PDA

View Full Version : IN DARKNESS [2011] සිංහල උපසිරැසි සමඟ



HEDZ
07-09-2012, 05:56 PM
IN DARKNESS [2011]සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=154)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=154))



http://www.zoom.lk/forums/downloads/subs/indarkness/darkness.jpg
ආයුබෝවන් යාළුවනේ ඔන්න ඉතිං මම මගේ අළුත්ම උපසිරැසි නිර්මාණය ඔයාලත් එක්ක බෙදාගන්නයි යන්නේ. මේකත් මම ආසාම කරන ගනයේ චිත්‍රපටියක්. ඒ කියන්නේ මේකත් සත්‍ය කතාවක් පදනම් කරගෙන පෝලන්තයේ නිපදවන ලද චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2012 ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම විදේශීය භාෂා චිත්‍රපටිය ලෙස නාම යෝජනා ඉදිරිපත් උන චිත්‍රපටියක්. ඒ වගේම St. Louis International Film Festival (http://www.imdb.com/Sections/Awards/St._Louis_International_Film_Festival/)හීදී ප්‍රේක්ෂකයන්ගේ තේරීමේ සම්මානයෙන් පිදුම් ලබන ලද චිත්‍රපටියකි. මේක IMDB Rating 7.1/10 (http://www.imdb.com/title/tt1417075/) ලබාගෙන තියෙන එකක්. මේක මගේ 12 වෙන නිර්මාණය.

ඉතින් දැන් චිතුපටියේ කතාව ගැන පොඩ්ඩක් කියනවා නම් ලියෝප්ලොඩ් සොහා කියන්නේ තමන්ගේ රටේ තියෙන කසල කාණු පරීක්ෂකයෙක් විදිහට සේවය කරන්නෙක්. එවකට පැවති දෙවන ලෝක යුද්ධයේදී ජර්මානුවන් විසින් යුදෙවු ජාතිකයන් ඝාතනය කරනු ලබන අතර ලියෝප්ලොඩ් විසින් තම පුදේශයේ සිටි යුදෙවු ජාතිකයන් පිරිසක්ව තම ජීවිතය ගැනද නොතකා තමා විසින් පාලනය කරනු ලබන කසල කාණුවක් තුල මාස 14 ක කාළයක් ආරක්ෂා කරගෙන ඔවුන්ව ජර්මානුවන්ගෙන් බේරා ගැනීමට ගන්නා උත්සහය පිළිබඳව කතාව මෙම චිත්‍රපටය තුල අන්තර්ගත වේ. අවසානයේදී ඔහුට මෙම යුදෙවු ජාතිකයන්ව බේරා ගැනීමට හැකිවේද? එම ක්‍රියාවලිය සිදු කිරීමේදී කුමන බාධක වලට ඔවුනට මුහුණ දීමට සිදුවේද? යන්න පිළිබඳව බැලීමට චිත්‍රපටිය බාගත කරගෙනම බලන්න කියලා කියමින් තවත් මෙවැනිම නැවුම් නිර්මාණයක් සමග හමුවීමේ බලාපොරොත්තුවෙන් මෙයින් නවතිමි. හැමෝටම ජය සහ සතුට!!!

[/URL]


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ [URL="http://www.zoom.lk/forums/member.php?u=1111"]SurangaWanni (http://kat.ph/in-darkness-2011-720p-brrip-scorp-sujaidr-t6376618.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
07-09-2012, 06:17 PM
ඉංග්‍රිසි හින්දි වගේම වෙනත් භාෂා වල චිත්‍රපටි රසවින්දනයට නිතර අරන් එන්නේ සූම් එකේ කට්ටිය බව රහසක් නෙමෙයි නේ.
සුරංග මට මතක මේ ගෙනාපු දෙවැනි චිත්‍රපටිය වෙන්න ඕන.කලින් දුනන් හෙඩ්හන්ටර්ස් එකත් පට්ට.මේකත් ඊට වඩා හොද ඇති කියලා හිතනවා ස්තුතියි මචෝ

PASANJAYASINGHE
07-09-2012, 06:21 PM
Thanks Friend........
දැන්ම Download කරන් බලනවා.
Good Luck........

CJA
07-09-2012, 06:41 PM
නියමයි සහෝ, මේක බලන්න ආසාවෙන් හිටියෙ, ගොඩාක් ස්තූතියි සබ් එකට.. තවත් මේ වගේ සුපිරි ‍ෆිල්ම් වලට සබ් දෙන්න.. ජයෙන් ජය..:thumbsup::thumbsup:

gamage
07-09-2012, 06:41 PM
thanks machan

මරු හිරා
07-09-2012, 06:43 PM
superb man..! thanks a lot

Naveen
07-09-2012, 06:57 PM
Great Work Buddy!!
Waiting for this Movie,
Thank You.

Demax
07-09-2012, 07:19 PM
ඉදලා ඉදලා සුපිරි ෆිල්ම් එකකට තමයි නේ සබ් දිලා තියෙන්නේ.එල එල තැන්ක්ස් මචන්

MANJU
07-09-2012, 07:52 PM
එල සුරංග අයියා නියමයි

මාම ගත්තොත් තමයි ඉතිං

ips
07-09-2012, 09:03 PM
Thnax Bro.....

Zen
07-09-2012, 10:20 PM
thanks a lots

sujeewa
07-09-2012, 10:53 PM
නියමයි සහෝ

tharaka
07-10-2012, 12:11 AM
thanx macho. meaka denakan unne.
headhunters ekath supiri . mekath niyemeta athi.
thawath lassana film ekakata ikmanin sub denna labewa.
thanx macho.

CREATIVEN
07-10-2012, 07:16 AM
http://i.imgur.com/oiR0Y.png
:clap::thumbsup::clap:

*maheshi*
07-10-2012, 08:44 AM
හොද චිත්‍රපටියක් වගේ.බොහෝම ස්තුතියි සුරංග. ඔයාගේ උපසිරැසි හැමදාමත් හොදයි නේ. :clap:

Time Traveler
07-16-2012, 09:05 PM
සුරංගේ තවත් එල වැඩක් වගේ.සිංහල සබ් එක්ක මූවි එක අප්ලෝඩ් කලාට බොහෝ ස්තූතියි!
:thumbsup::thumbsup::thumbsup:

hasithaishere
08-10-2012, 05:15 PM
Thank machan......