PDA

View Full Version : මගේ ආදරේ.



..::SPARK::..
07-13-2012, 03:02 PM
මේක මීට ටික දවසකට කලින් මට හම්බවුන Blog Post එකක්. මේක මටත් හරියටම ගැලපෙනවා. ඉතින් මම මේක මට හරියන විදිහට සංස්කරණය කරලා තමයි මෙතන දැම්මේ.
සැලකිය යුතුයි, සමහර තොරතුරු යම් යම් හේතූන් මත හෙලි කිරීමට නොහැක.


මීට වසර දෙකකට පෙර, එනම් 2010/07/10 හෝ 2010/07/20 අතර දිනයක දී (දවස හරියටම කියන්න බෑ) මම කෙල්ලෙක්ව දැක්කා. ඒක හරිම අහබු හමුවීමක්. ඒ කොහේදි ද කියලා අහන්න එපා හොදේ. කොහොම හරි ඒ අහබු හමුවීම මගේ මුලු ජීවිතයම වෙනස් කලා.

ඒ දවසේ ඉදන් මම ටික ටික එයාට ආදරය කලා. අද මේ වෙනකොට මගේ ඒ ආදරේ උතුරා දෝරේගලන තත්වෙටම පත්වෙලා. මගේ හිතේ ඇතිවුන ඒ ආදරේ කොච්චර ද කියලා කියන්නත් බැරි තරම්. ඒකට සමාන කරන්න දෙයක් මං දන්න තරමින් මේ විශ්වයේ නෑ.

ඒත් එදා අපි මුලින් මුනගැහුනු දවසේ අපි කථාකලේ බොහොම සාමාන්‍ය විදිහට. දැන් මම එයාත් එක්ක කථාකරණ හැම වතාවෙම කථාකරන්නෙත් ඒ විදිහටමයි. මෙතන තියෙන බරපතලම රාජකාරිය තමයි මට මගේ ආදරේ එයාට කියාගන්න බැරි එක. මම එතෙන්ට ගිහින් ඒ ගැන කියන්න හදනකොටම මගේ වචන නටන්න ගන්නවා, ඇඟ වෙවුලනවා, බඩ දඟලනවා, ඔයවගේ ලෙඩ ගොඩක් හැදෙනවා. මම මගේ යාලුවන්ගේ පෙම් කෙරුවාවල් වලට ඕන තරම් උදවු කරලා තියෙනවා. කවුරු හරි කෙනෙක් මට කෙල්ලෙක් පෙන්නලා කිවුවොත් “අර කෙල්ලට ගිහින් කියපන්“ කියලා, මම කිසිම ප්‍රශ්නයක් නැතුව ගිහින් ඒක එයාට කියනවා. අනිත් එක කොන්ද පන තියෙන කොල්ලෙක් කෙල්ලෙක් එක්ක කථාකරන්න මොකටද බයවෙන්නේ.

ඒත් මචං ලා, මම එයාගාවට ගිහින් මේක කියන්න හදනකොට මට එනවා අමුතුම භයක්. ඒ ඇයි, ඒ බය කොයි වගේද කියලා මං දන්නේ නෑ. මට දැන් ඉවසගෙන ඉන්න බෑ. අවුරුදු දෙකක් තිස්සේ මේ කාරණාව මගේ හිතේ කැකෑරෙණවා. මේක හරිම වේදනාකාරීයි. මට තවත් ඉවසන්න බැරි තරම්.

එයා එතන, මම මෙතන. මම එයාට ආදරෙයි, එත් එයා ඒක දන්නේ නෑ. මට තියෙන ලොකුම බය මම පරක්කු වෙයි ද කියන එක. මම කොහොමහරි ගැටගහලා මේක කිවුවාම එයා කිවුවොත් “මට වෙන කෙනෙක් ඉන්නවනේ“ කියලා. මොන දෙයියන්ට කියන්නද. මට මේකට කාගෙන්වත් උදවුවක් ගන්නත් බෑ (ඒකට හරියන එකෙක් ඉන්නවා. ඒත් දැන්ම බෑ) එහෙම කියලා තව බලාගෙන ඉන්නත් බෑ. එයාට ෆෝන් එකකුත් නෑ. එලියට යනකොට එකක් ගෙනියනවා ඒත් ඒක තාත්තගේ. තව ගොඩක් බාධක තියෙනවා. ඉතින් මම මේකට මොකද කරන්නේ?

