PDA

View Full Version : The Messengers [2007] සිංහල උපසිරැසි සමඟ



HEDZ
07-05-2012, 07:26 PM
The Messengers [2007] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=153)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=153))



http://www.zoom.lk/forums/downloads/subs/messengers/THE%20MESSENGERS.jpg
මේ චිත්‍රපටය 2007 නිකුත්වුවක් වුනත්, ඊයේ පෙරේද තමයි BluRay පිටපතක් නිකුත්වුනේ. මම හිතන්නේ නෑ මේ චිත්‍රපටය හුඟ දෙනෙක් බලල ඇති කියල. විශේෂයෙන්ම Twilight චිත්‍රපට මාලාවේ ප්‍රධාන නිළිය වන Kristen Stewart ට ප්‍රිය කරන අයට මෙය හොඳ චිත්‍රපටයක් වෙයි. මොකද ඇය තමයි මෙම චිත්‍රපටයෙත් ප්‍රධාන නිළියගේ චරිතය නිරුපනය කරන්නේ. පවුලේ සැමට බලන්න පුළුවන් පවුලේ කතාවක් නිසයි මෙයට උපසිරසි යොදන්න හිතුවේ.
කතාව වෙන්නේ ඇමරිකාවේ චිකාගෝ හි පදිංචිව සිටි පවුලක් ග්‍රාමීය පළාතකට පැමිණෙනවා ගොවිපලක් කිරීම සඳහා. නමුත් ඔවුන් පැමිණෙන ගොවිපලේ මීට පෙර ජීවත්වුණු පවුලට යම් යම් දේවල් සිදුවෙලා තියෙනවා. ඒ හේතුව මත තමයි ඔවුන් මේ ගොවිපල ඇතුළු නිවාස හැර දමා ගොස් සිටින්නේ. නමුත් ඒ නිවසට පැමිණෙන මෙම අලුත් පවුලටත් යම් යම් අත්භූත සිදුවීම් වලට මුහුණ දෙන්න සිදුවෙනවා. ටිකක් හොල්මන් කතාවක් වුනාට මේක බලන්න පැකිලෙන්න එපා. කතාව ගෙතිලා තියෙන්නේ අවුරුදු 3 ක පමණ පුංචි පිරිමි දරුවෙකු වටායි. ඒ නිසා පවුලේ සැමට නරබන්න හැකි චිත්‍රපටයක්.
එහෙනම් නැවත අපේ සෑම දිනකම සිංහල උපසිරසියක් දීමේ වැඩ කටයුත්තත් සමඟ අලුත් චිත්‍රපටයක් සමඟ ඉක්මනින් හමුවෙමු. විශේෂයෙන් මේ මාසය ඇතුලත ඉතා හොඳ සහ ජනප්‍රිය චිත්‍රපටි රැසකට සිංහල උපසිරසි දෙන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. ඒ නිසා හැමදාම මේ පැත්තේ ඇවිල්ල යන්න අමතක කරන්න එපා.


සැයු- මෙම චිත්‍රපටයේ අප නිකුත් කරන උපසිරැසි ගොනුව DVD RIP / හා මැතක නිකුත් වු BR RIP යන දෙවගර්යකට ගැලපෙන උපසිරැසියකි.





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා (http://www.zoom.lk/forums/member.php?u=1858) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Castiel
07-05-2012, 07:39 PM
එළ එළ රොකී නියමයි,

Naveen
07-05-2012, 07:49 PM
ගොඩක් ස්තූතියි.

Demax
07-05-2012, 08:30 PM
නියමම නියමයි මචන්

gamage
07-05-2012, 08:39 PM
පරණ උනත් එල ෆිල්ම් එකක් වගේ.මේක නම් බලලා නම් නෑ.මේහෙම සබ් එක්ක එල හැංගුන ෆිල්ම් එහෙම අරන් එන එකනම් වටිනවා. :clap:

Punisher
07-05-2012, 09:17 PM
එල එල බලන්න ෆිල්ම් එකක් නැතුව හිටියේ දැන්ම ගන්නවා.රොකියාගේ උපසිරැසි ගැන නම් ආපහු කියන්න දෙයක් නෑ නේ. පට්ටම පට්ට.

CREATIVEN
07-05-2012, 09:22 PM
http://i.imgur.com/oiR0Y.png
:clap::thumbsup::clap:

Gecko
07-05-2012, 09:41 PM
thanks machan :)

පොඩ්ඩා
07-05-2012, 11:03 PM
මරු මුවියක් වගේ.මේ වගේ එවා සබ් නැතුව කොහොම බලන්නද..
උපසිරැසි ගැන්වු ඔබට පොඩ්ඩාගේ අචාරය.

tharaka
07-06-2012, 12:20 AM
thanx macho. thawath supiri wadak.
thawath lassana film walata sub denna jayawewa

SurangaWanni
07-06-2012, 08:03 AM
රොකියගේ තවත් සුපිරි වැඩක්.

නියමයි මචං. ඔන්න ඉතිං මමත් මේක ගන්නවා.

ජයවේවා!!!

Mal Baba
07-06-2012, 10:56 AM
Down Wenawa
Thanks Da Sub Ekata

LKnerd
07-06-2012, 10:58 AM
thanks machna

copper
07-06-2012, 11:57 AM
දුන්න ඕකකොම ෆිල්ම් බලලා මේ බලන්න එකක් නැතුව හිටියේ..දැන් හැමදාම ෆිල්ම් බලලා දවසට එකක් බැලුවේ නැත්නම් මොකක්දෝ වගේ.හොද වෙලාවට අදත් එකක් දිලා පට්ටම පට්ට.

මරු හිරා
07-06-2012, 04:28 PM
thanks bro..!

Dilshan
07-06-2012, 04:56 PM
නියම වැඩක් නේ මේක බලන්න ඕන කියලා හිතුවා විතරයි මෙන්න සබ් එකත් දිලා.අරගෙන අනිවාර්යෙන් බලන්න ඕන මචන්.
මම ආස නිලියක් තමයි ඉන්නේ.ඒක නිසා අනිවාර්යෙන් බලන්න ඕන නේ.

sujeewa
07-07-2012, 09:49 AM
එළ එළ

Viraj_rox
07-07-2012, 01:16 PM
thanks machan

tanuja
08-10-2012, 11:48 PM
එල ෆිල්ම් එකක්.thanx 4 sub!:thumbsup::thumbsup:

Mal Baba
08-12-2012, 06:24 PM
jaya wewa