PDA

View Full Version : The Notebook [2004] සිංහල උපසිරැසි සමග



HEDZ
07-10-2012, 08:28 PM
The Notebook [2004] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=155)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=155))

http://www.zoom.lk/forums/downloads/subs/notebook/notebook.jpg


ඔන්‍‍න ‍එ‍හෙ‍නම්‍ ‍හොඳ‍ම ‍ආ‍ද‍ර ‍ක‍තා‍වක්‍ ‍අ‍ර‍ගෙ‍න ‍ආ‍වා ‍මේ ‍පා‍ර. ‍ට‍යි‍ටැ‍නික්‍ , A walk to rememberව‍ල‍ට ‍පස්‍‍සෙ ‍ම‍ගෙ ‍හි‍ත‍ට ‍හ‍රි ‍ගි‍හි‍මු ‍ලස්‍‍ස‍න‍ම ‍ආ‍ද‍ර ‍ක‍තා‍වක්‍ ‍ත‍ම‍යි ‍මේ ‍ක‍තා‍ව . ‍හින්‍‍දි ‍චිත්‍රපටිවල තියන ආදර කතා වලට වඩා කවදත් ඉංග්‍රීසි ආදර කතා වෙනස්. මේ චිත්‍රපටිය IMDB 7.9/10 (http://www.imdb.com/title/tt0332280/)ක අගයක් ලබාගෙන තියනවා. චිත්‍රපටියේ අවසානය හරිම හැඟීම්බරයි වගේම පුදුමාකාරයි. ආදරය, තරුණ ජීවිත වල සතුට වගේම තරුණ ආදරයට දෙමව්පියන්ගෙන් ඇති වන බලපෑමත් මේ චිත්‍රපටියෙන් පෙන්නුම් කෙරෙනවා. මගේ දෙවන උපසිරසිගැන්වීම විදිහට මේ චිත්‍රපටිය තෝරාගත්තේ ඒ නිසයි. චිත්‍රපටියේ උපසිරසිගැන්වීම අවසන් කරේ අපි කවුරුත් දන්නා ධනුෂ්ක ලක්මාල් සහෝදරයා විසින්.ඔහු නොහිටින්න මේ ලස්සන කතාව උපසිරසි ගන්වල ඉවර කරන්න වෙන්නේ නෑ. එහෙනම් ඉතින් තවත් ලස්සන කතාවක් සමඟ ආයෙත් හමු වෙමු





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හිරාන් ලක්ෂිත(මරු හිරා) (http://www.zoom.lk/forums/member.php?u=503) සහ ධනුෂ්ක ලක්මාල්(tharaka) (http://www.zoom.lk/forums/member.php?u=958)විසිනි




සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

CJA
07-10-2012, 08:43 PM
මරු සහ තාරකගෙන් නියම වැඩක්.. එලකිරි සහෝලා.. ජයෙන් ජය..:thumbsup::thumbsup:

gamage
07-10-2012, 08:51 PM
balapu lassanama love story ekak aye sub thiyana nisa aran balannam. copy ekath podi ne :):

Punisher
07-10-2012, 08:52 PM
ඇත්තටම මේක බලපු ලස්සනම ලස්සන කතාවක්..අපේ හිරාන්ට තදින්ම වැදුන කතාවක් වගේ :D ස්තුතියි සබ් එකට

MANJU
07-10-2012, 09:17 PM
අම්මටහුඩු පියදාස මාමයි තාරක අයියයි දෙන්නා සෙට්වෙලා කොහේද ඉතිං මට බලන්න තව මාසයක් විතර යයි

මටත් ආසයි සබ් එකක් කරන්න කොහේද මාමත් එක්ක බෑ සබ් එකේ අකුරු ගානට ටොකු කන්න වෙන්නෙ

sujeewa
07-10-2012, 09:18 PM
එලකිරි සහෝලා.. ජයෙන් ජය..

Naveen
07-10-2012, 09:21 PM
http://2.bp.blogspot.com/_GkACkMnhFU0/S5LzZOmJgJI/AAAAAAAAKRE/Sd4YHjcvab8/s320/ThankYouEyeGif.gif

Castiel
07-10-2012, 09:44 PM
ස්තූතියි දෙන්නටම,

PASANJAYASINGHE
07-10-2012, 10:09 PM
Thank you Thank you.........
Very much.........
කොහොම ස්තුති කරන්නද මන්දා.....
අපට මේ වගේ Film වලට Sub දෙනවට........

