PDA

View Full Version : අංක 1 බවට නැවතත්...



HEDZ
07-04-2012, 08:52 AM
උපසිරැසි කලාවේ නව මං පෙත් විවිර කල අප පසුගිය මාසයේ ලංකාවේ වෙබ් අඩවියකින් මෙතෙක් මසක් ඇතුලත නිකුත් කෙරු වැඩිම උපසිරැසි සංඛ්‍යාව නිකුත් කලේය.අප මෙම මාසයේද පිට පිට නවතම චිත්‍රපට 3ක් දැනට නිකුත් කර අවසන්ය.පසුගිය මාසයේ එනම් දින 30ක් ඇතුලත එක පිට සිංහල උපසිරැසි සහිත චිත්‍රපට 27ක් නිකුත් කලේය..මේ අතරට ඉංග්‍රිසි,හින්දි, කොරියානු , ඉන්දුනිසියානු, නොර්විජියානු,තායි වැනි චිත්‍රපට ගොන්නක් ඉදිරිපත් කලේය.සම්ප්‍රදායක ඉංග්‍රිසි හින්දි දමිළ චිත්‍රපට කලාවෙන් මිදි වෙනත් රටවල උසස් නිර්මාණද නිරන්තරයෙන් අප ඔබ වෙත රැගෙන ආවෙමු.එය අප වෙබ් අඩවියේ විශේෂත්වයකි.සිංහල උපසිරැසි කලාවේ ප්‍රමුඛයා බවට අප පත්වෙන්නේ වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙනි.එය වඩාත් පැහැදිලි වන්නට පහතින් අපි කාරණා ඉදිරිපත් කරන්නෙමු.

පසු ගිය මාසයේ අප නිකුත් කෙරු චිත්‍රපට අතර ලෝකයේ හොදම චිත්‍රපට 100 අතර තිබෙන චිත්‍රපටද අතුලත් වුවා වගේම ජනප්‍රිය ඔබ ප්‍රිය කරන අලුත්ම චිත්‍රපට හා පසුගිය අවුරුදු වල නිකුත් කෙරු විශිෂ්ට ගණයේ නිර්මාණද ඒ අතර ඇතුලත් වි තිබිනි.
ඒ අතර ජුනි මාසයේ අප නිකුත් කල චිත්‍රපට 27 අතර
2012 වසරේ නිකුත් වු චිත්‍රපට 6ක්,
2011 වසරේ නිකුත් වු චිත්‍රපට 6කි
2010 වසරේ නිකුත් වූ චිත්‍රපට 3ක්
2009 වසරේ නිකුත් වු චිත්‍රපට 3ක්
2008 වසරේ නිකුත් වූ චිත්‍රපට 3ක්
2007 වසරේ නිකුත් වු චිත්‍රපට 1 ක්
2006 වසරේ නිකුත් වු චිත්‍රපට 3ක්
2005 වසරේ නිකුත් වූ චිත්‍රපට 1ක්
2000 වසරේ නිකුත් වු චිත්‍රපට 1 වශයෙනි එය මේසේය..


1.Mirror Mirror [2012]
2.Safe House [2012]
3.Journey 2:The Mysterious Island [2012]
4.Wrath of the Titans[2012]
5.Piranha 3DD [2012]
6.Jannat 2[2012]
7.Tom Sawyer [2011]
8.The Raid : Redemption [2011]
9.Headhunters [2011]
10.You Got Served: Beat The World [2011]
11.Zindagi Na Milegi Dobara [2011]
12.Desi Boyz [2011]
13.The Social Network [2010]
14.Stake Land [2010]
15.Megamind [2010]
16.G.I Joe: The Rise of Cobra [2009]
17.Wake Up Sid[2009]
18.9 [2009]
19.Journey To the Center of the Earth [2008]
20.WALL-E [2008]
21.Coming Soon [2008]
22.The Invisible[2007]
23.Miami Vice [2006]
24.Running Scared [2006]
25.Blood Diamond [2006]
26.My Girl and I [2005]
27.X-Men [2000]

