PDA

View Full Version : 9 [2009] සිංහල උපසිරැසි සමඟ



HEDZ
06-28-2012, 06:14 PM
9 [2009] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=147)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=147))



http://www.zoom.lk/forums/downloads/subs/9/9.jpg
ඔන්න මගේ තුන්වැනි උපසි‍රැසි නිර්මාණයත් අරන් මං ආවා.. ඔයාලා කවුරුත් කැමතියිනෙ ඇනිමේශන් වලට.. මෙන්න එහෙනම් තවත් ඇනිමේශන් එකක්.. මේක මම බලපු ඇනිමේශන් වලින් ටිකක් වෙනස් එකක්.. ඉතින් ඒ හින්දම මට හිතුනා මේකට උපසි‍රැසි කරන්න ඕන කියලා... ඉතින් මේ චිත්‍රපටිය 2009 අවුරුද්දෙ තිරගතවූ චිත්‍රපටියක්.. IMDb හි 7.0 අගයක් ගන්නට මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා.. ඒ වගේම කියන්න ඕන මේකෙ ප්‍රධාන චරිතය වන නමවැනියට හඩකවන්නෙ අපි කවුරුත් දන්න Lord Of The Rings චිත්‍රපට මාලාවේ ප්‍රෝඩෝගෙ චරිතයට පණපෙවූ Elijah Wood විසින්.. ඉතින් චිත්‍රපටියේ කථාව ගැන කියනවා නම් මනුස්සයන් හා යන්ත්‍ර අතර පවතින යුද්ධයෙන් පසුව මිනිස් ජාතිය මේ ලෝකෙන් සදහටම තුරන් වෙලා යනවා, ඒත් ජීවය ලෝකයේ පවත්වාගෙන යන්නට එක් විද්‍යඥයෙකු විසින් නිර්මාණය කරනවා නම දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්, ඔන්න මීට වඩා නම් කියන්නෙ නෑ මම.... ඉතින් මෙයාලට ජීවය රදාපවත්වගන්න පුලුවන් වෙයිද, මොවුන්ට එල්ලවන තර්ජන වලින් බේරෙන්නට හැකිවෙයිද, ඒ හැමදේම ඔයාලම බලන්නකො එහෙනම්.. ඒ වගේම කියන්න ඕන මගේ නිර්මාණ තුනටම ටොරන්ට් ලින්ක් හොයලා ඔයාලා වෙනුවෙන් දැම්මෙ අපේ Hedz සහෝ, ඉතින් ඒකට අපේ ඇඩ්මින් සහෝදරයට ගොඩාක් ස්තූතිවන්ත වෙන ගමන් මම යන්න යනවා.. තවත් නිර්මාණයක් සමගින් ඉක්මනටම හම්බෙමු.. එහෙනම් zoom එකට වගේම ඔයාලා හැමෝටමත් ජයෙන් ජය!!!!!!

මේ සමග අපි දෙනු ලබන 300MB YIFY පිටපත ඉතා හොද මට්ටමක ඇති බව දන්වා සිටිමු.





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ CJA (http://www.zoom.lk/forums/member.php?u=4106) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

මරු හිරා
06-28-2012, 06:20 PM
eleth ela ehenam onna

Punisher
06-28-2012, 06:24 PM
අපේ අලුතින් ආවා CJA යාලුවගේ සබ් නම් මරු.එක දැනගත්තේ Zindagi Na Milegi Dobara ෆිල්ම් එක බැලුවම.
මේකත් එහෙමම හොදට උපසිරැසි දාලා ඇති කියලා හිතනවා.ඔන්න ගත්තා එහෙනම්.

Castiel
06-28-2012, 06:31 PM
බලපු හොඳම ෆිල්ම් එකක්... ස්තූතියි උපසිරැසියට,

akmeemana
06-28-2012, 07:23 PM
PATTA THANKS

Naveen
06-28-2012, 07:27 PM
http://img1.imensagens.com/en/thank-you/33.gif

PASANJAYASINGHE
06-28-2012, 07:27 PM
ෂා....Cartoon එකක්. නියමයිනේ මාත් දැන්ම Download කරනවා.
ඔයාට ගොඩාක්..... ගොඩාක්..... ගොඩාක්..... ස්තුතියි.

Udara|රොකියා
06-28-2012, 08:32 PM
මේක ටිකක් අමුතු ඇනිමේෂන් එකක්. මමත් මේක බැලුවේ බොහොම කාලෙකට උඩදී. ආයේ බලන්න ඕනේ.
ස්තූති වේවා!

Shenali
06-28-2012, 10:51 PM
Thanks

Amila
06-28-2012, 11:00 PM
ela wadak machan

sujeewa
06-29-2012, 03:43 PM
නියමයි නේ

tharaka
06-29-2012, 10:58 PM
thanx macho.
hindi eke sub ekanam maru. mekath niyemeta athi
thawath api wenuwen sub denna labewa.
thanx . jayawewa