PDA

View Full Version : මගෙ ලැප් එක විකුණනවෝ..!!



strsraj
07-01-2012, 07:18 PM
Hellow Friends..


මගෙ ලැප් එක ම‍ම විකුණන්න තීරණය කලා.. ටොෂිබා 3D හරි Samsung අලුත් සීරීයස් එකේ ලැප් එකක් ගන්න කියල තම හිතන් ඉන්නෙ.. දෙකක් තියන් වැඩක් නැති නිසා මේක දෙනවා... ගන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.!!!! ලැප් එකේ නෝ අවුල්.. ඒ සහතිකය මම බය නැතුව දෙනවා.. බැටරි එකත් ගත්තා වගේමයි.. චුට්ටක්වත් Weak වෙලා නෑ.. පැය 3.30 ක් 4 ක් විතර යූස් කරන්න පුලුවන්..සවුන්ඩ් එක එහෙම සුපිරි කොලිටි..ලැප් එක ගන්නවනම් ලැප් එකේ හාර්ඩ් එක පිරෙන්නම අලුත්ම අලුත් ෆිල්ම්ස් සහ සොෆ්ට්වෙයාර් දාල දෙන්න පුලුවන් මම ගානෙ.. මෙන්න මෙහෙමයි ඉතින් වැඩ කෑලි ටික..



Intel® Core™ i7-2670QM processor

Genuine Windows 7 Home Premium (64-bit), SP1

1 GB Intel® HD Graphics

6GB DDR3 1333MHz memory

640GB HDD

DVD-SuperMulti drive (+/-R double layer)

15.6" widescreen HD TruBrite® LED Backlit display

Supports 720p content, 16:9 aspect ratio, 1366x768 (HD)

Headphone jack (stereo), Microphone jack (mono), Waves MaxxAudio® 3, harman/kardon® stereo speakers

Webcam and microphone

Wi-Fi® Wireless networking (802.11b/g/n)

Li-Ion (48Wh, 6-Cell) Battery

Memory Card Reader

1-USB (3.0) port with USB Sleep and Charge, 3-USB (2.0)

Fusion® X2 Finish in Platinum






SECURITY AND PROTECTION


HDD Recovery, Multiple-Level Password Utilities, Password Security, Security Cable Lock Slot, TOSHIBA Supervisor Password Utility
SOFTWARE*
Google® Chrome, Hard disc (HDD) recovery, Microsoft® Office Starter 2010 (Reduced functionality Word® and Excel® with advertising), Microsoft® Silverlight™, Microsoft® Windows Live Essentials including Photo Gallery, Messenger, Mail, Writer and Movie Maker, Microsoft® Windows Media Player 12, Norton Internet Security™ 2012 (30-day trial), TOSHIBA App Place, TOSHIBA BookPlace™, TOSHIBA Bulletin Board™, TOSHIBA Disc Creator, TOSHIBA Face Recognition, TOSHIBA HDD Protection, TOSHIBA HDD/SSD Alert, TOSHIBA Hard Drive Impact Sensor (3D sensor)*, TOSHIBA Laptop Checkup, TOSHIBA Media Controller, TOSHIBA PC Health Monitor, TOSHIBA Recovery Disk Creator, TOSHIBA ReelTime™, TOSHIBA Resolution+® Upconvert Plug-in for Media Player, TOSHIBA Service Station, TOSHIBA Web Camera Application, TOSHIBA eco Utility™, Toshiba Online Backup (30-day trial subscription), Waves MaxxAudio® 3
STANDARDS
EPEAT™ Gold, RoHS Compliant, Energy Star Qualified




ALMOST BRAND NEW.. No Scratches.. 7 Months Warranty Left


Price - Rs. 95000


Email- [email protected]


http://img818.imageshack.us/img818/4102/1009084m.jpg

http://img545.imageshack.us/img545/9959/1009086.jpg

http://img232.imageshack.us/img232/2415/1009092t.jpg

http://img217.imageshack.us/img217/1426/1009094.jpg

http://img189.imageshack.us/img189/9523/1009095.jpg




ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් Email එකක් හරි PM එකක් හරි දාන්න.. මොකක්හරි අව්ලක් තියෙනවනම් Comment එකක් දාන්න මෙතන..

Punisher
07-01-2012, 07:42 PM
භාණ්ඩේ නම් හොදයි.. :)
bumps

මරු හිරා
07-02-2012, 06:49 AM
සුපිරි භාණ්ඩයක්නේ

Iroshud
07-02-2012, 07:25 AM
wow ela 9500ta patta labaine :giggle:

Aktamge
07-02-2012, 02:05 PM
බම්ප්