PDA

View Full Version : කෙල්ලක් එක්ක ෆිල්ම් බැලුවෙමි

Demax
04-08-2011, 07:00 PM
http://tictok.us/images/789MovieG.png

senarath
04-08-2011, 08:15 PM
kawadada balanna giye

Dulin
04-08-2011, 08:55 PM
hoda wade ubata

මරු හිරා
04-09-2011, 10:42 AM
උඹට වෙන්නෙ ඔය වගේ චා සීන්ම තමයි..... දන්නව නම් මම උඹට ටිකක් හරි හොඳ කෙල්ලෙක්ගෙ නම්බර් 1ක් දෙනව.........
මොනව උනත් පට්ට කතාව බන්

copper
04-09-2011, 10:48 AM
උඹට වෙන්නෙ ඔය වගේ චා සීන්ම තමයි..... දන්නව නම් මම උඹට ටිකක් හරි හොඳ කෙල්ලෙක්ගෙ නම්බර් 1ක් දෙනව.........
මොනව උනත් පට්ට කතාව බන්

oya thiyana no ekak apitath diyanko

මරු හිරා
04-09-2011, 10:53 AM
oya thiyana no ekak apitath diyanko

ඇයි උඹටත් ෆිල්ම් බලන්න යන්නද? හා කමක් නෑ මොකක් හරි කරන්න බලමු

copper
04-09-2011, 11:26 AM
ඇයි උඹටත් ෆිල්ම් බලන්න යන්නද? හා කමක් නෑ මොකක් හරි කරන්න බලමු

ow bun film ekak balapu kalayak mathaka na

Zen
04-09-2011, 01:03 PM
aps!!!

senarath
04-09-2011, 03:27 PM
saver eka kelaune nethnam enna beri wei

Demax
04-09-2011, 05:30 PM
උඹට වෙන්නෙ ඔය වගේ චා සීන්ම තමයි..... දන්නව නම් මම උඹට ටිකක් හරි හොඳ කෙල්ලෙක්ගෙ නම්බර් 1ක් දෙනව.........
මොනව උනත් පට්ට කතාව බන්

loku pinak bun dipanko

Amila
04-09-2011, 06:44 PM
madai ubatath wena ewa!!

මරු හිරා
04-09-2011, 08:45 PM
loku pinak bun dipanko
උඹ දන්නවනෙ බන් මාත් පරාජිත පෙම්වතෙක් කියල.ඉතින් මම උඹල වගේ එවුන්ට උදව් කරන්න ට්‍රයි කරනව

බොරලුගොඩ
04-10-2011, 10:32 AM
ubata meka aththatama una seen ekakda?

මරු හිරා
04-10-2011, 02:27 PM
ubata meka aththatama una seen ekakda?

නෑ මේක වෙන එකෙක්ට වෙච්ච 1ක් හැබැයි මේක දැක්කට පස්සෙ මූ මේක අත්හදා බලන්න ගිහින් කෙල උනාලු

Demax
04-10-2011, 03:55 PM
උඹ දන්නවනෙ බන් මාත් පරාජිත පෙම්වතෙක් කියල.ඉතින් මම උඹල වගේ එවුන්ට උදව් කරන්න ට්‍රයි කරනව

ehenam api serama ekama boat eke....mamath parajitha pemwathek :(

මරු හිරා
04-10-2011, 03:58 PM
ehenam api serama ekama boat eke....mamath parajitha pemwathek :(
උඹ ඔහොම කියනකොට මට ඇඬෙනව වගේ බන්

Demax
04-10-2011, 04:08 PM
උඹ ඔහොම කියනකොට මට ඇඬෙනව වගේ බන්

මටත් ඇඩෙනවා බන්....

http://content.sweetim.com/sim/cpie/emoticons/00020461.gifhttp://content.sweetim.com/sim/cpie/emoticons/00020461.gifhttp://content.sweetim.com/sim/cpie/emoticons/00020461.gifhttp://content.sweetim.com/sim/cpie/emoticons/00020461.gif

මරු හිරා
04-10-2011, 06:31 PM

api dennama 1ta andamu ban

madushan1000
04-10-2011, 07:18 PM
හික් හික්!!!

