PDA

View Full Version : Housefull 2 [2012] සිංහල උපසිරැසි සමඟ



HEDZ
07-03-2012, 09:44 PM
Housefull 2 [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=152)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=152))



http://www.zoom.lk/forums/downloads/subs/housefull2/housefull2.jpg
ඔන්න මම පොරොන්දුවක් දුන්නනේ මේ ෆිල්ම් එක ආව ගමන් මම සිංහල උපසිරැසි දෙනවා කියලා.මේක දෙන්න දවසක් දෙකක් ගියාමට එහෙම උනේ නම් ෆිල්ම් එකේ ලයින් 2632ක් විතර තිබ්බ නිසා.(ෆිල්ම් එකක තිබ්බ වැඩිම ලයින් ගානද මන්දා) කොහොම හරි දවස් 2කින් මම මගේ වැඩේ ඉවරයක් කරලා දැම්මා.මේකේ කතාව නම් සුපිරිම එකක්.මේකේ ජනප්‍රිය නළු නිලියන් 12ක් පමණ රංගනයෙන් දාකත්වය දක්වනවා.ඒ අතරින් 4දෙනෙක්ම 80 90දශක වල හින්දි සිනමාව හොල්ලපු වැඩකාරයෝ.මේකේ කතාව ගැන සරලව කියනවා නම් තාත්තලා දෙන්නෙක් ඉන්නවා එයාලට ඕන එයාලගේ දුවලා හොදම සල්ලිකාර පුතෙක්ට බන්දලා දෙන්න.හැබැයි මේ තාත්තලා දෙන්නගෙන් කනෙන් රිංගලා ගිහින් ඒ අයව අන්දන්න කොල්ලෝ 4දෙනෙක්ට පුලුවන් වෙනවා.එකත් කරන්නේ පුදුම විදියට.කතාව මම වැඩිය කියන්න යන්නේ නෑ.හිනාවෙන්නේ දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මේක බලන්න.අනිවාර්යෙන් බඩ අල්ලන් හිනාවෙන්න පුලුවන් එකක්.හැමදාම ගහාගන්න කතා බලන අය එක දවසකට හරි මේ වගේ එකක් බලන්න.අනික කොමඩි හා ආදර කතා හොදටම හදන්න පුලුවන් හින්දි සිනමාවේ අයට බව රහසක් නෙමෙයි.හිනාවෙන්න ආස අයවගේම කතාවේ රස දන්න අය අනිවාර්යෙන් මේක බලාවි කියලා මට විශ්වාසයි.එහෙනම් මම ගියා..ආ තව දෙයක් දැන් නම් මට දාන්න හින්දි ෆිල්ම් නෑ.හොද එවා හම්බුනොත් මට කට්ටිය දන්වලා එවන්න.අනිවාර්යෙන් සබ් දෙන්නම්.අපි ගියා එහෙනම්.





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස්(Punisher) (http://www.zoom.lk/forums/member.php?u=9) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

CJA
07-03-2012, 09:57 PM
අපේ punisher සහෝගෙ තවත් සුපිරි වැඩක් එහෙනම්.. මේක එනකම් බල බල හිටියෙ.. ජයෙන් ජය සහෝ.. ගොඩාක් ස්තූතියි සබ් වලට.. ඉස්සරහටත් මේ වගේ පට්ට film වලට සබ් දෙන්න.. ජයවේවා..:heartbeat::heartbeat::thumbsu p::thumbsup::clap::clap:

Demax
07-03-2012, 09:59 PM
නියමයි පනිෂර්..උඔ දෙන හින්දි ෆිල්ම් වගේම දාන සබ් එකත් මැක්සා. 2600ක් විතර ලයින් ගොඩක් අපි වෙනුවෙන් මහන්සිවෙලා දාලා කරපු වැඩේ නම් ලොකු දෙයක් මචන්.මේක නම් අද හෙටම බලන්න ඕන.

kandya
07-03-2012, 10:14 PM
සුපිරි.....
බොහොම ස්තුතියි !

