PDA

View Full Version : Cleanskin [2012] සිංහල උපසිරැසි සමඟ



HEDZ
07-14-2012, 07:41 PM
Cleanskin [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=159)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=159))



http://www.zoom.lk/forums/downloads/subs/cleanskin/CLEANSKIN2.jpg
මෙන්න මගේම පලවෙනි උපසිරැසි ගැන්විම Miami vice (http://www.zoom.lk/forums/media.php?do=details&mid=148) එකට පොඩි දායකත්වයක් දැක්වුවට පස්සේ මට මගේම කියලා සබ් එකක් දාන්න උවමනාව තිබ්බා.මේ ෆිල්ම් එක ආවේ ගිය සතියේ බ්‍රහස්පතින්දා වගේ.දෙන්න නම් ටිකක් කල් ගියා.අපිත් ඉතින් වැඩ අස්සේ නේ මේවා කරන්න ඕන.කොහොම හරි වැඩේ කරලා ඉවර උනා.

චිත්‍රපටිය ගැන කියනවා නම් ත්‍රස්තවාදින්ගේ ක්‍රියාගැන තමයි මේකේ කියන්නේ.ඊස්ලාමිය ත්‍රාස්ත්‍රවාදය ලෝකයේ හැමරටක්ම ගිලගෙන අවසන්.බොහෝ රටවල ත්‍රස්වාදි ක්‍රියා සිදු කරන්නේ ඔවුන් බව හැමෝම දන්නා කරුණක්නේ.මේ චිත්‍රපටියෙන් ඒ ගැන කියවෙනවා.අන්තවාදි පුද්ගලයන් විසින් සමාන්‍ය පුද්ගලයන් ත්‍රස්ත්‍රවාදි වැඩ වලට යොමුකරගන්නේ ඔවුන්ව එවට පොලබවන්නේ කොහොමද කියලා මනාව මේ චිත්‍රපටියෙන් පෙන්වලා දෙනවා.මේ චිත්‍රපටියේ මම ආසම කරන නලුවෙක් වෙන Sean Bean (http://www.imdb.com/name/nm0000293/) රංගනයෙන් දායකත්වය වෙනවා.ඔහු ගැන දන්නවා ඇතිනේ. IMDB චිත්‍රපට වර්ගිකරණය යටතේ 6.5 (http://www.imdb.com/title/tt1598873/)ක අගයක් ලබා ගැනිමට මෙම චිත්‍රපටය සමත්වි තිබෙනවා.චිත්‍රපටය අනවශ්‍ය ආකාරයේ ලිංගික ජවනිකා කිහිපයක් හෙතුවෙන් වැඩිහිටියන් පමණක් වැනි සිමාවකට චිත්‍රපටිය ගොනුවි තිබෙනවා.කේසේ නමුත් ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයක් ලෙස මේක හදුන්වලා දෙන්න පුලුවන් එහෙනම් අදහසක් දාගෙන යන්න කියලා ඉල්ලන ගමන් මම ආපු හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.







පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉසුරු නිලංක(Copper) (http://www.zoom.lk/forums/member.php?u=116) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න


Please use the downloading page for comments..

මරු හිරා
07-14-2012, 07:55 PM
ෆට්ට ෆිල්ම් එකක් මේක.. සබ් එකට තැන්ක්ස්

පොඩ්ඩා
07-14-2012, 07:56 PM
ආ නියමයි තවත් අලුත් ෆිල්ම් එකක් ස්තුතියි මචන්

MANJU
07-14-2012, 08:00 PM
අහ් කොපර් මාම දාලනේද ෆට්ට ෆාරක් අහකවෙලා ඔන්න ඉතිං තෑන්ක්ස් කිව්වා අහකවෙලා මේදවස්වල සූම් එක නිකං මගුල් සක්වලක් වගෙයි ජිල්ලබකටිවෙලා තියෙන්නෙ අහකවෙලා

sujeewa
07-14-2012, 08:02 PM
සබ් එකට තැන්ක්ස්

Naveen
07-14-2012, 08:05 PM
.....සබ් එකට මාගේ ස්තූතිය....

ips
07-14-2012, 08:05 PM
Thnx.....

Viraj_rox
07-14-2012, 08:11 PM
නියමයි තවත් අලුත් එකක්

PASANJAYASINGHE
07-14-2012, 08:16 PM
Sub එකට Thanks යාළුවා......
Good luck.

Punisher
07-14-2012, 08:24 PM
කොපර් කොල්ලත් ගේමට බැස්සා එහෙනම් එලම තමයි.උඔ සබ් දාපු නිසාම අනිවා මේක අරන් බලනවා.
තැන්ක්ස් තව එකක් දාපන් මචෝ

Zen
07-14-2012, 08:33 PM
මම හිතුවේ මට මේක සිංහල එක්ක බලන්න විදියක් නැතිවෙයි කියලා.මේ දිලා තියෙන්නේ අපේ සූම් එකේ කොල්ලෙක් ලොවෙත් නැති වෙන්න.මම හැමදාම දැන් සූම් එක්ක තමයි. :thumbsup::thumbsup:

MANJU
07-14-2012, 08:56 PM
:yes:

CJA
07-14-2012, 09:41 PM
නියමයි සහෝ.. ගොඩක් ස්තූතියි සබ් එකට.. :thumbsup:

Anushiz
07-14-2012, 10:08 PM
ගොඩාක් ස්තුතියි

1118lakmalkumara
07-15-2012, 12:35 AM
Film eka baluwa hithata alanne nahe balamu sinala sub ekka balalla thanksssssssssss

CREATIVEN
07-15-2012, 05:49 AM
http://i.imgur.com/oiR0Y.png
:clap::thumbsup::clap:

*maheshi*
07-15-2012, 09:10 AM
දිගටම අලුත් ෆිල්ම් වලට උපසිරැසි දාමු නේද

gamage
07-15-2012, 11:57 AM
බොහෝම ස්තුතියි