PDA

View Full Version : Miami Vice [2006] සිංහල උපසිරැසි සමඟ



HEDZ
06-29-2012, 06:06 PM
Miami Vice [2006] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=148)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=148))



http://www.zoom.lk/forums/downloads/subs/miami/MIAMI2.jpg
මේ ෆිල්ම් එක ඇත්තටම දෙන්න හිටියේ මිට අවුරුද්දකට විතර කලින්.මම Sucker Punch චිත්‍රපටියට පස්සේ මේක දෙන්න උන්නේ.එත් මේකේ බාගයක් දාගෙන යද්දි මගේ මැෂින් එක කැඩුනා.පස්සේ එක හදාගත්තත් මේ චිත්‍රපටියට සබ් දාන්න තිබ්බ එක එහෙමම මගහැරිලා ගියා.ලගදි මේක ආපහු මගේ අතට හම්බුනාම මම හිතුවා මේක කරලා දානවා කියලා.එකට අපේ සයිට් එකේ තවත් යාලුවෙක් පොඩ් හෙල්ප් එකක් දුන්නා.ඒ තමා ඉසුරු.ඉසුරු කිව්වට කවුරුත් දන්න එකක් නෑ නේ.කොපර් කිව්වම දන්නවා ඇති.ඉතින් මේකේ ලයින් 600ක් වගේ තැනින් තැන මම දාපු එක හරියට හදලා ඉවර කරලා එව්වා.ඔන්න ඕකයි මේක සබ් දාන්න පටන් ගත්ත කතාව දැන් චිත්‍රපටියේ කතාව පොඩ්ඩක් විතර කියන්නම්..
මේක 2006 ආපු සුපිරි ගනයේ චිත්‍රපටියක්.කොලි ් ෆැරල් හා ජේමි ෆොක්ස් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට පණ පොවනවා.මොවුන් මියාමි පොලිස් ඔත්තු සේවයට වැඩ කරන්නේ.මොවුන් දෙන්නා මත්ද්‍රව්‍ය මිලදි ගන්නන් ලෙස වෙස් ගන්වා ජාවාරම් කාරයෝ අතරට යවන්න පොලිසිය කටයුතු කරනවා.එහෙම කරලා මත්ද්‍රව්‍ය ජවාරම්කාරයන්ව කොටු කරගන්න.මොවුන්ට එම කාර්යය කරන්න හැකිවෙයිද කියලා කතාව බලලම දැනගන්න.මේකේ පොඩි පොඩි එව්වා මෙව්වා ටිකක් තියන නිසා ලොකු අය බැලුවොත් තමා හොද.ලොකු පොඩ්ඩෝ බැලුවත් කමක් නෑ.එහෙනම් ඔන් අපි ගියා.සබ් එක අරන් ෆිල්ම් එක බලලා මොනා හරි කොටලා යන්නකෝ එහෙනම්..තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා මට ෆිල්ම් එක අරන් එක ආයේ අප්ලොඩ් කරලා ඩිරෙක්ට් ලින්ක් ටික දිපු DarKByte යාලුවාටත් ස්තුති වෙන්න ඕන





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස්(Punisher) (http://www.zoom.lk/forums/member.php?u=9) සහ ඉසුරු නිලංක(Copper) (http://www.zoom.lk/forums/member.php?u=116) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Naveen
06-29-2012, 06:19 PM
Thankx Punisher !!!
දැන්ම බානෝ !

Dilshan
06-29-2012, 06:44 PM
නියමයි මචන් දෙන්නම සෙට් වෙලා එල ෆිල්ම් එකකට නේ සබ් දිලා තියෙන්නේ.

මරු හිරා
06-29-2012, 07:11 PM
නියමයි ඔන්න කාලෙකට පස්සේ ෆනියා වැදගත් වැඩක් කරලා.. කොපර කොපර පිපිඤ්ඤටත් තැන්ක්ස්

:thumbsup::14_002::40_002::clap:

Amila
06-29-2012, 07:21 PM
thanks machan

Naveen
06-29-2012, 07:27 PM
Thankx Punisher & Copper !!

PASANJAYASINGHE
06-29-2012, 08:05 PM
Thanks friend...... Thank you very much
දැන්ම Download කරනවා !

Castiel
06-29-2012, 08:20 PM
එළ එළ ෆනී...

පොඩ්ඩා
06-29-2012, 09:37 PM
මමත් බානවෝ

Udara|රොකියා
06-29-2012, 10:45 PM
මේ දවස්වල SLT ඒකෙන් පිස්සු නටනවා. ඒක නිසා කිසිම දෙයක් ඩවුන්ලෝඩ් කරන්න බැරුව ඉන්නේ.
කනෙක්ෂන් ඒක හරි ගිය ගමන්ම ඩවුන්ලෝඩ් කරන්න ඕනේ.කොහොමත් Jamie Foxx ඉන්නවනම් හොඳ එකක් වෙන්න ඇති.
දෙන්නටම ස්තුතියි උපසිරසියට

Shenali
06-29-2012, 10:46 PM
ස්තුතියි දෙන්නටම

tharaka
06-29-2012, 10:53 PM
welawata meka balapu nathi ekak. downloading
thawath english film walata sub denna.
coper thaniwama sub ekak danna kale hari neda?
dennatama godak sthutiy

gamage
06-29-2012, 11:02 PM
:clap: :clap:

*maheshi*
06-30-2012, 08:26 AM
දෙන්නම එකතු වෙලා හොද ක්‍රියාදාම ෆිල්ම් එකකටම දිලා නේද හොදයි හොදයි

ips
06-30-2012, 03:14 PM
Good work bro.....