PDA

View Full Version : Batman-The Dark Knight [2008] සිංහල උපසිරැසි සමඟ



HEDZ
07-13-2012, 05:55 PM
සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=158)Batman-The Dark Knight [2008] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=158)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=158))


http://www.zoom.lk/forums/downloads/subs/batman/batman1.jpg
වසරක ලබාගත් වැඩිම ආදයම් වාර්ථාවට හිමිකම් කියූ චිත්‍රපටය ලෙස මෙය හදුන්වන්න පුළුවන්.මේ චිත්‍රපටිය හදන්න DC Comics ලගේ Batman කියන චරිතය තමයි පාදක වෙලා තියෙන්නේ.මෙහි බැට්මෑන්ගේ චරිතයට පණ පොවන්නේ කවුරුත් හදුනන Christian Bale විසින්.මෙහි සතුරා හෙවත් ජෝකර්ගේ චරිතයට පණපොවන්නේ Heath Ledger විසින්.මෙම චිත්‍රපටය IMdB Ratings වල 8.9 (http://www.imdb.com/title/tt0468569/)වැනි අගයක් ලබාගෙන තියෙනවා.ඒ වගේම ලෝකයේ හොදම චිත්‍රපටි අතර 8වන ස්ථානයට හිමිකම් කියන්නේද මේ චිත්‍රපටයයි.
ඒකෙන්ම තේරෙනවනේ ‍ෆිල්ම් එක කොහොමද කියලා.මෙම චිත්‍රපටය සදහා AFI සම්මානවල වසරේ හොදම චිත්‍රපටය බවට පත්වෙලා තියෙන අතර ඔස්කාර් සම්මාන උළෙලේදී හොදම ශබ්ද සංස්කරණය හා හොදම සහය නළුවට හිමි සම්මාන ද ලබාගෙන තියෙනවා.මෙහි හොදම සහය නළුවට හිමි සම්මානය ලබාගෙන තියෙන්නේ ජෝකර්ගේ චරිතයට පණපෙවූ Heath Ledger විසින්.‍මෙම චිත්‍රපටය නිකුත් කරන්න මාස හයකට පෙර ජෝකර්ගේ චරිතයට පණ පෙවූ Heath Ledger හදිසියේ මිය ගියා,ඒ ඔහුට ලබා දුන් ඖෂධ වගයක් අධික ලෙස ශරීරගත වීම නිසාය.එම නිසා හොදම නළුවට හිමි ඔස්කාර් සම්මානය හිමිවුණා.ජෝකර් සැමවිටම හුදෙකලාවේ කටයුතු කරන නිසා බැට්මෑන්ට ඔහුව අල්ලගන්න අපහසු කාර්යයක් වුණා.ක්‍රියාදම ජවනිකා වලින් අඩුවක් නොමැති ත්‍රාසය,කුතුහලය පිරි විශිෂ්ට ගණයේ සිනමා සිත්තමක් ලෙස මෙය කිව හැකිය.කට්ටිය ‍ෆිල්ම් එක බලලා අදහසක් එහෙම දාලා යන්න අමතක කරන්න එපා.






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නවීන් රන්දික පෙරේරා(Naveen) (http://www.zoom.lk/forums/member.php?u=1588) සහ ඕෂාධ සෙනෙවිරත්න(..::SPARK::..) (http://www.zoom.lk/forums/member.php?u=19) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

MANJU
07-13-2012, 06:06 PM
අහ් ෆට්ට නේ දාලනේද

ඔන්න ඉතිං නවීන් අයියට තෑන්ක්ස් කරා
මාමේ මේක බාල දෙන්නෝ

Angel_senuri
07-13-2012, 06:14 PM
Wow! menna meka dala. adama balanna puluwan. thank you guys!!! nice wrk!!:thumbsup::thumbsup::thumbsup:

පොඩ්ඩා
07-13-2012, 06:14 PM
මේ තියෙන්නේ කාලයක් ඉදන් බලන් හිටපු ෆිල්ම් එකක් දිලා.ඇත්තටම මේක දෙනකම් තමයි බලන් හිටියේ.අපේ ඉල්ලිම් වලට කන් දිලා චිත්‍රපටිය ලබා දුන්න දෙන්නටම බොහෝම ස්තුතියි

LKnerd
07-13-2012, 06:18 PM
me download karanawa :yes:

gamage
07-13-2012, 06:30 PM
අංඥකොරොස් සබ් දෙන අය අතරේ සූම් එකේ ඔයාලා අපිට තේරේන විදියට මනා ගුණාත්මක භාවයෙන් උපසිරැසි දෙන එකනම් සැහෙන්න වටිනවා. ඔයාලට බොහෝම ස්තුතියි.