එක තැන පල්වෙමින් තිබු හා චිත්‍රපටියක් නිකුත් වි කාලයක් සිංහල උපසිරැසි සමග බලා සිටිමට වු පිරිසට චිත්‍රපටියක් නිකුත් වු සැනින් උපසිරැසි ලබා ලබා දිමේ සංකල්පය අප රැගෙන ආවෙමු.උපසිරැසි කලාවේ නව තරගයක් ඇතුලත් කලේය.අපට අවශ්‍ය චිත්‍රපට නොව ප්‍රථම වතාවට ඔබට අවශ්‍ය චිත්‍රපට අප උපසිරැසි ගන්වා ලබා දුන්නෙමු.සිංහල උපසිරැසි දිම ආරම්භ කල ප්‍රථමයා අප නොවුවත් මන්දගාමි වි තිබු උපසිරැසි කලාව අප උපසිරැසි කණ්ඩායම එකතු වි එය සිඝ්‍රගාමි කලේය.සිංහල උපසිරැසියක් එක් වචන ගොඩක් ලෙස නොව නව අරුතක් එක් කිරිමට ඔවුන් සියලු දෙනා සමත් විය.


-------------------------------

මිට අමතරව හෙට දිනයේ සිට වෙබ් අඩවියේ දකුණුපස අප නිකුත්කෙරු පරණ චිත්‍රපට වල 180X240 ප්‍රමාණයේ බැනරයක් මගින් දැනුම් දිමක් සිදුකරනු ලබයි.මේ ක්‍රියාවලිය පටන් ගැනිමට සිතුවේ අප වෙබ් අඩවියේ පසුගිය අවුරුද්ද පුරාවට නිකුත් කෙරු චිත්‍රපටවල නැවත දැන්විමක් කලා නම් එය වටිනා දෙයක් බව සිතුන නිසායි.එයත් අලුත් අදහසක් වේවි යැයි සිතුන බැවිනි.

අවසාන වශයෙන් නැවතත් දෙයක් මතක් කිරිමට කැමැත්තෙමි රැ දහවල් වෙහෙසිමින් අප උපසිරැසි කණ්ඩායම නිරන්තරයෙන් ඔබ වෙනුවෙන් උපසිරැසි ලබා දිමට මහත්වෙහෙසක් දරමින් ගත කරන කාලය ඇත්තටම අගය කල යුතු කරණාවකි.ඔවුන්ගේ උත්සහාය නොතිබෙන්නට අද මේ ආකරයේ ජනප්‍රියතාවයක් අප ලබාගන්නේ නැත.පසුගිය මාසයේ දින 30කින් චිත්‍රපට 27ක් නිකුත් කලා මෙන් ඉදිරියෙදි තවත් අලුත් අදහස් ඇතිව චිත්‍රපට ඔබට තිලිණ කිරිම සදහා zoom.lk උපසිරැසි කණ්ඩායම නිරන්තරයෙන් බැදි සිටින්නෙමු.

Anushiz
07-04-2012, 08:56 AM
WELLDONE ZOOM SUBTITLE TEAM :clap: :clap:

පොඩ්ඩා
07-04-2012, 09:04 AM
අනිවාර්යෙන් ලොකු අයියේ...ඔයාලා ෆිල්ම් දෙන තරමට මට මේ බලන්න වෙලාවක් නැතුව ඉන්නේ.එහෙම තමයි වෙන්න ඕන.අදත් අලුත් එකක් දාලා තියනවා දැක්කා.නියමයි.දැන් ඉතින් ටිවි එකේ ෆිල්ම් සිංහල සබ් එක්ක යනකම් බලන් හිටපු කාලේ ඉවරයි.

gwskantha
07-04-2012, 09:20 AM
:thumbsup::giggle::giggle::thumbsup::giggle::giggl e::giggle::thumbsup::giggle::giggle::giggle::thumb sup::thumbsup::thumbsup:

Udara|රොකියා
07-04-2012, 09:26 AM
මෙහෙම අලුත් ෆිල්ම්ස් වලට සබ් දෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම අංක 01 වෙනවමනේ. අනිත් එක කුණුහරුප උපසිරැසි නැති ගුණාත්මක බැවින් වැඩි උපසිරැසි දෙන්නේ සූම් එකෙන් විතරයි කියල ඕනේ කෙනෙක් දන්නවා

copper
07-04-2012, 09:52 AM
එල ම එල 27ක් දුන්නද එතකොට මම ගිය මාසේ මෙතනින් ෆිල්ම් 24ක් බලලා..පිස්සු හැදෙනවා. :yes:

sts
07-04-2012, 09:53 AM
mama iyeth kiuwa meke sub dena widihata apita film ba gannath wela ne balannath wela ne.

Hebai kohoma hari balanawa.

niyama wede. jaya wewa.

me mase oya record ekath kadai wage.