මරු හිරා
04-10-2011, 07:52 PM
හික් හික්!!!

මේවගේ දුක හිතෙන වෙලාවට හිනාවෙන්න එපා හරී

madushan1000
04-11-2011, 07:02 AM
මේවගේ දුක හිතෙන වෙලාවට හිනාවෙන්න එපා හරී
යකො උබෙ දුක මම කියන්නෙ නව්...කිබුල් කදුලු!!!!

Demax
04-11-2011, 07:50 AM
යකො උබෙ දුක මම කියන්නෙ නව්...කිබුල් කදුලු!!!!

http://www.==WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM==/forum/picture.php?albumid=1179&pictureid=5339

මරු හිරා
04-11-2011, 08:53 AM

මොකෝ උඹ හැලය වෙන්න හදනවද?

Amila
04-11-2011, 04:30 PM
http://www.==WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM==/forum/picture.php?albumid=1179&pictureid=5339

paw demax ya okata sidewi nemei ara mu try karana kellage name eka dammanam hari

මරු හිරා
04-11-2011, 05:49 PM
paw demax ya okata sidewi nemei ara mu try karana kellage name eka dammanam hari
ඇත්ත කෙල්ලගෙ නමත් සීදේවිද කියල කවුද බන් දන්නෙ

madushan1000
04-12-2011, 07:30 AM
demaxසා ගෙමක් දිලා ඇදල වගෙ!!!

මරු හිරා
04-12-2011, 08:06 AM
demaxසා ගෙමක් දිලා ඇදල වගෙ!!!

කාවද කොහෙටද ඇදල තියෙන්නෙ?

madushan1000
04-12-2011, 10:54 AM
කාවද කොහෙටද ඇදල තියෙන්නෙ?
ඇයි බන් ඔය කිබුලට ඇදල තියෙන්නෙ

madushan1000
04-12-2011, 10:54 AM
කාවද කොහෙටද ඇදල තියෙන්නෙ?
ඇයි බන් ඔය කිබුලට ඇදල තියෙන්නෙ

මරු හිරා
04-12-2011, 10:57 AM
ඇයි බන් ඔය කිබුලට ඇදල තියෙන්නෙ

උඹ හරියට සිංහල ටයිප් කරපන්.. වැරදි තේරුම් එනව.... මම හිතුවෙ කාව භරි ඇදල කියල.. උඹ එහෙමනෙ දාල තියෙන්නෙ..... ඇදල නෙවෙයි බන් ඇඳල

madushan1000
04-12-2011, 11:22 AM
උඹ හරියට සිංහල ටයිප් කරපන්.. වැරදි තේරුම් එනව.... මම හිතුවෙ කාව භරි ඇදල කියල.. උඹ එහෙමනෙ දාල තියෙන්නෙ..... ඇදල නෙවෙයි බන් ඇඳල
මගුලයි සඤඤක වැදිල නැ..මදුර ඉන්පුට් 1කෙ ඤ,ඥ ගහන්න විදියක් තියනවද බන්..ගුගල් ඉන්පුට් 1එත් බැ වගෙ!!

මරු හිරා
04-12-2011, 06:51 PM
මගුලයි සඤඤක වැදිල නැ..මදුර ඉන්පුට් 1කෙ ඤ,ඥ ගහන්න විදියක් තියනවද බන්..ගුගල් ඉන්පුට් 1එත් බැ වගෙ!!

මම දන්නෙ කොහොමද බන්? මම මේක දාගත්තෙ උඹ කියලනෙ

madushan1000
04-12-2011, 08:57 PM
මම දන්නෙ කොහොමද බන්? මම මේක දාගත්තෙ උඹ කියලනෙ
ඔව් ඉතින් එ උනාට දැන් මට වඩා උබනෙ use කරන්නෙ!!