Dilshan
07-13-2012, 06:33 PM
1080P පිටපතක් නිකුත් කරපු එකට මගේ හදපිරි ස්තුතිය පුද කරනවා. ඒ වගේම මේ වගේ තව තවත් වටිනා නිර්මාණ බිහිකරන්න සූම් ඔයාලට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

ජයවේවා!! :) :)

PASANJAYASINGHE
07-13-2012, 06:40 PM
කොහොම ස්තුති කරන්නද මන්ද..........
Thank you very very much............

1118lakmalkumara
07-13-2012, 06:40 PM
Maxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxa

BLacK HuNTeR
07-13-2012, 06:48 PM
Naveen,SPARK දෙන්නටම බොහෝම ස්තුතියි.

මරු හිරා
07-13-2012, 06:49 PM
superb..!

Udara|රොකියා
07-13-2012, 06:51 PM
මම බලපු ලස්සනම නිර්මාණයක් මේක. ස්තූතියි උපසිරසි ලබාදුන් සොයුරන් දෙදෙනාටම.

Rajitha_RN
07-13-2012, 06:52 PM
එළ..ඔන්න මමත් ගත්තා.තව තවත් උපසිරැසි ගැන්වීම් කරන්න හැකියාව ලැබේවා!! දිනේවා..දිනේවා..
http://www.divaina.com/2011/03/02/sinha.jpg
මොනවා ගත්තත් මම ගන්නෙ මෙන්න මේ ලාංඡනේ බලල.

Punisher
07-13-2012, 07:13 PM
එල කොල්ලෝ දෙන්නේ පට්ට සබ් එකක් දිලා තියෙන්නේ නියමයි!!

CJA
07-13-2012, 07:21 PM
සුපිරි මචංලා, එල කිරි, මේක දානකම් බලන් හිටියේ.. සහෝලා දෙන්නටම ගොඩක් ස්තූතියි...

ips
07-13-2012, 09:53 PM
Thnx bro......

ips
07-13-2012, 09:56 PM
1080p torrent එකට බොහොම ස්තුතියි......

Demax
07-13-2012, 10:05 PM
හැමදාම වගේ අපේ ඉල්ලිම් වලට සලකන ZOOM.LK උපසිරැසි කණ්ඩායමට මගේ උත්තමාචාරය.
හොදම දේ හැමදාම අපිට ලාබෙන්නේ ඔයාලගෙන් තමයි.ජයෙන් ජයම වේවා!

Zen
07-13-2012, 10:28 PM
thanks machan

RaviTH
07-13-2012, 11:30 PM
එල කිරි නේ මේක මෙන්න දිලා.දැන් නම් නියම තේරෙන සිංහලෙන් බලන්න පුලුවන් බොරු වැල්වටාරම් නැතුව.
නවින්,ස්පාර්ක් දෙන්නටම ස්තුතියි.

tharaka
07-13-2012, 11:51 PM
දෙන්නටම ස්තූතියි.
සුපිරි ෆිල්ම් එකකට නියම කොල්ලො දෙන්නෙක්නේ සබ් එක දීල තියෙන්නේ.
තවත් ලස්සන ෆිල්ම් ව්ලට සබ් දෙන්න ලැබේවා.
අප නිරතුරුවම ඔබ සමඟයි.
ජයවේවා!

Gecko
07-14-2012, 11:28 AM
නිවාඩු දවසේ නිවාඩුපාඩුවේ බලන්න පුලුවන්

නලුබබා
07-14-2012, 04:21 PM
Thanks saho

Viraj_rox
07-14-2012, 05:56 PM
හෙට අනිවා බලන්න පුලුවන්