PDA

View Full Version : hfhfghfghfgh



akmeemana
06-25-2012, 01:23 PM
කවුරු හරි මට කියනවද ත්‍රෙඩ් එකකට පෝල් එකක් දාන හැටි

CREATIVEN
06-25-2012, 03:09 PM
Thread එක තමන්ගෙම විය යුතුයි (ඔයාම පටන් ගත්තු එකක් වෙන්න ඕන..)
Thread Tools වල Add a Poll to this Thread කියන එකෙන් දාගන්න පුලුවනි.. :)

http://i.imgur.com/9Z8u9.jpg

මරු හිරා
06-25-2012, 06:06 PM
Thread එක තමන්ගෙම විය යුතුයි (ඔයාම පටන් ගත්තු එකක් වෙන්න ඕන..)
Thread Tools වල Add a Poll to this Thread කියන එකෙන් දාගන්න පුලුවනි.. :)

http://i.imgur.com/9Z8u9.jpg

වැඩේ හරි වගේ

akmeemana
06-26-2012, 01:57 PM
වැඩේ හරි වගේ
Thanks Machooooooooooooooooooo

මරු හිරා
06-26-2012, 04:26 PM
Thanks Machooooooooooooooooooo

welcome