මරු හිරා
04-13-2011, 07:53 AM
ඔව් ඉතින් එ උනාට දැන් මට වඩා උබනෙ use කරන්නෙ!!
ඔව් ඉතින් ඒ කතාවත් හරි තමා

senarath
04-13-2011, 06:03 PM
ඔව් ඉතින් ඒ කතාවත් හරි තමා

අපි නමි ඉතිං සිංහල යුනිෙකා්ඩි ෙන්

madushan1000
04-13-2011, 06:20 PM
ඔව් ඉතින් ඒ කතාවත් හරි තමා
යෙප්ස්ස්ස්ස්!!

අපි නමි ඉතිං සිංහල යුනිෙකා්ඩි ෙන්
වින්ඩොස් යුනි කොඩ් ඉන්පුට් එක හෙන සන්කිර්නයිනෙ..හරියට ටයිප් කරන්න අමාරුයි..ගුගල් ime එක හරි rsinglish ime එක හරි ඉට වඩා ලෙසි නැ??

senarath
04-13-2011, 09:58 PM
යෙප්ස්ස්ස්ස්!!

වින්ඩොස් යුනි කොඩ් ඉන්පුට් එක හෙන සන්කිර්නයිනෙ..හරියට ටයිප් කරන්න අමාරුයි..ගුගල් ime එක හරි rsinglish ime එක හරි ඉට වඩා ලෙසි නැ??

මට සිංහල ටයිපින් පුලුවනිෙන් ෙමයා

Demax
04-13-2011, 09:59 PM
මට සිංහල ටයිපින් පුලුවනිෙන් ෙමයා

පුලුවන් හින්දද මේ අකුරු වල කැලි ගහන්නේ

senarath
04-13-2011, 10:13 PM
පුලුවන් හින්දද මේ අකුරු වල කැලි ගහන්නේ

ෙකා් පික් ඒකක් දාන්න බල්නන් මට නමි අඩු ෙප්න්ෙන් නැ

Demax
04-13-2011, 10:24 PM
ෙකා් පික් ඒකක් දාන්න බල්නන් මට නමි අඩු ෙප්න්ෙන් නැ

අනේ මන්දා මට නම් පේනවා...ඉන්න පින්තුරයක් දාන්නම්

madushan1000
04-14-2011, 07:56 AM
ෙකා් පික් ඒකක් දාන්න බල්නන් මට නමි අඩු ෙප්න්ෙන් නැ
මම හිතන්නෙ ඔයාගෙ බ්‍රව්සරෙ අව්ලක් වගෙ මෙ බලන්නකො
168
167:nosebleed_002::nosebleed_002:

senarath
04-14-2011, 05:59 PM
hari dan kiyamu balanna kage browser ekada aul kiyalame pic eka balala

http://img651.imageshack.us/img651/3457/50602230.jpg

madushan1000
04-14-2011, 06:41 PM
hari dan kiyamu balanna kage browser ekada aul kiyalame pic eka balala

http://img651.imageshack.us/img651/3457/50602230.jpg
අනෙ මන්දා ඉතින් මගෙ බ්‍රව්සරෙ අනිත අය සිංහලෙන් කොටන එවා හොදට පෙන්නනවනෙ??...එක්කො ඔයා පාවිච්චි කරන බ්‍රව්සරෙ අප්ඩෙට් 1ක් ඇනගන වගෙ.මටත් එක පාරක් ඔහොම උනා ගිනි නරියා අප්ඩෙට් කරලා.මම එදා ඉදල ක්‍රොම්!!ඔයාගෙ බ්‍රව්සරෙ මොකක්ද??.හුටා සීන් එක බ්‍රව්සරෙ නෙවෙයි ෆොන්ට් එකෙ වෙන්න ඕනි පේන හැටියට.ෆොන්ට් එකත් කියන්න!!

