක නම් සබ් දිපු එක ලොකු දෙයක්.මේක බැලුවෙම නැත්තේ මේලෝ දෙයක් නොතෙරුන නිසා.දැන් නම් තේරෙන සිංහලෙන්ම බලන්න පුලුවන්..

Demax
06-24-2012, 09:08 PM
හැමදාම සබ් එකක් දෙනවා නේද දැන්...පිස්සු හැදෙනවනේ..මෙහෙම ෆිල්ම් දෙනවා නම් මොනවා කරන්න බැරිද?අනික දෙන්නෙත් ෆිල්ම් කැලි නෙමෙයි සුපිරි පට්ටම ෆිල්ම් නේ.
zoom එකට සදා ජය!!! බොහෝම ස්තුතියි ඔෂදටත්

Hash
06-24-2012, 10:00 PM
:40_002::40_002::40_002:

CJA
06-24-2012, 10:18 PM
නියමයි මචං, මමත් බලන්නමයි හිටියෙ ‍ෆිල්ම් එක, ගොඩාක් ස්තූතියි සබ් එකට....:thumbsup::thumbsup:

dani_baba
06-24-2012, 10:48 PM
දැන් සබ් එක්ක නියමෙටම බලන්න පුලුවන්

Dilshan
06-25-2012, 12:00 AM
මේකට උපසිරැසි දෙනකම් මග බල බල උන්නේ.මොකද ෆිල්ම් එක මෙලෝ මගුලක් තේරුනේ නෑ.දැන් ඉතින් ..::SPARK::.. ගේ සබ් එක දාලා දෙයියනේ කියලා බලන්න පුලුවන්.තැන්ක්ස් වේවා.
සූම් එකටත් ජයම වේවා

Anushiz
06-25-2012, 07:34 AM
wow!!! niyamai ne :) lassana film ekak sinhala ekkama genath. thanks a lots

CREATIVEN
06-25-2012, 03:14 PM
http://i.imgur.com/oiR0Y.png
:clap::thumbsup::clap:

ෆිල්ම් එක බලන්න හිටියෙ මෑඒ සතියෙ.. මාර තැන්ක්ස්..

TharinduFox
06-25-2012, 06:00 PM
thanks machan

පොඩ්ඩා
06-25-2012, 06:22 PM
මේ වගේ චිත්‍රපටියකට උපසිරැසි දුන්න එක නම් බෙහෙවින් වටිනවා.මොකද මේ වගේ එවා සබ් නැතුව බලන්නම බැරි නිසා.
උපසිරැසි දුන් ඔබට පොඩ්ඩාගේ ආචාරය.

Castiel
06-25-2012, 06:42 PM
නියමයිනෙ, ස්තූතියි,

sujeewa
06-25-2012, 09:31 PM
එල එල නියමයි.

Viraj_rox
06-25-2012, 10:59 PM
වටින කතාවකට සබ් දිම ගැන ස්තුතියි

tharaka
06-26-2012, 01:04 AM
thanx macho. mewa sub nathuwa balanne kohomada ? onna dan sab ekath ekkama balanna puluwan. thawath lassana film walata sub denna. sub ekata thanx . jayawewa

*maheshi*
06-26-2012, 07:53 AM
මේ වගේ චිත්‍රපටියකට සිංහල උපසිරැසි දෙන්න හිතපු එකම ලොකු දෙයක්.