:)::)::):

Punisher
07-04-2012, 10:19 AM
නියමයි නේ මමත් මේ අතර දායකත්වය දිලා තිබිමම සතුටට කාරණාවක්.

CJA
07-04-2012, 10:27 AM
උපසි‍රැසි නම් zoom විතරමයි

Gecko
07-04-2012, 10:44 AM
මගෙන් උනුසුම් සුභපැතුම් හැමෝටම. දිර්ඝකාලයක් වැජබේවා.

prasannagunarathne
07-04-2012, 10:51 AM
මෙන්න මගෙන් සුබ පැතුම්...:yes:

sudu pusa
07-04-2012, 10:53 AM
upasirasi wagema hodama forum eka karnnath api mahansi wemuuu :thumbsup:

akmeemana
07-04-2012, 10:58 AM
Zoom is the best subtitle portal in Sri Lanka
Hoooooore
WELLDONE MY BOSS

kterulz
07-04-2012, 11:07 AM
මගෙන් උණුසුම් සුබ පැතුම්...:clap:
http://csmls75years.org/wp-content/uploads/2012/04/img-congratulations.gif
http://www.zoom.lk/forums/images/misc/vbulletin4_logo.png

Shenali
07-04-2012, 12:14 PM
:thumbsup::thumbsup::thumbsup:

Hash
07-04-2012, 12:27 PM
welldone zooom

RaviTH
07-04-2012, 01:16 PM
hamadama NO1 ZOOM thamai niyamai machan

gamage
07-04-2012, 01:17 PM
හැමදාම අලුත් දෙයක් කලේ ඔයාලා එකට මගෙන් සුභ පැතුම්...




ආ මග කෙටියි යා යුතු මග දුරයි...


අපි හැමදාම සූම් එක්ක. :yes::yes::yes:

PASANJAYASINGHE
07-04-2012, 01:25 PM
Congratulations Zoom.lk
Wish you all the best..........

TharinduFox
07-04-2012, 01:49 PM
maru maru mare maru :clap:

ajitha
07-04-2012, 01:57 PM
wow. . . .elaz. ,

MANJU
07-04-2012, 02:00 PM
:D

Naveen
07-04-2012, 03:49 PM
http://www.goodlightscraps.com/content/congrats/congrats_4.gif

http://www.zoom.lk/forums/images/misc/vbulletin4_logo.png

CREATIVEN
07-04-2012, 03:58 PM
http://i.imgur.com/oiR0Y.png
:clap::thumbsup::clap:

1118lakmalkumara
07-04-2012, 04:00 PM
Thawa thawa wedi weeeeeewwwaa

SurangaWanni
07-04-2012, 04:16 PM
http://www.glitters123.com/glitter_graphics/Congratulations/Congratulations-Glitters-2.gif

නිකුත් කර ඇති මෙම උපසිරැසි අතර මගේ උපසිරැසි ගැන්වීම් කිහිපයක්ම ඇතුලත්ව තිබීම පිළිබදව මමද ආඩම්බර වෙමි.

මරු හිරා
07-04-2012, 04:41 PM
http://img.xcitefun.net/users/2010/08/196202,xcitefun-17382-festive-balloons-congratulation.jpg

anushanga
07-04-2012, 07:33 PM
congratzzzzzz!!!!!!!!!!!!!!!!!!!

Demax
07-04-2012, 08:06 PM
api hamadama zooooom ekka

Angel_senuri
07-04-2012, 08:14 PM
WELL-DONE ZOOM.LK!!!!!! KEEP UP THE GOOD WORK!!!

chamodse
07-04-2012, 08:28 PM
congradulation !!! Keep it up :clap:<3

akila
07-04-2012, 10:21 PM
Maxxxxxxaaaaaaaaaaa wadakkkkk......Thanks for the Zooooooom crew

sujeewa
07-04-2012, 10:41 PM
welldone

kandya
07-04-2012, 10:59 PM
ඔහොම යන්......