*maheshi*
07-11-2012, 07:37 AM
ලස්සන ඉංග්‍රිසි ෆිල්ම් එකකට දෙන්නම එකතුවෙලා උපසිරැසි එකක් දුන්න එක නම් ගොඩක් හොදයි

මරු හිරා
07-11-2012, 07:45 AM
කමෙන්ට්ස් වලට හැමෝටම ගොඩක් ස්තුතියි. මගේ නම නම ලොක්ක පොඩ්ඩක් වරද්දල දාල වගේ :sad:

Demax
07-11-2012, 09:03 AM
මේක එකපාරයි බැලුවේ එකත් අවුරුදු දෙක තුනකට කලින්.ආපහු බලන්න ඕන තැන්ක්ස් මරුවෝ

මරු හිරා
07-11-2012, 02:51 PM
මේක එකපාරයි බැලුවේ එකත් අවුරුදු දෙක තුනකට කලින්.ආපහු බලන්න ඕන තැන්ක්ස් මරුවෝ

එලස්

CREATIVEN
07-11-2012, 09:00 PM
http://i.imgur.com/oiR0Y.png
:clap::thumbsup::clap:

මරු හිරා
07-11-2012, 09:11 PM
http://i.imgur.com/oiR0Y.png
:clap::thumbsup::clap:

http://www.zoom.lk/forums/images/smilies/new3/thumbsup.gif

Angel_senuri
07-11-2012, 09:18 PM
OMG! mata kohomada meka miss wune? thank you guys..Hiran malli n tharaka hodama movie ekakata subs dila. Keep it up guys. mamanam kamathima me wage ewata thamai.Thank you soooooooooooooooooooo much..adama balanna one

MANJU
07-11-2012, 10:49 PM
OMG! mata kohomada meka miss wune? thank you guys..Hiran malli n tharaka hodama movie ekakata subs dila. Keep it up guys. mamanam kamathima me wage ewata thamai.Thank you soooooooooooooooooooo much..adama balanna one

ඔන්න ඉතිං ඔලුව විකාර වෙලා යනෝ :k0236::k0230::angry:

MANJU
07-11-2012, 10:50 PM
http://i.imgur.com/oiR0Y.png
:clap::thumbsup::clap:

මාම ඇඩ් එකකුත් දාන්න පටන් අරන්

tharaka
07-12-2012, 12:48 AM
හැමෝගෙම අදහස් වලට ස්තූතියි.
ලස්සන කතාවකට හිරාන් එක්ක එකතුවි සබ් දෙන්න ලැබුණ එකටනම් ගොඩක් සතුටුයි.
අවස්ථාවක් ලැබුණ ගමන් තවත් ලස්සන love story එකකට සබ් දෙන්න බලන්නම්.

මරු හිරා
07-12-2012, 12:08 PM
OMG! mata kohomada meka miss wune? thank you guys..Hiran malli n tharaka hodama movie ekakata subs dila. Keep it up guys. mamanam kamathima me wage ewata thamai.Thank you soooooooooooooooooooo much..adama balanna one

එල එල තැන්ක්ස්

aruni
07-12-2012, 04:12 PM
THNXXX

aruni
07-12-2012, 04:14 PM
thnxxxx

aruni
07-12-2012, 04:17 PM
thnxxxxxxxx

DarKByte
07-14-2012, 02:31 AM
mediafire links !
http://www.mediafire.com/?4zs0j8mssc689r3
http://www.mediafire.com/?z5h91bzbhv7lxdp
http://www.mediafire.com/?4iivagssbsfundg

මරු හිරා
07-14-2012, 07:20 AM
mediafire links !
http://www.mediafire.com/?4zs0j8mssc689r3
http://www.mediafire.com/?z5h91bzbhv7lxdp
http://www.mediafire.com/?4iivagssbsfundg

:yes:

නලුබබා
07-14-2012, 04:02 PM
එලකිරි සහෝලා.. ජයෙන් ජය..

Isuru1990
08-10-2012, 04:04 PM
මේක බලපු ලස්සන කතාවක්.thanx 4 sub!

kalpa perera
09-25-2012, 11:42 AM
එලකිරි...

captain_haddock
09-25-2012, 04:38 PM
මේ ෆිල්ම් එක ගැන ඉතින් කියන්න දෙයක් නෑ...
සුපිරි ෆිල්ම් එක...:40_002::40_002:

kasun sanjaya
09-25-2012, 06:22 PM
Thanks Machan.Ma Mama Balapu Lasanama Love Story 1k.Niyamai.Puluvanam The Last Song (2010) Keyana Film 1kath Sub Dana Puluvanam Thanks......IMDB.http://www.imdb.com/title/tt1294226/.Maka YIFY 720p Size File 1k Teyana.......Download The Last Song (2010) 720p BrRip x264 - YIFY Torrent - KickassTorrents (http://kat.ph/the-last-song-2010-720p-brrip-x264-yify-t6665010.html)

ashan vimukthi
10-09-2012, 10:24 PM
thn u soo mch