මම මේ කාරණාව මගේ යාලුවෝ කිහිපදෙනෙක්ට කිවුවා.
එයාලා කියනවා බය නැතිකරගන්න ලු. මේක බයක් නෙවෙයි වෙන මොකක් ද එකක්. ඒකනේ මට තියෙන ප්‍රශ්නය. මම මේකට කරන්න ඕනි දේ තේරෙන්නේ නෑ

MANJU
07-13-2012, 03:18 PM
මලලසේකරයි :(

..::SPARK::..
07-13-2012, 03:19 PM
මලලසේකරයි :(
ඒකනේ:no:

MANJU
07-13-2012, 03:21 PM
ඒකනේ:no:

අහන්න බැරිනං ලියුමක් දෙමු අපි

..::SPARK::..
07-13-2012, 03:59 PM
එහෙමවත් බලමු

මරු හිරා
07-13-2012, 04:26 PM
අහන්න බැරිනං ලියුමක් දෙමු අපි

anna hari

CJA
07-13-2012, 07:27 PM
මචං ලියුමක් තමයි හරියනම දේ..

..::SPARK::..
07-13-2012, 07:48 PM
:sad::sad::):)

Punisher
07-13-2012, 07:53 PM
කෙල්ලව උස්සමු.

..::SPARK::..
07-13-2012, 07:57 PM
සිරාවට මට වෙලාවකට එහෙමත් හිතෙනවා. උස්සලා කොහේ ගෙනියන්නද? උබලගෙ ගෙදර එන්නද කියන්නේ

Ushantha
07-13-2012, 08:05 PM
කෙල්ලව උස්සමු.

බර බලන්න ද දන්නෑ;)

Ushantha
07-13-2012, 08:07 PM
සිරාවට මට වෙලාවකට එහෙමත් හිතෙනවා. උස්සලා කොහේ ගෙනියන්නද? උබලගෙ ගෙදර එන්නද කියන්නේ

අපේ ගෙදර වරෙන් මචං. මගේ ඇද දෙන්නම්. පොඩ්ඩක් චරස් - චරස් සද්දේ විතරයි එන්නේ. වෙන කිසි අවුලක් නෑ.:P

..::SPARK::..
07-13-2012, 08:12 PM
අපේ ගෙදර වරෙන් මචං. මගේ ඇද දෙන්නම්. පොඩ්ඩක් චරස් - චරස් සද්දේ විතරයි එන්නේ. වෙන කිසි අවුලක් නෑ.:P

මගේ ඇද දඩ බඩස් ගානවා. මෙහෙට ගෙනාවොත් කට්ටිය අපිගැන වැරදියට හිතන්නත් බැරිනෑ

Punisher
07-13-2012, 08:14 PM
සිරාවට මට වෙලාවකට එහෙමත් හිතෙනවා. උස්සලා කොහේ ගෙනියන්නද? උබලගෙ ගෙදර එන්නද කියන්නේ

අරන් වරෙන් අවුලක් නෑ.මමත් ඉන්නවනේ :P

කෙල්ලව උස්සන කලින් හැබැයි කොල්ලෝ ඇගනම් හදාගන්න වෙනවා :D

Punisher
07-13-2012, 08:15 PM
බර බලන්න ද දන්නෑ;)

කලින්ම බර බලාගන්න එක හොදයි නේ දරන්න පුලුවන් ද කියලා..නැත්නම් උස්සන්න බැරිවෙනවනේ :D