Castiel
07-04-2012, 11:23 PM
සූම් උපසිරැසි කණ්ඩායමට තව තවත් ඉදිරියට යෑමට ලැබේවා

tharaka
07-05-2012, 01:10 AM
jayawewa. idiriyatath honnda sewayak labadenn. thanx Zoom.lk


blog eke me images side show karanna puluwannam honndai. lockout 2012 image eka, wrath of the titans image eka, housefull image eka.

http://img528.imageshack.us/img528/4898/finalcp.jpg

captain_haddock
07-05-2012, 06:35 AM
එල එල... :thumbsup::thumbsup:

jk perera
07-05-2012, 07:25 AM
Zoom ekata jaya wewa :heartbeat::heartbeat::thumbsup::thumbsup::clap::c lap:

Zen
07-05-2012, 07:59 AM
welldone zoom

*maheshi*
07-05-2012, 08:07 AM
අනිවාර්යෙන් මේ මාසත් පුලුවන් නම් 25ක් විතර ෆිල්ම් දෙමු.මමත් ෆිල්ම් දෙකක් තුනක් උපසිරැසි ගන්වන්න බලන්නම්

Rajitha_RN
07-06-2012, 10:31 AM
hats off :clap::clap::clap::clap::clap::clap::clap::clap::c lap:
ජය වේවා සූම්..දිනේවා..දිනේව ..

Rajitha_RN
07-06-2012, 10:31 AM
hats off :clap::clap::clap::clap::clap::clap::clap::clap::c lap:
ජය වේවා සූම්..දිනේවා..දිනේව ..

LKnerd
07-06-2012, 10:53 AM
HAMADAMA NO1 ZOOOOOOM THAMAI

Mal Baba
07-06-2012, 10:56 AM
Api Semada ZooM Movie Paradisaya Samagai

Jaya Jaya Zoom Thawa Thawath Idiriyatama

Punisher
07-06-2012, 11:41 AM
නිකම්ම ප්‍රථමයා ප්‍රමුඛයා කියලා කියවගෙන වැඩක් නෑ නේ..එක ඔප්පුකරලා පෙන්නුවේ සූම් එක විතරයි නේ අන්න ඒකයි ඇත්තටම උපසිරැසි කලාවේ ප්‍රමුඛයා ප්‍රථමයා වෙන්නේ.

..::SPARK::..
07-06-2012, 11:57 AM
Ela. Api eka masekata 30k allamu. Magenuth full sup eka denawa.

Attatama subtitles request karanna puluwan ekama tana zoom eka witarane. E requests kawadawat nodi idalat nene. Ekai watinne.

Street Fighter
07-06-2012, 12:24 PM
Ela ela

chamee1982
07-06-2012, 02:30 PM
jayaewewa.........

Diga
07-06-2012, 05:01 PM
එල :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup:

Dilshan
07-06-2012, 05:06 PM
අනිවාර්යෙන් සූම් එක තමයි අංක 1 වෙන්නේ....




සමහර සයිට් තියනවා මුලින් දුන්නොත් එයාලා වැඩ්ඩෝ..හැබැයි එයාලට සබ් එකක් දෙන්න පරක්කුවෙලා වෙන කවුරු හරි කලින් දුන්නොත් සබ් එක හොදට කරන්න ඕන නිසා පරක්කු උනා..නැත්නම් අසනිප උනා,රස්සාවක් තිබ්බා වැඩ ගොඩයි..ඕනන හැටි...ඒ අතින් සූම් එක අපිට 1000කින් වටිනවා..


ජයවේවා සූම්

iroshi
07-06-2012, 09:05 PM
Great JOB!!!! Thanks For everyone :):

Mal Baba
07-07-2012, 09:15 PM
ෆිල්ම් වලින් ෆස්ට්
සූම්.එල් කේ

BLacK HuNTeR
07-10-2012, 09:53 AM
මේ වගේ පට්ටම පට්ට ෆිල්ම් දෙන සයිට් එක අනිවා සූම් විතරනේ! :clap:

sahan
07-10-2012, 10:36 AM
aluth film ekak avama ithin apita sub denna kiyala kiyanna thiyenne zoom ekatane.....
aniva kiuva gaman denneth zoom ekenne......
hamadama 1 thamai....

MANJU
07-11-2012, 08:34 PM
සූම්... සිංහල උපසිරසි ඉතිහාසයේ නව පරිච්ඡෙදයක් ලියූ වගනම්

http://www.zoom.lk/forums/downloads/subs/TV/SINBAD/sinbad1.jpg

Sinbad (TV Series 2012) සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/showthread.php?t=4170)

ඔබ අංක එක බව යලිත් තහවුරු කර හමාරයි

Punisher
07-11-2012, 08:40 PM
සූම්... සිංහල උපසිරසි ඉතිහාසයේ නව පරිච්ඡෙදයක් ලියූ වගනම්

http://www.zoom.lk/forums/downloads/subs/TV/SINBAD/sinbad1.jpg

Sinbad (TV Series 2012) සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/showthread.php?t=4170)

ඔබ අංක එක බව යලිත් තහවුරු කර හමාරයි


අනිවාර්යෙන්ම!!!!

