PDA

View Full Version : පැන්සලෙන් අදිමු (Photoshop)



thushan10
07-15-2012, 03:44 PM
පැන්සලෙන් අදිමු
මේ පින්තූරයක් පැන්සලෙන් ඇන්දා වගේ හදන්නේ කොහොමද කියලා
මේක
https://fbcdn-photos-a.akamaihd.net/hphotos-ak-ash3/535887_230576880375425_1007793991_a.jpg
මේ විදියට හදමු කෝ
https://fbcdn-photos-a.akamaihd.net/hphotos-ak-snc7/581048_230577070375406_1756761952_a.jpg

මේකත් පොටෝශොප් වැඩක්

1 පියවර
පින්තූරේ අරන් එක Desaturate කරගන්න ඕන එකට
Image > Adjustments > Desaturate ‍පාත් එක හරි
ctrl + shift + u හරි දෙන්න
https://fbcdn-photos-a.akamaihd.net/hphotos-ak-prn1/562957_230577990375314_1064426510_a.jpg

මෙහෙම එන්න

2 පිය‍වර
දැන් ඒ ලේයර එකේ තව කොපියක් හදාගන්න ctrl + J
මේන්න ලේයර් පැලට් එකේ පේන විදිය
https://fbcdn-photos-a.akamaihd.net/hphotos-ak-ash3/540655_230578557041924_2135040600_a.jpg


3 පිය‍වර
දැන් Layer 1 Invert කරන්න ඕන ඒකට Layer 1 තෝරලා
Image > Adjustments > Invert පාත් එක හරි
ctrl + I දෙන්න හරිනේ

මේ විදියට එයි පින්තූරේ

https://fbcdn-photos-a.akamaihd.net/hphotos-ak-ash3/538805_230579463708500_679263413_a.jpg
4 පියවර
දැන් Layer 1 එකේ මොඩ් එක වෙනස්කරන්න ඕන color dodge විදියට
එක මේ පින්තූරේ විදියට ලේයර් පැලට් ‍එකෙන් කර ගන්න
https://fbcdn-photos-a.akamaihd.net/hphotos-ak-ash3/564804_230580147041765_1675557460_a.jpg
හ‍රි

5 පියවර
දැන් Layer 1 එකට Gaussian Blur එකක් දෙන්න
Filter > Blur > Gaussian Blur මේ විදියට ගිහින්
මම දුන්නේ නම් මෙන්න මේ විදියට
https://fbcdn-photos-a.akamaihd.net/hphotos-ak-snc7/574946_230581357041644_447780584_a.jpg

දැන් පැන්සලෙන් ඇන්දා වගේ ඒවි ඒකේ රේඩියස් ගාන ගැලපෙන විදියට හදාගන්න
තව දුරටත් ලස්සනට මතූකරගන්න
මේ ටූල් එකෙන් පුලුවන්https://fbcdn-photos-a.akamaihd.net/hphotos-ak-ash4/306168_230581867041593_573501698_a.jpg

උපුටාගත්තේ මූණුපොතෙනි:D

මරු හිරා
07-15-2012, 05:35 PM
You must spread some Reputation around before giving it to thushan10 again.

නලුබබා
07-15-2012, 06:40 PM
Nice

පොඩ්ඩා
07-15-2012, 07:52 PM
වටින ලිපියක්

sujeewa
07-15-2012, 07:59 PM
rep +

Naveen
07-15-2012, 08:02 PM
Good