Ushantha
07-13-2012, 08:18 PM
මගේ ඇද දඩ බඩස් ගානවා. මෙහෙට ගෙනාවොත් කට්ටිය අපිගැන වැරදියට හිතන්නත් බැරිනෑ
නැතුව නැතුව අපි දන්නවා නේ උඹලා දෙන්න දෙපැත්තට වෙලා කකුල් දෙක අස්සේ අත් දෙක ගහ හෙන නිදියයි කියලා. නයි කයිද රෝස් පාන් කිව්වලු..:P

Ushantha
07-13-2012, 08:19 PM
කලින්ම බර බලාගන්න එක හොදයි නේ දරන්න පුලුවන් ද කියලා..නැත්නම් උස්සන්න බැරිවෙනවනේ :D

ඇයි උඹ බැන්දම පවුලව වඩාගෙන ඉන්නද කල්පනාව :D

Punisher
07-13-2012, 08:21 PM
ඇයි උඹ බැන්දම පවුලව වඩාගෙන ඉන්නද කල්පනාව :D

බැන්ද දවසේ වඩාගන්න ඕනනේ ඒකයි :D

sujeewa
07-13-2012, 08:21 PM
මචං ලියුමක් තමයි හරියනම දේ..

..::SPARK::..
07-13-2012, 08:23 PM
නැතුව නැතුව අපි දන්නවා නේ උඹලා දෙන්න දෙපැත්තට වෙලා කකුල් දෙක අස්සේ අත් දෙක ගහ හෙන නිදියයි කියලා. නයි කයිද රෝස් පාන් කිව්වලු..:P
:hypnotised::hypnotised:

..::SPARK::..
07-13-2012, 08:25 PM
අරන් වරෙන් අවුලක් නෑ.මමත් ඉන්නවනේ :P

කෙල්ලව උස්සන කලින් හැබැයි කොල්ලෝ ඇගනම් හදාගන්න වෙනවා :D

අපොයි උබ ඉන්නවා කියලා අමතක උනා. ඇයි මගේ ඇග මදිද ආහ්.:k0235:

Punisher
07-13-2012, 08:26 PM
අපොයි උබ ඉන්නවා කියලා අමතක උනා. ඇයි මගේ ඇග මදිද ආහ්.:k0235:

තව ජුංඩක් කාලා ඇග හදාගනින්..ඔය වැඩේ අර අයියට බාර දෙන්න දැනටම ෆොන් එකෙන් කැලි දෙක තුනක්ම අදිනවා

..::SPARK::..
07-13-2012, 08:31 PM
තව ජුංඩක් කාලා ඇග හදාගනින්..ඔය වැඩේ අර අයියට බාර දෙන්න දැනටම ෆොන් එකෙන් කැලි දෙක තුනක්ම අදිනවා

කවුද ඉලේපෙරුම අයියද?

Punisher
07-13-2012, 08:33 PM
කවුද ඉලේපෙරුම අයියද?

ඔව් ඔව් හැමදාම බැලුවොත් මෙන්න මෙතනට ගිහින් ඉන්නේ..

http://3.bp.blogspot.com/-obUb4YZzOik/T24fNsFYn_I/AAAAAAAACZE/rM76eUC_DBo/s640/Diyawanna+oya+water+front+-+beautiful+Sri+lanka+%252831%2529.JPG

..::SPARK::..
07-13-2012, 08:36 PM
ඔව් ඔව් හැමදාම බැලුවොත් මෙන්න මෙතනට ගිහින් ඉන්නේ..

http://3.bp.blogspot.com/-obUb4YZzOik/T24fNsFYn_I/AAAAAAAACZE/rM76eUC_DBo/s640/Diyawanna+oya+water+front+-+beautiful+Sri+lanka+%252831%2529.JPG

අර හිටගෙන ඉන්නේ තිශාන් කාරයද?

Punisher
07-13-2012, 08:50 PM
අර හිටගෙන ඉන්නේ තිශාන් කාරයද?