senarath
04-14-2011, 07:25 PM
මම දන්ෙන් නැ නම නමි සිංහල යුනිෙකා්ඩි දැමිමාම අෙවි

madushan1000
04-14-2011, 07:44 PM
මම දන්ෙන් නැ නම නමි සිංහල යුනිෙකා්ඩි දැමිමාම අෙවි
ඔයාගෙ ඔය කොම්බුවෙයි සංකිර්න පිලි වලයි වගෙ අව්ල තියෙන්නෙ මෙ බලන්නකො යුනි කොඩ් හදපු උන් ලංකාවෙ උන් නෙවෙයි හන්දා කෝලමක් කරල තියෙන්නෙ. "ේ,ො,ෞ" ඔවා සිංහල යුනි කොඩ් වල වෙන වෙනම අකුරු.ඔයාගෙ බ්‍රව්සරෙ ශුවර් එකට කරනව ඇත්තෙ "ධො" වගෙ එකක් වෙනුවට "ෙ"+"ධ"+"ා" කොටපු ගමන් "ධො" කියල පෙන්නන එක.ඒ උනාට එක වෙන්න ඔනි "ධ"+"ො".මම හිතන්නෙ ඔයා පාවිච්චි කරන්නෙ එ‍ක්ස්.පි. වලට හදපු සිංහල යුනිකොඩ් එනබලර්. එක වෙන්න ඔනි??මම හරිද??

Demax
04-14-2011, 07:57 PM
අනෙ මන්දා ඉතින් මගෙ බ්‍රව්සරෙ අනිත අය සිංහලෙන් කොටන එවා හොදට පෙන්නනවනෙ??...එක්කො ඔයා පාවිච්චි කරන බ්‍රව්සරෙ අප්ඩෙට් 1ක් ඇනගන වගෙ.මටත් එක පාරක් ඔහොම උනා ගිනි නරියා අප්ඩෙට් කරලා.මම එදා ඉදල ක්‍රොම්!!ඔයාගෙ බ්‍රව්සරෙ මොකක්ද??.හුටා සීන් එක බ්‍රව්සරෙ නෙවෙයි ෆොන්ට් එකෙ වෙන්න ඕනි පේන හැටියට.ෆොන්ට් එකත් කියන්න!!

මටත් මේයාගේ අකුරු පෙන්නේ අඩු කැලි වලින් තමයි බන්

madushan1000
04-14-2011, 08:43 PM
මටත් මේයාගේ අකුරු පෙන්නේ අඩු කැලි වලින් තමයි බන්
ඔව්නෙ බන් මෙයාටත් අපෙ එවා පෙන්නෙ කැලි වෙලානෙ!!!..ඔය දාලා තියෙන්නෙ ස්ක්‍රින් එකට වෙඩි තියපු එකක්(screen shot).ඔය මම හිතන්නෙ යුනි කොඩ් එනබලරෙ කලින් සගිස්කරන වල තිබුනු අව්ලක්..

මරු හිරා
04-15-2011, 08:28 AM
ඔව්නෙ බන් මෙයාටත් අපෙ එවා පෙන්නෙ කැලි වෙලානෙ!!!..ඔය දාලා තියෙන්නෙ ස්ක්‍රින් එකට වෙඩි තියපු එකක්(screen shot).ඔය මම හිතන්නෙ යුනි කොඩ් එනබලරෙ කලින් සගිස්කරන වල තිබුනු අව්ලක්..

මටත් පේන්නෙ කෑලි විතරයි මෙයාගෙ

senarath
04-15-2011, 11:34 AM
ehema nam mam itin english walin type karannamko.. hebei mage waradakata newe hode

madushan1000
04-15-2011, 02:11 PM
ehema nam mam itin english walin type karannamko.. hebei mage waradakata newe hode
නැ නැ එහෙම කරනකොට ගතියක් නැ..සිංහල යුනි කොඩ් එනබලරෙ අලුත්ම පිටපත දාගත්තනම් හරියයි..

මරු හිරා
04-15-2011, 05:47 PM
නැ නැ එහෙම කරනකොට ගතියක් නැ..සිංහල යුනි කොඩ් එනබලරෙ අලුත්ම පිටපත දාගත්තනම් හරියයි..

