PDA

View Full Version : Lighting Stork එකක් දාමු



thushan10
07-15-2012, 03:49 PM
නේ Lighting Stork ගැන දැකලා ඇතිනේ නෙට් එකේ ඕන තරම් Lighting Stork අපි බලමු ලේසියෙන්ම Potoshop වලින් මේ වැඩේ කරන්නේ කොහොමද කියලා

මෙතනින් තමා පින්තූරේ ගත්තේ
http://www.tiptoptens.com/2012/01/14/top-10-most-popular-females-singers-2012-best/britney_spears_2011/

හදන්න යන්නේ

මේක මෙන්නhttps://fbcdn-photos-a.akamaihd.net/hphotos-ak-ash3/531267_232828986816881_1857990489_a.jpg මේ විදියටhttps://fbcdn-photos-a.akamaihd.net/hphotos-ak-ash3/581980_232829150150198_1689676367_a.jpg


1 පියවර
පින්තූරේ අරන් අලුත් Layer එකක් දාගන්න ඊට පස්සේ Pen tool එකේ පින්තූරේ පෙන්නන අවස්ථාව අරන් Lighting Stork එක එන්න ඕන විදියට Path එකක් අද ගන්න
https://fbcdn-photos-a.akamaihd.net/hphotos-ak-ash4/305525_232839383482508_1870991873_a.jpg


2 පියවර
හරි ඹන්න ආයෙත් පටන් ගමු එහෙනම් දැන් අපි Brush එකක් සෙට්කර ගන්න ඕනි වැඩේ‍‍ට මම නම් ගත්තේ Potoshop Bush Set එකේ 40 කියන Brush එක ඒක අරන් මෙන්න මේ විදියට සෙට්න්ස් දාගන්න
මතක තියාගන්න මේ සේරම කරන්නේ අලුතෙන් ගත්ත ලේයර් එකේ
Brush pallet එක අරන්
https://fbcdn-photos-a.akamaihd.net/hphotos-ak-ash3/576114_232840023482444_1005834833_a.jpg
මෙන්න මේ විදියට හදාගන්න මතක ඇතිව Spacing අඩුකරන්න

ඊටපස්සේ ඒකෙම Shape Dynamic තෝරල මෙහෙම හදාගන්න
https://fbcdn-photos-a.akamaihd.net/hphotos-ak-ash3/541314_232840623482384_610032953_a.jpg
හරිනේ


3 පියවර
දැන් Brush එකේ පාට සුදු තෝරලා (ගැලපෙන පාටක් ගන්න පුලුවන්) Brush Size එක ගානට හදාගෙන Alt+Enter Press කරලා Strock එකක් දාගන්න Path එක දිගේ

හරිනේ

දැන් Path selectinon tool එකෙන් Path එක නෝරලා Delect කරගන්න BrushStrock එක ඉතූරැ වෙන විදියට

4 පියවර
දැන් අලුත් ලේයරේ තෝරලා මේ විදියට Outer Glow එකක් දෙන්න
https://fbcdn-photos-a.akamaihd.net/hphotos-ak-ash4/294941_232842890148824_1580300546_a.jpg
මෙන්න මම දාපු සෙටින්ස්
https://fbcdn-photos-a.akamaihd.net/hphotos-ak-ash3/522233_232844780148635_211963618_a.jpg
ඹය විදියටම Inner Glow එකකූත් දෙන්න
මෙන්න සෙටින්ස්
https://fbcdn-photos-a.akamaihd.net/hphotos-ak-snc7/578864_232845246815255_167343960_a.jpg

කරලා බලන්න‍කෝ එහෙනම්

මරු හිරා
07-15-2012, 05:33 PM
ela ela niyamai machan

නලුබබා
07-15-2012, 06:41 PM
Nice

Naveen
07-15-2012, 08:06 PM
:cool:

sujeewa
07-15-2012, 08:07 PM
වටිනා ලිපියක්.

Angel_senuri
07-21-2012, 10:05 PM
wow! mekanam mama hoya hoyama hitapu ekak. thank you so much!!

Angel_senuri
07-21-2012, 10:06 PM
puluwannam text effects gana tutorial ekak danna

Castiel
07-21-2012, 10:35 PM
නියමයි නියමයි,

CREATIVEN
07-21-2012, 10:36 PM
Bookmarked

MANJU
07-21-2012, 11:40 PM
එල :yes:+5

dani_baba
07-23-2012, 07:33 PM
thanks :)

Gecko
07-23-2012, 09:04 PM
වටින විස්තරයක්

Anushiz
07-23-2012, 09:49 PM
thanks :):

Time Traveler
07-23-2012, 09:56 PM
:clap::clap::clap: