PDA

View Full Version : Adobe Photoshop- Part V



thushan10
07-16-2012, 12:47 PM
අපි ගිය පාර කතාකරේ Selection Tool එක ගැනනේ දැන් අපි බලමු Selection වලින් කරන Creation එකක් ගැන මේක ඔය ගොල්ලන්ට උදවුවෙයි ඉගෙනගන්න ටූල් එක ගැන

1 පියවර


මෙන්න මේ පින්තූරේ ගන්නකෝ
http://1.bp.blogspot.com/-PLb5Sr0WnrM/UAO13QAAg6I/AAAAAAAAAKI/O88OpN04_LI/s640/vegi+copy.jpg

හරි අපි මේක මේ විදියට හදන්න යන්නේ

http://4.bp.blogspot.com/--xzpggD2Swg/UAO866GQroI/AAAAAAAAALA/E2UIgCE9dGA/s640/12.jpg
2 පියවර

අලුත් පින්තූරයක් ගන්න

Ctrl + N

අර මුලින්ගත්තු පින්තූරේ ලොකු ගෙඩිය Elliptical Marquee tool එකෙන් තොරලා අලුතෙන් ගත්තු පින්තූරෙට Copy Paste කරගන්න


http://2.bp.blogspot.com/-tWIPCE2mEWo/UAO3fufsGKI/AAAAAAAAAKY/QpJ3nuUUpWE/s320/7.jpg
http://4.bp.blogspot.com/-GoXpVP9DWX4/UAO382jaYDI/AAAAAAAAAKg/yuHz17jKke8/s320/8.jpg


පින්තූර වලින් පේනවානේ

දැන් ඇස්දෙක හදමු මුලින්ම කැරට් පෙත්ත තියාගන්න මෙහෙම

http://1.bp.blogspot.com/-mP4i6sWIOYo/UAO4paMaXXI/AAAAAAAAAKo/bkIvy7H8RJU/s320/9.jpg

හරි දැන තව ඇහේ copy එකක් ඔනිනේ ඒකට Move too එකට ගිහින් alt key එක තද කරන් කැරට් පෙත්ත උඩ click අදින්න ඒක copy වේවි

දැන් ඔය විදියටම අර බීට් පෙත්තත් කියා ගන්න ඇහේ කලු බෝලේ විදියට
http://1.bp.blogspot.com/-tzFXWUuSOCs/UAO53X74aII/AAAAAAAAAKw/i-juM9P1CPc/s320/10.jpg



ඔන්න හරි

3 පියවර

දැන් මම වැඩ කරන්න යන්නේ Polygonal Lasso Tool එකත් එක්ක

හරි දැන් නහය හදාගමු නහය විදියට ඔය උඩින් තියෙන ලබු ගෙඩිය ගමු
මෙන්න මෙහෙම select කරලා ගන්න

http://4.bp.blogspot.com/-kWqXOvMK5Ac/UAO7QorRTMI/AAAAAAAAAK4/kQCKumJmcn4/s1600/11.jpg
හරිනේ එහෙනම් හිමීට මෙන්න මේ විදියට එනකම් හදාගන්න
http://4.bp.blogspot.com/--xzpggD2Swg/UAO866GQroI/AAAAAAAAALA/E2UIgCE9dGA/s640/12.jpg


හරි එහෙනම් ආයේ හම්බෙමු නොදන්න දෙයක් ගැටලු වක් එහෙම ආවොත් කොමෙන්ට් එකක් දාන්න

:rolleyes: මගේ බ්ලොග් එකෙන් ගත්තේ http://graphicworldsl.blogspot.com

Adobe Photoshop මුල ඉදලම ඉගෙන ගන්න ඒකට එන්න

Time Traveler
07-16-2012, 01:18 PM
Adobe Photoshop වල ඔයාගේ පැහැදිලි කිරීම් හුඟාක් හොඳයි.බොහොම ස්තූතියි!
:thumbsup::thumbsup::thumbsup:

MANJU
07-16-2012, 03:09 PM
:yes:

මරු හිරා
07-17-2012, 11:14 AM
thanks a lot machan