අපි සිංහලයොනෙ බන්

senarath
04-15-2011, 07:29 PM
මම දාලා තිෙයන්ෙන් ඒක්ස් පී වලට දාන්න පුලුවන් උපරීම ඒක
ඒක්ස් පී උපරීෙමිට යාවත්කාලීන කරලා තිෙයන්ෙන්

මට නමි කිසිම අවුලක් නැතිව ෙප්නවා

පත්තර
බිෙලාග්
වෙග් හැම ෙද්ම සිංහල ෙහාදට ෙප්නවාාාාාාාාාාාාාාා

මරු හිරා
04-16-2011, 08:00 AM
මම දාලා තිෙයන්ෙන් ඒක්ස් පී වලට දාන්න පුලුවන් උපරීම ඒක
ඒක්ස් පී උපරීෙමිට යාවත්කාලීන කරලා තිෙයන්ෙන්

මට නමි කිසිම අවුලක් නැතිව ෙප්නවා

පත්තර
බිෙලාග්
වෙග් හැම ෙද්ම සිංහල ෙහාදට ෙප්නවාාාාාාාාාාාාාාා

ඒ උනාට අපිට වැඩි හරියක් පේන්නෙ බෝල විතරයි...

senarath
04-16-2011, 09:08 AM
ඒ උනාට අපිට වැඩි හරියක් පේන්නෙ බෝල විතරයි...

itin eka mage waradak newe....... oyalata e font eka nethi nisa thama eka penenne neththe

Demax
04-16-2011, 09:49 AM
itin eka mage waradak newe....... oyalata e font eka nethi nisa thama eka penenne neththe

මාර සීන් එක තමයි අපේ 4 දෙනෙක්ටම මේ වැරද්ද පේනවා එත් ඔයාට පෙන්නේ නැ නේ...මාර අකුරු හුට පට තමයි

මරු හිරා
04-16-2011, 03:16 PM

වැඩි දෙනාගෙ මතය අනුව මේකට ක්‍රියාමාර්ගෙ ගන්න ඕනි සෙනරත්

04-16-2011, 04:41 PM
වැඩි දෙනාගෙ මතය අනුව මේකට ක්‍රියාමාර්ගෙ ගන්න ඕනි සෙනරත්

sirawata matath akuru awul wage nam thamai

senarath
04-16-2011, 06:23 PM
hari oya gollo use karanne genuine os da....... siyalu dewal updatetd the.... fonts install karagenada. mehemai. mama me forum eke witharak newe sinhala use karanne. anith hema deyakatamath sinhala use karanawa. itin e hema dema mata hodin weda karanwa nam itin me fonts saha system ekak wenas karana eka mata therumak ne. onna mata weradiyata penawa nam itin wenas karanna one.

anika wedi denage mathaya kiyala thamanta gela penne nethi nam eka karanna one ne. wedi denage mathaya hema welawema hari kiyala piliganna be neda

kokatah menna mam use karana eke link ekak

Siyabas - how to install Sinhala Unicode (http://www.siyabas.lk/sinhala_how_to_install.html#win)

http://www.siyabas.lk/files/SinhalaTamilKit_XP_SP3.exe meka thama latest ma eka

බොරලුගොඩ
04-16-2011, 06:33 PM
වැඩි දෙනාගෙ මතය අනුව මේකට ක්‍රියාමාර්ගෙ ගන්න ඕනි සෙනරත්

අනිවා! අකුරු නිකම් හකුරු වගේ පෙන්නේ....:56:

බොරලුගොඩ
04-16-2011, 06:37 PM
hari oya gollo use karanne genuine os da....... siyalu dewal updatetd the.... fonts install karagenada. mehemai. mama me forum eke witharak newe sinhala use karanne. anith hema deyakatamath sinhala use karanawa. itin e hema dema mata hodin weda karanwa nam itin me fonts saha system ekak wenas karana eka mata therumak ne. onna mata weradiyata penawa nam itin wenas karanna one.

