PDA

View Full Version : හෙලුප් හෙලුප්



Harshana101
07-07-2012, 08:12 AM
මම මේ සයිට් එකෙන් ෆිල්ම් 5ක් විතර බෑවා mp4 format එකට තියන ෆිල්ම් ප්ලේ වෙනකොට සද්දෙ වෙනම වීඩියෝ එක වෙනමනෙ එන්නේ හැම ප්ලේයර් එකෙන්ම බැලුවත් හරියන් නෑ මොකද කරන්නේ

sudu pusa
07-07-2012, 08:33 AM
:shocked:

ටොයින්

sujeewa
07-07-2012, 08:46 AM
Bump

මරු හිරා
07-07-2012, 08:53 AM
Splayer eken balanna නැත්නම් මෙතන කොටලා බාගන්න (http://www.ziddu.com/download/19015960/SPlayerSPlayer_3_7_2437.exe.html)

Punisher
07-07-2012, 08:53 AM
720P එවා ගන්න ඇත්තේ..මොන මොන පේලේයර් වලද බැලුවේ? GOM හරි 123player හරි splayer වගේ එකකින් ට්‍රයි එකක් දුන්නද?

ESPN
08-12-2012, 07:02 PM
Bump