PDA

View Full Version : Tezz [2012] සිංහල උපසිරැසි සමඟ



HEDZ
07-03-2012, 08:50 AM
Tezz [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=151)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=151))



http://www.zoom.lk/forums/downloads/subs/Tezz/tezz2.jpg
ඇත්තටම මේ මගේ පළමු උපසිරැසි නිර්මාණය මේ සබ් එකේ පොඩිපොඩි අවුල් එහෙමත් ඇති මොකද මේක මගේ පළමු එකනෙ ඇත්තටම මේක ටිකක් වෙනස් කතාවක් ඔයගොල්ලොත් කැමතිවෙයි කියල හිතෙනව ඉංග්‍රීසි ෆිල්ම් විතරක් බලන අයත් මේක බලන්න. ඔයගොල්ලොත් මේකට කැමතිවෙයි මේකෙ ආකාශ් රානා විදියට තමයි අජේ දේවගන් රගපාන්නෙ ඔහුගේ මූලික අරමුන වෙන්නෙ තමාගෙ බිරිදවයි යාළුවොයි අරගෙන එංගලන්තෙන් පැනගන්න එක. ඒකට එයා එංගලන්තෙ කෝච්චියකට බෝම්බයක් තියල එංගලන්ත රජයෙන් මුදල් ඉල්ලනව ඒගොල්ලන්ට ජීවත් වෙන්න.මේකට ආකාශ් රානායි ඒයාගෙ යාළුවොයි එකතුවෙනව. ඊට කලිනුත් එයාට හුගක් කරදර වෙනව ඒවත් ඔහුට ඉදිරියට වෙන ඒවත්,ඔහුගෙ යාළුවන්ට වෙන දේවලුත් ඔයගොල්ලන්ට ෆිල්ම් එක බැලුවම දැනගන්න පුලුවන්. මම ගියා බායි. අදහසක් පලකරන්න අමතක කරන්න එපා!




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ akmeemana (http://www.zoom.lk/forums/member.php?u=2332) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
07-03-2012, 09:10 AM
නිවාඩු දවසේ බලන්න හොද ෆිල්ම් එකක් දිලා තියෙන්නේ.නියමයි මේක අරන් බලන්න ඕන.
බොහෝම ස්තුතියි මචන් සබ් එකට.

Udara|රොකියා
07-03-2012, 09:10 AM
නියමයි උපසිරැසි දාන්න තවත් යාලුවෙක් එකතුවෙලා වගේ. නියමයි සහෝ. ඉදිරියටත් හොඳ උපසිරැසි නිර්මාණ වලට දායක වෙන්න ලැබේවා.

Demax
07-03-2012, 09:11 AM
thanks machan

CREATIVEN
07-03-2012, 09:12 AM
http://i.imgur.com/oiR0Y.png
:clap::thumbsup::clap:

Castiel
07-03-2012, 09:45 AM
ස්තූතියි උපසිරැසියට,

Naveen
07-03-2012, 10:32 AM
සිංහල උපසි‍රැසිවලට ස්තූතියි සහෝ.

CJA
07-03-2012, 11:18 AM
ගොඩාක් ස්තූතියි සහෝ.. තවත් නිර්මාණ වලට වැඩි වැඩියෙන් දායක වෙන්න ලැබේවා...

ips
07-03-2012, 11:56 AM
Thanks bro......

මරු හිරා
07-03-2012, 12:41 PM
thanks machan

පොඩ්ඩා
07-03-2012, 01:32 PM
නියමයි ඉක්මනට සබ් එක කරලා දුන්නට පොඩ්ඩාගේ ආචාරය.
සූම් එකට ජයම වේවා!!

*maheshi*
07-03-2012, 05:29 PM
ස්තුතියි උපසිරැසි වලට

PASANJAYASINGHE
07-03-2012, 06:10 PM
Hindi Film එකකට නේද මේ පාර Sub දීල තියෙන්නේ
දැන්ම Download කරන් බලනවා
Thank you Thank you
Good Luck friend.........

dani_baba
07-04-2012, 01:06 AM
akmeemana සහෝදරයට මේක දුන්නට බොහෝම ස්තුතියි.හොද වැඩක් කලේ මචන්

tharaka
07-05-2012, 01:05 AM
thanx macho. thawath lassana film walata sub denna.jayawewa

botpet
12-19-2012, 11:28 PM
Thanks

asitha sandaruwan
12-20-2012, 04:44 PM
:thumbsup::thumbsup::32_002::32_002::14_002::14_00 2::40_002::40_002::clap::clap:

asitha sandaruwan
12-20-2012, 04:45 PM
එල වැඩක් නියමයි මචන් පළමු උපසිරැසි ගැන්වීමට මගෙන් සුබපැතුම්!!...:thumbsup::thumbsu p::32_002::32_002::14_002::14_002::40_002::40_002: :clap::clap:[/QUOTE]

Time Traveler
12-20-2012, 05:20 PM
http://www4.picturepush.com/photo/a/10567347/1024/my-pictures/11-1.gif

Hemaka
12-21-2012, 05:23 PM
thaxxxxxxxxx

saliya prince
01-23-2013, 12:03 PM
online බලන්න බැහැද?

shashi1987
01-23-2013, 12:36 PM
:cool:

biri
01-23-2013, 02:31 PM
Thanks bro......

thilanka mihiranga
04-04-2013, 08:22 PM
http://www.shaftindia.com/images/thankyou.gif

Dilzan
04-25-2013, 09:30 AM
එල බන්

chathurazeez
06-19-2013, 08:46 PM
තවත් වැඩි වැඩියෙන් සබ් දෙන්න ශක්තිය ලැබේවා.....

eranga444
11-01-2013, 09:04 PM
බොහොම ස්තුතී...!!! ^_^

Rasidu
05-01-2014, 06:46 PM
kauru hari kiyanawada meka sub download karanne kohomada kiyala?meka ara tv 1kan balanawanam meka ganna com. 1kannam meka ganna kiyala tiyanne monawada?

damithperera
05-01-2014, 08:09 PM
thanks bro ela film eka

yvak maduranga
05-01-2014, 10:23 PM
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks.digatama demu hode.


:40_002::clap::clap::clap::thumbsup::thumbsup::thu mbsup:

Code#M
05-02-2014, 10:39 AM
http://i1359.photobucket.com/albums/q798/Kavindu123/anigif_zps4010f6bd.gif

achala2010
05-02-2014, 01:09 PM
niyamai sahoo jaya wewa