anika wedi denage mathaya kiyala thamanta gela penne nethi nam eka karanna one ne. wedi denage mathaya hema welawema hari kiyala piliganna be neda

kokatah menna mam use karana eke link ekak

Siyabas - how to install Sinhala Unicode (http://www.siyabas.lk/sinhala_how_to_install.html#win)

http://www.siyabas.lk/files/SinhalaTamilKit_XP_SP3.exe meka thama latest ma eka

මම නම් ඔරිජිනල් තමයි මැෂින් එක ගන්න කොට දාලා දුන්නේ...මමත් ඔක තමයි සිංහල පාව්ච්චි කරන්නේ.මෙහෙමයි ඔයාට හරියට පෙනුනට මෙතන අපේ කට්ටියට අකුරු හකුරු වෙලානේ පෙන්නේ...එතකොට අපේ කොම්පියුටර් සේරම වැරදිද? වෙන්න බැ නේ....ඔයාගේ කොම්පියුටර් එක හරියට පෙනුනට බෑ.පුලුවන් නම් වෙන කෙනෙක්ගේ කොම්පියුටර් එකකින් බලන්න එතකොට හරිනේ

මරු හිරා
04-16-2011, 07:50 PM
අනිවා! අකුරු නිකම් හකුරු වගේ පෙන්නේ....:56:
හිකි..හිකිස්..!!! අම්මප ඇත්ත බන්

hari oya gollo use karanne genuine os da....... siyalu dewal updatetd the.... fonts install karagenada. mehemai. mama me forum eke witharak newe sinhala use karanne. anith hema deyakatamath sinhala use karanawa. itin e hema dema mata hodin weda karanwa nam itin me fonts saha system ekak wenas karana eka mata therumak ne. onna mata weradiyata penawa nam itin wenas karanna one.

anika wedi denage mathaya kiyala thamanta gela penne nethi nam eka karanna one ne. wedi denage mathaya hema welawema hari kiyala piliganna be neda

kokatah menna mam use karana eke link ekak

Siyabas - how to install Sinhala Unicode (http://www.siyabas.lk/sinhala_how_to_install.html#win)

http://www.siyabas.lk/files/SinhalaTamilKit_XP_SP3.exe meka thama latest ma eka

මගෙත් lap 1ට genuine os තමයි හම්බුනේ...ඉතින් අපේ අවුලක් නෑ.. කෝකටත් ඉතින් සලකල බලමු..මොනව උනත් ඉතින් මේ වගේ තැනක බොරළු කියන්න වගේ වැඩි දෙනාට පේන විදිහට තමා වැඩ කරන්න ඕනි..

senarath
04-16-2011, 08:00 PM
hari mama mehema type karannamko........ anika mama kemathi ne sinhala A = අ B = බ wage gahanna........

menna me keyboard layout ka tham mata puluwan weda karanna ........

http://groups.google.com/group/sinhala-unicode/attach/47922ba3357953f8/wijeyasekara.jpg?part=4

මරු හිරා
04-17-2011, 09:13 AM

කොහොම හරි කමක් නෑ අපිට කියවගන්න පුලුවන් විදිහකට type කරනව නම් එච්චරයි වෙන්න ඕනි

madushan1000
04-17-2011, 01:23 PM
hari mama mehema type karannamko........ anika mama kemathi ne sinhala A = අ B = බ wage gahanna........

menna me keyboard layout ka tham mata puluwan weda karanna ........

http://groups.google.com/group/sinhala-unicode/attach/47922ba3357953f8/wijeyasekara.jpg?part=4
මගෙ සිස්ටම් එකෙනම් හොර OEM. එකක් වින් 7..අපිට ඔය හොද එව ගන්න සල්ලි නැනෙ අප්ඩෙට් නම් කරල තියෙන්නෙ.ලොඩර් එකෙ හදපු එකාට පින් සිද්ද වෙන්න.කොහොමත ලගදිම ලිනක්ස් සිස්ටම් එකකට මාරු වෙන්න ඉන්නෙ ක්‍රැක් මගුල් ඒපා වෙලා මට..මගෙ සිංහල යුනි කොඩ් ෆොන්ට් එක ඉස්කොලෙ පොත (iskpota.ttf) වින් 7 එකත් එක්ක දෙන එක.තව ඉතින් කපුටා යුනිකොඩ් එක තියනව.මම හිතන්නෙ ඕක IME එකෙ අව්ලක් නෙවෙයි.කොහොම ඉන්පුට් උනාම මොකද වදිනවනම්.ෆොන්ට් වල තියන නොගැලපිමක්.http://www.siyabas.lk/files/SinhalaTamilKit_XP_SP3.exe එකත් එක්ක දෙන යුනි කොඩ් ෆොන්ට් එක මොකක්ද?..මමනම් දන්නෙ නැ.මට xp සිස්ටම් එක තියනකොට සිංහල දාගන්න ඔනි උනෙ නැ.

