PDA

View Full Version : Lockout [2012] සිංහල උපසිරැසි සමඟ



HEDZ
07-01-2012, 11:38 PM
Lockout [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=150)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=150))



http://www.zoom.lk/forums/downloads/subs/lockout/Lockout2.jpg
මේ අරගෙන ආවෙ තරමක් වෙනස් කතාවක් තියෙන ක්‍රියාදාම බොහෝ අඩංගුවන චිත්‍රපටියක්. ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ දියණිය ඉතා අපූරු චාරිකාවක නිරත වෙනවා.ඇය අධ්‍යයනය කිරීමට යන්නේ අභ්‍යාවකාශයේ පිහිටි සිරමැදිරියක්.මේ වනවිටත් මෙහි සිරකරුවෙක්ව නිදහස් වීමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයෙක් තමයි ඇමෙරිකානු හිටපු නියෝජිතවරයකුවන ස්නෝ.කෙසේ හෝ මෙහිදී ජනාධිපතිවරයාගේ දියණීයට මුහුණපෑමට සිදුවන කරදරවලින් ඇයව බේරාගැනීමට මොහු ඉදිරිපත්වනවා.නමුත ඔවුන් දෙදෙනාට නැවතත් කිසිදු ආපදාවකින් තොරව ඇමෙරිකාවට පැමිණීමට හැකිවෙයිද? මේ ගැන දැනගන්න ඉතිං කතාව අරගෙනම බලන්න වෙනවා.විනාඩි 95ක් පුරාවට ත්‍රාසය කුතුහලය පිරුණු මේ කතාව අනිවාර්යෙන්ම නරඔන්න කියලා ආරාධනා කරනවා.ඒ වගේම කතාව අරගෙන යනවා වගේ දිරිමත් කරන්න අදහස් යොජනා චෝදනා ඕනම දෙයක් බාර ගැනිමටත් අප ලැස්තියි.ඒක නිසා අදහසක් දාලා යන්නත් අමතක කරන්න එපා.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ akmeemana (http://www.zoom.lk/forums/member.php?u=2332) සහ tharaka (http://www.zoom.lk/forums/member.php?u=958) විසිනි

පොඩ්ඩා
07-01-2012, 11:42 PM
මෙන්න අලුත්ම අලුත් එකක් දිලා.මේක මේ ඩවුන්ලොඩ් වෙන ගමන් තියෙන්නේ.දැන් පොඩ්ඩට සබ් එක්කම බලන්න පුලුවන්
උපසිරැසි දුන් දෙන්නටම පොඩ්ඩාගේ අචාරය! :yes:

Udara|රොකියා
07-01-2012, 11:46 PM
නියමයි. දෙන්නටම ස්තූතියි උපසිරසියට

PASANJAYASINGHE
07-02-2012, 12:19 AM
දැන්ම Download වෙන්න දානවා
Thank you very much
Good luck Friend...........

CJA
07-02-2012, 12:43 AM
සහෝලා දෙන්නටම ගොඩාක් ස්තූතියි, ජයෙන් ජය...

gamage
07-02-2012, 12:49 AM
niyamai me wealwata dunna ekath hodai dan thamai net speed wenne.
thanks machan meka aran balannam

ips
07-02-2012, 06:19 AM
Thnx.....

මරු හිරා
07-02-2012, 06:43 AM
thanks a lot bro.!

Punisher
07-02-2012, 08:10 AM
උදේ පාන්දරම නියමම චිත්‍රපටියක් දිලානේ.තව තව සබ් දාමු නියමම නියමයි

mrpodiya
07-02-2012, 09:16 AM
thanks for movie and sub

Dilshan
07-02-2012, 09:24 AM
ඇක්ෂන් ෆිල්ම් නම් ඉතින් මම වරද්දන්නේ නෑ නේ අනිවා බලනවා.මේකත් අරන් බලන්න ඕන.දෙන්නටම ගොඩක් ස්තුතියි

Anushiz
07-02-2012, 09:46 AM
ලස්සන ලස්සන ෆිල්ම් ගොඩක් හැමදාම දෙනවා නේද දැන්.එක නම් ගොඩක් හොද දෙයක්.
මමත් මේක අරගන්නම්.දෙන්නටම ගොඩාරියක් ස්තුතියි.

Castiel
07-02-2012, 10:06 AM
ස්තූතියි උපසිරැසියට

Gecko
07-02-2012, 10:18 AM
thanks machan

CREATIVEN
07-02-2012, 12:30 PM
http://i.imgur.com/oiR0Y.png
:clap::thumbsup::clap:

TharinduFox
07-02-2012, 12:57 PM
මේක මෙච්චර කලින් දෙයි කියලා හිතුවේ නෑ ස්තුතියි.

Naveen
07-02-2012, 02:15 PM
හොද වෙලාවට ‍ෆිල්ම් එක බැලුවේ නෑ,
දැන් ඉතින් සිංහල උපසි‍රැසි එක්කම බලන්න පුළුවන්.
දෙන්නටම ස්තූතියි.

Demax
07-02-2012, 07:21 PM
මේක මෙච්චර ඉක්මනට දුන්න එක නම් නියමම වැඩක් මමත් ගන්නවා ඔන්න.

copper
07-02-2012, 10:35 PM
මේ තියෙන්නේ නියමෙටම මේක බලන්න හිටියේ.මට සබ් දෙයි කියලා හිතුනා නිකමට.දැන් අද රෑට මේක බාලා බලන්න පුලුවන්.නියමයි දෙන්නටම පට්ට තැන්ක්ස් වෙන්න ඕන.

dani_baba
07-04-2012, 01:07 AM
කිරි කිරි ටොයින් ටොයින් ඉංග්‍රිසි ෆිල්ම් එකක් නේද? තැන්ක්ස් මචන්ලා දෙන්නටම ෆිල්ම් එක සිංහලෙන්ම දුන්නට.:):

prasannagunarathne
07-04-2012, 10:56 AM
:cool::cool:

tharaka
07-12-2012, 12:44 AM
හැමෝගෙම අදහස්වලට ස්තූතියි. මේ ෆිල්ම් එකේ කොටසකට සබ් දෙන්න කියලා අපේ HEDZ තමයි ඉල්ලුවේ. ඉතිං දවසක් ඇතුළත අවසාන සබ් ලයින් 750 සබ් දාන්න වුණා.
මම දැනගෙන හිටියේ නැහැ සබ් දාන අනිත් කෙනා කවුද කියලවත්. පස්සේ තමයි දන්නේ akmeemana කියලා. ඔහුටත් ස්තූතිවන්ත වෙනවා.