මිනිහත් හොරාට හොරාට යනවලු..කොහොමහරි ඉලේපෙරුම අයියා නම් දවසක් මම දැක්කා ඩබල් දාලා මල් කඩනවා

..::SPARK::..
07-13-2012, 08:53 PM
දවසක් උබලගේ අම්මටත් මාට්ටු වෙලා. අම්මගෙන් අහලා බලපන්කෝ

Punisher
07-13-2012, 08:54 PM
දවසක් උබලගේ අම්මටත් මාට්ටු වෙලා. අම්මගෙන් අහලා බලපන්කෝ

ඒක මමයි ඌ ට කිව්වේ..පැත්තෙම එවුන් දන්නවා මුගේ සින් එක.

..::SPARK::..
07-13-2012, 08:58 PM
ඒක මමයි ඌ ට කිව්වේ..පැත්තෙම එවුන් දන්නවා මුගේ සින් එක.

කොච්චර වුනත් වැඩක් හරියට කරගන්න බෑ

Punisher
07-13-2012, 09:02 PM
කොච්චර වුනත් වැඩක් හරියට කරගන්න බෑ

ආයෙත් අහලා අපි නම් ගානට හිනියට නුලට ඇදගත්තා...මම දැන් පොරව ෆිල්ම් බලන්න යන්න පුරුදු කරන්න හදන්නේ.හැමදාම පිට්ටනි වලට ගිහින් ඉන්න පුලුවන් යැ.පව් නේ

මරු හිරා
07-13-2012, 09:05 PM
ෆනිගේ අම්මට ෆානිය දාල මාට්ටු වෙලාලු.. අම්මගෙන් ගුටි කන්න වෙයි කියල පොර බයේ ඉන්නේ.

..::SPARK::..
07-13-2012, 09:06 PM
ආයෙත් අහලා අපි නම් ගානට හිනියට නුලට ඇදගත්තා...මම දැන් පොරව ෆිල්ම් බලන්න යන්න පුරුදු කරන්න හදන්නේ.හැමදාම පිට්ටනි වලට ගිහින් ඉන්න පුලුවන් යැ.පව් නේ

ඌවත් කන්නද හදන්නේ. ඒක නෙවෙයි මම යනවා

..::SPARK::..
07-13-2012, 09:07 PM
ෆනිගේ අම්මට ෆානිය දාල මාට්ටු වෙලාලු.. අම්මගෙන් ගුටි කන්න වෙයි කියල පොර බයේ ඉන්නේ.

ඒකනේ

Punisher
07-13-2012, 09:10 PM
ඌවත් කන්නද හදන්නේ. ඒක නෙවෙයි මම යනවා

කන්නේ මොකක්ද මම ස්පයිඩර් මැන් බලන්න යවන්න හැදුවේ....


යනවැයි..එහෙනම් ගිහින් වරෙන්කෝ

මරු හිරා
07-13-2012, 09:11 PM
ඒකනේ

amma hena saralu oya wage dewal walata

..::SPARK::..
07-13-2012, 11:15 PM
amma hena saralu oya wage dewal walata

hm hm matat watin godin aranci una. :P

නලුබබා
07-14-2012, 10:07 AM
මලලසේකරයි

Jithmi
07-14-2012, 10:54 AM
ඔයා එයාගෙන් අහන්න ගිහින් ලෝකෙ ගැන මොකද හිතෙන්නෙ කියල. බොරු කතාවක් පටන් අරන් එයාට කෙනෙක් ඉන්නවද කියල එයාගෙන්ම දැනගන්න. ස්මාර්ට් වෙන්න.

MANJU
07-14-2012, 11:05 AM
ඔයා එයාගෙන් අහන්න ගිහින් ලෝකෙ ගැන මොකද හිතෙන්නෙ කියල. බොරු කතාවක් පටන් අරන් එයාට කෙනෙක් ඉන්නවද කියල එයාගෙන්ම දැනගන්න. ස්මාර්ට් වෙන්න.