මරු හිරා
04-17-2011, 01:26 PM

හපූ බන් මට නම් දැන් Xp දකිනකොටත් එපා වෙනව...

senarath
04-17-2011, 01:34 PM
හපූ බන් මට නම් දැන් Xp දකිනකොටත් එපා වෙනව...

errors godak fix karapu os eka thama dan win xp kiyanne... keys ehema one nam kiyanna. apita denna puluwani... mage gawa volume liecene tiyenawa xp wala

madushan1000
04-17-2011, 01:46 PM
හපූ බන් මට නම් දැන් Xp දකිනකොටත් එපා වෙනව...
ඔව් බන් මම හොර වැඩ ඔක්කොම අත ඇරලා උබුන්ටු ලිනක්ස් වලට හරි ෆෙදොරා වලට හරි මාරුව දානවා.හැබැයි මයික්‍රොසොෆ්ට් කාරයො යුනි වල උන්ට වින් සිස්ටම්ස් නිකන් දෙනවා කියල කව්රු හරි කිව්වවැක ගැනත් බලල ඉන්න ඔනි යුනි ගියාට පස්සෙ.

errors godak fix karapu os eka thama dan win xp kiyanne... keys ehema one nam kiyanna. apita denna puluwani... mage gawa volume liecene tiyenawa xp wala
volume liecene කියන්නෙ මොනවද??මයික්‍රොසොෆ්ට් එකෙන් කිව්ව නේද එක්ස්.පි. support නවත්තනව කියල??විස්ටා වලට වඩා එක්ස්.පි සැහෙන හොදයි.වින් සිස්ටම් වලින් මට වැදුන එක 7න්..

senarath
04-17-2011, 02:40 PM
ඔව් බන් මම හොර වැඩ ඔක්කොම අත ඇරලා උබුන්ටු ලිනක්ස් වලට හරි ෆෙදොරා වලට හරි මාරුව දානවා.හැබැයි මයික්‍රොසොෆ්ට් කාරයො යුනි වල උන්ට වින් සිස්ටම්ස් නිකන් දෙනවා කියල කව්රු හරි කිව්වවැක ගැනත් බලල ඉන්න ඔනි යුනි ගියාට පස්සෙ.

volume liecene කියන්නෙ මොනවද??මයික්‍රොසොෆ්ට් එකෙන් කිව්ව නේද එක්ස්.පි. support නවත්තනව කියල??විස්ටා වලට වඩා එක්ස්.පි සැහෙන හොදයි.වින් සිස්ටම් වලින් මට වැදුන එක 7න්..

ow win 7 hodai .. eth thama hema denatama win 7 duwanna puluwan pc ne . eka nisa itin xp thama hodama. xp supprot dunne nethi unata apita puluwani support denna.

මරු හිරා
04-18-2011, 08:02 AM
ow win 7 hodai .. eth thama hema denatama win 7 duwanna puluwan pc ne . eka nisa itin xp thama hodama. xp supprot dunne nethi unata apita puluwani support denna.

කතාව නම් ඇත්ත...මාත් අවුරුදු ගානක්ම Xp use කරා... දැන් නම් ඉතින් 7 use කරාට පස්සෙ නම් Xp එපා වෙනව...

madushan1000
04-18-2011, 12:32 PM
ow win 7 hodai .. eth thama hema denatama win 7 duwanna puluwan pc ne . eka nisa itin xp thama hodama. xp supprot dunne nethi unata apita puluwani support denna.
අනෙ මන්දා ඉතින් ඒකනම් මගෙ පිසි 1අ 1gb ram,160gb hdd,[email protected] එකක්.දැන් තියන පිසි ඔය වගෙම එවනෙ හුඟක්.මගෙ අව්ලක් නැතුව 7 දුවනව.
ඔව් එක්ස්.පි. අනිවා හොද ඔ.එස්. එකක් තමයි.අව්රුදු ගානක් හොදට පදම් වෙලානෙ තියෙන්නෙ!!

