PDA

View Full Version : Arjun The Warrior Prince [2012] සිංහල උපසිරැසි සමඟ



HEDZ
07-16-2012, 08:09 PM
Arjun The Warrior Prince [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=162)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=162))



http://www.zoom.lk/forums/downloads/subs/arjun.jpg
මේ පාර දැම්මේ කාටූන් හින්දි බයිස්කෝප් එකකට. මේක මේ අවුරුද්දේ රිලීස් වෙච්ච ෆිල්ම් එකක්. විනාඩි 96ක් පුරා දිවෙන මේ කතාව IMDB පිටුවේ 7.4 ක අගයක් ලබාගන්න හැකි වෙලා තියෙනවා. ඒකත් හොදයිනේ නේද..
එහෙනම් මෙන්න මේකයි කතන්දරේ. අර්ජුන් ඒ කියන්නේ කතා නායකයා. එයා ඈත අතිතේ මහාභාරතයේ ඒ කිවුවේ ඉන්දියාවේ හිටපු යුධ වීරයෙක්. ඒයා යුධ වීරයෙක් වෙන්නේ එයාට සිදුවෙන අසාධාරණකම් එක්ක. මෙයා පොඩි කලේ ඉදන් ඉතා හොදින් දක්ෂකම් පෑව තරුණයෙක්, නිකම්ම තරුණයෙක් නෙමී කුමාරයෙක්, නමුත් හස්තිනපුර් කියන රාජ්යේය් පාලකයා වෙලා හිටියේ මේ අර්ජුන්ගේ පියා. ඒත් මොහු තමාගේ සහෝදරයට රජකම භාර දීලා මොහු වන ගත වෙලා තමන්ගේ දරුවනුත් එක්ක සතුටින් ජීවිතේ ගතකරන්න තීරණය කරනවා. නමුත් ටික කාලෙකින් මොහු මරණයට පත්වෙනවා ඒක නිසා මෙයාගේ බිරිදටයි ලමයින්ටයි ජීවත් වෙන්න විදිහක් නැති නිසා ආයේ එනවා මෙයාලගේ රාජධානියට. ඒ ඇවිල්ලා මෙයාලා හොදින් ඉන්නවා ලමයින් හොදින් ඉගෙන ගන්නවා. ඒත් දැනට ඒ රාජ්යජය පාලනය කරන රජුගේ පුතා මෙයාලට කැමති නැහැ. එයා හිතන්නේ මෙයාලා මේ ඇවිල්ලා ඉන්නේ රජ කම ගන්න කියලා. ඒ හින්දා ඒ පුතා මෙයාලව මරන්න සැලැස්මක් හදලා ඒක ක්රිඇයාත්මක කරනවා. නමුත් මොවුන් මැරෙන්නේ නැහැ. එහි පලිය ගැනීම සදහායි අර්ජුන් යුද්ධ කරන්න එන්නේ. ලස්සන කතාවක්. හොදයි හැමෝම බලන්න. වැඩිය කියන්න ගියොත් මේක බලන එකෙන් තේරුමක් නෑනේ නේද. ඒ නිසා බලලම තීරනේ කරන්න කතාව කොහොමද කියලා.

තව උපසිරැසියකින් සෙට් වෙමු හැමෝටම බුදු සරණයි !!





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල්-[ධනා/ammawp] (http://www.zoom.lk/forums/member.php?u=1867) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න



පැය 24ක් තුළදී 2012දී නිකුත් වූ අළුත්ම චිත්‍රපටි 3ක් සිංහල උපසිරැසි සහිතව පලකල බැවින්, මෙම චිත්‍රපටයේ උපසිරැසි අද උදෑසන කාලයේදීම අපවෙත ලැබුනද සවස් කාලයේ නිකුත් කිරිමට අප තීරණය කල බව කරුණාවෙන් සලකන්න.

Lukshan
07-16-2012, 08:27 PM
hindi vunath maru cartoon akak vennathi. trailer aka baluvama penava. tnx tnx

Punisher
07-16-2012, 08:40 PM
සිංහල උපසිරැසි එකට ස්තුතියි

Angel_senuri
07-16-2012, 09:14 PM
Bollywood cartoon dan enna ennama hoda wela. Thank you..:)

පොඩ්ඩා
07-16-2012, 09:19 PM
ඉන්දියාවත් කාටුන් වැඩේට අත තියලා වගේ එල එල

sts
07-16-2012, 09:22 PM
indian cartoon 1k balalama ne. meka nam aran balanawa.

:yes::yes::yes:

Gecko
07-16-2012, 10:07 PM
නියම ෆිල්ම් එකක් වගේ.අරන් බලන්න ඕන

නලුබබා
07-16-2012, 10:28 PM
සිංහල උපසිරැසි එකට ස්තුතියි

hasithadn
07-16-2012, 10:55 PM
:thumbsup::thumbsup::thumbsup:

tharaka
07-17-2012, 12:14 AM
ගොඩක් ස්තූතියි මචෝ,
තවත් ලස්සන ෆිල්ම් වලට ඉක්මනින්ම සබ් දෙන්න ලැබේවා.
සබ් එකට ගොඩක් ස්තූතියි.
ජයවේවා
සැමදා අපඔබ සමගයි

CREATIVEN
07-17-2012, 03:32 AM
http://i.imgur.com/oiR0Y.png
:clap::thumbsup::clap:

මරු හිරා
07-17-2012, 11:11 AM
http://www.zoom.lk/forums/images/smilies/new/78.gif

CJA
07-17-2012, 11:44 AM
නියමයි මචං, නියම ‍ෆිල්ම් එකක් වගේ, සබ් එකට ගොඩක් ස්තූතියි.. ජයවේවා..

:thumbsup:

PASANJAYASINGHE
07-20-2012, 09:29 PM
Cartoon Film එකක්
Thank you.... Thank you...... Very much