ඇත්තට අක්කේ ලෝකෙ රවුන්ද:b

නලුබබා
07-14-2012, 12:02 PM
rep +

Punisher
07-14-2012, 02:16 PM
අඩේ මම හොයාගත්තා කවුද කියලා ඔය උඹේ හිත අරක්ගත්තේ කියලා.. :P :heartbeat:
මට කෙනෙක් කිව්වා.... තිෂාන් ගේ නංගි නේද :cool: :cool: :cool:

විලිලැජ්ජයි කිව්වලු :57:

මරු හිරා
07-14-2012, 02:21 PM
අඩේ මම හොයාගත්තා කවුද කියලා ඔය උඹේ හිත අරක්ගත්තේ කියලා.. :P :heartbeat:
මට කෙනෙක් කිව්වා.... තිෂාන් ගේ නංගි නේද :cool: :cool: :cool:

විලිලැජ්ජයි කිව්වලු :57:

halo Mr.Fake

Punisher
07-14-2012, 02:22 PM
halo Mr.Fake

මම නෙමෙයි බොල මම කිව්වා.අම්මපා

මරු හිරා
07-14-2012, 02:23 PM
මම නෙමෙයි බොල මම කිව්වා.අම්මපා

ehenam S akkata kiyala hadala :P

..::SPARK::..
07-14-2012, 02:49 PM
ඔයා එයාගෙන් අහන්න ගිහින් ලෝකෙ ගැන මොකද හිතෙන්නෙ කියල. බොරු කතාවක් පටන් අරන් එයාට කෙනෙක් ඉන්නවද කියල එයාගෙන්ම දැනගන්න. ස්මාර්ට් වෙන්න.

kochchara smart unat wadak ne. Etenadi mage hulan bahinawa. :P

..::SPARK::..
07-14-2012, 02:53 PM
අඩේ මම හොයාගත්තා කවුද කියලා ඔය උඹේ හිත අරක්ගත්තේ කියලා.. :P :heartbeat:
මට කෙනෙක් කිව්වා.... තිෂාන් ගේ නංගි නේද :cool: :cool: :cool:

විලිලැජ්ජයි කිව්වලු :57:

e holmana karagahanna umba hituwada mama mee harakek kiyala.

Punisher
07-14-2012, 08:38 PM
e holmana karagahanna umba hituwada mama mee harakek kiyala.

බොරු කියන්න එපා ඉතින් ඉලෙප්පෙරුම අයියා මට සින් එක කිව්වලු

MANJU
07-14-2012, 08:47 PM
බොරු කියන්න එපා ඉතින් ඉලෙප්පෙරුම අයියා මට සින් එක කිව්වලු

:yes:

නලුබබා
07-14-2012, 09:58 PM
අඩේ මම හොයාගත්තා කවුද කියලා ඔය උඹේ හිත අරක්ගත්තේ කියලා.. :P :heartbeat:
මට කෙනෙක් කිව්වා.... තිෂාන් ගේ නංගි නේද :cool: :cool: :cool:

විලිලැජ්ජයි කිව්වලු :57:

:rolleyes:

නලුබබා
07-14-2012, 09:59 PM
ehenam S akkata kiyala hadala :P
:rolleyes:

නලුබබා
07-14-2012, 10:00 PM
kochchara smart unat wadak ne. Etenadi mage hulan bahinawa. :P
;)

නලුබබා
07-14-2012, 10:01 PM
e holmana karagahanna umba hituwada mama mee harakek kiyala.
:cool:

නලුබබා
07-14-2012, 10:01 PM
:yes:
:rolleyes:

නලුබබා
07-14-2012, 10:02 PM
බොරු කියන්න එපා ඉතින් ඉලෙප්පෙරුම අයියා මට සින් එක කිව්වලු
:):

..::SPARK::..
07-15-2012, 08:33 AM
බොරු කියන්න එපා ඉතින් ඉලෙප්පෙරුම අයියා මට සින් එක කිව්වලු

u wena monawat kiwwe nadda. Yako dadawathe yana balliyek wa gattat ekiwanam ganne ne.

Time Traveler
03-24-2013, 12:18 PM
:k0243:

yohan
03-24-2013, 04:52 PM
කෙල්ලව උස්සමු.

1න්ම මොකෝ කියන්නේ

shashi1987
03-25-2013, 11:54 AM
කෙල්ලව උස්සමු.

:O:O:O:O