CJA
07-11-2012, 08:45 PM
සූම්... සිංහල උපසිරසි ඉතිහාසයේ නව පරිච්ඡෙදයක් ලියූ වගනම්

http://www.zoom.lk/forums/downloads/subs/TV/SINBAD/sinbad1.jpg

Sinbad (TV Series 2012) සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/showthread.php?t=4170)

ඔබ අංක එක බව යලිත් තහවුරු කර හමාරයි



අනිවාර්යෙන්ම!!!!


කථා දෙකක් නෑ.. No 01 Zoom.lk

sanjewa87
07-11-2012, 09:28 PM
සූම්... සිංහල උපසිරසි ඉතිහාසයේ නව පරිච්ඡෙදයක් ලියූ වගනම්

http://www.zoom.lk/forums/downloads/subs/TV/SINBAD/sinbad1.jpg

Sinbad (TV Series 2012) සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/showthread.php?t=4170)

ඔබ අංක එක බව යලිත් තහවුරු කර හමාරයි


නියමයි මචන්ලා සූම් එක දිනේවා

copper
07-11-2012, 11:32 PM
සූම්... සිංහල උපසිරසි ඉතිහාසයේ නව පරිච්ඡෙදයක් ලියූ වගනම්

http://www.zoom.lk/forums/downloads/subs/TV/SINBAD/sinbad1.jpg

Sinbad (TV Series 2012) සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/showthread.php?t=4170)

ඔබ අංක එක බව යලිත් තහවුරු කර හමාරයි


දැන් ඔන්න ටිවි සිරිස් එකත් කොපි කරලා දායි මෙන් කියලා

අපි දන්නවනේ හැමදාම සූම් 1 මොකද ඒක ඔප්පු කරලා පෙන්නපු නිසා

MANJU
07-11-2012, 11:36 PM
දැන් ඔන්න ටිවි සිරිස් එකත් කොපි කරලා දායි මෙන් කියලා

අපි දන්නවනේ හැමදාම සූම් 1 මොකද ඒක ඔප්පු කරලා පෙන්නපු නිසා

ජිල්ලබකිටිගස්සල චිල්ලමලේ පද්දනවා අලිද

CJA
07-11-2012, 11:37 PM
ජිල්ලබකිටිගස්සල චිල්ලමලේ පද්දනවා අලිද

:oo:

MANJU
07-11-2012, 11:43 PM
:P:yes:
:oo:

CJA
07-11-2012, 11:46 PM
:P:yes:

:b:b:P:P

Harsha169
08-12-2012, 09:04 PM
:thumbsup: :thumbsup: කියනකොටත් ඇස් දෙක කැරකෙනවා... එල එල... :thumbsup: :thumbsup:

Time Traveler
08-12-2012, 09:19 PM
:clap::clap::clap::clap::thumbsup::thumbsup::thumb sup::thumbsup::40_002::40_002::40_002::40_002:
සූම් එකේ මහන්සිවෙලා වැඩකරන හැමෝටම බොහොම ස්තූතියි!
අපේ සූම් වෙබ්අඩවිය දිර්ඝකාලයක් යහතින් වැජඹේවා!

Nuwan Sameera Abeysinghe
08-12-2012, 09:26 PM
ELZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZ

ESPN
08-13-2012, 07:03 PM
:):

Mal Baba
08-14-2012, 09:01 PM
Jaya Wewa ZooM

chamodse
08-14-2012, 09:26 PM
Welldone ZOOM !!! :thumbsup::40_002::clap:

mbx
08-14-2012, 09:38 PM
:thumbsup::thumbsup::thumbsup::32_002::32_002::32_ 002::40_002::40_002::40_002::40_002:

dhanushka10
12-20-2012, 09:20 PM
අපේ සූම් වෙබ්අඩවිය දිර්ඝකාලයක් යහතින් වැජඹේවා!

jap@rcg
12-20-2012, 09:51 PM
zoom is the best sinhala subtitle portal.........
congradz zoom....:clap::clap::clap::clap:

Sameera Karunaratne
12-20-2012, 10:05 PM
HEDZ සහෝ මේ කතා ඕනෙ නෑ...!
ලංකාවම දන්නව සිංහල උපසිරසක් ඕනෙනම් බලන්න ඕන තැන....!
ඒ ZOOM.LK