Zen
07-03-2012, 10:15 PM
niyamai

Udara|රොකියා
07-03-2012, 10:32 PM
දර්ශන නිශාන්ත පීරිස් (Punisher) ගෙ සබ් එකක් නම් ඉතින් නොබලා කොහොමද? නියමයි !තනියෙම මෙච්චර ලයින් ගානක ෆිල්ම් එකක් සබ් කෙරුව කියන්නේ නියමම වැඩක්

PASANJAYASINGHE
07-03-2012, 11:14 PM
කොහොම ස්තුති කරන්නද මන්දා ..........
දැන්ම Download කරනවා .......
Thank you Thank you very very much.......
Good luck friend.........

Viraj_rox
07-04-2012, 12:05 AM
උපසිරැසියටනම් ගොඩාක් පින්

Dilshan
07-04-2012, 01:01 AM
නියමයි කොල්ලෝ නියමම නියමයි!

dani_baba
07-04-2012, 01:08 AM
මේකේ ඊයේ පේරේදා නේද කොපියක් ආවේ.මෙන්න දැන් සබ් දිලා.එකත් සැහෙන්න ලයින් ගානක් තිබ්බ එකකට.නියමයි මචෝ.
වැඩි වැඩියෙන් සබ් දාන්න ලැබේවා. :yes:

gamage
07-04-2012, 08:13 AM
නියම වැඩක් මචෝ

Anushiz
07-04-2012, 08:37 AM
මේක දිලා නේද ඔයාලනම් නියමයි ඇත්තමයි.

copper
07-04-2012, 09:51 AM
පනියා ඉතින් හින්දි දෙන්න හපනානේ.ලබන ආත්මේ හින්දිනලුවෙක් වෙලා ඉපදෙනන ඕන මේ පිනෙන්.

Punisher
07-04-2012, 10:22 AM
හැමෝගෙම අදහස් වලට බොහෝම ස්තුතියි

Gecko
07-04-2012, 10:45 AM
patta machan mamath gaththa

kterulz
07-04-2012, 11:12 AM
ගොඩක් ස්තුතියි යාළුවා...:thumbsup:

Shenali
07-04-2012, 12:14 PM
බොහෝම ස්තුතියි

Naveen
07-04-2012, 03:55 PM
ගොඩක් ස්තූතියි.

මරු හිරා
07-04-2012, 04:38 PM
ස්තූතියි.

1118lakmalkumara
07-05-2012, 12:08 AM
Thanks Yaluwa


Ubala Mokada hithanne me film eka gena mul tika nikan ohoma harida lankawe film eka wage neda :D

CREATIVEN
07-05-2012, 12:20 AM
http://i.imgur.com/oiR0Y.png
:clap::thumbsup::clap:

CREATIVEN
07-05-2012, 12:20 AM
පනියා ඉතින් හින්දි දෙන්න හපනානේ.ලබන ආත්මේ හින්දිනලුවෙක් වෙලා ඉපදෙනන ඕන මේ පිනෙන්.

:yes:

tharaka
07-05-2012, 12:57 AM
thanx macho.
oya nisa asawen hindi film balanawa.
thawath lassana films walata sub denna.
jayawewa

Kushen
12-20-2012, 04:31 PM
Thnx macho....thawa sub danna wasanawa labewa,,,,,,,,,,,,,

Time Traveler
12-20-2012, 05:22 PM
http://www1.picturepush.com/photo/a/10567374/1024/my-pictures/12-1.gif

thasneen
12-20-2012, 07:08 PM
thanks








http://www.shotpix.com/images/68591499243584700929.gif

thilanka mihiranga
04-05-2013, 12:45 PM
http://www.shaftindia.com/images/thankyou.gif

mithun77
04-29-2013, 11:09 AM
download karaganne kohomada machan

Seeker
04-29-2013, 01:08 PM
සබ් එකට ස්තූතියි යාළුවා.