PDA

View Full Version : The Pact[2012] සිංහල උපසිරැසි සමඟ



HEDZ
07-15-2012, 08:18 AM
The Pact[2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=160)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=160))


http://www.zoom.lk/forums/downloads/subs/pact/pact2.jpeg
ඔන්න යාලුවනේ මම මගේ තුන්වැනි උපසිරැසි නිර්මාණයත් අරන් ආවා.මම මගේ පලවෙනි උපසිරැසි නිර්ඹාණය කලෙත් Horror චිත්‍රපටියකටනේ.ඔන න මේ පාරත් මම ඒ වගේම 2012 වසරේ නිකුත් උන අලුත්ම අලුත් චිත්‍රපටියක් තමයි අරගෙන ආවේ.මේම චිත්‍රපටිය Imdb හි 5.7 (http://www.imdb.com/title/tt2040560/)ක අගයක් ගෙන තිබෙනවා.මේ වර්ගයේ චිත්‍රපටියකට එය ඇත්තටම හොද රේටින් ප්‍රමාණයක්.
චිත්‍රපටියේ කතාව පොඩ්ඩක් කිව්වවොත්..
තමන්ගෙ අම්මාගෙ මරණෙන් පස්සෙ නිකොල් සහ ඇනී කියන සහෝදරියො දෙන්නා ඇයට අවසන් ගෞරවය දැක්වීමට තමන් පුංචි කාලෙ ඉඳන් ජීවත් වුනු ගෙදරට එනවා.නමුත් මෙහි රැයක් ගතකරද්දි මේ සොයුරියන් දෙන්නාට අමුතුම අත්දැකීම් කීපයකට මූණ දෙන්න වෙනවා.මේ අතරෙ ඇනීට අමුතු හීන වගයකුත් පේන්න පටන් ගන්නවා. මේ නිසයි ඇය තමන්ගෙ අම්මාගෙ අතීතෙ මොකක්ද සිද්ධවුණෙ කියන එක හොයාගෙන යන්න තීරණය කරන්නෙ. ඇයට කුමක් හමුවෙයිද? ඇත්තටම මේ හොල්මන් කරන්නෙ කවුද? මේ ගැන දැනගන්න මේ චිත්‍රපටිය නරඹන්නම වෙනවා.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ harsha0101 (http://www.zoom.lk/forums/member.php?u=4092) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Viraj_rox
07-15-2012, 08:36 AM
නියමයි!

Demax
07-15-2012, 09:00 AM
අද අපිව බය කරන්න වගේ යන්නේ..එල එල!! හර්ෂන කොල්ලට ස්තුතියි හොදේ

මරු හිරා
07-15-2012, 09:01 AM
ela ela niyamai

Udara|රොකියා
07-15-2012, 09:04 AM
කාලෙකින් Horror ෆිල්ම් එකක් බැලුවේ නෑ. ස්තුතියි harsha0101!

*maheshi*
07-15-2012, 09:09 AM
තවත් අලුත් එකක් දිලා නේද නියමයි!

CJA
07-15-2012, 09:14 AM
එල මචං..

Amila
07-15-2012, 09:37 AM
:thumbsup::thumbsup::thumbsup::thumbsup:

Dilshan
07-15-2012, 09:48 AM
නියමයි අලුත්ම එකක් සබ් දාලා දුන්නට

නලුබබා
07-15-2012, 09:57 AM
නියමයි!

Naveen
07-15-2012, 10:53 AM
මම කැමතිම චිත්‍රපට වර්ගය තමයි Horror කියන්නේ,ඒ හින්දා මේක අනිවාර්යෙන්ම අරගෙන බලනවා, සබ් එක දුන්නට හර්ෂනට ගොඩක් ස්තූතියි.

පොඩ්ඩා
07-15-2012, 11:39 AM
තවත් අලුත්ම ෆිල්ම් එකකට සබ් දෙන්න.

gamage
07-15-2012, 11:56 AM
බොහෝම ස්තුතයි

dani_baba
07-15-2012, 05:50 PM
අලුත්ම එකකට සබ් දුන්නට ස්තුතියි

Hash
07-15-2012, 07:20 PM
දවසින් දවස දවසින් දවස ෆිල්ම්.නියමයි.ඔයාල ා අපිට දවස ගානේ සබ් දෙන්න වෙන මහන්සියට ගොඩාක් ස්තුතියි.
හර්ෂ විජේරත්න යාලුවට බොහෝම ස්තුතියි

CREATIVEN
07-15-2012, 07:55 PM
http://i.imgur.com/oiR0Y.png
:clap::thumbsup::clap:

sujeewa
07-15-2012, 07:58 PM
ස්තුතියි harsha0101

Zen
07-15-2012, 11:23 PM
තව තවත් උපසිරැසි දාන්න ශක්තිය ධෛර්යය ලැබේවා

tharaka
07-17-2012, 12:11 AM
ගොඩක් ස්තූතියි මචෝ,
තවත් ලස්සන ෆිල්ම් වලට ඉක්මනින්ම සබ් දෙන්න ලැබේවා.
සබ් එකට ගොඩක් ස්තූතියි.
ජයවේවා.
සැමදා අප ඔබ සමගයි.

vampireprince
11-13-2012, 10:05 AM
subtitle is not perfect match for the seen dear.......little bit late very difficult to watch the movieee plz fix this

shashi1987
11-13-2012, 12:22 PM
:cool:

Time Traveler
11-13-2012, 12:41 PM
http://www1.picturepush.com/photo/a/10567374/1024/my-pictures/12-1.gif

chathuravt
11-13-2012, 02:45 PM
නියමයි!

danushka amal janaka
09-14-2017, 10:53 AM
thank yaalu