මරු හිරා
04-18-2011, 09:11 PM

මගේ නිකන් P4 1කත් 7 හොඳට දුවනව බන්.. කට්ටිය දැන් P3 use කරන්නෙ නෑනෙ..එහෙම කරනව නම් ඒ මේව ගැන උනන්දුවක් නැති අය.. එහෙම අයට මෙව්ව කියල වැඩකුත් නෑ

senarath
04-18-2011, 09:24 PM
මගේ නිකන් P4 1කත් 7 හොඳට දුවනව බන්.. කට්ටිය දැන් P3 use කරන්නෙ නෑනෙ..එහෙම කරනව නම් ඒ මේව ගැන උනන්දුවක් නැති අය.. එහෙම අයට මෙව්ව කියල වැඩකුත් නෑ

salli nethi aya gena moko kiyanne .. unanduwa adu newe ganna salli nethi nam moko kiyanne ?

මරු හිරා
04-18-2011, 09:32 PM
salli nethi aya gena moko kiyanne .. Unanduwa adu newe ganna salli nethi nam moko kiyanne ?

නෑ නෑ..දැන් ඉතින් පරණ p4 කට්ටක් වැඩි ගානක් වෙන්නෙ නෑනෙ..ඒකයි මම කිව්වෙ.. අපිත් දුප්පත් මිනිස්සු තමා.. හෆ්ෆේ කෙල්ලෙක් එක්ක ෆිල්ම් බලල ගිහිපු දුරක්

madushan1000
04-19-2011, 08:21 AM
salli nethi aya gena moko kiyanne .. unanduwa adu newe ganna salli nethi nam moko kiyanne ?
හ්ම් හ්ම්

නෑ නෑ..දැන් ඉතින් පරණ p4 කට්ටක් වැඩි ගානක් වෙන්නෙ නෑනෙ..ඒකයි මම කිව්වෙ.. අපිත් දුප්පත් මිනිස්සු තමා.. හෆ්ෆේ කෙල්ලෙක් එක්ක ෆිල්ම් බලල ගිහිපු දුරක්
ඔව් ඔබ් සැහෙන දුරක් ගියානෙ!!

මරු හිරා
04-19-2011, 09:59 AM
හ්ම් හ්ම්

ඔව් ඔබ් සැහෙන දුරක් ගියානෙ!!

ow ow

senarath
04-19-2011, 08:26 PM
ow nennam

මරු හිරා
04-19-2011, 08:27 PM
ow nennam

අම්මප ඇත්ත

copper
04-19-2011, 08:57 PM
හෆ්ෆේ කෙල්ලෙක් එක්ක ෆිල්ම් බලල ගිහිපු දුරක්

apo ow bun mata dan meka dakalama athi wela...dakkane kellekge name ekak gawunoth ona ekak adinawama thamai

මරු හිරා
04-20-2011, 08:54 PM

අනිව බන්

07-15-2011, 01:47 PM
athal ekata bump ekak

Demax
07-18-2011, 12:13 PM
athal ekata bump ekak

කවුද යකෝ පරණ ත්‍රේඩ් බම්ප් කලේ?

IveyStyle
07-19-2011, 11:03 PM
hahahahahahahaahahaha
me ara eha patthe kiri dowana aiyage story eka ne...
danno danithi,nodanno kalpana karathi lol..
mona unath ketha seen eka lolololololol

CREATIVEN
07-20-2011, 09:12 AM
hahahahahahahaahahaha
me ara eha patthe kiri dowana aiyage story eka ne...
danno danithi,nodanno kalpana karathi lol..
mona unath ketha seen eka lolololololol

http://www.freesmileys.org/emoticons/tuzki-bunnys/tuzki-bunny-emoticon-007.gif